රැවැට්‍ටුවා... මෙච්චර කාලයක්ම මාත් එක්ක හිටිය මගේ විශ්වාසදායී "ඉව" මාව රැවට්‍ටුවා... මම වයසට ගිහිල්ලා.... නැත්නම් මොකද්ද හේතුව... ඉතාම අහිංසකව කල ඒ ඉල්ලීමේ හතර මායිම් හොයන්න හිත කිව්වේ එකනේ... ඒත් මම බයයි... කෙනෙක් මාව පරීක්ෂා කරන්න හදනවද...? හිත් එක්ක කරන සෙල්ලම් කරන්නේ නැහැ මම.... මගේ හිතත් එක්කත් සෙල්ලම් කරන්න දෙන්නෙත් නැහැ මම... මගේ "ඉව" තමයි මෙච්චර කල් මාව බේරුවේ... මෙදා උඹ ඇයි මාව පාවල දුන්නේ...? තව ඩිංගෙන් සුන්දර හදවතක ඇසුර අහිමි වෙනවා... එච්චර දරුණු වචන වලින් දමල ගහලත් ආයෙත් ඉවසිල්ලෙන් ලියන්න තරම් අහිංසක හිතක... තනියෙන් හිටිය හින්දම හොඳයි එක අතකට.... නැත්නම් මේ විස්සෝපයන් ඇයට කොහොම තේරුම් කරලා දෙන්නද...?
නොනිදා පහන් කලේ...
ඊයේ මුලු රෑ... කවුරු නිසාදෝ...
සොඳුරු අතීතයේ කඳුලින් ලියැවුනු....
මතක පොතේ රන්වන් පිටු පෙරලා...
ඉවුරු තලා ගිය සතුටු සිනා මැද...
නොනිදා පහන් කලේ...
ඊයේ මුලු රෑ... කවුරු නිසාදෝ...
සඳගිරි පව්වේ සඳ කිඳුරිය සේ...
ආශා සලුවෙන් සියොලඟ සරසා...
මියුරු නුරා රස මාසිත පොරවා...
නොනිදා පහන් කලේ...
ඊයේ මුලු රෑ... කවුරු නිසාදෝ...
මධු සඳ කිරණේ සිසිලෙන් නාවා...
සුදු මල් කැකුලක මුවරද පුරවා...
මුව ගොලුවුණු රෑ සිත දොඩමලු වී...
නොනිදා පහන් කලේ...
ඊයේ මුලු රෑ... කවුරු නිසාදෝ...
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න...
Read More!
නොනිදා පහන් කලේ...
ඊයේ මුලු රෑ... කවුරු නිසාදෝ...
සොඳුරු අතීතයේ කඳුලින් ලියැවුනු....
මතක පොතේ රන්වන් පිටු පෙරලා...
ඉවුරු තලා ගිය සතුටු සිනා මැද...
නොනිදා පහන් කලේ...
ඊයේ මුලු රෑ... කවුරු නිසාදෝ...
සඳගිරි පව්වේ සඳ කිඳුරිය සේ...
ආශා සලුවෙන් සියොලඟ සරසා...
මියුරු නුරා රස මාසිත පොරවා...
නොනිදා පහන් කලේ...
ඊයේ මුලු රෑ... කවුරු නිසාදෝ...
මධු සඳ කිරණේ සිසිලෙන් නාවා...
සුදු මල් කැකුලක මුවරද පුරවා...
මුව ගොලුවුණු රෑ සිත දොඩමලු වී...
නොනිදා පහන් කලේ...
ඊයේ මුලු රෑ... කවුරු නිසාදෝ...
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න...
