
ඇල්ලේ රිදී දිය නාලා..
පියා ගෙදර ආවා.. ආවා...
පියාදරය ආවා...
පාර බලා ඔබ එනතුරු සිටියා ආදරී... ආදරී...
දකිනා තුරු ඔබ මා නම් සිටියේ සෝකෙනී... සෝකෙනී....
රන්වන් කරළින් බරවීලා.. සැළෙනා ගොයම් මනහාරා..
බලන් ඉන්නකෝ මේ සිරියා.. සෙමින් තුරුළු වීලා..
පුන්සඳ කාළෙට ආදරයේ රස ඒ නැගී... ඒ නැගී...
ලස්සන ගම්බද පැල්වල සම්පත මා දනී... මා දනී...
ලස්සන පුන්සඳ නැග එනවා... විලේ කුමුදිනී හිනැහෙනවා..
අපේ ආදරේ රස නංගා ගලා යාවි ගංගා..සිංදුව අහන්න..
ගායනය: ඉන්ද්‍රානි විජේබණ්ඩාර