Showing posts with label අනිල් භාරතී. Show all posts
Showing posts with label අනිල් භාරතී. Show all posts

සඳයි තරුයි ‍රැයයි හිරුයි මගේ මේ ලොවේ ..

Angelina Jolie
මේ ගීය ක්ලැරන්ස් විසින් නිර්මාණය කරන ලද මං ආසම ගීය.... මේක ක්ලැරන්ස් විසින්මත් ගායනා කරනවා... හැබැයි අනිල් භාරතී ගායනා කරන මේ version එකට මම බොහොමත් කැමතියි... කලෙක උමතුවෙන් මෙන් මේ ගීය ගායනා කරපු කාලයක් තිබ්බ මම... ගෙදර හිටියත් එලියට බැස්සත් ... මගේ සොයුරියටත් මේක note වෙලා ''මඳ සිනහා රතු දෙතොලේ ආ...? හොඳයි හොඳයි..."කිය කියා මට වදේ ගැහුවා ඒ කාලේ... මට ආයෙමත් ඒ හැඟීමේ ගිලෙන්න පුලුවනි මේ ගීයත් එක්කම....

සඳයි තරුයි ‍රැයයි හිරුයි මගේ මේ ලොවේ ...
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන්නොවේ...
මද සිනහා රතු දෙතොලේ..
මට නොපෙනී හද හැකිලේ...

මා සොඳුරු මිහිරි සිහින ඔබ ගැන දුටිමි...
ඒ සිහින සැබෑ ලොවේ මියයනු දුටිමී...
කොවුල් ගීත මගේ සවණේ පිලි‍රැව් දුන්නා...
අවුල් වී මගේ ගත සිත මට දුක දුන්නා...

මද සිනහා රතු දෙතොලේ..
මට නොපෙනී හද හැකිලේ

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න..
Read More!
 
Blogger Wordpress Gadgets