1. බුදු මගුල ලඟම ඒවී බුදු ගීත වේ උදා...
බුදු දහම සාමයේ දස අත දීප්ති වී නැගේ..
බැබැලෙන්නේ ලෝකයේ....
- සරත් විමලවීර / පී ඩී වින්සන් පෙරේරා / විවියන් ද සිල්වා බොරලැස්ස - 1950 -
2. ජය සිරි මහ බෝධි රජා - මගේ හෙලබිම සෙවන කලා...
විශාලා වැව් සහ නෙක් අමුණු - සැදීලා පිරි උතුරා තිබුනේ....
ලක් මාතාවෝ සොම්නස් ගඟුලේ - ගැලී පිනා ගියෙ එදිනේ....
- සරත් විමලවීර / බී එස් පෙරේරා / චන්ද්‍රා ද සිල්වා -
3. මහ බෝධි මුලේ - විදුරස්මියේ රැස් විහිදෙන්නා....
මහා සත් තුමාණෝ විදුරස්නේ වැඩ ඉන්නා....
- එම් ඩී ජොහාර්ෂා / 1947 -
4. මේ ලෝකේ නවාතැනවේ දෙදෙනයි මෙහේ වාසේ..
මායා මමතා හැරදා හෙට යන්නට සිදුවේ...
- සිරිසේන විමලවීර / හින්දි තනු / සිසිර සෙනාරත්න / 1955 -
5. නිර්වානේ ධර්ම රසින් අසමානේ....
ලෝක ස්වාමී වීතරාගී පෑ සංසාරේ ප්‍රඥාභිමානී...
- ඒ එම් යූ රාජ් -
6. ශාක්‍ය සිංහ සෑසි ලෝ පියා..
සෑසි ලෝ පියා, මම පූජනීය ලෝ පියා....
- ජී එස් බී රාණී -
7. සසර පරාජේ... දැක පරමාදේ...
පිනෙහි යෙදේත්වා.....
- ඩබ්ලිව් මධුරාවතී / 1945 -
8. සිහිලැල් බුදු ගුණ ගඟුලේ... නෙත් කරුණා අමා ගඟේ....
ඇසුණා ඔබ දෙසූ දහම්... සම්බුදු සමිඳේ....
- රූපා ඉන්දුමතී -
9. සිළුමිණි සෑය වඳිම් රම්‍ය තව්තිසා භවනේ....
පතමින ශාන්ත අමා සුන්දර සම්පත් නිවනේ.....
- අහමඩ් මොහිදින් -
10. ශ්‍රී මුණිදා නමදිමු දැන් දොහොත් නගා අපි සැවොමා..
මෙලොව සතූන් සසර දුකින් එගොඩ කලාවූ ඒ උතුමා...
- එම් කේ වින්සන්ට් -
11. තිලොවග රාජා භව සැරිසරලා ජනිතව මේ ලොකේ...
බව දුක සිඳවා බුදුබව ලැබුවේ පිරිණිවනිය දැක්කේ..
- ඒ එම් යූ රාජ් / 1952 -
12. වඳිමු සුගත සෑසි පියා සුදු අරලිය මලිනි පුදා...
සසර දුකින් එතෙර වන්න පතමු නිවන් සැපත සැමා....
- වජිරා බාලසූරිය -
13. වෙසක් කැකුළු අතු අග හිඳ නටන විලාසේ....
ඉරෙත් සඳෙත් සිරි විඳ විඳ රඟන විලාසේ..
- ගරු මර්සලීන් ජයකොඩි හිමිපාණන් / සුනිල් ශාන්ත / ඉන්ද්‍රානි විජේබන්ඩාරඉන්ද්‍රානි විජේබන්ඩාර-
14. ශ්‍රී සෙත් සාදයි මෝක්ෂ පුරේ - ත්‍රිවිධ රත්නේ ආධාරේ....
ද්වාත්‍රීංශත්වර මංගල ශ්‍රී - බුද්ධං සරණං ගච්ඡාමී....
- වී පී ලීලාවතී ඇතුලු පිරිස / 1940 -
15. පුදමු මේ කුසුම්....
ත්‍රෛලෝක නාථ පාද පද්ම වැඳ බැතියෙන් ප්‍රීති සාගරේ...
- ආනන්ද සමරකෝන් සහ වී පී ලීලාවතී -
ගීත අහන්න...
ඕන්නම් බාගන්න...