"ප්‍රොයිඩ් කියන්නෙ නං පිරිමි යටිහිතින් හොයන්නෙ අම්ම වගේ මූන කට තියන ඈයොලු සහේට ගන්න. ඉතිං උඹලගෙ පරම්පරාව උඩහ පලාතෙ නේද? ඒ පැත්තේ ඈයෝ නං ඉතිං රවුං රවුං තමා! දැං ඔය මැරෙන්න හදන්නේ ඊට ඉංතේරුවෙංම වෙනස් විදිහේ කෙනෙකුටනෙ? මොකවුණත් හෙටවත් අහපං ගොනෝ වෙන එකෙක් ඩැහැගන්න කලිං!"
මා ලස්සන කෙල්ලක් ලොව පුරා
සෙව්වෙමි නෑ ඇය දුටුවේ
ඒ ලස්සන ඇත්තේ ඈ ලඟයි
හද මත් මේ ඇය හමුවේ
ලඟ පාත සිටිද්දී ඈ ගමේ
මට දැනුනේ ඈත වගේ
කටු අකුලක සුවඳින් නෑවිලා
ඇයි ලස්සන මල් පිපුනේ
දේදුන්නේ පාටින්
ආදරයේ ගීතිකා
ලියැවෙද්දී මා හදේ
ඒ හද අරන් ගියා
ඇගෙ රුව දෙනෙතේ සිතුවම් වෙලා
මට ඇය හැම තැනම පෙනේ
ඒ මුහුනේ සෙනෙහස ඉතිරිලා
මුළු ජීවිතයම පිනවා
මට මොකටද ඇය නැති ආදරේ
පුන් සඳ නැති රැය වාගේ
බැබැලෙන්නෙ මගෙ හද පැල එයා
කැඳවාගෙන ආ දාටයි
"දැං ඉතිං කී දවසක් ගියාද පස්සෙං? අනේ මන්ද ගෑනු එපා වෙලා කීව එකා දැං පස්සෙන් යනව දවසක් ගානෙ! අනේ අම්මප උඹනං! අහල දාපංකෝ ඕක මොකක් හරි ඉවරයක් වෙන්න!"
බිනරමලී ඔබ හැඩයි නේ
කුමටද කඳුලැලි සලන්නේ
මගෙ හද දිනු සුදු කුමරියේ
පුදනෙමි මෙ ආදරේ
පින් පාටයි ඔබෙ නෙත් සඟලා
සීදේවී ඔබෙ මුව කමලා
සිරියා පානා කොමල සිනා
සිතුවදෝ ඒ හැඩ රුව මදියි කියා
අගනා රුවිනා බැබලෙනා
ඔබට මා පුද දෙමී
හද මගේ මල් වගේ
කැකුලු මලක් ලෙස ඔබ දුටු මා
රොනට වඩින බිඟු මෙන් සිතුවා
සෙනෙහස මගෙ හද තුල බැඳුනා
ඔබ කොහෙදෝ මා ඔබ ලඟයි සදා
"අම්මට සිරි ඇහුවද තෝ සිරාවටම?? ඉතින් මොකෑ කියන්නේ?? කල් ඉල්ලනව? එහෙමනම් ලොක්කා ඉතින් ගොඩ තමා, බැයිනං බෑ කියනවනේ බං කෙලින්ම, නැද්ද හොඳයි?"
ප්‍රේමාදරයක සරන සොයා
සල් ගස වට වැල එතුනි දයා
සඳ පසුපස යන තරුව නියා
මම ආවෙමි ඔබව සොයා
ඔබෙ හද ආදර කැදැල්ලකී
මා එහි සැතපෙන කුරුල්ලෙකී
ඔබෙ හද ආදර කැදැල්ලකී
මා එහි සැතපෙන කිරිල්ලකී
සැනසෙන්නට සුබ සරන බැඳීලා
ආවෙමි ඔබව සොයා
ජීවන මග ගන අඳුරු රැයේ
ආලෝකය ඔබ වන්න ප්‍රියේ
ජීවන මග ගන අඳුරු රැයේ
ආලෝකය ඔබ වන්න ප්‍රියේ
ඈත ලෝකයක කැදලි බඳින්නට
අපි යමු පියා සලා
"මොකද යකෝ ගෙට්ටුව කඩන්න හදන්නෙ මේ! පොඩ්ඩක් ඇලට් එකක් දාන්න හැදුව විතරයි!
නෑ!! සිරාවට හා කිව්වද?? දාමු යකෝ පාටියක් එහෙමනම්!! හැබැයි ලොක්කා ඔන්න කැන්දං යනකල් බලාගන්න ඕන පරිස්සමින් හරිද? තව සෑහෙන කාලයක් තියනව උඹට මිනිහෙක් වෙන්න!"
ලස්සන දවසක ලස්සන දෑසක් හමුවීලා
යෞවන ලෝකය පිළිබඳ විසිතුරු පවසාලා
අනංග දෙසේ කතා කියා
කිංකිනි සැලෙනා හඬ පරදා
ඇසුනා ගී රාවේ
අසා - ගංගා - ඉවුරේ - උතුරා
පියවිලි අතුරා හද අරනේ
තරුමල් මාලාවේ
ඔබ දෝ - රජිඳේ - වඩිනා - කුමරා
"කොහොමද බං ජොබ? උඹ එදා කෝල් එකක් දීපු වෙලාවේ කිව්ව නේද ඉක්මන්ටම එකලාසයක් වෙන්න යන්නෙ කියල? ඔව් බං උඹ හරි එක අතකට, ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරගෙන ඔක්කොම සම්පූර්න කරගෙන ඔව්ව කරන්න බෑ. උඹ පැනපං, අපි ඉන්නව උඹව ගිලෙන්න නොදී අල්ලං ඉන්න, බයවෙන්න එපා උඹ!"
වාසනාව දෝතට ගෙන සිනා සලා
ප්‍රේමවන්ත සැමියකු හා සරන වෙලා
මේ මනමාලී වෙයි සුකුමාලී
තුං තුඹ මල් දොං තරිකිට තාලෙට යාවී
ආරිය කුල තාලෙ බලා සාරිය ඇඳලා
ඉද්ද සමන් මල් ගවසලා
සඳුන් වලින් තිලක තියා මුතුපොට බැඳලා
සුබ නැකතින් පිටවී යනවා
ආදර බර දෙමාපියන් පා යුග වැඳලා
ආසිරි ලැබ සිත සනසාලා
නෑ පිරිසට හාදු දෙමින් මුහුන තෙමාලා
සුබ නැකතින් පිටවී යනවා
"යකෝ ඩ්‍රින්ක් එකක් දාන්නේ කොච්චර කාලෙකින්ද මේ උඹත් එක්ක?
මොකක්ද ඉතින් ඔය කතාකරන්න ඕන කිව්ව කේස් එක?"
මගෙ ජීවිතයම වටහා ගන්නට
බැරි ලොකු සිහිනයකි
මොනවා කරමිද මොනවා කියමිද
නොදැනෙයි පුදුමයකී
නොදැනෙයි පුදුමයකී
යන එන මාවත ඇහිරී කොටුවී
අද මට මා නැත්තේ
හෙට ඉරු එළියේ මෙතනින් පිටවී
කොයිබද යා යුත්තේ
සුලු වරදක් ගැන මහමෙර තරමට
ඇයි ඔබ සලකන්නේ
මිනිස් ගතිය ලොව බිහිවුන දා සිට
වෙනසක් වී නැත්තේ
හිත ගිය කෙනෙකුට ආදරෙ පිදුවොත්
එහි වරදක් වේදෝ
එයින් පරාදව පසුබට වුවහොත්
කැලලක් ඇතිවේදෝ
වරද වරද ලෙස පිලිගන්නෙමි මම
දෙනෙතින් කඳුලු පෙරා
ලොව මට සලකයි ඔබ අන්දව ඇයි
නිහඬව හිතට හොරා
මගෙ ජීවිතයම වටහා ගන්නට
බැරි ලොකු සිහිනයකි
කිඳුරු රැජිනියේ මගේ ආදරේ තවම ඔබට පමනයි
Read More!
මා ලස්සන කෙල්ලක් ලොව පුරා
සෙව්වෙමි නෑ ඇය දුටුවේ
ඒ ලස්සන ඇත්තේ ඈ ලඟයි
හද මත් මේ ඇය හමුවේ
ලඟ පාත සිටිද්දී ඈ ගමේ
මට දැනුනේ ඈත වගේ
කටු අකුලක සුවඳින් නෑවිලා
ඇයි ලස්සන මල් පිපුනේ
දේදුන්නේ පාටින්
ආදරයේ ගීතිකා
ලියැවෙද්දී මා හදේ
ඒ හද අරන් ගියා
ඇගෙ රුව දෙනෙතේ සිතුවම් වෙලා
මට ඇය හැම තැනම පෙනේ
ඒ මුහුනේ සෙනෙහස ඉතිරිලා
මුළු ජීවිතයම පිනවා
මට මොකටද ඇය නැති ආදරේ
පුන් සඳ නැති රැය වාගේ
බැබැලෙන්නෙ මගෙ හද පැල එයා
කැඳවාගෙන ආ දාටයි
"දැං ඉතිං කී දවසක් ගියාද පස්සෙං? අනේ මන්ද ගෑනු එපා වෙලා කීව එකා දැං පස්සෙන් යනව දවසක් ගානෙ! අනේ අම්මප උඹනං! අහල දාපංකෝ ඕක මොකක් හරි ඉවරයක් වෙන්න!"
බිනරමලී ඔබ හැඩයි නේ
කුමටද කඳුලැලි සලන්නේ
මගෙ හද දිනු සුදු කුමරියේ
පුදනෙමි මෙ ආදරේ
පින් පාටයි ඔබෙ නෙත් සඟලා
සීදේවී ඔබෙ මුව කමලා
සිරියා පානා කොමල සිනා
සිතුවදෝ ඒ හැඩ රුව මදියි කියා
අගනා රුවිනා බැබලෙනා
ඔබට මා පුද දෙමී
හද මගේ මල් වගේ
කැකුලු මලක් ලෙස ඔබ දුටු මා
රොනට වඩින බිඟු මෙන් සිතුවා
සෙනෙහස මගෙ හද තුල බැඳුනා
ඔබ කොහෙදෝ මා ඔබ ලඟයි සදා
"අම්මට සිරි ඇහුවද තෝ සිරාවටම?? ඉතින් මොකෑ කියන්නේ?? කල් ඉල්ලනව? එහෙමනම් ලොක්කා ඉතින් ගොඩ තමා, බැයිනං බෑ කියනවනේ බං කෙලින්ම, නැද්ද හොඳයි?"
ප්‍රේමාදරයක සරන සොයා
සල් ගස වට වැල එතුනි දයා
සඳ පසුපස යන තරුව නියා
මම ආවෙමි ඔබව සොයා
ඔබෙ හද ආදර කැදැල්ලකී
මා එහි සැතපෙන කුරුල්ලෙකී
ඔබෙ හද ආදර කැදැල්ලකී
මා එහි සැතපෙන කිරිල්ලකී
සැනසෙන්නට සුබ සරන බැඳීලා
ආවෙමි ඔබව සොයා
ජීවන මග ගන අඳුරු රැයේ
ආලෝකය ඔබ වන්න ප්‍රියේ
ජීවන මග ගන අඳුරු රැයේ
ආලෝකය ඔබ වන්න ප්‍රියේ
ඈත ලෝකයක කැදලි බඳින්නට
අපි යමු පියා සලා
"මොකද යකෝ ගෙට්ටුව කඩන්න හදන්නෙ මේ! පොඩ්ඩක් ඇලට් එකක් දාන්න හැදුව විතරයි!
නෑ!! සිරාවට හා කිව්වද?? දාමු යකෝ පාටියක් එහෙමනම්!! හැබැයි ලොක්කා ඔන්න කැන්දං යනකල් බලාගන්න ඕන පරිස්සමින් හරිද? තව සෑහෙන කාලයක් තියනව උඹට මිනිහෙක් වෙන්න!"
ලස්සන දවසක ලස්සන දෑසක් හමුවීලා
යෞවන ලෝකය පිළිබඳ විසිතුරු පවසාලා
අනංග දෙසේ කතා කියා
කිංකිනි සැලෙනා හඬ පරදා
ඇසුනා ගී රාවේ
අසා - ගංගා - ඉවුරේ - උතුරා
පියවිලි අතුරා හද අරනේ
තරුමල් මාලාවේ
ඔබ දෝ - රජිඳේ - වඩිනා - කුමරා
"කොහොමද බං ජොබ? උඹ එදා කෝල් එකක් දීපු වෙලාවේ කිව්ව නේද ඉක්මන්ටම එකලාසයක් වෙන්න යන්නෙ කියල? ඔව් බං උඹ හරි එක අතකට, ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරගෙන ඔක්කොම සම්පූර්න කරගෙන ඔව්ව කරන්න බෑ. උඹ පැනපං, අපි ඉන්නව උඹව ගිලෙන්න නොදී අල්ලං ඉන්න, බයවෙන්න එපා උඹ!"
වාසනාව දෝතට ගෙන සිනා සලා
ප්‍රේමවන්ත සැමියකු හා සරන වෙලා
මේ මනමාලී වෙයි සුකුමාලී
තුං තුඹ මල් දොං තරිකිට තාලෙට යාවී
ආරිය කුල තාලෙ බලා සාරිය ඇඳලා
ඉද්ද සමන් මල් ගවසලා
සඳුන් වලින් තිලක තියා මුතුපොට බැඳලා
සුබ නැකතින් පිටවී යනවා
ආදර බර දෙමාපියන් පා යුග වැඳලා
ආසිරි ලැබ සිත සනසාලා
නෑ පිරිසට හාදු දෙමින් මුහුන තෙමාලා
සුබ නැකතින් පිටවී යනවා
"යකෝ ඩ්‍රින්ක් එකක් දාන්නේ කොච්චර කාලෙකින්ද මේ උඹත් එක්ක?
මොකක්ද ඉතින් ඔය කතාකරන්න ඕන කිව්ව කේස් එක?"
මගෙ ජීවිතයම වටහා ගන්නට
බැරි ලොකු සිහිනයකි
මොනවා කරමිද මොනවා කියමිද
නොදැනෙයි පුදුමයකී
නොදැනෙයි පුදුමයකී
යන එන මාවත ඇහිරී කොටුවී
අද මට මා නැත්තේ
හෙට ඉරු එළියේ මෙතනින් පිටවී
කොයිබද යා යුත්තේ
සුලු වරදක් ගැන මහමෙර තරමට
ඇයි ඔබ සලකන්නේ
මිනිස් ගතිය ලොව බිහිවුන දා සිට
වෙනසක් වී නැත්තේ
හිත ගිය කෙනෙකුට ආදරෙ පිදුවොත්
එහි වරදක් වේදෝ
එයින් පරාදව පසුබට වුවහොත්
කැලලක් ඇතිවේදෝ
වරද වරද ලෙස පිලිගන්නෙමි මම
දෙනෙතින් කඳුලු පෙරා
ලොව මට සලකයි ඔබ අන්දව ඇයි
නිහඬව හිතට හොරා
මගෙ ජීවිතයම වටහා ගන්නට
බැරි ලොකු සිහිනයකි
කිඳුරු රැජිනියේ මගේ ආදරේ තවම ඔබට පමනයි






