ඒ මම ජයන්ත චන්ද්‍රසිරි ගේ ආසම කරන නට්‍යය වන වෙදහාමිනේ නාට්‍යයේ අන්තිම දෙබස....
තමන්ට කරන්න පුලුවන් ලොකුම නොසණ්ඩාල දේ කරාපු කෙනාගේ උදවිය එක්ක වුනත්, කාලෙත් එක්ක කෝන්තර අමතක කරලා නෑයෝ කියලා සලකන්න තරම් උපෙක්ෂාවක් තිබිච්චි කෙනෙක් ගැන කථාවක් ඒ...!
--------------------------------------------------------------------------------
මීට දසක හතරකට ඩිංගක් ඉස්සෙල්ලා කොලු පැටියෙක් මේ ලොකේ එළිය දුටුවාම උගේ වෙලාව බලාපු නැකත් රාල කියා ඇත්තේ දරුවාගේ හතර කේන්දරේ පාලුයි කියා.... අම්මා තාත්තා විස්සෝප වුනාට, කියන්ට අලාපාලුවක් නැතිව කොලුවා ලොකු මහත් වුණා දෙකට දෙවාරේ.... ඒ හැටි විසේසයක් නැතිවම... කාගේ වත් කරුණාවකට ආදරයකට ඒ හැටි භාජනය නොවීම... යම් යම් කාරණා නිසා විවාහ ජීවිතේයි ගැණු සංහතියම ගැනයි අට අනූවක් අකම්පාලයෙන් හිටිය මේ කොලුවා දිහා ආදරයෙං බලන්ටත් කෙනෙක් ඉපදී තිබුණා.... ඒ ඇත්තී, කාගේවත් බැල්මකට වත් ආදරේකටවත් බාජනය නොවෙච්චි අර කොලුවාගේ හිත ආදරයෙනුයි කරුණාවෙනුයි පුරෝලම දැම්මා... කොච්චරද කියතොත් අනෙක් අය දිහාත් ඒ විදිහට බලන්ට ඒ කොලුවව මුවින් නොබැනම පොලඹවන ගමන්ම.... ඒ ගලාගිය ආදරේ ඒ කොලුවා වටේටත් බොහෝම සෙනේහෙවන්තයෝ සෙනේහෙවන්තියෝ රාසියක් එකතු කරන්ට සමත් වුනා....
---------------------------------------------------------------------------------
මගේ උපන් දිනේ වෙනුවෙන් තමන්ගේ කාලය ශ්‍රමය කැපකරාණ සුභ උපන්දිනයක් කියන්න එක්කහු වුන පිරිස දුටුවාම මගේ හිත හෝස් ගාලා යනවා.... ඒක නිකන් මූණු පොතේ කුරුටු ගාණ දේකට වඩා මට බොහෝම වටිනවා.... මගේ ඇති අලජ්ජි ගති ගුණ අමතක කරාලා මා වෙනුවෙන් වචනයක් කියන්න එක්කහු වුණු හැමෝටම ස්තූතියි...
අද දවසේ මගේ ඇස් තෙත්වුණු වාර බොහෝයි....
දොරේ ගලා යන හිතවත් කම් වෙනුවෙන් ගලායන කඳුලු වලින් ලෝකය යහපත් තැනක්ම වුණාවේ....
ලලල ලල ලල ලලලා....ලලල ලල ලල ලලලා....
ලලල ලල ලල ලලලා....ලලල ලල ලල ලලලා....
ආ...... ආ........
සඳ කැන් දහරින් දෙනුවන් පිපිලා...
දෙනුවන් කැළුමින් පියුමින් සැළිලා...
හිරි පොද වැහි වැටිලා කුරහන් මල් තෙමුනා...
හිවුඩු පිපෙන සුලඟේ... සුවඳ මැකී වියැකේ...
ඉද්ද සමන් පිපිලා.... වන පෙත හිනැහෙනවා....
කොවුලිඳු ගී ගැයුවා.... ගම්දොරකඩ රැඳිලා...
ගීතය අහන්න... ඕනේ නම් බාගන්න [download]
Read More!