Showing posts with label සමන්ත පෙරේරා. Show all posts
Showing posts with label සමන්ත පෙරේරා. Show all posts

රෝගිනි....!!



කා න් නු 

ගො යි ය ක් 
ක න් දේ 
ලා ලා
ප න් ද 
ලා ලු යි
ක යි ගො න්
මී ය ක් 

කා ලේ

වේ ලා
පා ල

වේ ලු යි
කා රෝ


උ යි ය ක් 
කා නෙ

හේ ලා පා න

හේ ලු යි
ක ල් ලෝ

බ යි ය ක් 
ක ට ව ර
ලා
කී ම

ගේ ලු යි
















































ගෝ න් නු  ක යි ය ක් ල න් දේ  කා ලා ල න් ද  පා ලු යි
මී ගො න් ක යි ය ක් වෙ ලේ  කා ලා වෙ ල පා ලු යි
ඌ රෝ ක යි ය ක් හේ නෙ කා ලා හේ න පා ලු යි
බ ල් ලෝ ක යි ය ක් ව ට ක ර ලා ගේ ම කී ලු යි



 

ඌවේ ජනකවියක් (පෙරළුම් කවි) ඇසුරෙන් ජයන්ත චන්ද්‍රසිරි "අග්නිදාහය" චිත්‍රපටියට කල නිර්මාණයකි.
Read More!
 
Blogger Wordpress Gadgets