කා | න් | නු | ගො | යි | ය | ක් | ක | න් | දේ | ලා | ලා | ප | න් | ද | ලා | ලු | යි | ||||||
ක | යි | ගො | න් | මී | ය | ක් | කා | ලේ | වේ | ලා | පා | ල | වේ | ලු | යි | ||||||||
කා | රෝ | උ | යි | ය | ක් | කා | නෙ | හේ | ලා | පා | න | හේ | ලු | යි | |||||||||
ක | ල් | ලෝ | බ | යි | ය | ක් | ක | ට | ව | ර | ලා | කී | ම | ගේ | ලු | යි | |||||||
ගෝ | න් | නු | ක | යි | ය | ක් | ල | න් | දේ | කා | ලා | ල | න් | ද | පා | ලු | යි | ||||||
මී | ගො | න් | ක | යි | ය | ක් | වෙ | ලේ | කා | ලා | වෙ | ල | පා | ලු | යි | ||||||||
ඌ | රෝ | ක | යි | ය | ක් | හේ | නෙ | කා | ලා | හේ | න | පා | ලු | යි | |||||||||
බ | ල් | ලෝ | ක | යි | ය | ක් | ව | ට | ක | ර | ලා | ගේ | ම | කී | ලු | යි |
ඌවේ ජනකවියක් (පෙරළුම් කවි) ඇසුරෙන් ජයන්ත චන්ද්‍රසිරි "අග්නිදාහය" චිත්‍රපටියට කල නිර්මාණයකි.
බල්ලෝ කයියක් වටකර ලා ගේම කීලුයි . . . . කාලෝචිතයි තිස්ස.
ReplyDeleteකාලෝචිත ගී ;-)
Delete"ධනවතා සතු ධනය හිතවත - දුප්පතා ධනවත් කිරීමය
ReplyDeleteබලවතා සතු බලය හිතවත - දුබලයා බලවත් කිරීමය
ගුණවතා සතු ගුණය හිතවත - නුගුණයා ගුණවත් කිරීමය
නැණවතා සතු නැණය හිතවත - මෝඩයා නැණවත් කිරීමය"
ධනවඪ්ඪකෝ
Deleteබලවඪ්ඪකෝ
ගුණවඪ්ඩකෝ
ඥාණවඪ්ඪකෝ...!
පියියන් බරිසක්....... නස්සු පිටාලා................. නටම රය වුනයි
ReplyDeleteරැයියන් ටෝනක්.... අලේ බල්ලලා................. කැල්ලන් ඊවයි.. :p
MAX creativity KM..!! :-)
Deleteකමියා - පට්ටයි මචං
Deleteමේ ඉන්නෙ මහජනයා
Deleteනියමයි කමී
මොකද තිස්සයියා නොපිට පෙරලිච්ච ඒව දාන්නෙ. :D
ReplyDeleteකනපිට ගහල කියන මේ පද පේලී... :D
Deleteතිස්ස අයියගේ බ්ලොග් එක නිහඩව රස විදින්න ඕනි එකක්..
ReplyDeleteදොඩං අයියා...මේ බ්ලොග් එකේ ජෙමාගේ කලිං බ්ලොග් එකෙං දැම්ම කමෙන්ට් තියනවා.. ඉදිරියටත් නිහඩව රස විදිනවා...
ඔහ් ඒකත් එහෙමද??
Deleteඒ කියන්නේ මේ දන්න අඳුනන අය වාගේ...
ජයවේවා...
දිගටම එන්ටෑ..!
https://youtu.be/QsH5yAjj99U
Deleteමම ආසම සිංදුවක්, කාළීනව එළියට ආපු බවක් තමයි පේන්නේ. හෙහ් හෙහ්...
ReplyDeleteඑහෙනං එහෙනං ලොකූ.. ;-)
Deleteඊයේ කමෙන්ට් එක දාල ඉවර උනාට පස්සේ තමයි තිස්ස අයියේ මේක හරියටම හෙණ ගහන්න වගේ ඔළුවට වැදුනේ...
Deleteඔය වඳුරු මොටා විතරක් නෙමෙයි, විභීෂණ කියන එකා සහ යටත් විජිත සමයට පෙර රජ සමයේ හිටපු ගොඩක් චරිත පවා මේ රාමායනයේ ඉන්නවා නේද කියල ඔළුවට ආවේ ඊට පස්සේ...
මොනවා උනත් සුපිරි පෝස්ටුවක්...
ඒ වගේ විහිළු නැතිනම් අපිටත් පාලුයි.
ReplyDeleteසෙල්ලං නෙවේ ඈ!
Deleteතිස්ස මේකට ඉන්දියානුවො තාමත් වඳින රිලා මොටාව දැම්මෙ ඇයි කියල මං හිතුවා
ReplyDeleteඑදා හනුමන්-ගිනි
Deleteමෙදා රෝ-ගිනි
මොන ක්‍රමේකින් හරි ගිනි තියන්න තමා හදන්නේ
අග්නිදාහයක් ඇතිවෙන තාලේ ගණින්නාන්සේලා බිහිවුණෙත් මේ කාරණා එක්කම තමා ආයුබෝවන්ඩ එදාත්..
හරියට හරි...
ReplyDeleteතව ටික කාලෙකින් කියන්න වෙන කවියක් කියන්නද?
'අනේ කූඹියනේ...'
ජයවේවා..!!
කුංකුනාවේ හාංදුරුවොත් නැහ් නෙව :-(
Deleteමචෝ, මහ සමයම නාට්‍යයේ තියේන "බ්‍රහ්ම නම් අසුර රජුගේ රජුගේ" සිංදුව ඒවනවද?
ReplyDeleteමචං "මහසමයම" මොකුත්ම ලඟ නෑ මචං...ඒක ගන්න ඕන...
Deleteඊට අමතරව මේ "බ්‍රහ්ම නම් අසුර රජුගෙ සොහොනෙ ඉපදුනේ" කියන්නේ ගෝඨයිම්බර වැලපුම මම දන්න හැටියට...
දොඩන් මාමා... දාන්ඩකේ ඉවාන් පවුලූෂා සින්දුව..
ReplyDeleteදාමු දාමු ජෙමා...! ලක්ෂණ සින්දුව තමා!
Deleteරෝගිනි කියන එකයි, හනුමයි මේකෙ පද ටිකයි මට තාම තේරුනේ නෑනෙ.
ReplyDeleteඋඩ කමෙන්ට් එකක ඔත්තුවක් දුන්නා ආයුබෝවන්ඩ...
Deleteහනුම එවල වරක් මේ රටම ගිනිතිබ්බ උදවිය ඉතින් ආයෙමත් අපේ රටවල් ගිනිතියන්න හදනව..
රෝ කියන එක ඉතින් ඉංගිරිසියෙන් RAW කියල ගන්නත් හැකි ඕනෑමනම්...
ඒ අවු අස්සේ අපේ ඉතින් ඇතුලෙම බෙදිලා කෑල්ල කෑල්ල ලෑටි ගගා ආලාපාලු කරල දැම්මම ඉතින් අර අග්නි දාහයේ පෙන්නන්නා වාගේම ඉන්තේරුවෙන්ම නැතිබංගස්ථාන වෙනව කියල අපි තේරුං කරගන්ට උවමනායි [ජේ ආර් කියන්නැහෙ ;-) ]...
ඒක නෙමේ අසුරයෝ මම ඒ පැත්තේ ආවා..
Deleteහොඳ රිලික්ස් කලෙක්ෂන් එකක් තියනවනේ ඒ පැත්තේ ඈ?
ජයවේවා... දිගටම කරගෙන යන්ටෝ...!
ගොඩක් දවසකින් ආවේ. මේ පද ටික කියන තාලෙට මම හෙන කැමතියි.. අර ගරිල්ලා මාකටින් එකේ තියෙන්නේ වැහි බිඳු මගේ සිංදුව මතක් වුණා.
ReplyDeleteගරිල්ලා මාකටිං ෆිල්ම් එකත් කොහෙවත් නෑනේ සොයාගන්න...
Deleteමාකට් එකට දාලා නෑ..
දඬුබස්නාමානය, අග්නිදාහය, වෙද හාමිනේ ඔක්කොම තියේ...
සෑහෙන කාලෙක ඉඳයි සිත්තරේ සොයනවා...
මෙන්න තිස්ස අය්යේ ..
Deletehttps://www.youtube.com/watch?v=eSyrxcUwOG4
අහ් ඇන්දු සිනා!!!
Deleteනියමයි
අඩු ගනනේ මේකවත් තියේනේ...!!
චහ් ෆිල්ම් එක සොයාගන්න ක්‍රමේකුත් දන්වන්නකෝ මචෝ!
මෙතැන තියනවා තිස්ස අය්යේ පොඩ්ඩක් බලන්න
Deletehttp://lkvideos.webcam/view/10453/guerilla-marketing-sinhala-chithrapataya/
ෆිල්ම් එක ඩී.වී.ඩී. තියනවා අයියෙ.දවසක් ගමනක් යනගමන් දැකල ගත්තා.කොලිටි අවුලකුත් නෑ.. අන්න ෆිල්ම්.. මම හරිම ආස එකක්.
Deleteසමන්ත පෙරේරාගෙ ගැඹුරු හඬින් මේක ගායනා කරනවා ඇහෙද්දී අමුතු හැඟීමක් එනව.
ReplyDeleteජය වේවා!!!
සමන්ත පෙරේරා ගායනා කරන මේ ගීතය ඇහුවට අදයි ඕන් ඒකේ හබෑ තේරුම ඇහුවේ
ReplyDeleteතිස්ස අයියා සද්ද නැත්තේ මොකෝ.. හොඳින් ඉන්නවා නේද
ReplyDeleteදැන් මාස ගානක්...
ReplyDeleteDear Tissa
ReplyDeleteLet me with you and your’s all the best for 2016. May you have the inclination to continue with this blog. It has been quite some time since we had the pleasure of reading a new post. We look forward to more of your excellent insights to Sri Lankan culture.