මිහිළිය නළලේ අංජන තිලකේ...සිරි ලංකා දෙරනේ...
තිසරණ සරණින් භූ පාලනා... ජනතා දිනේ දිනේ... ජනතා දිනේ දිනේ...
දන පිනන සතර සඟරා වතින්, සත ගත සිත සැනසේවා...
සඟ වෙද ගුරු ගොවි කම්කරු බල ඇණියෙන්, සිව් දිග සැරසේවා... සිව්දිග සැරසේවා
භුජ බල පල කල සුරු නර විරු කැළ යලි හෙලබිම ඉපදේවා...
මුදු ගුණෙන් සුපුන් සන නැණින් ගුරුන් ලෙස... රන් දිව දිළිහේවා...රන් දිව දිළිහේවා...
සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් ලියලම යන්න...
මේක නම් කලින් අහල තිබ්බේ නැහැ.බොහොම ස්තූතියි මේ වගේ වැඩිපුර ඇහෙන්නේ නැති සහ හොයාගන්න අපහසු ගීත අපිට සමීප කරනවට.
ReplyDeleteඔබ මේ වැඩේට දක්වන සහයෝගය ඉස්තරම් සොයුර...
ReplyDeleteලොකු දෙයක් සහෝ.. මේකනං අර කිව්ව වගේ ඉස්තරම් වැඩක්. මං මේ comment එක type කරන්නේ ඔබ ඇතුළත් කර ඇති ගීතය අහන ගමන්. එතකොට තමා හිතෙන්නේ අනේ රටකට ගිය කලක් කියල.
ReplyDelete-ජය
ගිය දේ ගියාවේ... සහෘද හදවත් ඇති ඔබ අප එකතුවෙල කොහොම හරි ගොඩ දාමු... අත ඇරලා බෑ... පොඩ්ඩ පොඩ්ඩ හරි... ඔබට ස්තූතියි...දිරිගැන්වුමට...
ReplyDeleteතිස්ස අයියා, KDK Fans හොද නෑනේ.. දැන් ඊට වඩා කොයි තරම් හොද ඒවා තියෙනවාද?
ReplyDeleteමේ සිංදුව නම් අද තමා ඇහුවේ..
උඹටනම් පිස්සුම තමා මලේ....හෙහ් හෙහ් හෙහ්..
ReplyDeleteඅදමයි මේ සින්දුව ඇහුවෙ.... බොහොම ස්තුතියි මේ වගෙ පැරණි ගීත අහන්න සලස්සනවට........ :)
ReplyDeleteස්තුතියි...සහෝදරයා...
ReplyDeleteඅපොයි...... මම සහෝදරයෙක් නෙවෙයි.......සහෝදරියක් :)
ReplyDeleteහපොච්චියේ සමාවෙන්න සොයුරිය.... දැන් ඉතින් සොයුරෙක් කියල හිතා ලී දේ ආපහු ගන්නද...! මටම මයි වෙන්නේ....
ReplyDeleteඔහ්... එතකොට අර ඔබලාගේ අඩවියේ යන අපූරු කවි සිතුවිලි ඔබගෙයි එහෙමනම්...හරි හරි...
ReplyDeleteඒකට කමක් නෑ...... වැරදීම් වෙනවනෙ..... :D
ReplyDeleteඒ අඩවිය අපි දෙන්නෙක් එකතු වෙලයි කරන්නෙ..... ස්තුතියි ආගමනයට....
ReplyDelete