රිදී නිම්නය...
කඳුලු නිම්නය....
ඔබය මගේ ජීවිතයේ...
නොදුටු නිම්නය...
ඔබය මගේ ජීවිතයේ...
මී විතෙන් තොල්, මත්ව යනවා...
ඉන්ම හදවත, නිසල වෙනවා...
නිසල සිතුවිලි විකල් වෙනවා...
එයින් දිවියම සසල වෙනවා...
කවුරු කවදා කෙලෙස කීවද...
තඹුරු හිරු දුටු විගස නොපිපෙද...
බඹරු වෙනසක් නැතිව සැරුවද...
අපට හිමි සැනසුමක් කොහිවෙද...
රිදී නිම්නය... කඳුලු නිම්නය....
ඔබය මගේ ජීවිතයේ...
නොදුටු නිම්නය...
ඔබය මගේ ජීවිතයේ...
ගීය අහන්න... ඔන්නම් බා ගන්න...