
Happy Birthday To You...
Happy Birthday My Darling...
Happy Birthday To You...
මේ සුභ උපන් දිනේ... තුටින් සිනා පාලා...
ආසිරි පැතුම් ලබා... විනෝද මත් වීලා...
සැපෙන් දිනේ...
Oh.. My Love...
දෑස පාලා දේ සුපෙම් සිනා...
මේක රැයකි මතු මතක් වෙනා...
මල් ලතාව දාලා වාසනා....
ඉන්න ළහිරු වාගේ පායලා...
සැපෙන් දිනේ...
Oh.. My Love...
සිතෙන පතන දෙයම ඉටුවෙලා... දකින සිහින වැල් සැබෑවෙලා...
මිහිරි මධුර ලොවක පාවෙලා... රඟමු ලළිත සුවයේ නෑවෙලා...
සැපෙන් දිනේ...
Oh.. My Love...
තබන තබන පයට පෙළ ගැසී... සුමුදු සිනිඳු පියලි වැසි වසී...
සවන පිනන මධුර ගී ඇසී... ඔබට සිසිල සිසිල වැසි වසී...
සැපෙන් දිනේ...
Oh.. My Love...
(එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටියෙන්...!)
ගීතය අහන්න... ඔන්නම් බාගන්න...
ආදරණීය අක්කාට සුබ ම සුබ උපන්දිනයක් !
ReplyDeleteනාඳුනන නමුදු අඳුනන
ReplyDeleteදැක නැති නමුදු අසා ඇති
අක්කාට සුබම සුබ උපන් දිනයක් !
අක්කාට අපෙනුත් සුබ පැතුම්
ReplyDeleteසින්දුව පරණ වුණාට තෝරගෙන තියෙන්නේ හැමදාම අළුත් වෙන කෙනෙක් වෙනුවෙන්නේ....
ReplyDeleteනොදුටු අක්කාට සුබම සුබ උපන් දිනයක් වේවා....
තිස්ස අයියාට තියෙන ආදරේ දවසින් දවස වැඩි වේවා....
තිස්සී අනුරාධී දොඩන්ගොඩී..අක්කේ..
ReplyDeleteඔන්නමාත් බ්‍රෙක් නැතිවම ඇවිත් කියනවා මෙන්න මෙහෙම...
සුභම සුභ උපන් දිනයක් වෙවා අක්කේ..
වෙන අවුරුදුවල වගේ නෙවෙයි බලාපං අක්කේ මෙදා අවුරුද්දේ අක්කාට නාඳුනන හුගාක් අය සුභ පතනවා.
ඒ හැමෝම අර පිස්සු ලොක්කාගේ මනුස්ස හදවත අඳුරගත්තු උදවිය..
ඉතින් ඒ හදවතේ සින්නක්කර උරුමකාරිය වෙච්චි අක්කාට අපි හැමෝම සුභ පතන්නේ බොහෝම අවංක පිරිසිදු හිත්වලින්මයි.
මෙ උපන් දිනේට කැමති ඔනම දෙයක් ප්‍රාර්ථනා කරහං අක්කේ..ඒක ඒ විදියටම සිද්ධ වෙවී...
(අන්න අර පිස්සු ලොක්කාව ගම රට ගෙන්න ගනින් බං අක්කේ මෙ අවුරුද්දේවත්..)
සුබ උපන්දිනක් සුබ උපන්දිනක් සුබ උපන්දිනක් වේවා.....
ReplyDeleteතිස්ස අක්කට සුබම සුබ උපන්දිනයක් වේවා කියල පතන්න ඔන්න මාත් එකතු වෙනවා...
ReplyDeleteකියන්න ඕන ටික මාරයිය නියමෙටම කියල තියෙනවා... ඒ හන්දා අක්කෙ මං වැඩිය මොකුත් නොකිය පොඩි hug එකක් විතරක් දීල යන්නං..
අන්තර්ජාලෙ නිසාම අඳුනගත්ත තිස්ස අයියාගේ ආදරණීය අක්කට ඔන්න මගෙනුත් සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා ජාලේ හරහාම....!!!
ReplyDeleteඅක්කාට සුබ උපන් දිනයක් කියලා කියන්න තිස්ස අයියේ....
ReplyDeleteඑවගෙම සුබ අනාගතයක්...
සුබ උපන්දිනක් වේවා ඇයට සුබ උපන්දිනක් වේවා
ReplyDeleteආසිරි ආසිරි වාසනා වේවා !! :)
ඔන්න අපිත් wish කලා
සුබ උපන්දිනයක් වේවා අක්කේ..!
ReplyDeleteකියන්න තියන දේවල් නියමෙටම කට්ටිය කියල ගිහින්. මමත් අක්කාට සුභම සුභ උපන් දිනයකට ආසිරි පැතුම් එකතු කරන්නෙමි!!!!!
ReplyDeleteඅක්කේ අක්කට සුභ උපන්දිනයක්!!!!!!!
ඕන්න මමත් අක්කාට සුභ පැතුවා ....
ReplyDeleteතිස්ස අයියාගේ අක්කා වෙත, සුබ උපන් දිනයක් වේවා!!!!!!!!
ReplyDelete[තිස්ස දුව වෙත :OPD ]
ඇයට සුබ උපන්දිනක් වේවා . .. !!!
ReplyDeleteතිස්ස අක්කට සුබ උපන්දිනක් වේවා...
ReplyDeleteඅක්කාට සුබම සුබ උපන් දිනයක් !
ReplyDeleteලෙංගතු හිතක් ලඟ දිවියම නතර කර
ReplyDeleteසැනසුම් සහන් සුව විදිනට පිනම කර
බිරිදක මවක සොහොයුරියකි හිතම හොද
නුඹටයි සොඳුරු සිතකින් මේ පැතුම අද
තිස්ස අයියගේ වාසනාවට හමුවුන සහෝදරියේ නුඹට සුබම සුබ උපන් දිනයක් ...
මම
සොඳුරු සිත
වත්සලා
හෆෆේ දැන්නොවැ දැක්කේ....අහ් කමෙක් නෑ....
ReplyDeleteඔන්න එහෙනම් තිස්ස අයියට මගේනුත්....අහ් වැරදුනා...
ඔන්න එහෙනම් තිස්ස අයියගේ සදාදරණීය බිරිද වන තිස්ස අක්කාට හසියා මලයා ගෙනුත් මුළු හදවතින්ම සහ බොක්කෙන්ම උණුසුම් සුභ පැතුම්....සියළුම පැතුම් ඉටුවෙන්නත්....සතුට සමගිය සමාදානය...නීරොගීකම ඉතිරෙන්නත්...කියලා ප්‍රාර්ථනා කරනවා...
අහ් මෙන්න තිස්ස අක්කට මගෙන් පුංචි තෑග්ගක්.... (ඔන්න තිස්ස අයියේ මේක නෙපෙන්න ඉන්න එහෙම බෑ හොදේ....)
අපිට කේක් ඕනී....කේක් නැතිනම් පාන් හරි....හික්ස්...
ප.ලි. අක්කේ තිස්ස අයියාව(ඉන්කැරැඩිබල් හල්ක්) හොදට බලාගන්න.....තාම පොඩි එකානේ...හික්ස්
මාත් එහෙනනං තිස්ස අයියගෙ දයාබර බිරිදට සුභම සුභ උපන්දියක් කිව්වා.....
ReplyDeleteසිතන පතන සියලු පැතුම් ඉටු වේවා!!!!!!!!!
අපේ ලොකු අයියගේ ආදරණීය ලොකු අක්කට සුභම සුභ උපන් දිනයක් වේවා..!!
ReplyDeleteහිතවත් දොඩං අයියණ්ඩිගේ ආදරණීය බිරින්දෑට..සුභ උපන්දිනයක් වේවා...!
ReplyDeleteආවඩා ආයුබෝ..හෝ වේ...වා..!!!!
මගෙනුත් සුභ පැතුම් අක්කට. ගීතයත් රසවින්දා වෙනදා වගේම.
ReplyDeleteආසිරිවන් ආයුබොවන් දිනෙහි ඔබ උපන්
ReplyDeleteසව් සිරින් සව් බෙලෙන් වෙසෙනු රත්තරන්
ඔබට ජයම වේ
ඔබට සැපම වේ
සැම උවදුරු දුරුව යේ
මිත් කැලන් පිරිවරින් වෙසෙනු සිත් තොසින්
ගුණය දියුණු වේ
නුවණ තියුණු වේ
විසකුරු දන බැහැර යේ
මොහඳුරින් ධන ලොබින් මනස නොවනසන්
සුබ උපන් දිනයක් අක්කේ!!!
ඔන්න මමත් ආවා බර්ත්ඩේ පාටියට. දොඩන්ගොඩ මහත්මියට සුභම සුභ උපන්දිනයක් වේවා !
ReplyDeleteඔබ දෙපලගේ හද ගී පොත් සදා කාලික ප්‍රේම ගීත වලින් පිරේවා කියලත් ප්‍රාර්ථනා කරන්නම්.
අක්කන්ඩියේ... උඹලාට සුභ උපන් දිනයක්ම වේවා... අපිලා උඹලාව දැකලා නැති වුනාට, උඹලා අපිලාගේ බෝට්ටුවේම වග තිස්ස අයියා කොරනා කියනා දේවල් වලින් පේනවා... උඹලා තිස්සයියාට පාන ලව් එකේ තරම නොවෙන්න තිස්සයියාගේ අතින් මෙච්චරාක් පට්ට නිර්මාණ ඉපදෙන්නේ නැතුවාය... එහෙව් වුනේ නම් උන්දෑව අපිලා ද අඳුර ගන්නේ නැතුවාය... තව චිරාත් කාලාන්තරයක්, උඹලා උන්දෑට ආලේ පාමීන් හිටු මනාවයි... උඹලා දෙන්නාටත් පවුල් කොම්පැණියටත් ජයම වේවා... මවු බිමට ආපු දොහක තොප සියල්ලන් දැක ගැනීමේ බලවත් වූ මෙව්වා එකකින් අපිලා පෙලෙන්නෙමු... එච්චඑකට උඹලා දේන්නා දෙමහල්ලෝ අපිලාට වැදිලාය...
ReplyDeleteහප්පහ් මං පරක්කුයි නොවැ...... කමක් නැහැ...... කියන්න අයියෙ කංචු මල්ලිත් සුභ පැතුව කියල අක්කාට........
ReplyDeleteනමින් පමනක් වුවත් දැන සිටියේ...
ReplyDeleteහෂිත, නිමන්ති, jeew, මාරයාගේ හෝරාව, වැම්පයර්, සන්සරසිදු, චමීදේවා, ඉලන්දාරියා, ස්වප්නා, හසී, ප්‍රියන්ත, Unknown_User/හිඟන්නා, වැප්, දුකා, පුතා, වත්, හසියා, Pasan, ෆා, Naදී, Grey, දුමී, කුෂාන්, කංචු....
තුති කරන්න නමක් මග හරුනා නම් කමා කරන්න. මෙ ලිස්ට් එක හරිම දිගයි....
ආදරනීය සුබ පැතුම් එවු ඔබ සැමට මගේ හද පිරි තුති ....
තිස්ස අක්කා -
ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්....
ReplyDeleteසාගර ජලතලය පෙරලාගෙන එන මහ රළ වුනත් කිරිසුදු පෙණ හැටියට සමනය වෙන්නේ රන්වන් වැලිකැටයෙන් සැදුම්ලත් නිසසල වෙරළක දයාවේ මහිමයෙන්.
ReplyDeleteඒ වෙරළටත් වඩා හිතැති සොයුරීයේ...
සුභ උපන්දිනක් වේවා!
මා පමාවෙලා නොවැ, සමාකරන්න. මේ ඉසව්වට ගොඩවැදුනේ දවස් ගානකට පසුව.
Dear Mrs. Orangeheap,
ReplyDeleteBest Wishes for a Memorable Birthday,
තිසාගෙ දයාබර බිරින්දෑට මගෙනුත් සුභ පැතුම්. පමා වුනාට කමා කළ මැන.
ReplyDeleteඅක්කාට මමත් සුභ පැතු වග කියන්න උපන්දිනයට.
ReplyDeleteපොඩ්ඩක් විතර මම ප්‍රමාදයි වගේ හැබැයි..!
:)
(තිස්ස දුවට හික් හික්...)
ශුභ 25 වැනි උපන්දිනයක් දොඩන්ගොඩ මහත්මිය. තිස්ස තෝරන සින්දු බොහෝමයක නිමිත්ත වීමගැන අපේ ආචාරය!
ReplyDeleteපමා වී වුවද තිස්ස ගේ සොඳුරියට මගෙනුත් උපන් දින සුබ පැතුම්. ඇයට දිය යුතු තෑග්ග නම් ඇය විවාහ වූ දින පටන් ඇයට ලැබී තිබෙනවා. එනම් තිස්ස ගේ අධි සංවේදී හදවතයි. තිස්ස ඔබට ඇයත්, ඇයට ඔබත් වාසනාවක් ම වේවා.
ReplyDeleteහිතවතුනි කමා කරත්වා.. ඇයට බ්ලොග් බැලීමට දැන් දැන් වෙලාවක් ඇත්තේම නැත. ඒ නිසා ඇයගේ තුතියට පසුව සුභ පැතූ සියලු දෙනට, ආදර කථාව,ගල්මල්, රවි (orange heap - nice name heh heh heh), පාලි, Ansh නංගි,අති ජාත මිත්තරයා, නිලන්ත මගේ ස්තූතිය පිලිගන්න.
ReplyDeleteඅපට මේවා වටිනවා. මෙතන කිව නොහැකි පුද්ගලික කාරණා ගොඩාක් හන්දා.
@නිලන්ත : කණගාටුවට කාරනයනම් නිලන්ත මහත්තයෝ ඒ නිසාම, ඒ අධි සංවේදීත්වය නිසාම, ඈ කඳුලු සැලූ වාර බොහෝයි. නමුත් මම දැන් හෙමින් වුනත් වෙනස් වේගන යනවා.
ඇයට සුබම සුබ උපන්දිනක් වේවා...!!!
ReplyDeleteමගෙනුත් සුබ පැතුම්!