මේක හරිම සරල ගීයක්... කියන්නේ විජේරත්න වරකාගොඩ...දැන් දැන් අහන්න ලැබෙන්නෙම නෑ... නමුත් හරිම සුන්දරයි... මේක ඇහෙන හැම වෙලාවකටම අපේ බැචියක් මතක් වෙනවා මට... ඇයකෙරෙහි මගේ හිතේ කොහෙත්ම ප්‍රෙමණීය හැගීමක් පහල නොවුනත් මොකද්දෝ සුන්දර මතකයක් විතරක් තියනවා... ඇගේ කතාව, හැසිරීම, ඇවිදීම, හරිම කෙලිලොල්, හුරුබුහුටියි... ඇය පිලිබඳ මතකය මිහිරි සිහිනයක දැවටුන, මිහිරි ගීතයක්ම වාගෙයි... අවුරුදු 15 කට විතර පස්සේ මට ඇයව අන්තර්ජාලයෙන් මුනගැහුනා... ඒ වෙලාවේ ඇගේ මූණට එලිය වැටිල තිබුණේ නෑ... මම ඇයට කිව්වා "මට පේන්නේ නෑනේ ඔයාව... කෝ බලන්න බැච් එකේ හිටපු ලස්සනම ලමය තවමත් ඒ වාගෙමද" කියල... ඇය ගත් කටටම කියාපි... "දැන්ද කියන්නේ..." කියල හිනාවෙවී අර වාගෙම...
මිහිරි සිහිනයක දැවටුන... මිහිරි ගීතයක් වාගේ...
ඔබ මට මතකයි... ඔබ මට මතකයි...
අඳුර මැදින් ලසඳ ලෙසින්... ඔබ ආ හැටි මතකයි...
කඳුල මැදින් සුසුම් මැදින්... ඔබ ගිය හැටි මතකයි...
වැසුණු විමන් විවර වුනේ... ඔබ වෙනුවෙන් පමණයි...
කැකුලු පිපී පරව ගියා... සුවඳ අදත් මතකයි....
සිංදුව අහන්න.... ඕන්නම් බාගන්න.... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න
මිහිරි සිහිනයක දැවටුන... මිහිරි ගීතයක් වාගේ...
ඔබ මට මතකයි... ඔබ මට මතකයි...
අඳුර මැදින් ලසඳ ලෙසින්... ඔබ ආ හැටි මතකයි...
කඳුල මැදින් සුසුම් මැදින්... ඔබ ගිය හැටි මතකයි...
වැසුණු විමන් විවර වුනේ... ඔබ වෙනුවෙන් පමණයි...
කැකුලු පිපී පරව ගියා... සුවඳ අදත් මතකයි....
සිංදුව අහන්න.... ඕන්නම් බාගන්න.... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න

14 ප්‍රතිචාර:
ඔයා හරි . සමහර චරිත තියනව සිහිනෙන් ගාපු සුවදක් වගේ මතකයේ රැදෙන චරිත. ඒ චරිත හරිම ආශ්වාදජනකයි.
My 4 year old son heard me try to play and sing this song and he quickly picked the words. Now he is 7 years still he sings this songs. Not sure why he liked it so much.
Manjula
By the way .. who is that girl ??
just curios..
Manjula
@Manjula: Oh really...? That is the best gift you can give to your son Manjula... I wish you and the small fellow... sure he will have a fanttastic taste too..
The Girl... hmmm... how can I say her name...? Both her and her husband are very good friend of you and me... so this may embarrass them no...?
you may guess...
WOULD YOU BELIVE... WARAK IS GETTING NEAR HIS 80
Oh my god really...? Our children really miss the work of these people... May the blessings of triple gem be always with these people... Thanks for sharing the news...
ඔහුට දීර්ඝායු වේවා.
වරකාගොඩ මහත්මයගෙ තවත් ලස්සන සින්දුවක් තමයි "හිරු පායනවා...මල් පිබිදෙනවා (මැණිකේ හිනැහෙනවා)" කියන ගීතය.
මේ කදිම සහෘදයන් හරහා අපිට නැවත, සුන්දර ලංකාවක් ගොඩනගාගන්නට නොහැකි වේද... මගේ පරම පැතුම එයයි....
obawa therumgath biridhak labima wasanawak, habai obe mathakaye thiyana sundara sinduwa .....
mage sitha piri thibenne oba gana sithuwillen......
හ්ම්ම්ම්.. මගෙ හිත පිරී තිබෙන්නේ මගේ ප්‍රිය බිරිඳගේ සිතුවිල්ලෙන් තමා... ඔය කියන තරුණිය ගැන සිතුවිල්ල හරියට දඹුල්ල බලලා ආපුවහම චිත්‍ර ගැන තියන මතකය වාගේ...
api hemotama oyawage sonduru mathaka thiyenawa
gamini
Thanks. I was looking for this song.
Janapriya
තිස්ස දොඩන්ගොඩ said...
හ්ම්ම්ම්.. මගෙ හිත පිරී තිබෙන්නේ මගේ ප්‍රිය බිරිඳගේ සිතුවිල්ලෙන් තමා... ඔය කියන තරුණිය ගැන සිතුවිල්ල හරියට දඹුල්ල බලලා ආපුවහම චිත්‍ර ගැන තියන මතකය වාගේ.
දඹුල්ලද සීගිරියද අයියා........... :D
;-)
Post a Comment