ඊලඟ ගීතය මගේ ප්‍රිය බිරිඳ වෙනුවෙන්... සම්පූර්ණ සිංදුව විරහ වේදනාවක් ගැන උනත් මුල් කෑල්ලට මම හරිම ආසයි... මේක රේඩියෝවේ ගිය කාලයක් මතක නැතිතරම්... ප්‍රේමකීර්තිගේ සුන්දරම රචනයක්...- ගායනය - වික්ටර් රත්නායක
මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ...කැලුම් දිදුලවන සරා සුපුන් සඳ...
එක වහළක් යට එකට දකින්නට...පූරුවෙ කල පින් මහිම කියන්නට...
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...
කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී... පැතූ පතුම් පෙල දැවී ගියාවූ...
ජීවිතයට ඔබ අලුතින් එක්වී...මා ජීවත් කර සතුට ගෙනාවූ...
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...
කිළිටි මගේ අත ඔබට සුදූසු නැත...එබැවින් වෙනතක බැඳුනද කම් නැත...
එනමුඳු මෙලොවේ නැවත උපන් කළ...ඒ අත් භවයෙන් එළිය දකින්නට...
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...
සිංදුව අහන්න... ඕන්නම් බාගන්න..

12 ප්‍රතිචාර:
අපූරු වදන් පෙල....හරිම සුන්දරයි.
thanks Pali... I know you have a sensitive poetic mind...
මම ඇත්තටම මේ සින්දු අහල තිබ්බේ නැහැ. මහගු සේවයක්
සොඳුරු සිත් සොඳුරු දේම සොයා යනු ඇත...
Me sinduwa Baganna berida...
ඔන්න සොඳුරු සිත... බාගන්න
අනේ බොහොම පිං .... සටහන් කරපු සින්දු වලින් ලස්සනම සින්දුව......
ඒවයින් ගෙන් නම් මගෙත් ප්‍රියතම ඕක තමා...
Thanks for uploading, i was searching for this song for ages.......! Thanks again.
@buddhika: thanks pal...I know the feeling...
මෙහෙම කියන්නම් "ආදරණීය ප්‍රේමකීර්තියනි ඔබ නිවන් දකින්නත් මා ආදරණිය වික්ටර් රත්නායකයාණනි ඔබට ආයු බොහෝ වන්නටත් කියා.."
ඔබට ස්තුතියි මෙවැනි ගී ගෙන හැර දැක්වීමට තරම් සංවේදි වීම ගැන
ඔබටත් ස්තූතියි ගොඩවැදිලා ගියාට සබඳ...
Post a Comment