වාදකයාණෙනි ඔබේ සිතාරය...

සුනිල් එදිරිසිංහ ගේ රසවත්ම ගීයක්... රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිපල නිකුත් වෙලා... කොහොම හරි අපේ දුවා දරුවන්ට සොයුරු සොයුරියන්ට දුකක් කරදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවන් උනොත් ඒ ඇති...

වාදකයාණෙනි ඔබේ සිතාරය...
තත්සර නංවන සුමිහිරි රාවය... සුමිහිරි රාවය...

කෙතක ගොයම් නෙලනා ලඳුන්ගේ...
දෙතොලේ ගීයට මුසුකල මැනවී... මුසුකල මැනවී...

අඬ අඳුරේ මන්මත් කල රාවය... තොලගාමින් මෝහයේ සුරාවිත...
ආලිංගන නැටුමට සාදයට...කුමට වයන්නෙද එවන් සිතාරය...

නව ළොව එලි කල අරුණාලෝකය...රන්කෙත කරනා සඳ ආලෝකය...
සව්සිරි අස්වනු නෙලනා ගීතය...රසවත් කල මැන වයා සිතාරය...

සිංදුව අහන්න

4 comments :

  1. ලස්සනයි! මම මීට කලින් මේ ගීතය අහලම නෑ.

    බොහෝම ස්තුතියි මේ වගේ පැරණි ගීත රසවිඳින්න අවස්ථාව ලබා දුන්නට. :)

    ReplyDelete
  2. ඕගොල්ලන්ට ස්තූති වෙන්න...

    ReplyDelete
  3. Add more to this please. Sorry for writing in English as I do not have the sinhala fonts.

    ReplyDelete
  4. Yes my friend... I will... thanks for the comment.. to install sinhala see the tab on the top of this blog....

    ReplyDelete

 
Blogger Wordpress Gadgets