"සොඳුරු සිත"ලියන "වත් " ක්ණස්සල්ලෙන් වාගේ... කණස්සලෙන් උනත් අපූරු බ්ලොග් සටහනක් දාලා තිබ්බා... මට ශ්‍රීමතිගේ තවත් අපූරු සිංදුවක් මතක් උනා....මෙබඳු සිතිවිලි එන්නේ ප්‍රෙම්ට හැර වෙන කවුරුන්ටද...?
අනන්තයට මා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ...
අනාගතය ලියා තබමි ඈත සොඳුරු ආකාසේ
ඈත සොඳුරු ආකාසේ...
චන්දන සුවඳින් නැහැවී හිමගත වණ අරණ තුලින්
ඔබ මෙහි එන සිහින වලා ඉහට උඩින් ඇත ඉසලා..
සතුටු සුවය තුරුලු කරන් නිදහනයක රුවන් දොරින්
හෙට අලුයම මගෙ කුටියට එනු මැන තනිකම පිසදා....
සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...
අනන්තයට මා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ...
අනාගතය ලියා තබමි ඈත සොඳුරු ආකාසේ
ඈත සොඳුරු ආකාසේ...
චන්දන සුවඳින් නැහැවී හිමගත වණ අරණ තුලින්
ඔබ මෙහි එන සිහින වලා ඉහට උඩින් ඇත ඉසලා..
සතුටු සුවය තුරුලු කරන් නිදහනයක රුවන් දොරින්
හෙට අලුයම මගෙ කුටියට එනු මැන තනිකම පිසදා....
සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...

4 ප්‍රතිචාර:
කොහෙන්ද මේ ලස්සන සින්දු සොයා ගන්නේ. ඊට වඩා පුදුමයි මේ blog එක මේ තරම් කල් මට මග ඇරුණ එක. ඔබට සොදුරු දවසක්....
ස්තූතියි... ඔබ මාව දිරිමත් කරනවා...
අත්තටම මටත් හිතෙනවා සොදුරු සිත නැත්තම් wath අක්කා ටිකක් කනස්සල්ලෙන් වගෙ කියලා...
එහෙමනම් ඔබටත් අනුන්ගේ හැගීම් තේරෙන සංවේදී සිතක් තියනවා නේද...? අපි මොකද ඒකට කරන්නේ... මම නම් සිංදුවක් දැම්මා...
Post a Comment