රෝගිනි....!!



කා න් නු 

ගො යි ක් 
න් දේ 
ලා ලා
න්  
ලා ලු යි
යි ගො න්
මී ක් 

කා ලේ

වේ ලා
පා

වේ ලු යි
කා රෝ


යි ක් 
කා නෙ

හේ ලා පා

හේ ලු යි
ල් ලෝ

යි ක් 

ලා
කී

ගේ ලු යි
















































ගෝ න් නු  යි ක් න් දේ  කා ලා න්   පා ලු යි
මී ගො න් යි ක් වෙ ලේ  කා ලා වෙ පා ලු යි
රෝ යි ක් හේ නෙ කා ලා හේ පා ලු යි
ල් ලෝ යි ක් ලා ගේ කී ලු යි



 

ඌවේ ජනකවියක් (පෙරළුම් කවි) ඇසුරෙන් ජයන්ත චන්ද්‍රසිරි "අග්නිදාහය" චිත්‍රපටියට කල නිර්මාණයකි.

40 comments :

  1. බල්ලෝ කයියක් වටකර ලා ගේම කීලුයි . . . . කාලෝචිතයි තිස්ස.

    ReplyDelete
  2. "ධනවතා සතු ධනය හිතවත - දුප්පතා ධනවත් කිරීමය
    බලවතා සතු බලය හිතවත - දුබලයා බලවත් කිරීමය
    ගුණවතා සතු ගුණය හිතවත - නුගුණයා ගුණවත් කිරීමය
    නැණවතා සතු නැණය හිතවත - මෝඩයා නැණවත් කිරීමය"

    ReplyDelete
    Replies
    1. ධනවඪ්ඪකෝ
      බලවඪ්ඪකෝ
      ගුණවඪ්ඩකෝ
      ඥාණවඪ්ඪකෝ...!

      Delete
  3. පියියන් බරිසක්....... නස්සු පිටාලා................. නටම රය වුනයි
    රැයියන් ටෝනක්.... අලේ බල්ලලා................. කැල්ලන් ඊවයි.. :p

    ReplyDelete
    Replies
    1. කමියා - පට්ටයි මචං

      Delete
    2. මේ ඉන්නෙ මහජනයා
      නියමයි කමී

      Delete
  4. මොකද තිස්සයියා නොපිට පෙරලිච්ච ඒව දාන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. කනපිට ගහල කියන මේ පද පේලී... :D

      Delete
  5. තිස්ස අයියගේ බ්ලොග් එක නිහඩව රස විදින්න ඕනි එකක්..
    දොඩං අයියා...මේ බ්ලොග් එකේ ජෙමාගේ කලිං බ්ලොග් එකෙං දැම්ම කමෙන්ට් තියනවා.. ඉදිරියටත් නිහඩව රස විදිනවා...

    ReplyDelete
    Replies
    1. ඔහ් ඒකත් එහෙමද??
      ඒ කියන්නේ මේ දන්න අඳුනන අය වාගේ...
      ජයවේවා...
      දිගටම එන්ටෑ..!

      Delete
  6. මම ආසම සිංදුවක්, කාළීනව එළියට ආපු බවක් තමයි පේන්නේ. හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං ලොකූ.. ;-)

      Delete
    2. ඊයේ කමෙන්ට් එක දාල ඉවර උනාට පස්සේ තමයි තිස්ස අයියේ මේක හරියටම හෙණ ගහන්න වගේ ඔළුවට වැදුනේ...
      ඔය වඳුරු මොටා විතරක් නෙමෙයි, විභීෂණ කියන එකා සහ යටත් විජිත සමයට පෙර රජ සමයේ හිටපු ගොඩක් චරිත පවා මේ රාමායනයේ ඉන්නවා නේද කියල ඔළුවට ආවේ ඊට පස්සේ...
      මොනවා උනත් සුපිරි පෝස්ටුවක්...

      Delete
  7. ඒ වගේ විහිළු නැතිනම් අපිටත් පාලුයි.

    ReplyDelete
  8. තිස්ස මේකට ඉන්දියානුවො තාමත් වඳින රිලා මොටාව දැම්මෙ ඇයි කියල මං හිතුවා

    ReplyDelete
    Replies
    1. එදා හනුමන්-ගිනි
      මෙදා රෝ-ගිනි
      මොන ක්‍රමේකින් හරි ගිනි තියන්න තමා හදන්නේ

      අග්නිදාහයක් ඇතිවෙන තාලේ ගණින්නාන්සේලා බිහිවුණෙත් මේ කාරණා එක්කම තමා ආයුබෝවන්ඩ එදාත්..

      Delete
  9. හරියට හරි...
    තව ටික කාලෙකින් කියන්න වෙන කවියක් කියන්නද?
    'අනේ කූඹියනේ...'
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කුංකුනාවේ හාංදුරුවොත් නැහ් නෙව :-(

      Delete
  10. මචෝ, මහ සමයම නාට්‍යයේ තියේන "බ්‍රහ්ම නම් අසුර රජුගේ රජුගේ" සිංදුව ඒවනවද?

    ReplyDelete
    Replies
    1. මචං "මහසමයම" මොකුත්ම ලඟ නෑ මචං...ඒක ගන්න ඕන...
      ඊට අමතරව මේ "බ්‍රහ්ම නම් අසුර රජුගෙ සොහොනෙ ඉපදුනේ" කියන්නේ ගෝ‍ඨයිම්බර වැලපුම මම දන්න හැටියට...

      Delete
  11. දොඩන් මාමා... දාන්ඩකේ ඉවාන් පවුලූෂා සින්දුව..

    ReplyDelete
    Replies
    1. දාමු දාමු ජෙමා...! ලක්ෂණ සින්දුව තමා!

      Delete
  12. රෝගිනි කියන එකයි, හනුමයි මේකෙ පද ටිකයි මට තාම තේරුනේ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. උඩ කමෙන්ට් එකක ඔත්තුවක් දුන්නා ආයුබෝවන්ඩ...
      හනුම එවල වරක් මේ රටම ගිනිතිබ්බ උදවිය ඉතින් ආයෙමත් අපේ රටවල් ගිනිතියන්න හදනව..
      රෝ කියන එක ඉතින් ඉංගිරිසියෙන් RAW කියල ගන්නත් හැකි ඕනෑමනම්...
      ඒ අවු අස්සේ අපේ ඉතින් ඇතුලෙම බෙදිලා කෑල්ල කෑල්ල ලෑටි ගගා ආලාපාලු කරල දැම්මම ඉතින් අර අග්නි දාහයේ පෙන්නන්නා වාගේම ඉන්තේරුවෙන්ම නැතිබංගස්ථාන වෙනව කියල අපි තේරුං කරගන්ට උවමනායි [ජේ ආර් කියන්නැහෙ ;-) ]...

      Delete
    2. ඒක නෙමේ අසුරයෝ මම ඒ පැත්තේ ආවා..
      හොඳ රිලික්ස් කලෙක්ෂන් එකක් තියනවනේ ඒ පැත්තේ ඈ?
      ජයවේවා... දිගටම කරගෙන යන්ටෝ...!

      Delete
  13. ගොඩක් දවසකින් ආවේ. මේ පද ටික කියන තාලෙට මම හෙන කැමතියි.. අර ගරිල්ලා මාකටින් එකේ තියෙන්නේ වැහි බිඳු මගේ සිංදුව මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. ගරිල්ලා මාකටිං ෆිල්ම් එකත් කොහෙවත් නෑනේ සොයාගන්න...
      මාකට් එකට දාලා නෑ..
      දඬුබස්නාමානය, අග්නිදාහය, වෙද හාමිනේ ඔක්කොම තියේ...
      සෑහෙන කාලෙක ඉඳයි සිත්තරේ සොයනවා...

      Delete
    2. මෙන්න තිස්ස අය්යේ ..
      https://www.youtube.com/watch?v=eSyrxcUwOG4

      Delete
    3. අහ් ඇන්දු සිනා!!!
      නියමයි
      අඩු ගනනේ මේකවත් තියේනේ...!!
      චහ් ෆිල්ම් එක සොයාගන්න ක්‍රමේකුත් දන්වන්නකෝ මචෝ!

      Delete
    4. මෙතැන තියනවා තිස්ස අය්යේ පොඩ්ඩක් බලන්න

      http://lkvideos.webcam/view/10453/guerilla-marketing-sinhala-chithrapataya/

      Delete
    5. ෆිල්ම් එක ඩී.වී.ඩී. තියනවා අයියෙ.දවසක් ගමනක් යනගමන් දැකල ගත්තා.කොලිටි අවුලකුත් නෑ.. අන්න ෆිල්ම්.. මම හරිම ආස එකක්.

      Delete
  14. සමන්ත පෙරේරාගෙ ගැඹුරු හඬින් මේක ගායනා කරනවා ඇහෙද්දී අමුතු හැඟීමක් එනව.
    ජය වේවා!!!

    ReplyDelete
  15. සමන්ත පෙරේරා ගායනා කරන මේ ගීතය ඇහුවට අදයි ඕන් ඒකේ හබෑ තේරුම ඇහුවේ

    ReplyDelete
  16. තිස්ස අයියා සද්ද නැත්තේ මොකෝ.. හොඳින් ඉන්නවා නේද

    ReplyDelete
  17. දැන් මාස ගානක්...

    ReplyDelete
  18. Dear Tissa

    Let me with you and your’s all the best for 2016. May you have the inclination to continue with this blog. It has been quite some time since we had the pleasure of reading a new post. We look forward to more of your excellent insights to Sri Lankan culture.

    ReplyDelete

 
Blogger Wordpress Gadgets