tag:blogger.com,1999:blog-6686961339369224565.post9069527158387021501..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: වලා ගැබින් තරු අතරින් එබී බලා...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-6686961339369224565.post-86172008117834577822010-04-07T07:22:10.525+04:002010-04-07T07:22:10.525+04:00නියමයි. බොහොම ස්තූතියි මේ වැඩේටනියමයි. බොහොම ස්තූතියි මේ වැඩේට``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-8266978011978806902010-04-07T06:03:43.714+04:002010-04-07T06:03:43.714+04:00සුලඟටත් බොහොම ස්තූතියි,... මගහැරුනා නෙව.සුලඟටත් බොහොම ස්තූතියි,... මගහැරුනා නෙව.තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-61926933852914152062010-04-07T06:02:36.683+04:002010-04-07T06:02:36.683+04:00ගල්මල්-Coral, Pali, චතුර,විශ්මි, යෝගී, ඔක්කොටම බොහ...ගල්මල්-Coral, Pali, චතුර,විශ්මි, යෝගී, ඔක්කොටම බොහොම ස්තූතියි කොමෙන්ටු වලට...
@Ansh Lucky Sri Jay : මම බලන්නම් නංගියේ....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-5478359068902608462010-04-06T18:20:13.501+04:002010-04-06T18:20:13.501+04:00වලා ගැබින් තරු අතරින් එබී බලා
මඳ අඳුරේ සඳ සිසිලෙන...වලා ගැබින් තරු අතරින් එබී බලා
මඳ අඳුරේ සඳ සිසිලෙන් පවන් සලා
ලෙංගතුකම හිතෙන් අරන් කවි කරලා
හද ගී පොත සිත් යායක් පහන් කළා..

-ජයයෝගී...https://www.blogger.com/profile/15396398948684886701noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-33171003450475818152010-04-06T17:28:37.333+04:002010-04-06T17:28:37.333+04:00මේකත් අහලා නැති සින්දුවක්. ලස්සනයි.
තව පොඩි උදව්ව...මේකත් අහලා නැති සින්දුවක්. ලස්සනයි.
තව පොඩි උදව්වක් ඕනේ, 'විරාජිතයි ලංකා' සින්දුව තියේද අයියා ගාව? මේ මගේ යාලුවෙක්ට ඕනේ වෙලා, නෙට් එකේ හොයගන්න නැහැ අයියේ. :(Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-68401807101515207722010-04-06T12:29:29.108+04:002010-04-06T12:29:29.108+04:00ස්තුතියි සහෝ.... හරිම ලස්සනයි...ස්තුතියි සහෝ.... හරිම ලස්සනයි...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-68041109586473218512010-04-06T11:07:01.884+04:002010-04-06T11:07:01.884+04:00අපූරු පද වැලක් තිස්ස අයියෙ........ස්තුතියි කවදාවත්...අපූරු පද වැලක් තිස්ස අයියෙ........ස්තුතියි කවදාවත් අහල නැති ලස්සන ගීත අපිට ගේනවට......විශ්මිhttps://www.blogger.com/profile/16158419004662752793noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-59881775166091119222010-04-06T11:05:41.053+04:002010-04-06T11:05:41.053+04:00@දුකා & හශිත: එහෙමනම් උඹල අහපු නැති සින්දුත් ත...@දුකා & හශිත: එහෙමනම් උඹල අහපු නැති සින්දුත් තියෙනවා ඈ...?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-88103360489312485442010-04-06T08:33:10.427+04:002010-04-06T08:33:10.427+04:00මචෝ මේකනම් මරේ මරු. මම පොඩි කාලෙ ඉඳලම බටනලා හඬට හර...මචෝ මේකනම් මරේ මරු. මම පොඩි කාලෙ ඉඳලම බටනලා හඬට හරිම ආසයි. අනේ ඉතිං උඹට වගේම මටත් ඕක පිඹගන්නනම් බැහැ.

බටනලාව තරම් ප්‍රිය සංගීත භාණ්ඩයක් මට තවත් නැතිතරම්. විශේෂයෙන්ම හවස් යාමයක තරමක් ඈතින් ඇහෙන බටනලා හඬ සහිත ගීතයක් මොනතරම් අපූරුද?Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-62378114814435689932010-04-06T07:58:33.817+04:002010-04-06T07:58:33.817+04:00ජීවිතේ මුල් වතාවට ඇහුවෙ. ඉස්තුති වේ වා..!ජීවිතේ මුල් වතාවට ඇහුවෙ. ඉස්තුති වේ වා..!හෂිතhttps://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-4754075967941172122010-04-06T07:13:44.932+04:002010-04-06T07:13:44.932+04:00ගීතය කලින් අහල තිබුනත්, පදවැල දැනගෙන හිටියෙ නැහැ. ...ගීතය කලින් අහල තිබුනත්, පදවැල දැනගෙන හිටියෙ නැහැ. හරිම ලස්සනයි.
සුළඟසුළඟnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-81245568568448691092010-04-05T23:57:53.386+04:002010-04-05T23:57:53.386+04:00හරිම ලස්සන සින්දුවක් හරිම සරල ආරකට ගලා යන.හරිම ලස්සන සින්දුවක් හරිම සරල ආරකට ගලා යන.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-50942303201491348672010-04-05T19:32:04.534+04:002010-04-05T19:32:04.534+04:00කලින් අහලා පුරුදු එකක් නම් නෙමේ අයියෙ....ඒත් අපූරු...කලින් අහලා පුරුදු එකක් නම් නෙමේ අයියෙ....ඒත් අපූරු පද වැලක් එක්ක තියෙන ගීතයක්....මම ආසයි...

අයියට පිං අපිට මේ ලස්සන සින්දු ටික ගෙනත් දෙනවටදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-58181747910606662502010-04-05T19:19:33.265+04:002010-04-05T19:19:33.265+04:00හප්පා කොහෙදිද එතකොට කස්ටිය එකතුවෙන්නෙ..
වත් අක්ක...හප්පා කොහෙදිද එතකොට කස්ටිය එකතුවෙන්නෙ..

වත් අක්කගෙ කස්ටියම සංගීත පවුලක්නෙ..නංගිවත් එක්කන් එන්න පාටියට.. අක්කා විණාව ගහයි , නංගි බටනලාව ගහයි.. මම මැද්දට පැනලා දෙන්නගෙ ඔලු දෙකට බෙර වලට ගහන්නා වගෙ හයියෙන් ගහනවා.. හික්..හික්..

තිස්ස අයියා ප්ලෑන් D එක මොකද්ද ? එක එකා අදිනවා මිසක් හැබැහින් දැකලා , හිනාවෙලා , කතා බහ කරලා, Bලා ඉට පස්සෙ කාලා, කුඩුවෙලා යන්න කල්පනාවක් නැහැනෙ..

කො සිංහයො වගෙ කැගැහැව්වට බයයි..
මොකද තිස්ස අයියා කියන්නෙ, කාර් එකට පැස්ටොල් ටිකක් හලාගෙන ඔරලොසු කණුවක් වටෙ කැරකෙන්න වෙන්නෙ දැන් අපි දෙන්නට..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-69363457298148777862010-04-05T19:19:24.914+04:002010-04-05T19:19:24.914+04:00අහල පුරුදු නැති ගීතයක් මචං . . . තැන්කූ වේවා මේක අ...අහල පුරුදු නැති ගීතයක් මචං . . . තැන්කූ වේවා මේක අහන්න සැලැස්සුවාට . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-51830372292901336902010-04-05T17:37:58.608+04:002010-04-05T17:37:58.608+04:00අයියෝ අයියා බටනලාව කොයිතරම් මිහිරිද? අපේ නගාට හොඳට...අයියෝ අයියා බටනලාව කොයිතරම් මිහිරිද? අපේ නගාට හොඳට ඈහැකි (පුළුවන් ).
මේක ඈහෙන කොට මට වේදිකා නාට්‍යයක් (ඉස්සර වේදිකා නාට්‍ය ) මතන් වුනා.

බටහිර වුනත් බටනලාව (flute) වාදනය හරි මිහිරියි. මතකද දන්නෙ නැහැ අයියට Titanic Movie එකේ කොයි තරම් ලස්සනට flute එක වාදනය කරනවද...

අයියා... ඈත්තටම මේක වේදිකා නාට්‍ය ගීතයක් එහෙම නෙමෙයි ද?

අයියා .. මාතර එන්න එපා අයියා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-9899396180331388212010-04-05T17:29:47.931+04:002010-04-05T17:29:47.931+04:00ෂහ් නියමයි.
මේකෙ රිද්මෙටනම් මගේ හිත එතරම් ඇදිල ගිය...ෂහ් නියමයි.
මේකෙ රිද්මෙටනම් මගේ හිත එතරම් ඇදිල ගියේ නැහැ. ඒත් පදපෙළ අපූරුයි

මගේ දෑසට හොරෙන් අවුත් දෑස් හැරෙවු මල...
ලොව අලු වන දා පමණක් පරවී යන මල....

නියමයි. නැවත නැවත ඇසෙද්දී හැඟුම් ඔප් නංවන පද පෙළවල් දෙකක්.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.com