tag:blogger.com,1999:blog-6686961339369224565.post8495191120929720474..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: යමු දෙන්නා...!තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-6686961339369224565.post-17487291388986861682017-03-31T03:36:44.603+04:002017-03-31T03:36:44.603+04:00ඇයි දැන් ලියන්නේ නැත්තේ ?ඇයි දැන් ලියන්නේ නැත්තේ ?අඳුරෙන් ආලෝකයට.https://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-12671212650935670242016-11-27T23:55:17.833+04:002016-11-27T23:55:17.833+04:00ඔබ අපේ ඇස් අරවනවාඔබ අපේ ඇස් අරවනවාMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-64935464816598182652016-10-11T08:38:11.425+04:002016-10-11T08:38:11.425+04:00තිස්ස ඔබට පින්......තිස්ස ඔබට පින්......ගමයාhttp://nonawathina.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-51926995330192144372016-09-22T08:52:53.784+04:002016-09-22T08:52:53.784+04:00Len Deighton නම් ටිකක් heavy going නේද බුර්?Len Deighton නම් ටිකක් heavy going නේද බුර්?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-47647522170754840192016-09-22T08:51:12.844+04:002016-09-22T08:51:12.844+04:00ලේ පෙරුම හා තෙල් පෙරුම ගැන කියෙව්වද?
තලගොයාගෙ වලිග...ලේ පෙරුම හා තෙල් පෙරුම ගැන කියෙව්වද?
තලගොයාගෙ වලිගෙ පලලා තෙල් කෑලි දාලා රෝස්ට් කරලPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-69299867318959110542016-09-22T08:47:39.611+04:002016-09-22T08:47:39.611+04:00Decoys සජීවී හෝ අජීවී විය හැක.
අජීවී -https://www...Decoys සජීවී හෝ අජීවී විය හැක.

අජීවී -https://www.alibaba.com/showroom/animal-decoy.htmlPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-68159472498716084962016-09-06T19:57:06.178+04:002016-09-06T19:57:06.178+04:00ටික කලෙකින් අසුර සහෝ දැක්කේ
මෙව්වට හිත ඇති බව දන්න...ටික කලෙකින් අසුර සහෝ දැක්කේ
මෙව්වට හිත ඇති බව දන්නව ඔබ!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-8391572041082189382016-09-06T19:56:14.264+04:002016-09-06T19:56:14.264+04:00තේරුමක් ඇතිව මිහිරි ගී කවි ලියන කෙනෙක්ගෙන් ලෑබෙන අ...තේරුමක් ඇතිව මිහිරි ගී කවි ලියන කෙනෙක්ගෙන් ලෑබෙන අගය කිරීමක් අපට වටී!
ස්තූතියි නගේතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-39912573118307352462016-09-05T13:52:06.720+04:002016-09-05T13:52:06.720+04:00මාත් හොය හොයා හිටපු පද වැල්ටික. ස්තතුතියි අයියෙ මාත් හොය හොයා හිටපු පද වැල්ටික. ස්තතුතියි අයියෙ අසුරයාhttps://www.blogger.com/profile/16042558187848979754noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-50233773588656347712016-09-04T22:15:51.720+04:002016-09-04T22:15:51.720+04:00හැමදාම වගේ හරිම වෙහෙසව ගීතයත් සටහනුත් අපට ඉදිරිපත්...හැමදාම වගේ හරිම වෙහෙසව ගීතයත් සටහනුත් අපට ඉදිරිපත් කරල. අයියා ගීතයට කරන මේ ආදරයම අගය කළ යුතුමයි.
බොහොම ආදරෙන් ලිපිය කියෙවුවා. ස්තුතියි අයියා. dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-72381992194240358082016-09-04T16:17:24.764+04:002016-09-04T16:17:24.764+04:00තැන්කූ තිසා . . මේ ටික ඔක්කෝම අහලා ආයේ කියන්නම් කො...තැන්කූ තිසා . . මේ ටික ඔක්කෝම අහලා ආයේ කියන්නම් කොහොම්ද දැනුනු රසේ කියලා දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-68378106713109499642016-09-03T20:37:35.212+04:002016-09-03T20:37:35.212+04:00ඔන්න දුකෝ සින්දු ටික දැම්මා ඔක්කොම!ඔන්න දුකෝ සින්දු ටික දැම්මා ඔක්කොම!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-51570019008908482042016-09-03T20:36:41.472+04:002016-09-03T20:36:41.472+04:00හපොයි විචාරක මහත්තය මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් දමා ගො...හපොයි විචාරක මහත්තය මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් දමා ගොහින් තිබේ :-)
දැන් අමතක වෙලා වෙන්නට හැක.
මමත් ඒ පැත්තෙ යන එන කෙනෙක් නෙව

විමල් ජේ සාගර මහත්තය කියන හැටියට ෂෙල්ටන් මහත්තයයත් ආවට ගියාට නෙමේ මේ වචන වලට තනුව දා තිබෙන්නේ - ඒවායෙ තේරුමත් දැනගෙනමලු!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-8414897362540118832016-09-03T16:22:23.318+04:002016-09-03T16:22:23.318+04:00මේ පුංචි රටේ අපි කවදා හරි හමුවේවි තිස්ස අයියා...:)...මේ පුංචි රටේ අපි කවදා හරි හමුවේවි තිස්ස අයියා...:)Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-57476019775801531442016-09-03T12:12:12.184+04:002016-09-03T12:12:12.184+04:00ඔව් මෙතනට එන බොහොමයක් අය ඔය චිරි චිරියට ප්‍රිය කරන...ඔව් මෙතනට එන බොහොමයක් අය ඔය චිරි චිරියට ප්‍රිය කරන අය ගුවන් විදුලි තැටිවල.
'තාලේ අනුව යති රාගේ' සොයන්න ඕන - ඔලුවට මතක් වෙන්නෙ නැති සින්දුවක්තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-7972565830542981382016-09-03T12:09:49.214+04:002016-09-03T12:09:49.214+04:00ස්තූතියි මනෝජ් මල්ලි - එදා මුණගැහෙන්න බැරි වෙච්චි ...ස්තූතියි මනෝජ් මල්ලි - එදා මුණගැහෙන්න බැරි වෙච්චි එකේ අඩුපාඩුව තාමත් දැනේ!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-80230035943858152912016-09-03T12:07:22.032+04:002016-09-03T12:07:22.032+04:00මමත් සෑහෙන කාලයක් සලකුණු කරන් හිටි සින්දුවක්
අත්නෑ...මමත් සෑහෙන කාලයක් සලකුණු කරන් හිටි සින්දුවක්
අත්නෑර හිටි හින්ද හිටං අහුවුනේ තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-18174635867782322312016-09-03T12:06:16.167+04:002016-09-03T12:06:16.167+04:00කාට පේන්ට ලියන්නද? ඇත්තක් නැතුවාමක් නෙමේය කීවාලු ;...කාට පේන්ට ලියන්නද? ඇත්තක් නැතුවාමක් නෙමේය කීවාලු ;-)

ඔව් අප්පා.. එහෙම වැඩ කරන ටීම් එකක වැඩ කරන්නත් ආසයි
ගෝල බාලයොත් සෑහෙන්න දියුණු වෙනවා - දෙකක් නෑතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-22599207211008602342016-09-03T11:37:37.058+04:002016-09-03T11:37:37.058+04:00Welcome back Tissa. It has been a long time since ...Welcome back Tissa. It has been a long time since the last post (!). People of my vintage (over 50s) might remember the Film Song programme on the Commercial Service of SLBC during weekdays at 10.00 – 10.30, when these songs (some with slight imperfections of the records adding to the unique character of the programme) used to be played. P V Nandasiri’s song is another gem. In fact I believe it was he who sang with Anjanleen Gunatilaka the light classic Thaalea Anuwa Yathi Raagea. ldealwisnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-7704955796179537082016-09-03T10:10:48.490+04:002016-09-03T10:10:48.490+04:00"හද ගී පොතේ"මේ ගීතය නම් ආගන්තුක ගීතයක් න..."හද ගී පොතේ"මේ ගීතය නම් ආගන්තුක ගීතයක් නෙමේ මටත්.තිස්ස අයියාගේ ගොඩක් ගීත අපිට ආගන්තුකයි නොවැ.
මේ ගීතය වගේම සටහනත් බොහොම අගෙයි තිස්ස අයියා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-47232805300996439272016-09-03T09:53:43.226+04:002016-09-03T09:53:43.226+04:00අපි ඉතිං පොඩි කාලෙ ඉඳන් Frederick Forsyth ගෙ, Sydn...අපි ඉතිං පොඩි කාලෙ ඉඳන් Frederick Forsyth ගෙ, Sydney Sheldon ගෙ පොත් කියෝලා, පස්සෙ කාලෙක SIS එකෙන් ට්‍රේනිං ලබාපු උදවියනෙ.. ජේමිස් බණ්ඩා වගේ වැඩ පෙන්නුවෙ නැතිවුනාට spying කියන එක ලේ වලම තියෙනෝ..

අනේ මං වැරැද්දක් කිවුවා නෙවෙයි.. මේ වගේ ශාස්ත්‍රීය ලිපි තමා වල්පල් පිරුන සිංහල බ්ලොග් අවකාශෙට ආළෝකය ලබා දෙන්නෙ.. ඒ වුනාට ඉතිං ඉඳලා හිටලා හරි අර පරණ හද ගීත් එකක් දෙකක් වත් ලියාන්ට.. නැත්තං ඔහොම ගිහිං 'ආචාර්ය තිස්ස දොඩංගොඩ ශූරීන්' වෙලා තමා නවතින්නෙ.. :-D

(හැබැයි අපි දන්නවා දැන් හද ගී නොලියැවෙන හොරේ! ඒ කාලෙ දෙන්නා දෙපැත්තේ - දැන් ඉතිං කාට පේන්ට විරහ ගී ලියාන්ට ද නේ ද? :-P )

අර කතාවට මාත් එක පයින්ම එකඟයි ඕං.. කරන සුළු දෙයක් වුනත් හරියට කරන්ට ඕන - නැත්තං නොකර නිකං ඉන්ටෝන.. අපට Software Engineering උගන්නාපු, අපේ හිටපු HoD, Pam නිතරම කියාපු කතාවක් තමා "You should be proud of what you've done. Therefore, do it properly" කියන එක.. මමත් ඕක ඉස් මුදුනින්ම පිළිගන්නවා.. ඉතිං මගෙත් එක්ක වැඩ කරන්ට අනිත් උදවියට හරි අමාරුයි, මම පොඩි දේ ගැනත් ඕනෑවට වඩා මහන්සි වෙනවලු..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-53716590492157673912016-09-03T09:03:30.704+04:002016-09-03T09:03:30.704+04:00මේ සින්දුව මාත් කීප වරක්ම අහල තිබුණට තේරුම දැනගත්...මේ සින්දුව මාත් කීප වරක්ම අහල තිබුණට තේරුම දැනගත්තෙ අද තමයි. ස්තුතියි තිස්සයියා.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-45662525680199624062016-09-03T06:38:23.061+04:002016-09-03T06:38:23.061+04:00ඉන්දික: ඔව් මටත් ගොඩක් මදි: ඒත් මෙතන නෙමෛ ඒකට සුදු...ඉන්දික: ඔව් මටත් ගොඩක් මදි: ඒත් මෙතන නෙමෛ ඒකට සුදුසු මාධ්‍යය මගේ සහෘද මිත්‍රයා. අපි යමක් කරන්න බලනවා. අපිත් එක්ක ඉන්න වෙනද වගේම. අපි දන්වන්නම්.

බුරාතීනො: උඹ ස්පයි සර්විස් එකකට තමා හොඳ! කොහොමද මිනිස්සු ගැන මෙහෙම ඉවක් තියෙන්නෙ. නිතර හම්බ නොවුණත් වචන දෙක තුනකින් අපේ මූඩ්ස් අඳුනගන්නව නේද?
මෙහෙම ගතියක් ඇවිල්ල තියනව. එහෙම වෙන්න මාව නිරතුරු උනන්දු කරන බුරා වාගෙම සහෝදරයෙක් ඉන්නව දුෂාන් කියල. ඩිංගෙන් ඩිංග ඒ මල්ලි මාව අඩුපාඩු අඩුවෙන් තරමක බරක් ඇතිව ලියන්න උනන්දු කරනව. එයාගෙ දැනුම නොමසුරුව මා එක්ක බෙදාගන්නව. මේ බ්ලොග් සුලු දේවල් වුණත් කරන දෙයක් හරියට කරන්න එයා මට මග පෙන්නනවා. ඔහු බොහොම ඍජු කෙනෙක්: නොසැලකිල්ලට ඉඩක් නෑ.
ඉතින් එහෙමයි වෙනව කියන්නේ :-)
ඒත් එහෙමයි කියල හද ගීය ලිවීම නවත්වල නෑ !!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-46283011575261028272016-09-03T06:28:39.454+04:002016-09-03T06:28:39.454+04:00ඒක නේන්නම් - අපි විමල් ජේ සාගර මහත්තය එක්ක එකතු වෙ...ඒක නේන්නම් - අපි විමල් ජේ සාගර මහත්තය එක්ක එකතු වෙලා පොඩි වැඩක් කරන්න කල්පනා කරගෙන යනවා - ප්‍රේමරත්න මහත්තයවත් ලංකාවට ගෙන්නන්න බලාගෙන - බලමු! ඉක්මන් වෙන්න ඕන!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-70290677647146349012016-09-03T06:26:53.095+04:002016-09-03T06:26:53.095+04:00මේක ගෙහාන් මල්ලි පොඩි අන්‍යෝන්‍ය වැඩක්නෙ
මෙහෙම එකි...මේක ගෙහාන් මල්ලි පොඩි අන්‍යෝන්‍ය වැඩක්නෙ
මෙහෙම එකිනෙකා කථා බහ කරනකොට ආසාවක් පෙන්නනකොට අපි ඔක්කොගෙම මේවා ගැන දක්වන උනන්දුවයි දැනුමයි ඉහල යනවා
එනිසා ඇත්තටම මල්ලිල වගේ ඔක්කොටමත් ස්තූතියි කියන්න ඕනෙතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com