tag:blogger.com,1999:blog-6686961339369224565.post8318151924906212770..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: සැනසී නුවන් තලාවේ...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-6686961339369224565.post-18625744302764768932014-11-15T21:08:37.528+04:002014-11-15T21:08:37.528+04:00ගීතය අප්ලෝඩ් කළ ඔබට ගොඩාක් පිං. මම මේ සිංදුව අවුරු...ගීතය අප්ලෝඩ් කළ ඔබට ගොඩාක් පිං. මම මේ සිංදුව අවුරුදු ගණනක් තිස්සේ හෙව්වා. වාසනාවට ඔබ වැනි අය හිටියේ නැත්නම් මේවා නැත්තටම නැති වෙලා යාවි. පම්පෝරි ගසන ගුවන් විදුලි සංස්ථාවටවත් මේවා රැක ගන්න ඕනෑ කමක් නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-27229877196000367612013-09-11T11:22:12.341+04:002013-09-11T11:22:12.341+04:00මතකය අළුත් කලාට පිං
මතකය අළුත් කලාට පිං
Anonymoushttps://www.blogger.com/profile/04995381874370480439noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-51856920032114950452013-07-25T10:40:20.105+04:002013-07-25T10:40:20.105+04:00ලංකාවේ පලතුරු වර්ග එකසිය විසි ගනනකුත් පලා වර්ග හැත...ලංකාවේ පලතුරු වර්ග එකසිය විසි ගනනකුත් පලා වර්ග හැත්තෑ ගනනකුත් එලෝලු වර්ග එකසිය ගනනකුත් තිබේලු.
පොලේ හෝ මාරකැට්ටුවේ ගන්නට ඇත්තේ මොනවාද?
තැඹිලි පාට රට නාරං, ඇපල්, මිදි, අන්නසි හා කෙසෙල්ය - අතරින් පතර අලි ඇට පේර, කිලෝ පේර නෙල්ලි, වෙරළු, උක්, දක්නට ඇත
කංකුං, මුකුණු වැන්න, කතුරු මුරුංගා, ගොටුකොල, කොහිල - හැමදාම - කෙකටියක් මිටියක් සොයාගන්නත් දැං අමාරුය
සිංදු වලටත් ඔය ටිකමය රූ නෝනේ - නැතිවාම නෙමේ මාරකැට්ටුවට එන්නේ නැතිකොමය!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-7682946298737789762013-07-25T10:22:37.054+04:002013-07-25T10:22:37.054+04:00මේ “චුයින්ගම්“වල රසය ගොස් බොහෝ කල් වුවද වෙනත් දේවල...මේ “චුයින්ගම්“වල රසය ගොස් බොහෝ කල් වුවද වෙනත් දේවල් කන්නට නොසිතෙන්නේ අළුත් චුයින්ගම ඊටත් වඩා ජරාව නිසාය..

මේ ගීතයේ නම් අපූරු හඬ ලාලිත්යක් තිබේ..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-66712944799650695622013-07-20T05:18:48.059+04:002013-07-20T05:18:48.059+04:00ස්තූතියි පුංචි කුමාරිහාමි
මේ සටහන් වල තේමාව තමා &...ස්තූතියි පුංචි කුමාරිහාමි

මේ සටහන් වල තේමාව තමා "සිංහල ගීතාවලියේ කාලයේ දුහුවිල්ලෙන් වැසීගිය මිණි නැවත මතුකරන්නට...." - සින්දු ගැන විචාරයක් කිරීම නෙමේ

ඒ රසය විඳ සටහනක් තබා යන ඔබවැනි සහෘද රසවතුන්, මේ කාරිය දිගටම කරගෙන යන්න ධෛර්යයක්

"සිළුමිණි සෑය වඳිම් රම්‍ය තව්තිසා භවනේ" මුලින්ම ගායනා කලේ අහමඩ් මොහිදීන් මහත්තයතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-532768948473166122013-07-20T02:45:35.957+04:002013-07-20T02:45:35.957+04:00මාරයියාගේ බ්ලොග් එකේ ලිංක් එක දැකලයි ආවේ. :D
හරිම...මාරයියාගේ බ්ලොග් එකේ ලිංක් එක දැකලයි ආවේ. :D

හරිම රසවත් අදහස් ගොඩක් කැටිවුන බ්ලොග් අඩවියක්. මේ වගේ ගීත රසවිනදනයටම වෙන් වුන බ්ලොග් එකක් දැක්කමයි.

මේ සිංදුව මීට කලින් අහල තිබ්බත් මේ කටහඩින් නම් නෙමෙයි. වෙන කවුරු හරි පස්සේ කියන්න ඇති.

ඇත්තටම දැන් ගීතයක නියම අයිතිකාරයා කවුද කියන එක හොයන එක අවුලක්. මොකද ඉස්සර අය කිව්ව සිංදු දැන් කියන්නේ වෙන අය. ගොඩක් අය හිතන්නේ ඒක අලුත් කෙනා කියන එකක් කියලා.

සිළුමිණ සෑය වදිම් රම්‍ය තව්තිසා භවනේ... කියන සිංදුව නන්දා මාලිනිත්, සමිතා එරන්දති කියනවා. මම හිතන්නේ මේක කිව්වේ වෙන කෙනෙක්...

ගොඩක් ස්තූතියි මේ කරන වැඩේට...පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-73848977940757787072013-07-18T09:50:59.691+04:002013-07-18T09:50:59.691+04:00අපේ නැහැනේ ඔය අතන මෙතන ගනුදෙනු බේරිලි.. කෙලින්ම ගෙ...අපේ නැහැනේ ඔය අතන මෙතන ගනුදෙනු බේරිලි.. කෙලින්ම ගෙටම පැනලා තමා කරතොත් යමක්... :Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-22562048800942711932013-07-18T09:47:27.087+04:002013-07-18T09:47:27.087+04:00කසූ: ඔය පැටලැවිල්ල වෙලා ඇත්තේ මගේ අපරිණත ලිවීමේ රට...කසූ: ඔය පැටලැවිල්ල වෙලා ඇත්තේ මගේ අපරිණත ලිවීමේ රටාව එක්කයි මගෙ හිතේ - හේමශ්‍රී ද අල්විස් වාගේ ආර්ථික අපහසු කම් වලින් පෙලෙන කලාකරුවෙකුට තව උදාහරණයක් කියන්නයි පොළොන්ඕවිටව මතක් කලේ..

මාහෝ: පුද්ගලික වාඩු පිරිමහගන්න පොදු ඉස්ථාන පාවිච්චය නම් බෝම නරකයි :-)

නුවන්: අපොයි නෑ... අපොයි නෑ...!

හර්ෂණ: මේක තමා ටීකාව!!!

පැතුම්: මේක පොඩි පහේ අවුලක් - එකම ජාතියේ සිංදු හැම තැනටම හරි යන්නේ නැ කියල තේරෙන්න ඉතින් මහ විසාල රසවතෙක් වෙන්න උවමනා නැ නෙව - අනේ මංද ඉතිං

ගල්මල් : තරු අන්තර් ජාල සේවයත් - රන් එෆ් එම් එකත් තමා මම අහන්නේ - අපි දන්න කියන උදවිය කරන "බස් රේඩියෝ" එකත් දැන් හොඳ මට්ටමකට ඇවිල්ලා - http://www.buzzradio.lk/

JP: ඒ ගීත වල ඔරිජිනල්ස් ඇත්තටම තාමත් රස විඳිය හැකි - ඒත් "මේ මැයි ගහයට", " මමනම් ආසයි අහන්න නයනා", "රත්තරන් නෙත් දෙකින්" වලට අත්වුණු ඉරණම ඒවාටත් අත් වුණා

මහේෂ් : කෙටියෙන්ම කියනවානම් අන්න හරි!

ප්‍රසා: ඒ උන්නැහැ ගැන නම් ඒ හැටි විශ්වාසයක් නැතත් විඩෙන් විඩේ සහෘද වැඩ කරන බවක් පෙනෙන්නට තිබේ නේද?

සරත් / බින්දි: ඔන්න වෙන දේ - සරත් මහත්තය වාගේ අබග්ග වලට මූණ දීපු අය වයර් කණේ ගහන් යන එක (බන්දු සමරසිංහ කියන්නේ වයරිං කරාපු මිනිස්සු) පුදුමයකට කරුණක් නෙමේ

තනෝජා: ජනවාරි පලවෙනිදට අලුත් ඇඳුමක් ඇඳන් යනවා වාගේ නේද? :-)

වයලීනෝ: එමු මේ පැත්තේ ඉඳහිට - පරණ සිංදුවක් මතක් කරගන්නත් එක්ක ඈ!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-70280694667956777292013-07-17T18:16:35.073+04:002013-07-17T18:16:35.073+04:00ගීතයනම් මම මේ ඇහුවාමයි !ගීතයනම් මම මේ ඇහුවාමයි !වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-64175331876041529442013-07-17T17:16:06.285+04:002013-07-17T17:16:06.285+04:00Anuradha it is here for you to download - here is ...Anuradha it is here for you to download - here is the link - http://www.divshare.com/download/24292269-eddතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-51300331288392014212013-07-17T17:04:04.721+04:002013-07-17T17:04:04.721+04:00Hello everybody,
Can anyone of you upload 'Sa...Hello everybody,

Can anyone of you upload 'Sanahee nuwan thalawe' mp3 complete song please..!
Thnx in advanceAnuradha Waidyasekerahttps://www.blogger.com/profile/06418258462450680219noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-34616429765150123432013-07-17T13:23:19.264+04:002013-07-17T13:23:19.264+04:00අනික් අතට දැන් කවුරුද සින්දු කියා කියා ට්‍රිප් යන්...අනික් අතට දැන් කවුරුද සින්දු කියා කියා ට්‍රිප් යන්නේ . තනියම මොකක් හරි කනේ ගහන් සින්දු අහනවා මිසක් . පාර දෙපැත්ත වත් බලනවද මන්දා Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-17766613524162262182013-07-17T13:21:49.787+04:002013-07-17T13:21:49.787+04:00අලුත් චැනල් එකක් දාද්දිනම් පරණ සිංදු දානවා නෙහ්......අලුත් චැනල් එකක් දාද්දිනම් පරණ සිංදු දානවා නෙහ්....

අනේ මන්දා "ඉල්ලුමට සරිලන සැපයුම" නෙ මේ... ඕක තේරුම් අරන් ඉමු අප්පා...Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-44845631248455821712013-07-17T13:18:20.139+04:002013-07-17T13:18:20.139+04:00කවුද කියන්නේ කියල දැන ගත්තේ වුනාට බොහොම රසවත් සින්...කවුද කියන්නේ කියල දැන ගත්තේ වුනාට බොහොම රසවත් සින්දුවක් නේ . ඉස්සර පොඩි කාලේ ඔය සින්දුවේ කලතා කියන කෑල්ල මට ඇහෙන්නේ තලතා වගේ . මන් හිතුවේ තලතා කියල ගෑනු නමක් කියල .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-84841195262482985862013-07-17T10:53:42.931+04:002013-07-17T10:53:42.931+04:00එක නිවාඩුවකට අපේ හාමිනේගෙ පවුලෙ කට්ටියත් එක්ක ගිය ...එක නිවාඩුවකට අපේ හාමිනේගෙ පවුලෙ කට්ටියත් එක්ක ගිය ගමනක් එකට යන්න කියලා වෑන් කට්ට්කුත් කුලියට අරං. යන ගමං සින්දුවක් අහමු කියල සපෝට් එකට වැන් මල්ලිට කිවුව දාන්න කියලා එයා ලඟ තිබුණ එවුවා. හෆෝයී.. සින්දු දෙකයි.. හැම මඟුලම ඔතලා කිසිම තාලෙකට නැතුව කලවං කරපු කෂඩ සින්දු ගොඩක් ආපි.. අන්තිමට ඌට ඒක වහන්න කියලා මුලු ගමනම ඔහේ ගියා. මං දන්න සින්දු අනිත් උන්වත් උන් දන්න සින්දු මං වත් නොදැන කොහෙ ගයන්නද අපි ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-28646437022722733612013-07-17T07:19:45.179+04:002013-07-17T07:19:45.179+04:00ඒ කාලෙ ඇහිච්ච සිංදු අද කාලෙ මාධ්‍ය වලින් ඇහෙන්නෙ න...ඒ කාලෙ ඇහිච්ච සිංදු අද කාලෙ මාධ්‍ය වලින් ඇහෙන්නෙ නැති එක තමයි මේකට හේතුව.

කිංස්ලි ආවට පස්සෙනං සිරසෙ දැං ඔය වගේ පරන සිංදු ටිකක් ආයෙ යනව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-50723921294343749972013-07-17T02:35:21.421+04:002013-07-17T02:35:21.421+04:00ඔබේ මේ ලිපිය මසිත මීට වසර තිහකට විතර එහාට අරනෙ ගිය...ඔබේ මේ ලිපිය මසිත මීට වසර තිහකට විතර එහාට අරනෙ ගියා , ඒ දවස් වල එෆ් එම් නැති වුනාට , වෙළඳසේවය , රජරට සේවය ස්වදේශීය සේවය වගේ ගුවන් විදුලි නාලිකා වල දහවල් පැයේ මේ සුන්තර ගීතයක් අසන්නට ලැබෙනවාමයි , රෑප රචනා නැති ඒ ගීත එදා අපි රසවින්දත් , අද රෑප රචනා එක්ක , බලෙන් දෙන විකෘති කළ ගීත වලින් ඒ රසයම ලැබෙනවාද කියන එක් සැකයි , ඒ නිසාමයි , චාරිකාවක් යත්දි , එහෙම නැත්නම් ටිකක් මත් වතුරෙන් පදම් වුනු වෙලාවට , කාටත් තවම ගලා එන්නෙ අර කවදාවත් පරණ නොවන ගී රසයමයි .

ස්තුතිය මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-72945552053939789172013-07-17T01:39:07.371+04:002013-07-17T01:39:07.371+04:00කෙටි සටහන හිත ඈතට ගෙන ගියා . ඉස්සර චුවින්ගම් වෙලා ...කෙටි සටහන හිත ඈතට ගෙන ගියා . ඉස්සර චුවින්ගම් වෙලා තිබ්බ " සිරිපාදේ සමනළ කන්ද පෙනේ " ඇහෙන්නෙත් නෑනේ දැන් එච්චර . මට මතක් උනා විදුලි කප්පාදු පැයේ , අපි පොඩි කාලේ සින්දු සාජ්ජ ... අපේ අප්පච්චිගේ ප්‍රියතම ගීතය " දිය ගොඩ සැම තැන කිරි ඉතිරේ ..."JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-2650604761727209062013-07-16T18:51:47.688+04:002013-07-16T18:51:47.688+04:00බොහෝම ස්තුතියි, සින්දුව වින්ඳෙමි.
ඉඳහිට ගිරාපෝතක ...බොහෝම ස්තුතියි, සින්දුව වින්ඳෙමි.

ඉඳහිට ගිරාපෝතක රේඩියෝ වැඩ සටහනකින් ඔබ සඳහන් කර ගීතයක් ඇහුනොත් වාසනාවක්. හැම කඩමණ්ඩියකම කොත්තු කඩ ඒ කෑම රුචිය, ඒ වගේම තමා රේඩියෝ. දෙකේම සද්දය බොහෝ සේ සමයි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-82544753767447102432013-07-16T18:44:41.798+04:002013-07-16T18:44:41.798+04:00අපි නිකමට හරි ටිකක් විතර බයිලා ටයිප් එකේ සින්දුවක්...අපි නිකමට හරි ටිකක් විතර බයිලා ටයිප් එකේ සින්දුවක් මතක් කලොත් එහෙම.. අඩෝ ඕව නෙවෙයි යකෝ සිංදු මෙන්න මේවා.. උබලා නියම රසය දන්නෑ කියල..ආයෙත් අර ටයිප් එකේ සිංදුවක් පටන් ගන්නවා.. ඊට පස්සේ අපි මෙලෝ රහක් නැති උන් වෙනවා.. හි හි හි.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-66362788567554056932013-07-16T18:31:18.691+04:002013-07-16T18:31:18.691+04:00ලංකාවේ ගී පද රචකයන් සම්බන්ධ කාරනාවෙදී නම් පැරනි ගී...ලංකාවේ ගී පද රචකයන් සම්බන්ධ කාරනාවෙදී නම් පැරනි ගී පද රචකයන් බොහොමයකටම අත් වෙලා තියෙන්නෙ හේම ශ්‍රී ද අල්විස් මහත්මයාට අත් උන ඉරණමම තමා. එතුමා අතින් ලියවුනු ගීත ගායනා කරලා අදටත් දවසට දෙතුන් දාහ හොයන උදවිය ඉන්නවා ඒත් දන්න තරමින් අද හේම ශ්‍රී ද අල්විස් මහත්මයාට ඉන්න හිටින්න තැනක් නැ. ලංකාවෙ මොන මාධ්යෙන්ද ගීතයක් ප්‍රචාරය කරනකොට ගී පද රචනය , සංගීතය , ගායනය , කාගෙද කියලා සදහන් කරන්නෙ. ඒ කොටස කල යුතු තැනදී ඔවුන් කරන එකම ද් මෙච්ච්රයි

"මේ ගිතයට අපිත් එක්ක එකතු වෙනවා අල්ලපු ගෙදර බබී.. මගෙ බලු පැටියා චබී තව එහා වත්තෙ සැමී. "

ඔන්න ඔය කුනුහබ්බ කියවන වෙලාව පවිච්චි කරල අඩුම තරමෙ මේ සින්දුව හැදුනේ මෙහෙමයි . ලිව්වෙ අහවලා සංගීතය අහවලා කියලා කියාගන්න පුලුවන් උනා නම් අද අර කරගන්න දෙයක් නැතුව ඉන්න මිනිස්සුන්ගේ හිතට හරි සතුටක් දැනෙයි.

ගී පද රචකයෙක් ගීතයක් ලියලා ගන්නෙ දෙතුන් දාහක් අලුත් පරපුරේ කුනුහබ්බ ලියලා ගන්න ගනන් ගැන නම් මම දන්නෙ නෑ. ඒත් හේම ශ්‍රී ද අල්විස් වගෙ මහත්තුරු නිකනුත් ලියලා දුන්නු ගීත ඇති. ඒ ගීත අද කී දෙනෙක් විකුනගෙන කනවද රින් ටෝන් , සංදර්ශන, අදටත් ඒවාට වෙලද වටිනාකමක් තියනවා ඒක බොහෝ විට තනිකර ලබන්නෙ ගායකයා විතරයි. අඩුම තරමේ ප්‍රතිශතයක් විදියටවත් මේ ගන්න මුදල් ගායකයා, පද රචකයා. සංගීතවේදියා වෙනුවෙන් බෙදී යන ක්‍රමයක් ඇති වෙනවනම් කලාව වෙනුවෙන් මේ තරම් දුකක් විදලා අදටත් දුක් විදන මේ වගෙ මිනිස්සුන්ට ඒක හයියක් වේවී.

උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වාhttps://www.blogger.com/profile/07886366065213794838noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-66850544120259548822013-07-16T18:13:30.519+04:002013-07-16T18:13:30.519+04:00@ තිස්ස,
ඔබේ අද ලිපියේ තියෙන්නේ විජේසුන්දර කියායි....@ තිස්ස,
ඔබේ අද ලිපියේ තියෙන්නේ විජේසුන්දර කියායි.

/* මෙලෙස අඩු ලෙස මාධය තුලින් දිස්වෙන තවත් කලාකරුවෙක් වන විජේසුන්දර පොලොන්ඕවිටයන් ගැන මම කලින් කියා ඇත. */

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-34257484354187131322013-07-16T17:55:41.503+04:002013-07-16T17:55:41.503+04:00අයියා මේ රනිල් දෙනවා කිව්ව චුයිංගම්ද ඇ....අයියා මේ රනිල් දෙනවා කිව්ව චුයිංගම්ද ඇ....නුවන් තිලංගhttps://www.blogger.com/profile/14844323583519642770noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-42685610159383233402013-07-16T17:44:39.831+04:002013-07-16T17:44:39.831+04:00හැමදාම බුලත් හපම කොටලා හරියන්නේ නැහැ ලොකු උන්නැහේ....හැමදාම බුලත් හපම කොටලා හරියන්නේ නැහැ ලොකු උන්නැහේ... චුවින්ගම් කන්නත් ටිකක් උත්සහ කොරලා බලමු...

කොහේද ඉතිං මේ හණ මිටිත් එක්කලා.. :D :D :D

(මේක බොහෝම පරණ වාඩුවක්..)මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-8808337151057695412013-07-16T17:40:31.265+04:002013-07-16T17:40:31.265+04:00සැනසී නුවන් තලාවේ කියන්නේ නොයෙල් ගුණරත්න
සෙනෙහේ පි...සැනසී නුවන් තලාවේ කියන්නේ නොයෙල් ගුණරත්න
සෙනෙහේ පියුම් විලේ කියන්නේ පොලොනෝවිට
මට පටලැවිලාද කසූ?
තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com