tag:blogger.com,1999:blog-6686961339369224565.post8106763746625224827..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: ආලකමන්දා නාරිලතා සේ...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-6686961339369224565.post-74609668837797684312018-09-05T06:29:56.516+04:002018-09-05T06:29:56.516+04:00තිස්ස,
රතුමල් ඔසරිය සින්දුව මමත් කාලයක් තිස්සේ හො...තිස්ස,

රතුමල් ඔසරිය සින්දුව මමත් කාලයක් තිස්සේ හොයනවා - තාම බැරිඋනා
මම ආසම සින්දුවක්
ඔබේ මේ වෙබ් අඩවියට මම ගොඩ උනේ අහම්බයකින් - මේ සේවාව අති විශිෂ්ටයි
දැන් මම හැමදාම අනිවාර්යයෙන් බලන පිටුවක්.
ඔබට පින්.
Chaandana Senevirathnehttps://www.blogger.com/profile/08248049316076721060noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-77346087753129018282010-04-20T05:32:34.918+04:002010-04-20T05:32:34.918+04:00එතකොට උඹ මේ ඈ.... ෂහ් මට අඳුනා ගන්න බැරි වුනානේ මෙ...එතකොට උඹ මේ ඈ.... ෂහ් මට අඳුනා ගන්න බැරි වුනානේ මෙච්චර කාලයක්....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-20870415638822508572010-04-20T01:30:31.936+04:002010-04-20T01:30:31.936+04:00මචං ලස්සන සින්දුව. උඹ ලියන වේගයට මටත් මගේ බ්ලොග් එ...මචං ලස්සන සින්දුව. උඹ ලියන වේගයට මටත් මගේ බ්ලොග් එක ලියන්න පුලුවන්නම් කියලා හිතෙනවා - මුදිත යාපාchemgeekhttps://www.blogger.com/profile/01514447629746021838noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-3999108682912321762010-04-03T14:34:46.420+04:002010-04-03T14:34:46.420+04:00හෙහ්....හෙහ්.....අපුරු නම....."ආශ්වාදනීය සුලඟ...හෙහ්....හෙහ්.....අපුරු නම....."ආශ්වාදනීය සුලඟ"

මේ..

සුලා......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-42009310442012594062010-04-03T12:26:31.029+04:002010-04-03T12:26:31.029+04:00@නයෝමි: ලංකාවේ හිටියා නම් මල්වත්ත පාරේ කොහොම හරි ක...@නයෝමි: ලංකාවේ හිටියා නම් මල්වත්ත පාරේ කොහොම හරි කරක් ගහලා මේක හොයා ගන්නවා... බලමු ලංකාවට ගිය වෙලාවක...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-26667636094677010132010-04-03T11:21:21.748+04:002010-04-03T11:21:21.748+04:00රතු මල් ඔසරිය පාවී පාවී බස් නැවතුම ලඟ ලැගුම් ගනී.....රතු මල් ඔසරිය පාවී පාවී බස් නැවතුම ලඟ ලැගුම් ගනී...
යුවතිය ඔබ වට රතු මල් අතරින් ඔබ රූ සම අන් රුවක් මැවේ...
සැක හැර බලමි කෙසේ ...සැක හැර බලමි කෙසේ
මට යන්තමට වගෙ සැක හැර බලමි කෑල්ල මතකයි. කොහොමහරි හොයාගන්න බලන්න. මාත් උත්සාහ කරන්නම්. කණ අවුස්සලා නිකන් ඉන්නවා නෙමේ ඕන්. මේ සින්දු අහපු ඒවාට වඩා ඇහුන ඒවා. මොකද අපි ඒ කාලෙ පොඩි උන් නිසා. නැවත ලබා දුන් අවස්ථාවට පින්.

නයෝමිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-42492355357310358832010-04-03T10:45:40.790+04:002010-04-03T10:45:40.790+04:00@LishWish කියලා වැඩක් නෑ මල්ලියා... "ගේම දීලා...@LishWish කියලා වැඩක් නෑ මල්ලියා... "ගේම දීලා වැලිකඩින් පනින..."හෙහ් හෙහ් හෙහ්...පිස්සුම තමා නේ...?

@තරිඳු: මම මල්ලිගේ බොහොමයක් සටහන් හා බොහෝ කමෙන්ට්ටුත් කියවනවා... මම ඔබේ රසිකයෙක්... බොහොම ස්තූතියි මේ පැත්තේ ගොඩවුනාට...

@Yasela Sumanasinghe ඔහුගේ තවත් පරන සිංදු මෙකේම ඇති... වෙලා තියනවෙලාවට පිටු පෙරලන්න... බොහොම ස්තූතියි ආවට...

@සුලා: මෙන්න ඇවිත්.... ආශ්වාදනීය සුලඟ... මොකෝ මෙච්චර දවසක් වෙලා උන්නේ...? කෝ ඉතින් සැප දුක අහන්නවත් ඉන්න තැනක් දන්නවායෑ...! මදෑ ඉතින් ආවා එක අතකට...! හැබෑටම මේක අහලා තියෙන්නේ සුලා, මගේ හිතේ අඩු ගනනේ 35න් වත් උඩ කට්ටිය...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-14579584952441880102010-04-03T08:40:15.388+04:002010-04-03T08:40:15.388+04:00තිසා......
ෆොටෝ කොපි ජීවිතයෙන් මිදිලා ..සති අන්තය...තිසා......

ෆොටෝ කොපි ජීවිතයෙන් මිදිලා ..සති අන්තය ගෙවා දමන්නේ අපමණ සතුටින්...ගතට වෙහෙසක් දැණුනත්...අපේ උන් වෙනුවෙන් ගෙවා දමන මේ හෝරා කිහිපය මා "මා ජීවත් කරවන" ඉන්ධනය බවට පත්වෙලා.....කොහොම උනත් දවස අවසානයේ මගේ සිත සිතිවිලි වලින් තොර රික්තකයක් බවට පත්වෙනවා...මම මේ හුදෙකලාවට මනාපයි.....

සුව නින්දකට සයනය ආරාධනා කරත්දිත් පුරුද්දට වගේ තිසාගෙ වැයික්කියට ගොඩවෙනවා ඒ සොඳුරු හිතත් එක්ක කතාකරන්න...

සනත් නන්දසිරි කියන්නේ අපේ කාලයේ බොහොම විරල ගැඹුරු හඬක් තියෙන ගායකයෙක්..ඉහත සඳහන් ගීතය අහල තියෙනව කියල නිච්චියක් තිව්නත් උඹට පිoසිද්ධ වෙන්න ආයෙත් හිත් පුරා රසවින්දා...

ඉතින්...උඹට පින්.....

මේ....

සුලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-5633400941732538342010-04-03T08:32:21.302+04:002010-04-03T08:32:21.302+04:00marai...mama hithanhitiye Nandasiri ge okkoma sind...marai...mama hithanhitiye Nandasiri ge okkoma sindu mama ahala thiyenawa kiyala...මයියාhttps://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-2567656830796997302010-04-03T07:40:08.126+04:002010-04-03T07:40:08.126+04:00පවන් සලනු මැන ඉහ ඉද්දර ඉඳ
ඔබේ ආදරේ විජිනි පතින්..
...පවන් සලනු මැන ඉහ ඉද්දර ඉඳ
ඔබේ ආදරේ විජිනි පතින්..

උපරිමයි. සනත් නන්දසිරි මහත්තයාගේ මම ආසම සින්දුව නම් "බෝ මලුවේ මල්"

මට ඉතින් පෞද්ගලිකව ඒ ගැන අත්දැකීම තියෙන නිසා බොක්කටම වදිනව. බොහොම ස්තූතියි මේ වගේ පරණ සින්දු අපට හොයල දෙනවට.තරිඳුhttps://www.blogger.com/profile/07833533817354910751noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-83763150935290512372010-04-03T07:31:30.099+04:002010-04-03T07:31:30.099+04:00අයියේ මේක නම් මාර ම ගති සිංදුවක්.., මම පළමුවැනි සැ...අයියේ මේක නම් මාර ම ගති සිංදුවක්.., මම පළමුවැනි සැරේට ඇහුවේ.
[ ලැජ්ජාවෙන් උනත් ඇත්ත කියන්න එපැය. ]
ස්තූතියි මේ වගේ සින්දු අපට අහන්න සලස්සනවාට.
[ ගේම දීලා වැලිකඩින් පනින කතා කියන සිංදු වලට වඩා මේ සිංදු මොන තරම් හිත් නිවනවද..!! ]LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-77052103611112649572010-04-02T16:32:54.479+04:002010-04-02T16:32:54.479+04:00හරිම අපූරු තනුවක් නේද? සනත් නන්දසිරි මහත්මයගෙ මම ඉ...හරිම අපූරු තනුවක් නේද? සනත් නන්දසිරි මහත්මයගෙ මම ඉතාම ආස කරපු ගීතයක් කුඩා කල සිටම. මතක ඇති කාලෙකට අහන්න ලැබුණෙ නම් නැහැ. ඉස්සර අපි පොඩි කාලෙ මතකයි රේඩියෝවෙ "පැරණි රසාංග" කියලා පරණ සින්දු ප්‍රචාරය කළා. අද එහෙම පැය භාගයක්වත් මේ වගේ ගීත ප්‍රචාරය කරන්න බැරි තරමට අපේ මාධ්‍යයන් වාණිජකරණය වෙලානෙ. :(Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-91468378271749223072010-04-02T12:57:27.395+04:002010-04-02T12:57:27.395+04:00ගීතය අහන්න බැරි උනා කියෙව්වා.
ආයෙත් ඇවිත් අහනවා ගී...ගීතය අහන්න බැරි උනා කියෙව්වා.
ආයෙත් ඇවිත් අහනවා ගීත කීපයක් තියෙනවා මග හැරුනු ඒක සැරේම අල්ලන්න ඕනජීවිතය සොබාදහම මනුස්සකම ආදරයhttps://www.blogger.com/profile/02868295517269772659noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-66882550110820707552010-04-02T11:23:03.892+04:002010-04-02T11:23:03.892+04:00ඔබට බොහොම පිං අපට මේක අහන්නදුන්නාට.
මං නම් වැඩියෙ...ඔබට බොහොම පිං අපට මේක අහන්නදුන්නාට.

මං නම් වැඩියෙන්ම කැමති "බෝ මළුවේ මල්" ගීතයට.චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-69878954324229978992010-04-02T07:02:07.865+04:002010-04-02T07:02:07.865+04:00චේජනා අක්ක කිවුවත් වගේ මේ සනත් නන්දසිරිද කියල හිතා...චේජනා අක්ක කිවුවත් වගේ මේ සනත් නන්දසිරිද කියල හිතාගන්නවත් බැහැ... ගායකයගෙ නම නොකිවුවනම් හොයාගන්නත් බැරිවෙනව.....ලස්සන ගීතයක් තිස්ස අයියෙ...... දුකා අයිය මතක් කරපු 'දේදුන්නෙන් එන සමනලුනේ' මං ආසම කරන ගීතයක්.....විශ්මිhttps://www.blogger.com/profile/16158419004662752793noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-55519800885815944842010-04-01T22:05:16.561+04:002010-04-01T22:05:16.561+04:00සොයුරේ ඔබේ පූර්විකාවට වඩා යමක් ලියන්නට නැත...
ඉලෙ...සොයුරේ ඔබේ පූර්විකාවට වඩා යමක් ලියන්නට නැත...

ඉලෙක්ට්‍රොනික මෙවලම් වලින් විනාශ නොකල සනත් නන්දසිරියන්ගේ අපූරු හඬ, ඉමිහිරිය අසන්න සැලස්වූවාට පින්.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-43023630684371010382010-04-01T21:49:04.243+04:002010-04-01T21:49:04.243+04:00තිස්ස අයියා.. සින්දුව අහලා කමෙන්ට් එකක් දාන්නම්.. ...තිස්ස අයියා.. සින්දුව අහලා කමෙන්ට් එකක් දාන්නම්.. දන්නවානෙ සින් එක.. 15 වෙනිදා එනකම් ඉන්න ඔනා...රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-81187833361383163072010-04-01T20:30:47.328+04:002010-04-01T20:30:47.328+04:00රෑ නිදිමරද්දී තනියම වැඩ හින්දා
හද ගී පොතේ පිටු එක...රෑ නිදිමරද්දී තනියම වැඩ හින්දා
හද ගී පොතේ පිටු එකිනෙක රස වින්දා
ගී මුතු වැලක් අමුනා ඔබ දුන් හින්දා
ඒ ගැන ඔබට තුති ගී මම පද බැන්දාචේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-33792610895928279642010-04-01T20:10:53.467+04:002010-04-01T20:10:53.467+04:00අදමයි ඇහුවේ..
සනත් මහත්තයාගේ තරුණ කාලේ සිංදුවක් නේ...අදමයි ඇහුවේ..
සනත් මහත්තයාගේ තරුණ කාලේ සිංදුවක් නේද?
මම කැමතිම ගායකයෙක්...

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-47782288426121463342010-04-01T19:47:06.602+04:002010-04-01T19:47:06.602+04:00වත් අක්ක කිවුවා වගේ සනත් නන්දසිරි මහත්මාගේ කටහඬ අද...වත් අක්ක කිවුවා වගේ සනත් නන්දසිරි මහත්මාගේ කටහඬ අදුරගන්න අපහසු තරම් වෙනස් මේ ගීතයෙ. සෑහෙන පැරණි එකක් වෙන්න ඇති.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-22567478532933662782010-04-01T19:01:35.816+04:002010-04-01T19:01:35.816+04:00ඈත්ත ඈත්ත... හිතන්නවත් බැහැ තමයි සනත් නන්දසිරි මහත...ඈත්ත ඈත්ත... හිතන්නවත් බැහැ තමයි සනත් නන්දසිරි මහතාගේ සින්දුවක් කියල. ඒ තරමට කටහඩ වෙනස්.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-23888581590665770822010-04-01T17:55:51.222+04:002010-04-01T17:55:51.222+04:00සනත් නන්දසිරි ගෙ සින්දුවක් කියල හිතන්නවත් බෑ.. මම ...සනත් නන්දසිරි ගෙ සින්දුවක් කියල හිතන්නවත් බෑ.. මම අහපු සනත් නන්දසිරිගෙ සින්දුවල රටාව ට වඩා සම්පූරණයෙන්ම වෙනස්...
"ඔබට වසඟ වූ දෑසක අභිමන්" වලටත් වඩා ගොඩක් වෙනස්..
මම තාම 4 වෙනි සැරේට අහනවා..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-31930834151287414142010-04-01T17:42:53.667+04:002010-04-01T17:42:53.667+04:00ඇයි අර වසන්තයේ දවසක් ෆිල්ම් එකේ දේදුන්නෙන් එන සමන...ඇයි අර වසන්තයේ දවසක් ෆිල්ම් එකේ දේදුන්නෙන් එන සමනලුනේ සිංදුව . . ඒකත් හරිම ලස්සනයි නේද තිසා . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-55717657690649760812010-04-01T17:40:40.145+04:002010-04-01T17:40:40.145+04:00මේ සිංදුවත් ගොඩක් ලස්සනයි . .
ඒත් මම වැඩිපුරම කැම...මේ සිංදුවත් ගොඩක් ලස්සනයි . .
ඒත් මම වැඩිපුරම කැමති
"ආදර සැමරුම් කැටිවූන
නෙතු කඳුලින් මුතු පබුලින්
නිමා කලෙමි සිහිවටනය
යමුනා තීරේ . . යමුනා තීරේ . .
එවන් නිමල මැදුර බලා
වඩින්න දෑදේවියේ . .
මහද අඳුරු ලෙන අතහැර
වඩින්න දේවියේ . . " ගීතයට . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com