tag:blogger.com,1999:blog-6686961339369224565.post7367167433916265756..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: මෙවර විස්කම් දෙවිඳු සිරි දී රකිති නිතියෙන් සෙත් පතා.....තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-6686961339369224565.post-11292185735951226582014-10-16T17:10:22.922+04:002014-10-16T17:10:22.922+04:00 අපුරු ගීතයක්. පද මාලාවත් එයටම මුසුවූ සරල මිහිරි ස... අපුරු ගීතයක්. පද මාලාවත් එයටම මුසුවූ සරල මිහිරි සංගීතයත් තෘප්තිමත් භාවය තීව්ර කලා. wrap කිරීමේ ආදීනවයෝ නෙවේද මේ...!!!! මගේ හිතට ආ හිතිවිල්ලක්..බෙදා හදා ගැනීම ගැන ස්තුතියි ඔබට ..!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-6488409708760492182014-09-17T09:26:01.544+04:002014-09-17T09:26:01.544+04:00තිසා, අද තමයි විස්කම් දෙවිඳු සැමරෙන දවස. විශේෂ පූජ...තිසා, අද තමයි විස්කම් දෙවිඳු සැමරෙන දවස. විශේෂ පූජා එහෙමත් තීනව නේපාලෙ, උතුරු ඉන්දියාවෙ. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-59920887387191203242014-09-13T12:59:23.637+04:002014-09-13T12:59:23.637+04:00විස්කම් දෙවිඳු ගැන ලිව්වට පස්සෙ දස්කම් නැත්තෙ මොකද...විස්කම් දෙවිඳු ගැන ලිව්වට පස්සෙ දස්කම් නැත්තෙ මොකද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-55520541851472954192014-09-04T17:04:14.106+04:002014-09-04T17:04:14.106+04:00ඔය කියන්නෙ අර මාය ඇවින්යු එක පටන් ගන්න තැන පාර මැ...ඔය කියන්නෙ අර මාය ඇවින්යු එක පටන් ගන්න තැන පාර මැද තිබ්බ එකද? ඒ සළුසළ නේද? වෙන එකක් මට මතක නෑනෙ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-79781432509397586272014-09-04T09:38:30.641+04:002014-09-04T09:38:30.641+04:00කලින් විස්කම් නිවස තිබ්බ තැන මතකද - රෙදි මෝල කිට්ට...කලින් විස්කම් නිවස තිබ්බ තැන මතකද - රෙදි මෝල කිට්ටුව?
ඒකනම් සතොසත් එක්කම කෙලම වෙලා ගියා
තුම්මුල්ලේ එකනම් පසු කාලෙකත් තිබ්බ වගෙ මතකයි
දැන් නම් නිනව් නෑතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-57826788197974666352014-09-03T18:25:20.617+04:002014-09-03T18:25:20.617+04:00බලියක් නිසානෙ දස්කොන්ටත් කෙල උනාය කියන්නෙ. මෙහෙ අප...බලියක් නිසානෙ දස්කොන්ටත් කෙල උනාය කියන්නෙ. මෙහෙ අපේ බාස්ල ඉන්නව අල්ලපු රටේ අය, උන්ගෙ වාසගම "විශ්වකර්ම". වැඩත් ඒ වගේම තමා.

අර තුම්මුල්ලෙ විස්කම් නිවස තාම තීනවද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-65956358275810703502014-09-02T17:32:09.600+04:002014-09-02T17:32:09.600+04:00ගීතයටත් සවන් දුන්නා. හරි අපූරුයි.ගීතයටත් සවන් දුන්නා. හරි අපූරුයි.ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-26975934010074160082014-08-31T07:43:28.260+04:002014-08-31T07:43:28.260+04:00දෙයියෙක් නෙමේ කියල මෙහෙමත් කියතෑකි :-Pදෙයියෙක් නෙමේ කියල මෙහෙමත් කියතෑකි :-Pතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-65279595350129995952014-08-31T07:40:39.892+04:002014-08-31T07:40:39.892+04:00සිංහලෙන් හරවත් යමක් ජාලයට එක්කහු කරන තරම හොඳා
ඔබටත...සිංහලෙන් හරවත් යමක් ජාලයට එක්කහු කරන තරම හොඳා
ඔබටත් ජය!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-63905162567245405752014-08-31T07:39:45.058+04:002014-08-31T07:39:45.058+04:00පෙරහැරේ ගිය අලි බ්ලොග් වල නෑ ජේ පී! - කොටං ඇද්ද අප...පෙරහැරේ ගිය අලි බ්ලොග් වල නෑ ජේ පී! - කොටං ඇද්ද අපි අපිම තමා :-)
ඔව් මේවායේ මේ දේවාභරණ පවා යම් යම් දැනුමක් සන්නිවේදනය කරනව
මටත් හරියට හිත ගියා ඒ ගීයට
අරවත් හෙමි හෙමීට දාමුතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-63397907799226816122014-08-31T07:36:31.158+04:002014-08-31T07:36:31.158+04:00ගම රට ආවා වාගෙයි මේ කමෙන්ටුව දැක්කම සුලා
බලන්න ඕන ...ගම රට ආවා වාගෙයි මේ කමෙන්ටුව දැක්කම සුලා
බලන්න ඕන ඔත්තුව දීපු අහතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-41709490963941625152014-08-30T18:15:54.904+04:002014-08-30T18:15:54.904+04:00උඹනං යකෙක් බං... :Pඋඹනං යකෙක් බං... :Pමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-23110620482239637802014-08-30T16:47:33.526+04:002014-08-30T16:47:33.526+04:00ඔපීසියේ ඉන්න ගමන් පෝස්ට් එක උඩින් පල්ලෙන් කියෙව්වා...ඔපීසියේ ඉන්න ගමන් පෝස්ට් එක උඩින් පල්ලෙන් කියෙව්වා,
ගීත ගායනය අහන්න එන්නම් වෙන වෙලාවක.
මමත් සඳුදා ගිහාවට ආපහු ලියන්න පටන් ගන්න කියලයි බැලුවේ.
ජය හා සතුට.....
ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-18398607878073564292014-08-30T07:25:49.639+04:002014-08-30T07:25:49.639+04:00තිස්ස අයියා
ඔබේ සටහන් කියවන්න සති අන්තයටම තියා ග...තිස්ස අයියා

ඔබේ සටහන් කියවන්න සති අන්තයටම තියා ගන්නේ උපරිමටය රසවිඳින්න .

උඹ නම් දෙයියෙක් . .. ගත ගුම් එකෙන් ගත ගුම් වෙච්ච මගේ සිතුවිලි පෙරහරක් වගේ තාමත් ඈතට යනවා . අම්මපා මේ බෙර සද්දෙට නැටවෙන මගේ හිත .. ගිය ආත්මේ මම පෙර හැරේ ගිය අලියෙක්ද මන්දා .

දෙවියෝ කියන්නේ මනුස්ස කාලේ දේව වැඩ කරපු මිනිස්සු නේද ? ඒ දෙවිවරුන්ගේ නම් වලින්ම එලියට එන ඒ මිනිස්සුන්ගේ අහිංසක කම රාජාවලියට , මහා වංශයට එහා ගිය අපේ රටේ මිනිස්සුන්ගේ කතාව කියනවා නේද කියලා මට හිතුනා .

එත් එක්කම අර ගීතයේ තියෙන සියුම් තාල වෙනස් වීම් කොච්චර අගනේද ? දැන් ඔන්න මගේ සිත කියනවා ගජාගා වන්නම , වෙසසන්තරේ කවි කීපයක් අහමු කියලා JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-21800063782295413042014-08-30T01:03:10.598+04:002014-08-30T01:03:10.598+04:00සහෝදර තිස්ස අයියන්ඩියේ ,
තමුන්නැහේ කොහොමත් පොස්ටු...සහෝදර තිස්ස අයියන්ඩියේ ,

තමුන්නැහේ කොහොමත් පොස්ටුවක් දානකොට ඒවායේ අලුතෙන් ඉගෙන ගන්න වගේම රසවිදනයටත් උපරිමයෙන් අටුවා ටීකා බොහොමයි නෙව.වන්නි හත්පත්තුවේ බණ්ඩාර දෙයියෝ ගැන රසවත් කතන්දර එමටයි .අපේ රැහේ උන් දෙවියන් පිදුවේ අවට ගියාට නෙවෙයි .උන් මහා පඬිවරු.ඔය දේවත්වයෙන් සලකන බොහොමත්ම බණ්ඩාර දෙවිවරු මනුස්සයෝ නෙව. ඒ උත්තමයන්ලා මනුස්සකම් ඉක්මවා රැහැයියන්ට ලෙඩට දුකට පිහිට වෙච්චිකොට, දිවිදෙවනි කොට රැහැ ආරක්ෂා කලා කොට ,ගුණ ධර්ම ප්‍රගුණ කලකොට රැ හැ ට වගේම සතාට සිව්පාවට ,මහා හිමේට එකවගේම සැලකුවාකොට ගන්තුලානට දෙවියෙක්ම උනා අයිබොන්.
ඔය වන්නි හත් පත්තුවේ එක බණ්ඩාර දෙයි හාමුදුරු කෙනෙක්ගෙ වග දැන් පෝය දෙකතුනක ඉදන් රූපැ පෙට්ටියේ දිගරෙනවා ඕන්.එකලාසයක් තියෙන වෙලාවක බැලුවනම්.

බණ්ඩාර දෙයි හත්කට්ටුවේම පිහිටයි ආරක්ෂාවයි .

මේ සුලා..... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-58694527385724298352014-08-29T19:48:32.807+04:002014-08-29T19:48:32.807+04:00එහෙම්මම කීවේ නෑ අසුරයා
එහෙත් මීට කිට්ටු / සමාන ඇදැ...එහෙම්මම කීවේ නෑ අසුරයා
එහෙත් මීට කිට්ටු / සමාන ඇදැහිල්ලක් හින්දු ආගමේ අදටත් සජීවීව තියන එකයි කීවේ
තනතුරක් කියල හිතන්න මාත් කැමතියි
අර විස්තර ටිකක් සොයාගන්න ඕනෑ - මෙතනම අප්ඩේට් කරන්න
අසුරයාට බෝම ස්තුතිතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-66236867763360200652014-08-29T19:46:06.198+04:002014-08-29T19:46:06.198+04:00එහෙමයි එහෙමයි - ඔබවහන්සේ හමුවෙන්න තියන අමාරුවක් :-...එහෙමයි එහෙමයි - ඔබවහන්සේ හමුවෙන්න තියන අමාරුවක් :-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-65305858995905449442014-08-29T19:45:36.487+04:002014-08-29T19:45:36.487+04:00අර පොතේ අපූරු විස්තර තියෙනව මනෝජ්
රසවත් කථා එව්වඅර පොතේ අපූරු විස්තර තියෙනව මනෝජ්
රසවත් කථා එව්වතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-87047045344620787922014-08-29T19:44:45.998+04:002014-08-29T19:44:45.998+04:00ඒකම තමා මගෙත් මතේ
ස්තූතියි ඔබටඒකම තමා මගෙත් මතේ
ස්තූතියි ඔබටතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-91311916261855866922014-08-29T19:44:01.935+04:002014-08-29T19:44:01.935+04:00මෙන්න ඉතිං අගේ පෙන්නනව. අප මොනවද දන්නේ තමුන්නැහැ ද...මෙන්න ඉතිං අගේ පෙන්නනව. අප මොනවද දන්නේ තමුන්නැහැ දන්න ඒවත් එක්ක
අර හැදුව ඒ වෙලාවෙම
ස්තූති මචංතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-21951089818127849602014-08-29T12:23:10.575+04:002014-08-29T12:23:10.575+04:00බොහොම ස්තුතියි ලිපියට. තව දුරත් මෙවන් පර්යේකෂණාත්ම...බොහොම ස්තුතියි ලිපියට. තව දුරත් මෙවන් පර්යේකෂණාත්මක ලිපි කිරීමට ලැබේවා. විශ්වකර්මයා කියන්නේ හින්දු දෙවියෙක් කිව්ව එකට නම් දුකයි. එයා සිංහල දෙවියෙක්. ඒක දෙවියෙක්ට වඩා තනතුරක්. එහෙම කිහිප දෙනෙක් ඉදලා තියෙනවා. යක්බෙරය, රබාන, වෙස්මූණු ආදී සිංහල නැටුම් සම්ප්රදායේ එන බොහොමක් විශ්වකර්මයා කල බවයි උපත් කවි වල කැයැවෙන්නෙ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-43029845308682128902014-08-29T11:37:04.072+04:002014-08-29T11:37:04.072+04:00බොහොම ස්තූතියි තිස්ස පුතා මං ගැන ලිව්වට..............බොහොම ස්තූතියි තිස්ස පුතා මං ගැන ලිව්වට..................
ගමයාhttp://nonawathina.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-29244378590363916622014-08-29T10:18:21.058+04:002014-08-29T10:18:21.058+04:00මේ දෙවිවරුන්ගේ නම් වල ලස්සන.තිස් තුන් කෝටියක් දෙවි...මේ දෙවිවරුන්ගේ නම් වල ලස්සන.තිස් තුන් කෝටියක් දෙවිවරු ඉන්න රටේ තව.තව කොයි කොයි වගේ නම් ගම් ඇතිද ඔය දෙවිවරුට.?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-49648316552202280952014-08-29T09:26:41.927+04:002014-08-29T09:26:41.927+04:00විස්වාශ කලා හෝ නොකලා හෝ මිශ්‍ර සංස්කෘතික නිර්මාණ උ...විස්වාශ කලා හෝ නොකලා හෝ මිශ්‍ර සංස්කෘතික නිර්මාණ උනත් මේව රැකගන්න ඕනෙ. අධ්‍යාපන ක්‍රමේ වැරද්ද හිංද අද කාලෙ එවුං මේවා දන්නෙ නැහැ. ඉතිහාසය හරියට ඉගනගෙන හිටියනම් මේ වෙන ජාතිවාදී ප්‍රශ්නත් නැහැ. තිස්සගෙ දැනුමත් කැපවීමත් ඇගයිය යුතුයි.Anonymoushttps://www.blogger.com/profile/05868021098459228845noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-41971548225492887352014-08-28T18:22:03.748+04:002014-08-28T18:22:03.748+04:00තිසා දන්න විස්තර ගැන ඉරිසියත් හිතෙනව... අර "උ...තිසා දන්න විස්තර ගැන ඉරිසියත් හිතෙනව... අර "උඹ නම් යකෝ දෙයියෙක්" කියපු කතාව නම් මරේ මරු .. "සල්ලි කියන දේ සතපහකට ගනන් ගන්නෙ නැති" උන් වගේ තමා...

පොඩි ටයිපෝ එකක් තියෙනව .. පොල් මලේ බොත්තම එබුවම පුවක් මල ඇරෙන තැන...

සින්දුව නම් අහල නෑ.. ස්තුතියි තිසා..
සපතේරු උන්නැහේhttps://www.blogger.com/profile/16415285533138891977noreply@blogger.com