tag:blogger.com,1999:blog-6686961339369224565.post6771738529314866161..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: සුමුදු සීත පවන් හමන...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-6686961339369224565.post-48830367155027758102014-08-24T05:24:36.775+04:002014-08-24T05:24:36.775+04:00thank you for the compliment
the lyricist is Dr. ...thank you for the compliment

the lyricist is Dr. Sunanda Mahendra and the singer is Mr. Edman Wickramasinghe.
details you can find here:
http://www.silumina.lk/punkalasa/20081116/_art.asp?fn=ar0811165තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-28825321824261463502014-08-23T23:53:41.018+04:002014-08-23T23:53:41.018+04:00Dear Tissa
I chanced upon your excellent site rec...Dear Tissa

I chanced upon your excellent site recently quite by chance. Your site is one of the golden threads that bind me to the home country. Please keep up the good work.

On this particular song, which is one of my favourites as well, my recollection is that the lyricist and singer is Badrajee Mahinda Jayatilaka, a very versatile artist.

Regards

ldealwis
ldealwisnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-12008215931960120202010-03-07T09:27:00.781+04:002010-03-07T09:27:00.781+04:00@Chandanie: ප්‍රතිචාරයට බොහොම ස්තූතියි... අපි හැමෝ...@Chandanie: ප්‍රතිචාරයට බොහොම ස්තූතියි... අපි හැමෝම අතීතකාමියෝ... ඔබ දුන් පිනෙන් වැඩි කොටස ගීයේ නිර්මාපකයන් අනුමෝදන් වුනාවේ... මම ඉබාගාතේ යන බෝතල් පත්තර කාරයෙක් විතරයි....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-43246342644147659042010-03-07T09:18:52.396+04:002010-03-07T09:18:52.396+04:00Thank you Tissa, been looking for this all over! T...Thank you Tissa, been looking for this all over! Takes me back to my school days - we never forgot to sing this song when Devika (a friend) was around!
But more than that, I've always enjoyed the music and the lyrics.
බොහෝම පින්!Chandanienoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-34094659502160474102010-02-24T17:59:59.591+04:002010-02-24T17:59:59.591+04:00පාලි you are the wind beneath my wings...පාලි you are the wind beneath my wings...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-15243274128136946582010-02-24T15:17:15.977+04:002010-02-24T15:17:15.977+04:00මෙවන් ගී නැවත ඇසුමට මා පින් කළ බව දැනුනී.......මෙවන් ගී නැවත ඇසුමට මා පින් කළ බව දැනුනී.......Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-80249102148606341352010-02-24T07:34:01.223+04:002010-02-24T07:34:01.223+04:00අපි ලස්සන සිංදු ඇහුවට රචකයා හරියට දන්නේ නැහැනේ... ...අපි ලස්සන සිංදු ඇහුවට රචකයා හරියට දන්නේ නැහැනේ... ගීතයේ මව තමයි රචකයා... ඇත්තම කියන්න මම ඔය දෙකේම රචකයින් දන්නේ නැ හෂිත...
ඔයා ඉල්ලපු සිංදු දෙකනම් ඔන්න "ඔබ කැමති ගී.." ටැබ් එකට දැම්මා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-29316467090115926132010-02-24T07:11:52.327+04:002010-02-24T07:11:52.327+04:00මේ සිංදුවයි අණාර්ඛලී සින්දුවයි ලියල තියෙන්නෙ එක්කෙ...මේ සිංදුවයි අණාර්ඛලී සින්දුවයි ලියල තියෙන්නෙ එක්කෙනෙක්මද? සුනන්ද මහේන්ද්‍ර ද? දේවිකා ලියවිලා තියෙන්නෙ ලන්ඩනයේ දි කියලා මම අහලා තියෙනවා.

ස්තුතිය් තිස්ස..!හෂිතhttps://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-1404566507576801652010-02-23T21:42:15.114+04:002010-02-23T21:42:15.114+04:00තෑන්ක්ස් මල්ලියා..තෑන්ක්ස් මල්ලියා..තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-23260641488499659542010-02-23T21:41:08.567+04:002010-02-23T21:41:08.567+04:00කලින් අහල තිබුණෙ නැහැ. ඇත්තටම අමුතු සින්දුවක් ස්තු...කලින් අහල තිබුණෙ නැහැ. ඇත්තටම අමුතු සින්දුවක් ස්තුතියි!Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-73361989369459068102010-02-23T19:13:38.450+04:002010-02-23T19:13:38.450+04:00@සොඳුරු සිත: එහෙම උනානම්.. ඇය කොණ්ඩේ දිගට දාලා හැම...@සොඳුරු සිත: එහෙම උනානම්.. ඇය කොණ්ඩේ දිගට දාලා හැම උදේම එනවා..."" කියන්න තිබුන අපට..
@Raven බොහොම ස්තූතියි ගොඩවදිල නිකන්ම යන්නේ නැතිව, ලියමනකුත් තියලා ගියාට...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-2590400184877483652010-02-23T19:04:48.019+04:002010-02-23T19:04:48.019+04:00ෂ මරු සින්දුව. බොහොම ස්තූතියි පද පෙළටත් ගීතයටත්.ෂ මරු සින්දුව. බොහොම ස්තූතියි පද පෙළටත් ගීතයටත්.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-91287176798905691782010-02-23T19:01:18.756+04:002010-02-23T19:01:18.756+04:00මමත් ආස සින්දුවක්. ඇයි දන්නවද. පුංචි කාලේ මගේ යාළු...මමත් ආස සින්දුවක්. ඇයි දන්නවද. පුංචි කාලේ මගේ යාළුවෙක් හිටියා දේවිකා කියල. ඒකනෙමෙයි අනේ මාත් හරි ආසවෙන් හිටියෙ රසයන විද්‍යා ගුරුතුමියක් වෙන්න. ජාතික පාසල් ගුරු, පලාත් සහා ගුරු විිභාග 02කම ලිවා. ඒ ගැන නම් කියල වැඩක් නැහැ. දැන් ඒ හීනෙත් අතඇරලා.

ලස්සන සින්දුව...හදගී පොත නම් ගී උල්පතක්...Anonymousnoreply@blogger.com