tag:blogger.com,1999:blog-6686961339369224565.post6744097483915494522..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: කොබෝ ලීල මලක මිදුණු පිනි කඳුලැලි සේ..තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-6686961339369224565.post-2786502438252063062010-05-13T11:07:56.869+04:002010-05-13T11:07:56.869+04:00ලී පොතෙත් ලියල තියෙනවා නේද ඒ කාලේ? (ගල් ලෑල්ල)
අප...ලී පොතෙත් ලියල තියෙනවා නේද ඒ කාලේ? (ගල් ලෑල්ල)

අපේ office එකේ සුහද කෙනෙක් සහ සුහදනී කෙනෙක් ඉන්නවා... මාර වැඩේ.. ඔයාගෙ ලී මෝලට නඩු දායි බලාගෙන ...පැමිණිලි කාරයෝ දෙන්නෙක් ඉන්නකොට ටිකක් බරපතලයි නේ... අනේ අපේ තිස්ස අයියා!!! ඉහි ඉහි ඉහි :(Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-32559547352734701302010-05-10T19:16:19.584+04:002010-05-10T19:16:19.584+04:00"ලී පොත" හොඳ නමක් නේ...
හැබැයි එතකොට &q..."ලී පොත" හොඳ නමක් නේ...

හැබැයි එතකොට "හද ගී" නෙමෙයි... "සුහද ලී".... මෝල...!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-16793920577976488982010-05-10T09:51:49.342+04:002010-05-10T09:51:49.342+04:00ලීපොත නොවේ ගීපොත.. සමාවෙන්න ඕනා මගෙ නොසැලකිල්ලටලීපොත නොවේ ගීපොත.. සමාවෙන්න ඕනා මගෙ නොසැලකිල්ලටThanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-91331250852401869492010-05-10T09:50:24.422+04:002010-05-10T09:50:24.422+04:00දෙවන පේළිය “කම්මැලි මට ළමයි තැලූ“ කියලයි මෙච්චර දව...දෙවන පේළිය “කම්මැලි මට ළමයි තැලූ“ කියලයි මෙච්චර දවස් හිතාන හිටියේ අයියා...

තාමනම් ඔයාගෙ මේ ලීපොත ඉවරෙට තියා බාගයක් වත් මම බලල නැහැ... ඉවර තියෙන හැටියට ආයෙ ආයෙ එනවාමයි...Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-23617223639988896492010-04-10T07:26:23.793+04:002010-04-10T07:26:23.793+04:00@nimanthi: හ්ම්ම්ම්.... රවාව පොඩ්ඩක් කැලැත්තුවානම්...@nimanthi: හ්ම්ම්ම්.... රවාව පොඩ්ඩක් කැලැත්තුවානම් හරි වාගේ....

@හෂිත: හහ් හහ් හහ් දැනුත් තියනවා ඒ වෙනුවට...
SpongeBlob, Ben Ten, Transformers....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-73837808389927257302010-04-10T06:42:25.212+04:002010-04-10T06:42:25.212+04:00මචන්; ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ.. අනේ ඉස්සර ළමා රං...මචන්; ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ.. අනේ ඉස්සර ළමා රංග පීඨය යි ළමා ගී යි අහන්න බලා උන්නු කාලේ මතක් වෙනවා. රන්ජන්.. ජිල්ජෝන් හා වැන්ද බෝනාහෂිතhttps://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-52846285276028495422010-04-10T05:48:06.306+04:002010-04-10T05:48:06.306+04:00හපොයි ඔව් මම ඉන්නේ සටන් පාසැලක ගුරුන් දෙදෙනෙකුට මැ...හපොයි ඔව් මම ඉන්නේ සටන් පාසැලක ගුරුන් දෙදෙනෙකුට මැදිවු හොඳම හා එකම සිසුවිය මමයි. මේ දවස් වල පාසැල නිවාඩුයි ඉතින් සටන් පාසැල පැය 14-15 පැවැත්වෙනවා.
වයස මොනාටද?? අප්පේ :-(
[රවානේ වයස හොයන ක්‍රීඩාවට දක්ශ..මගේ වයසත් හරියටම කිව්වා ඔන්න.]
@රවා කිව්වොත් බලාගෙනයි කාට හරි හී..හී..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-32995990085400431592010-04-09T19:21:00.542+04:002010-04-09T19:21:00.542+04:00@Wath: මාර මීටර් අප්පා ඕගොල්ලෝ...
හ්ම්ම්... එව්...@Wath: මාර මීටර් අප්පා ඕගොල්ලෝ...
හ්ම්ම්... එව්වනම් එහෙම්මම තමයි නංගියේ.... විඳදරාගන්න බැරිම අටලෝදහමනම් මටත් ඉතින්, "පියේහි විප්පයෝගෝ දුක්ඛෝ තමා....
හහ් හහ්..හහ්... මරුම කතාව.....න්‍යෂ්ඨික බෝම්බ....

@nimanthi :දෙන්නෙක් එක්ක හටන් පාසලක් පවත්වනවා කිව්වාට වැඩි වයසක් නෑ වාගේ නංගීයාට....

@Yasela Sumanasinghe : ඔන්න එහෙනම් ඔබටත් දැනුනා....බොහොම සතුටුයි....

@Pali: හොඳටෝම පාලියෝ.... හොඳටෝම ඇති.....

@රවා: නැත්තෙමත් නෑ මල්ලියේ... උඹත් හොඳින් නේද...?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-26178739329456311092010-04-09T14:25:25.252+04:002010-04-09T14:25:25.252+04:00වත් අක්කට...
එ කියමනත් හරියට "පපුවෙ මයිල් ත...වත් අක්කට...
එ කියමනත් හරියට "පපුවෙ මයිල් තියන අය ගෙ හිත මෘදුයි" කියන්න වගෙ තමයි.. හැමතැනදිම සත්‍ය වෙන්නෙ නැහැ.. මට නම් ගොඩක් තරහා ගියාම වෙව්ලනවා.. හැබැයි මට අන්තිමට තරහා ගියෙ ..මල්ලිත් එක්ක .. විතරයි..

තිස්ස අයියා..
වැඩ අධිකයි වගෙ.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-29400858747046385312010-04-09T09:03:10.935+04:002010-04-09T09:03:10.935+04:00@තිස්ස : එකක් අමතක වුනත් එකොළහක් මතක තියාගත්ත එක...@තිස්ස : එකක් අමතක වුනත් එකොළහක් මතක තියාගත්ත එකම මදැයි මෙච්චර කාලයක්. මැරෙන්න මොහොතකට කලින් ඒ දෑස් දිහා බලලා කියන්න එක සින්දුවක් හරි මතක තියෙන්නෙ නැතෑ ඒ වෙනකොට.

@වත් : මමත් කේන්ති නොයන කෙනෙක් නංගි, හැබැයි පරමාණු බෝම්බයක් නම් නෙවෙයි :)Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-59537124833724671102010-04-09T05:43:18.669+04:002010-04-09T05:43:18.669+04:00කොබෝ ලීල මලක මිදුණු පිනි කඳුලැලි සේ...
මොකෝ කඳුලු ...කොබෝ ලීල මලක මිදුණු පිනි කඳුලැලි සේ...
මොකෝ කඳුලු පුරවාගෙන ලස්සන දෑසේ...

me peli dekata mama godak asai...මයියාhttps://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-70907889522523947402010-04-09T03:43:26.274+04:002010-04-09T03:43:26.274+04:00අනේ මන්දා මේ හඳ ගී පොතේ තියන සිංදු වැඩි හරියක් මම ...අනේ මන්දා මේ හඳ ගී පොතේ තියන සිංදු වැඩි හරියක් මම අහලා නැති ඒවා..ඉතින් ලියන්න දෙයක් නැහැ ලස්සනයි කියනවා ඇරෙන්නට

@යෝගී
පොලීසිය දීලා තියන පැය භාගෙට මල්ලී ලොකු වැඩ කොටසක් කරනවා නේද.??හරිම දක්ශයි මේ ළමයා නම්..
කෝ ඉතින් අර තියනවා කියපු වැඩ ගොඩ දැන් ඉවරද?
තාම post එකක් ලියන්න හිතලවත් නැති පාටයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-26969602703758146392010-04-08T21:36:08.941+04:002010-04-08T21:36:08.941+04:00අනේ ඔවු තැන්කූ. අදහස දැනෙනව නම් ඒ ඈතිඅනේ ඔවු තැන්කූ. අදහස දැනෙනව නම් ඒ ඈතිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-10467949589163151482010-04-08T20:43:54.938+04:002010-04-08T20:43:54.938+04:00@wath
සොයුරිය රත්ඥ්ඥයක් රතිඤ්ඤා වෙන්න ඇති නේද.
U...@wath

සොයුරිය රත්ඥ්ඥයක් රතිඤ්ඤා වෙන්න ඇති නේද.

UCSC එකේ
GN = ඥ්
KN = ඤ්ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-51765543750597693372010-04-08T20:26:05.743+04:002010-04-08T20:26:05.743+04:00ගෝනි බිල්ලෝ වගේ සද්ද නොකර ඉන්න පිරිමි ඉන්නව නේද???...ගෝනි බිල්ලෝ වගේ සද්ද නොකර ඉන්න පිරිමි ඉන්නව නේද????

අම්මෝ න්‍යෂ්ඨික බෝම්බ. අයියල නිකම් රත්ඥ්ඥයක් වගේ...

සද්දෙ දැම්මා. ඒක එතනින් ඉවරයි. ඒත් න්යෂ්ධික බෝම්බ වල ප්‍රතිපල පරම්පරා ගානක් විදවනව...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-49555240101213157502010-04-08T20:22:57.276+04:002010-04-08T20:22:57.276+04:00ම් අයියා ... අද පාටි එක ජයද ආහ්...
ඒකනෙමෙයි අයියා...ම් අයියා ... අද පාටි එක ජයද ආහ්...

ඒකනෙමෙයි අයියා. මහ හයියෙන් හිනා වෙන. කිසිම තාලයක් නැතිව සින්දු කියන. මැටි පාගන්න වගේ නටන. කුකුළ් කේන්ති කාරයො ඉන්නව නේද? අන්න නියම සෙනෙහෙස තියන පිරිමි උදවිය. අයියෝ කියල වැඩක් නැහැ දැන් මතක් වුනාමත් හිනහයි.

මහහයියෙන් බනින්න පටන්ගන්න කොටම ඉකි දෙකක් ගහල හොස් ගාලා ඈඩුවම දන්නෙම නැතිව නිස්සද වෙනව.

හැබැයි අයියා එහෙම අය අපිව දාලා ගියහම කියා ගන්න බැරි පුරව ගන්න බැරි හිස් ඉඩක් තියල තමයි එයාල යන්නෙ.

මගේ තාත්තාත් එහෙම කෙනෙක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-6929468423085316012010-04-08T15:02:16.066+04:002010-04-08T15:02:16.066+04:00"රෝසම් උල්ලවන්නක්කු පාසම් ඉරික්කුම්.." ද..."රෝසම් උල්ලවන්නක්කු පාසම් ඉරික්කුම්.." දවසේ කියමන.. මැක්සා.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-80935701508231438922010-04-08T14:46:59.905+04:002010-04-08T14:46:59.905+04:00@ගල්මල්-Coral: හා හා එල එල...
අදම පාඩම් කරගන්නවා....@ගල්මල්-Coral: හා හා එල එල...

අදම පාඩම් කරගන්නවා...

"රෝසම් උල්ලවන්නක්කු පාසම් ඉරික්කුම්"

බොහොම පිං....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-8354149707061162352010-04-08T14:41:46.533+04:002010-04-08T14:41:46.533+04:00@තිස්ස:
ඒක දෙමළින් මෙහෙමයි ලොක්කා "රෝසම් උල්ල...@තිස්ස:
ඒක දෙමළින් මෙහෙමයි ලොක්කා "රෝසම් උල්ලවන්නක්කු පාසම් ඉරික්කුම්"

රෝසම් = කේන්තිය
පාසම් = සෙනේහය
උල්ලවන් = තැනැත්තා, ඇත්තා; උල්ලවන්නක්කු = ඇති එකා
ඉරික්කුම් = තියෙනවා, ඇතගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-2857407637338915682010-04-08T11:44:57.099+04:002010-04-08T11:44:57.099+04:00@ගල්මල්-Coral: හෙහ් හෙහ් හෙහ් ෂහ්.... නියම සින්දුව...@ගල්මල්-Coral: හෙහ් හෙහ් හෙහ් ෂහ්.... නියම සින්දුව ඒක ... අර දෙමල ප්රිජිනල් කියමන් හොයගන්න ඕනේ ... නියම කියමන් නේ...අමූලික ඇත්ත...

@Raven: හපෝ ඌ මුලු ගෙදරම හොල්ලගෙන ඉන්නේ... රෑට පූස් පැටව් කාමරේම තියාගන්නවා...... හැමෝගෙම හුරතලා වෙලා ඉන්නේ...

@විශ්මි: උඹ වාසනාවන්තයි නංගියේ එහෙම මෘදු හිතක් ලබන්න....

@සුලඟ: සහතික ඇත්ත....

@Pali: ඔන්න උඹ නිලයක් ඇල්ලුවා...
ෂෙල්ටන් පෙරේරා කියපු "ඔබේ නීල දෑස දිහා සරාගයෙන් එදා බලා, පව් කල මා සංසාරේ නිරාදුකින් ගිනි වැදිලා..." සිංදුවට ලියැවුනු උත්තර ගීයක් වාගේ ඒක...
මම ඒ කාලේ ඔය ඇස් ගැනම ලියවිච්චි සිංදු දොලහක් විතර කැසට් එකකට දාලා ලස්සන ඇස් කියලා ලේබල් එකකුත් ගහලා ඇයට දුන්නා....

මතක හැටියට...
1. චන්ද්‍ර බිම්බ යුරු ඔබේ වත පවසයි...
2. රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන් ...
3. ඔබේ නිල් නුවන් තලාවේ...
4. ආදර නිල් දෑසේ...
5. මගේ නීල නෙතු සඟලින්...
6. මීන නුවන් යුගින් බලන්...
7. මා හද අසපුව කුසුමින් එලි කල ඒ නිල්මිණි දෑසයි...
8. ඔබේ නීල දැස දිහා...
9. රුවන් තාරකා නුවන් පායලා... ඉඳින් හදවතේ රැඳී වේදනා නිවා...
10. නීල නයන කිඳුරු ලතා, නළල පැලඳි කියඹු ලතා...
11. ඔබේ දැසයි, ඔබේ දැසයි නීල චංචල සොඳුරු දෑසයි...
12. ...(මතක නැතෝ...)

අවුරුදු දහනමයක් ගිහිල්ල එකක් අමතක වුනාට කමක් නෑනේ පාලියෝ...?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-50520385674509365472010-04-08T09:45:17.818+04:002010-04-08T09:45:17.818+04:00පූර්විකාවයි ප්‍රතිචාරයි කියවගෙන යද්දි තවත් ලස්සන ස...පූර්විකාවයි ප්‍රතිචාරයි කියවගෙන යද්දි තවත් ලස්සන සින්දුවක් මතක් වුනා ඉන්ද්‍රාණි බෝගොඩ ගායනා කරපු.

"මගේ නීල නෙතු සඟලින් මොනවද ඔබ ඉල්ලන්නේ......"Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-86751920732417175192010-04-08T08:30:54.413+04:002010-04-08T08:30:54.413+04:00@යෝගි අයියා...අනේ නෑනෙ අයියෙ.... ආසාවට විහිළුවටවත්...@යෝගි අයියා...අනේ නෑනෙ අයියෙ.... ආසාවට විහිළුවටවත් තරහ ගන්නෙ නෑනෙ මා එක්ක..... :(විශ්මිhttps://www.blogger.com/profile/16158419004662752793noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-23085834635806480472010-04-08T08:09:14.504+04:002010-04-08T08:09:14.504+04:00@විශ්මි :
අපේ Raven මලය එහෙම නෑ නෙවද ? ඒකට ඕව ඕන...@විශ්මි :
අපේ Raven මලය එහෙම නෑ නෙවද ? ඒකට ඕව ඕන වෙන එකක් නෑ...යෝගී...https://www.blogger.com/profile/15396398948684886701noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-52578595040740684052010-04-08T07:11:43.049+04:002010-04-08T07:11:43.049+04:00අපි නොහිතුවට හුඟක් ගීත අපේ ජීවිත වලට එක් එක් ආකාරය...අපි නොහිතුවට හුඟක් ගීත අපේ ජීවිත වලට එක් එක් ආකාරයට සම්බන්ධ වෙනවා.
සුළඟසුළඟnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-38539571397029421982010-04-08T07:07:20.366+04:002010-04-08T07:07:20.366+04:00කිවුවත් වගේ හිච්චි පුතාගෙ ඇස් දෙකනම් ලස්සනයි අයියෙ...කිවුවත් වගේ හිච්චි පුතාගෙ ඇස් දෙකනම් ලස්සනයි අයියෙ.... ඉක්මනට ලංකාවට ආවනම් හොඳයි නේද...... මේ පොඩි එකාව දකින්නත් ආසයි.... ලොක්කගෙත් පින්තූරයක් දාන්න අයියෙ නැත්නම් විසුමක් වෙන එකක් නෑ..... ;).....

අපේ එක්කෙනාට නම් තාම සින්දු කියන්න අවස්ථා උදා වෙලා නෑනෙ ..... බලන්න ඕනෙ ළඟදිම...... :D

අනිත් සින්දුත් දාන්න අයියෙ.... ඔව්වා ආදර්ශෙට ගන්න කට්ටිය ඉන්නවා ...... ලස්සනයි ගීතය......විශ්මිhttps://www.blogger.com/profile/16158419004662752793noreply@blogger.com