tag:blogger.com,1999:blog-6686961339369224565.post6622339182957897996..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: එන්න මගේ ප්‍රිය මිතුරෝ...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-6686961339369224565.post-86750816001186413082024-03-22T13:13:26.028+04:002024-03-22T13:13:26.028+04:00අමරදේවයන් ගායනා කරන ගීතයක් අහලා තිබුණා "ඇසළ ස...අමරදේවයන් ගායනා කරන ගීතයක් අහලා තිබුණා "ඇසළ සඳේ පුර හඳ සුදිලේ සෙංකඩගල පුරවරයේ..........." මතක හැටියට පද එහෙමයි මේ ගීතය හොයාගන්න ගොඩක් වෙහෙසුණා.ඒත් බැරි වුණා .ඔබතුමාට පුළුවන්ද එය හොයලා දෙන්න Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-12593207042780025572014-11-01T00:48:57.112+04:002014-11-01T00:48:57.112+04:00මහාචාර්ය සනත් නන්දසිරිගේ "රතුමල් ඔසරිය පාවී ...මහාචාර්ය සනත් නන්දසිරිගේ "රතුමල් ඔසරිය පාවී පාවී" ගීතය ගැන ඔබ කලකට පෙර ලිය තිබුනා. එය මමත් සොයමින් සිටි ගීතයක්.
මේ ගීතය සොයා ගැනීමට ඔබට හැකි වීද? එසේම ඔහු ගැයූ දැන් අසන්නට නොලැබෙන "ගමේ ලඳුනි නුඹ ඇයිදෝ නුවරට අත වනන්නේ", "ඉර හාමිගේ ඉර පානයි සඳ හාමිගේ සඳ පානයි", "අමුතු අමුතු අරුණලු මල් (විශ්මය චිත්‍රපටයේ ගීයක්)", "මහ මාලිගයෙන් මහ රජු මොහොතින් සිර කුටියට යනවා (අජාසත්ත චිත්‍රපටයේ ගීයක්)" ආදිය සොයා ගැනීමට හැකිද?Samanthahttps://www.blogger.com/profile/13991358500920455681noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-83737697592962360812012-02-25T14:03:44.110+04:002012-02-25T14:03:44.110+04:00හම්මෝ ආත්ම ගානක් ඈතට ගියා මේ සින්දුවත් එක්ක .මතක්...හම්මෝ ආත්ම ගානක් ඈතට ගියා මේ සින්දුවත් එක්ක .මතක්වුනේ මගේ ආච්චිගේ ගෙදර තිබුණ පරණ රේඩියෝ එකයී එස් එල් බී සී එකේ සමහර වැඩසටහනුයි . මම මාර විදියට ආස සින්දුවක් ,මේ සින්දුවට ආස නිසා තමයි මගේ බ්ලොග් එකට නමත් වැටුනේ .මේක අහස්ගව්ව චිත්‍රපටියේ සින්දුවක් නේද ?ස්වර්ණා මල්ලවාරච්චි රඟපෑව වෙන්න ඕනේ. ඒ කාලේ ජේ වී පී අප් රයිස් එකෙන් පස්සේ 1974 වගේ රස්සා නැති තරුණ පිරිසක් ගැන කතා කල මූවි එකක් විදියටයි මතක තාරුණ්‍යයේ නිමක් නැති බලා පොරොත්තු , ජවය හා , අවිනිශ්චිත කම් , සාමූහික වීම හරි ලස්සනට කියවෙනවා .

තව මේ වගේම මම ආස සනත්ගේ වැඩිය නොඇහෙන ලස්සන සින්දුවක් තමයි

නවාතැනින් ඇය යනවා වරම් ලබා සරසවියට
මගේ දුකට නුඹ නාඩන් පාන් කිරිත්තෝ

ඒ එක්කම මේ වගෙම අදහසක් තියෙන නන්දගේ සින්දුවකුත් මතක්වුනා

යොවුන් වසන්තේ -දුහුල් වලාකුලේ රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලාTGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-79143899584807583212011-02-02T21:41:45.621+04:002011-02-02T21:41:45.621+04:00රවී මහත්තයෝ මම සින්දුව සොයාගන්න බලන්නම්...
බැරි වෙ...රවී මහත්තයෝ මම සින්දුව සොයාගන්න බලන්නම්...
බැරි වෙන එකක් නෑ...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-89755768138962274052011-02-02T17:50:18.617+04:002011-02-02T17:50:18.617+04:00තිස්ස අයියේ ඉතින් කොහොමද? කාලෙකින් මේ පැත්තෙ එන්නත...තිස්ස අයියේ ඉතින් කොහොමද? කාලෙකින් මේ පැත්තෙ එන්නත් බැරිඋනා.. ඇත්තමයි මට නම් අයියා කියනකම් ඔය එන්ජිමේ කතාව මට නම් තෙරුනේ නෑ... ඒක සෑහෙන්න කල්පනා කරලා පොස්ට් එකත් එක්ක ගලපලා ගන්ට ඔන දෙයක් වගේ.. හරි ඔන්න මාත් මේක බෑවා.. ස්තුතියි සින්දුවට..ජය වේවා!__https://www.blogger.com/profile/10441433921212823840noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-79189976093120709522011-01-29T09:12:10.094+04:002011-01-29T09:12:10.094+04:00හැම සැරේම මං බර වැඩි කරලා බල්න්නේ අයියේ උඹ දාන පි...හැම සැරේම මං බර වැඩි කරලා බල්න්නේ අයියේ උඹ දාන පිංතූරේ දිහාව. හරිම සියුම් සම්බන්දයක් පෝස්ට් එකේ අන්තර්ගතයත් එක්ක තියෙනවා. හැබැයි අද නං ඇත්තටම මට තේරුණේ නෑ ගැල පීම. ඒත් අයියන්ඩ් කලින් කෙනෙක්ට තේරුං කලාට පස්සේ තමයි මගෙත් මොලේ පෑදුනේ... :)වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-67207007013201122082011-01-28T13:04:53.783+04:002011-01-28T13:04:53.783+04:00මේ සින්දුවේ එක්තරා සුවිශේෂී බවක් තියෙනවා.
ඒක තමයි ...මේ සින්දුවේ එක්තරා සුවිශේෂී බවක් තියෙනවා.
ඒක තමයි අර ස්ථායි අන්තරා ආකෘතියට යටත් නොවී ඒකීයව ගලායෑම.
මං හිතන්නේ නෑ, මේ ආකාරයේ වෙනත් සිංහල සින්දු තියෙනවාය කියලා.
-කකාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-2422472979430981842011-01-27T12:41:16.023+04:002011-01-27T12:41:16.023+04:00මිතුරුකම ගැන හොද අර්ථකතනයක් දීල තියෙනව.
සින්දුවත් ...මිතුරුකම ගැන හොද අර්ථකතනයක් දීල තියෙනව.
සින්දුවත් ලස්සනයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-13748921748872878632011-01-27T08:31:24.701+04:002011-01-27T08:31:24.701+04:00ඉරහඳ නැතිවී සුළඟ සුසුම්ලන
දවසක් ඇවිදින් උදාගිරෙන්
...ඉරහඳ නැතිවී සුළඟ සුසුම්ලන
දවසක් ඇවිදින් උදාගිරෙන්
කඳුලක් සුසුමක් හදින් ගලනතෙක්
එන්න මගේ ප්‍රිය මිතුරෝ...

බ්ලොග් එකක් ලියන්න ගත්තු එකේ උපරිම ඵලය නේද මේ ?යෝගී...https://www.blogger.com/profile/15396398948684886701noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-32538411476517657712011-01-26T18:42:45.386+04:002011-01-26T18:42:45.386+04:00බලපුලුවන්කාරකම් හා මොණර කොල වලින් මිණුම් දණ්ඩ සැකස...බලපුලුවන්කාරකම් හා මොණර කොල වලින් මිණුම් දණ්ඩ සැකසෙන කලෙක මනුස්සකම ඉස්මතුකර ලියපු පූර්විකාව බොහෝ අගේය. ග්‍රැෆික් එක නියමයි, පිටු ගනනාවකින් කියන්න බැරි දේ එය හඬගා කියයි.

සින්දුව කවදත් වගේ ඉස්තරම්.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-24821757713328087702011-01-26T15:18:42.606+04:002011-01-26T15:18:42.606+04:00හරිම අපූරුම ගීයක් තිස්ස, ස්තූතියි, අහස් ගව්ව කියන්...හරිම අපූරුම ගීයක් තිස්ස, ස්තූතියි, අහස් ගව්ව කියන්නෙත් ආයෙ කියල වැඩක් නැහැ, පතිරාජගෙ හොඳම නිර්මානය මගේ කල්පනාවෙ හැටියට,

තිස්ස, මම දන්නෙ නැහැ මේ ගීතය ඔයා කලින් දීල තියෙනවද කියල, එහෙනම් සමාවෙන්න,අමරදේව මහත්මයාගෙ "මලින් මලේ රොන් පොපියන" හොයාගන්න ඔයාට බැරිවෙන එකක් නැහැ,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-52492162907934688792011-01-26T02:38:54.458+04:002011-01-26T02:38:54.458+04:00ඇසින් බලා දෙසවනින් අසා සිතින් රසවිඳිමි....
අපූරු ...ඇසින් බලා දෙසවනින් අසා සිතින් රසවිඳිමි....

අපූරු පූර්විකාවක්... තිසා අයියෙ...

ආශ්‍රයට සුදුසු මිතුරෙක් නැත්නම් තනිකම වඩා හොඳයි කියන එකයි මගේ නම් හැඟීම....

අසේවනාච බාලානං - පණ්ඩිතානංච සේවනාsansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-14036215960141331122011-01-26T01:44:00.490+04:002011-01-26T01:44:00.490+04:00good onegood oneWildRose/SnowDrophttps://www.blogger.com/profile/03920862534310934381noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-58495357994371397502011-01-25T21:54:02.994+04:002011-01-25T21:54:02.994+04:00අපූරු ගීතයක්. කවමදාවත් මේ ගීතය මම අහලා තිබුණෙ නෑ.....අපූරු ගීතයක්. කවමදාවත් මේ ගීතය මම අහලා තිබුණෙ නෑ.. තිස්සගෙ බ්ලොග් අඩවිය නිසා.. අහුමුලු වල තියෙන, වැඩිය නෑසෙන ගීත වලට නැවත වරක් පණ එනවා.. ලිපිය ගැන නම් ඉතින් වැඩිමනක් කියන්න නෑ. හැමදාම වගේ කියවන්න ආස හිතෙන විදිහට ලියලා තියෙනවා.Eranga Perera (Muthu Paba)https://www.blogger.com/profile/14614542059005202658noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-32808763027092103612011-01-25T21:43:31.105+04:002011-01-25T21:43:31.105+04:00මරු කතාව අයියා :) සිංදුවත් ඉතින් ආයෙ සුපිරිම තමා :...මරු කතාව අයියා :) සිංදුවත් ඉතින් ආයෙ සුපිරිම තමා :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-13250098193250803132011-01-25T21:25:16.417+04:002011-01-25T21:25:16.417+04:00වෙනදාවාගෙම අදත් පද කියවා ඈසෙන් ගීතය රසවිද හදවත නිහ...වෙනදාවාගෙම අදත් පද කියවා ඈසෙන් ගීතය රසවිද හදවත නිහඩකරවමි

මිතුරු කමනම් අරුමයකි සෙවනෑල්ල සේ ලගින්..

ඔබට ජයවෙවා !!!ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-6397542347057513372011-01-25T19:38:34.385+04:002011-01-25T19:38:34.385+04:00ඇසුරු කරන මිනිසුන් අතරින් සතුරු මිතුරු වෙනස හොයන එ...ඇසුරු කරන මිනිසුන් අතරින් සතුරු මිතුරු වෙනස හොයන එක ගැන මගේ මිතුරෙක් මට නිතර කියනවා නියම කතාවක්.

මම ඇසුරු කරන ඕනෑම කෙනෙක් විස්වාස කරන එකා.

එහෙම විස්වාස කරන අය නිසා කෙලෝගෙන ඉන්නකොට තමයි ඌ ඒක කියන්නේ.

"කොස් ගෙඩියක් නම් හාරලා බලල අඳුන ගන්න පුලුවන්.
පොල් ගෙඩියක් නම් හොල්ලලා බලල අඳුන ගන්න පුලුවන්.
පැපොල් ගෙඩියක් නම් ඔබලා බලල අඳුන ගන්න පුලුවන්.
වැල ගෙඩියක් නම් ඇඟිල්ල ගහල අඳුන ගන්න පුලුවන්.

මනුස්සයෝ කොහොමද බන් එහෙම තෝරන්නේ.
හොල්ලලා බලන්නද??
හාරල බලන්නද??
ඔබල බලන්නද??
ඇඟිල්ල ගහල බලන්නද??"

සිංදුව ගැන කියනවනම් මේක දවසක් යූ ටියුබ් එකේද කොහෙද දැක්කා / අහුවා.

එදා නම් වැඩිය අල්ලලා ගියේ නෑ කැඩි කැඩි අහපු නිසා වෙන්න ඇති.

අද එදාට වැඩිය හොඳා . .

මොනව වුනත් ස්තූතියි කිව්වා ඕං නිතර නෑසෙන ගීතයක් ලබා දුන්නු එක ගැන.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-87736808092017049472011-01-25T19:14:06.548+04:002011-01-25T19:14:06.548+04:00තිස්ස අයියා ගාව තියන කලෙක්ෂන් එක :)තිස්ස අයියා ගාව තියන කලෙක්ෂන් එක :)ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-62125816019827218092011-01-25T16:47:40.512+04:002011-01-25T16:47:40.512+04:00මරු කථාව තිස්ස අයියා.. වැඩිපුර ඉන්නේ මිතුරු වෙසින්...මරු කථාව තිස්ස අයියා.. වැඩිපුර ඉන්නේ මිතුරු වෙසින් ආපු හතුරෝ.. අපි දැනගන්න ඕනි නියම මිතුරන් කවුද කියලා අඳුරගන්න..

ස්තූතියි සිංදුවට.. මේ බාන ගමන්....

ජය වේවා....!!

ප.ලි - කවුද මේ රන්දිම කියන්නේ.... ;)සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-64690036468585818402011-01-25T16:39:21.652+04:002011-01-25T16:39:21.652+04:00ඕක රේඩියල් එන්ජිමක් නෙව යාලුවනේ....
පිස්ටන් ටික හර...ඕක රේඩියල් එන්ජිමක් නෙව යාලුවනේ....
පිස්ටන් ටික හරියටම බැලන්ස් නොවුනොත් යන්තරේ දුවන්නේ නෑ...
ඔක්කොම එකතු වෙලා එක ලෙස තල්ලු කරොත් යන්ත්‍රේ දුවයි...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-45233541332550116462011-01-25T16:38:44.086+04:002011-01-25T16:38:44.086+04:00මේ මං කලකට ඉහතදි ඉල්ලපු සින්දුවක් නෙව :D
තෑන්ක් යූ...මේ මං කලකට ඉහතදි ඉල්ලපු සින්දුවක් නෙව :D
තෑන්ක් යූ, ඩවුන් කරන ගමන්.Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-8657726637900075462011-01-25T16:35:02.978+04:002011-01-25T16:35:02.978+04:00අනේ අයියා... පින්තූරයයි සින්දුවි අතර ගැලපීම හිතා ග...අනේ අයියා... පින්තූරයයි සින්දුවි අතර ගැලපීම හිතා ගන්න බැහැ... අටලෝ දහම නෙමෙයි නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-21442757137079096272011-01-25T16:34:41.365+04:002011-01-25T16:34:41.365+04:00තිස්ස අයියේ කියල තියෙන දේ නං මසුරං..හැබැයි මේ දාල ...තිස්ස අයියේ කියල තියෙන දේ නං මසුරං..හැබැයි මේ දාල තියෙන එන්ජිමේ තේරුම මොකක් ද?Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-86843113037992957522011-01-25T16:28:31.663+04:002011-01-25T16:28:31.663+04:00උණු උණු කමෙන්ට් පලමුව...
ගීතය ඇසුම දෙවෙනුව ....උණු උණු කමෙන්ට් පලමුව...
ගීතය ඇසුම දෙවෙනුව ....Anonymousnoreply@blogger.com