tag:blogger.com,1999:blog-6686961339369224565.post6519237676344259451..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: බිලිඳු මුවින් මව් දෙතන උරා බිව්....තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-6686961339369224565.post-26613922196889451682016-02-24T08:27:24.691+04:002016-02-24T08:27:24.691+04:00did not working link.please give the download link...did not working link.please give the download linkAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-21040730805637577342014-08-24T00:06:57.621+04:002014-08-24T00:06:57.621+04:00Many thanks Tissa and Nimal
I have been looking f...Many thanks Tissa and Nimal
I have been looking for this song for quite some time. Even Infolanka - Miyuru Gee does not have this song.
ldealwisnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-85427264838483161302014-07-21T18:51:56.507+04:002014-07-21T18:51:56.507+04:00තිස්ස.....මේ ගීතයේ ගායිකාව කවුද? දයා කියන පරිදි මේ...තිස්ස.....මේ ගීතයේ ගායිකාව කවුද? දයා කියන පරිදි මේ කේමදාසයන්ගේ සංගීතයද? තිස්ස අපූරු ගීතනේ මතක් කරන්නේ. නුඹට ස්තූතියි!!Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-90186734540385177792014-06-23T13:33:39.573+04:002014-06-23T13:33:39.573+04:00අද ආයෙත් නිදහසේ ගීතය ඇහුව තිස්ස. හිත නිවුනා. මගෙ බ...අද ආයෙත් නිදහසේ ගීතය ඇහුව තිස්ස. හිත නිවුනා. මගෙ බල්ලා අපිව දාලා හොඳ ලෝකෙකට ගියා. දින ගානක් වෙහෙසුනා අපි දෙන්නාම එයාව බේරා ගන්න. ඒත්! ? .....පැතුවේ හොද ආත්මයක් ලැබෙන්න මයි. කිසිම වරදක් නොකර අපිත් එක්කම හිටිය පිනම ඇති තිරිසන් අපායෙන් මිදෙන්නට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-91379444135278455002014-06-23T13:33:17.834+04:002014-06-23T13:33:17.834+04:00අද ආයෙත් නිදහසේ ගීතය ඇහුව තිස්ස. හිත නිවුනා. මගෙ බ...අද ආයෙත් නිදහසේ ගීතය ඇහුව තිස්ස. හිත නිවුනා. මගෙ බල්ලා අපිව දාලා හොඳ ලෝකෙකට ගියා. දින ගානක් වෙහෙසුනා අපි දෙන්නාම එයාව බේරා ගන්න. ඒත්! ? .....පැතුවේ හොද ආත්මයක් ලැබෙන්න මයි. කිසිම වරදක් නොකර අපිත් එක්කම හිටිය පිනම ඇති තිරිසන් අපායෙන් මිදෙන්නට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-35608756335971723232014-06-14T14:11:47.115+04:002014-06-14T14:11:47.115+04:00හිතවත් තිසා,
ජිවිතේ මහා පුදුමයි බං අයියෙ. කිසිම ඉ...හිතවත් තිසා,

ජිවිතේ මහා පුදුමයි බං අයියෙ. කිසිම ඉසිබුවක් දෙන්නේ නැතිවම හැල්මේ දුවනව.මේ අනවරත ප්රවාහයට අහුවෙලා සංසාරෙ දික්වෙනව. පහුගිය දවස්වල මේ අඩවියට අව ගියා.එත් තොරතුරක් හොයාගන්න බැරිවුණා.අසුවලාට කතා කරලා තොරතුරක් හොයන්න හිතුවත් පස්සේ අමතකවුනා. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්ය යනදේ දුක්ඛ සත්‍යයට අයත්වුවක්.අප කැමති උනත් නොවුනත් අපට මුහුණ දෙන්න වෙනවා.හිත ශක්තිමත් කරගන්න කාලය හරි.
කොහොමවුනත් අයෙත් මේ සින්ඩියෙන් පරණ සිංදු අලුතෙන් අහන්න ලැබීමත් සතුටක්.

මේ

සුලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-50947644338223996392014-06-11T07:52:49.908+04:002014-06-11T07:52:49.908+04:00වෙනදා වගෙම. අම්මපා නිදහසේ හම්බු වෙලා කතාබහ කරන්න ත...වෙනදා වගෙම. අම්මපා නිදහසේ හම්බු වෙලා කතාබහ කරන්න තිබුනා නම් .. ඔබ අමද්‍යප නොදනිමි., ඒත් ශොට් එකකුත් දා ගෙනම.
ඒත් සමහර විට ලියන පාරේ, කතාව නොයාවිJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-88301118358949683302014-06-11T01:13:07.557+04:002014-06-11T01:13:07.557+04:00ස්තුතියි.ඔන්න දැන් හරි...ස්තුතියි.ඔන්න දැන් හරි...නෝබොඩී...https://www.blogger.com/profile/17588651511728028814noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-7962577108489323842014-06-11T00:03:02.946+04:002014-06-11T00:03:02.946+04:00අපුරු සහෘදයෙක් නේද මුණගැහුනෙ තිස්ස.මම මේ කියන්නෙ ...අපුරු සහෘදයෙක් නේද මුණගැහුනෙ තිස්ස.මම මේ කියන්නෙ නෝබොඩිී ගැන.ඒ පැත්තෙ ගිහින් සැරිසරල හිතට ගොඩවදින දේවල් වමාරන්ට මමක් කැමතියි.ඒකට Name/URL විදියටත් අවස්තාව සැලසුව නම් තමයි හොඳ.මේ ටික කියන්න තිස්සගෙ ඉඩකඩ පාවිච්චි කලාට සමා වෙන්ට.ගමයාhttp://nonawathina.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-76718432355197528822014-06-10T10:59:36.788+04:002014-06-10T10:59:36.788+04:00තිස්ස අය්යා අඩුම තරමින් සතියකට සැරයක්වත් පොස්ට් එක...තිස්ස අය්යා අඩුම තරමින් සතියකට සැරයක්වත් පොස්ට් එකක් නොදැම්මොත් හරිම අසාධාරණයක් කරන්නේ...

ජය වේවා....!නෝබොඩී...https://www.blogger.com/profile/17588651511728028814noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-83987900648218576502014-06-10T09:47:25.199+04:002014-06-10T09:47:25.199+04:00වහින්නට හැකිනම් ගිගුම් දී වියලි ගම් බිම් වලට ඉහලින...වහින්නට හැකිනම් ගිගුම් දී වියලි ගම් බිම් වලට ඉහලින්................ගමයාhttp://nonawathina.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-85541527957298193752014-06-09T21:19:20.897+04:002014-06-09T21:19:20.897+04:00Valuable articles..keep posting!Valuable articles..keep posting!WildRose/SnowDrophttps://www.blogger.com/profile/03920862534310934381noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-31660357452640309692014-06-09T09:49:21.094+04:002014-06-09T09:49:21.094+04:00ගීතය බාගත්තා නිවී හැනහිල්ලේ අහන්න
කතාකරල ඉල්ලන්න බ...ගීතය බාගත්තා නිවී හැනහිල්ලේ අහන්න
කතාකරල ඉල්ලන්න බැරි සත්තුන්ට අර විදිහට සලකනවා වගේම කතාකරලා දුක කියන්න බෑරි තමුන් වෙනුවෙන් තර්ක කරන්න සටන් කරන්න බැරි සතුන්ට අනුකම්පාව ආදරය දෙන්න ඕනෙ..මං ඒ පාඩම ඉගෙනගත්තෙ අම්මගෙන් ..අපිත් අර වගෙ පාන්තිරෙන් කිරිපොවපු සත්තු අනන්තයි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-22309974668360243702014-06-09T05:41:26.297+04:002014-06-09T05:41:26.297+04:00ලස්සණ සිංදුවක් ඇහුවා වගේම අලුත් 'සූත්‍රයක්'...ලස්සණ සිංදුවක් ඇහුවා වගේම අලුත් 'සූත්‍රයක්' ඉගෙන ගත්තා...ගීයට කලින් ලියලා තියෙන කතාවත් හරියට හිතට වදිනවා තිස්ස.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-7477453292512376622014-06-08T21:15:15.166+04:002014-06-08T21:15:15.166+04:00මේ ග්තයේ පද ටික කියවලා එහි සාහිත්‍ය රසය සෑහෙන කාලෙ...මේ ග්තයේ පද ටික කියවලා එහි සාහිත්‍ය රසය සෑහෙන කාලෙක ඉඳලා වි්ඳගෙන තිබුණා. මුල්වරට මමත් ඇහුවේ අදයි. මාරම විදියට හිතට දැනුන ගීයක්.මාස්ටර්ගෙ වැඩ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේDayananda Rathnayakehttps://www.blogger.com/profile/08956126859679431699noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-35032088908032526572014-06-08T19:23:18.390+04:002014-06-08T19:23:18.390+04:00මේ ගීතය කලින් අහලා තිබ්බෙත් නෑ . මම ඒ මනරම් ගීයට ක...මේ ගීතය කලින් අහලා තිබ්බෙත් නෑ . මම ඒ මනරම් ගීයට කැමතියි. ඒ වගේම ඉතාම සුලලිත විදිහට සරල සිද්දියකින් මනුස්සකම මවන්ට ඔබ දක්ෂ වෙලා තියෙනවා .දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-17512162523494261722014-06-08T19:13:59.425+04:002014-06-08T19:13:59.425+04:00We were alerted about 7 pups in danger ! They are ...We were alerted about 7 pups in danger ! They are by the road with no Momma Dog to be found with no food, water or shelter People passing by are feeding them with biscuits but they need more attention that that.

Do we have kind volunteers to foster at least one of them? We can bring them to anywhere you say and we PROMISE to find them permanent homes as soon as we could. Its just a matter of keeping them for few weeks.

Please spread the word around and help us help these little babies.

Call us on 0777314727 or 0777410017Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-85628444061184287932014-06-08T18:28:34.073+04:002014-06-08T18:28:34.073+04:00හරිම අපුරු සටහනක්. ගීතය අසා තිබුණෙත් නැහැ,..තමන්ගෙ...හරිම අපුරු සටහනක්. ගීතය අසා තිබුණෙත් නැහැ,..තමන්ගෙ නොවෙන දරුවන්ට අම්මා වෙන්න පුලුවන් අයගෙ හදවත ඉතාම විශාල වෙන්න ඕන. ත්මන්ගෙ ලමයින්ට ආදරේ කරන්න ලේසියි. ..අපෙ දරුවන්ගෙ පාසලේ හුඟක් අවිවාහක ගුරුවරියන් ඉන්නව මෙහෙ ළමයි අරන් හදා ගන්න. ඒ අයටත් ප්‍රසුත නිවාඩුව ලැබෙනව. හරි ආදරයෙන් එ ළමයි හදා ගන්න හැටි දැක්කම පුදුම හිතෙනවා. ..Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-81043734757283440162014-06-08T18:03:18.542+04:002014-06-08T18:03:18.542+04:00ජීවිතයකින් තවත් ජීවිතයට හුස්ම පිඹින්න හැකි වීම කෙත...ජීවිතයකින් තවත් ජීවිතයට හුස්ම පිඹින්න හැකි වීම කෙතරම් අගනේද? එයින් ලැබෙන තෘප්තිය නිවන හා සමාන කිරීම අරුමයක් නොවේ මැයි... ස්තුතියි තිස්ස...අනෙක් අතට ඉතා හොඳ ගුණත්වයෙන් යුතු ගීයක් තිළිණ කල සහෘදයාටත් බොහෝ පින්..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-12653259741616980472014-06-08T14:05:18.853+04:002014-06-08T14:05:18.853+04:00ගොඩාක් පින් තිස්ස, මම හරිම ආදරය කරන ගීයක්. කිසිම ව...ගොඩාක් පින් තිස්ස, මම හරිම ආදරය කරන ගීයක්. කිසිම වෙලාවක එපා නොවන ගීයක්. මේ තරම් සෙවනක් ලැබූ මවක් මේ ලොව කොහිද?
මගේත් ,මහත්තයාගෙත් දෑතින් බේරාගත් ජීවිත අපමණයි. දැනටත් දරුවෙක් සේ හදා වඩාගත් බලු පැටියා මරණාසන්නව දුක් විඳිනවා. බෙහෙත් කරමින් බලා ගන්නවා.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-41804116339252736562014-06-08T12:27:51.642+04:002014-06-08T12:27:51.642+04:00හරිම සංවේදී කතාවක්.හරිම සංවේදී කතාවක්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-85244658957798341412014-06-08T11:31:23.547+04:002014-06-08T11:31:23.547+04:00තිස්ස අයියගේ මේ සිංදු නම් අපි කවදාවත් අහල නෑ.. ලිය...තිස්ස අයියගේ මේ සිංදු නම් අපි කවදාවත් අහල නෑ.. ලියපු කතාවේ තියෙන සංවේදී කම හිතට හොඳටම දැනුනා.. සංවේදී මිනිසුන් ගොඩක් දුක් විඳිනවා මම දැකල තියෙන නිසා මම බොහෝ දේවල් වලට සංවේදී වීම දැන් ටික ටික අඩු කරලා තියෙනවා. ඒක හරි ද වැරදිද කියල හිතා ගන්න බෑ.. :)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-53437103107675009602014-06-08T11:24:45.375+04:002014-06-08T11:24:45.375+04:00ඔබ කෙතරම් යහපත්ද? මගේ නෙත් කඳුලින් පිරුනා. මගේ මුල...ඔබ කෙතරම් යහපත්ද? මගේ නෙත් කඳුලින් පිරුනා. මගේ මුලු ජීවිතයම පිරී ඇත්තේ මෙවැනි සිදුවීම් වලින්.මගේත් මගේ අම්මාගේත් දෑත් වලින් සතුන්ගේ ජීවිත කීයක් බේරා ගන්නට ඇත්ද? කීයක් නම් සතුන් ඔවුන්ගේ මුලු ජීවිත කාලය තුලම සතුටින් තබන්නට ඇත්ද? අපව පිස්සන් සේ සලකන්නටත් මේ විදග්ධ සමාජය ඇතැම් විට පසු බට වුනේ නැහැ.මුලු ලෝකයේ සියලු ශුද්ධ වූ දෙයෙහි සහ රත්නත්‍රයේ පිහිට ඔබටත් ඔබෙ යහපත් පවුලටත් ලැබේවා!අන්ධකාරයට ශාප නොකර අපේ ශක්ති ප්‍රමානයෙන් එක පහනක් හෝ දල්වමු..!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-54090828872617675872014-06-08T09:26:45.035+04:002014-06-08T09:26:45.035+04:00වෙනදා වගේම තිස්සගේ නිධාන කතාව ගීය තරමටම වටිනවා.
&...වෙනදා වගේම තිස්සගේ නිධාන කතාව ගීය තරමටම වටිනවා.

"ප්‍රජාපතී මාතා දුන් සෙවණට - මෙ සඳ එ මව් බුදු පුත් සෙවණේයා"
කියන කොටස ගීයේ මුල් ගායනයේ තියෙන්නේ
"එ සඳ එ මව් සෙවණේ දුන් සෙවණට - මෙ සඳ එ මව් බුදු පුත් සෙවණේයා"
කියලයි. ජෙම්ටෝන් කැසට් පටයට ගායනා කරද්දී තමයි මේ වෙනස කරලා තියෙන්නේ.
Nimal Ratnayakehttps://www.blogger.com/profile/00888883521976534224noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-58902215437812853352014-06-08T07:18:34.332+04:002014-06-08T07:18:34.332+04:00ස්තුතියිස්තුතියිsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com