tag:blogger.com,1999:blog-6686961339369224565.post6484269954752685443..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-6686961339369224565.post-41525297040286182932016-05-05T19:44:35.364+04:002016-05-05T19:44:35.364+04:00අනේ මේ සිංදු අහන්න බැහැනේ. දැන් ගොඩක් සිංදු ට්රයි...අනේ මේ සිංදු අහන්න බැහැනේ. දැන් ගොඩක් සිංදු ට්රයි කලා මම. මේ ලින්ක් වැඩ කරන්නේ නැහැ. කෝ මේ බ්ලොග් නිර්මාණකරු? මොනවා හරි කරන්නකෝ.දිලුම්noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-43209929570575410742011-09-11T02:07:50.366+04:002011-09-11T02:07:50.366+04:00තිස්ස අයියේ මොකෝ සද්දයක් නැත්තේ??? වැඩ වැඩියිද මේ ...තිස්ස අයියේ මොකෝ සද්දයක් නැත්තේ??? වැඩ වැඩියිද මේ දවස් වල...Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-2284683327258653122011-09-07T22:53:50.799+04:002011-09-07T22:53:50.799+04:00තිසා, අළුත් සින්දුවක් නැත්තේ ඇයිදෝ.....?තිසා, අළුත් සින්දුවක් නැත්තේ ඇයිදෝ.....?දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-51941743384542020712011-09-06T09:03:54.416+04:002011-09-06T09:03:54.416+04:00:(
Nethu:(

NethuAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-14334984269011538572011-09-06T09:03:31.698+04:002011-09-06T09:03:31.698+04:00:(:(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-66793339743401115422011-08-30T12:27:36.212+04:002011-08-30T12:27:36.212+04:00මට සිංදුවත් තේරුනා, රූපෙත් තේරුනා, නොකී කථාවත් තේර...මට සිංදුවත් තේරුනා, රූපෙත් තේරුනා, නොකී කථාවත් තේරුනා, කථාව නොකිව්වේ ඇයි කියලත් තේරුනා අයියේ........... :(RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-13613620070559656202011-08-22T05:35:34.733+04:002011-08-22T05:35:34.733+04:00ස්තූතියි බොහොම සපූ...
"මී මැසි හඬ නැති නිසංස...ස්තූතියි බොහොම සපූ...

"මී මැසි හඬ නැති නිසංසලේ...." ලස්සන සිංදුව නේද...?
ආයෙමත් ස්තූතියි මතක් කලාට...

ඔය දෙක "ඔබ කැමති ගී" පිටුවට දමන්නම්...!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-50279513159161951752011-08-22T02:06:31.906+04:002011-08-22T02:06:31.906+04:00Hi තිස්ස දොඩන්ගොඩ,
Mama me BLOG ekata awe first t...Hi තිස්ස දොඩන්ගොඩ,

Mama me BLOG ekata awe first time.
Oya karanne jathika sewayak. Godak watinwa obage sewaya.

Puluwannam mee sindu dekath danta.

Saumaya Kumara Yapabandara
http://www.infolanka.com/miyuru_gee/rr/r355.ram
http://www.infolanka.com/miyuru_gee/ww/w540.ram

mathath one thram sindu hoyala denta puluwan..

Mama,
sapumalmoragoda@yahoo.comSapumalhttps://www.blogger.com/profile/06935389042336752115noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-87362661105176491302011-08-17T11:03:31.145+04:002011-08-17T11:03:31.145+04:00ලස්සන තේරුමක් තියන සිංදුවක් .......
ඔන්න මම ඩවුන්ල...ලස්සන තේරුමක් තියන සිංදුවක් .......
ඔන්න මම ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා .........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-86168598095506404122011-08-02T05:47:37.757+04:002011-08-02T05:47:37.757+04:00පමාවෙලා ආපු නිසා පින්තුරේ ප්රශ්නයක් නැහැ .
...පමාවෙලා ආපු නිසා පින්තුරේ ප්රශ්නයක් නැහැ .

''බමරෙක් නම් එක මලකට හිමි නැති

නව මල් සොයමින් නිතරම පියඹති

රොන් සුනු වියැකී මල් පෙති ගිලිහෙති

මලකට සැමදා කඳුලක් උරුමැති ''Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-90525222586728064122011-07-23T08:39:52.276+04:002011-07-23T08:39:52.276+04:00thank u very much,mama sinduwa download kragatta.h...thank u very much,mama sinduwa download kragatta.huga dawasak edanm ahana asawen hitiya sinduwak.my best regardsAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-75962188680588573822011-07-21T20:26:46.868+04:002011-07-21T20:26:46.868+04:00ඔන්න මොරිස් දහනායක මහත්තයයි, ශ්රීමතී තිලකරත්න මහත...ඔන්න මොරිස් දහනායක මහත්තයයි, ශ්රීමතී තිලකරත්න මහත්මියයි කියන "ආනන්ද ශ්රීය වෑහේ" කියන සින්දුව අප්ලෝඩ් කලා...
මෙතැනින් බාගන්න....
http://www.divshare.com/download/15358426-e8fතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-86452246541586893032011-07-21T20:05:28.097+04:002011-07-21T20:05:28.097+04:00moris dahanayaka samaga swarnalatha kavishwara kiy...moris dahanayaka samaga swarnalatha kavishwara kiyana "ananda sriya wehe sangeetha rasaya pehe" kiyana sinduwat hoyala dannako, parana sinduwakAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-38736552893887077412011-07-19T12:33:38.856+04:002011-07-19T12:33:38.856+04:00ගොඩක් ඇහිච්ච සින්දුවක්, අද හොඳට අහලා රසවින්දා....!...ගොඩක් ඇහිච්ච සින්දුවක්, අද හොඳට අහලා රසවින්දා....!

කසු, විකල්ප වචන ගැන කියපු දේ නම් මට හොඳට තේරුනා....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-74073036442224396932011-07-18T18:30:28.854+04:002011-07-18T18:30:28.854+04:00චේජනා: කාලෙකින් පැටලෙන්නත් බැරිවිය...
සිතුවිලි නි...චේජනා: කාලෙකින් පැටලෙන්නත් බැරිවිය...

සිතුවිලි නිහඬයි: ආයුබෝවන්ඩ... වත් ඔව්වට දස්සයා...!

කසූ: :-)

චතුර: චතුර අනිවා මේ පැත්තේ ඇවිල්ලා යනවා නේ..? ස්තූතියිතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-78484785595471177712011-07-18T14:05:56.609+04:002011-07-18T14:05:56.609+04:00කලින් අහපු නැති සිංදුවක්. බාගත්තා.. බොහොම පිං තිස්...කලින් අහපු නැති සිංදුවක්. බාගත්තා.. බොහොම පිං තිස්ස අයියා... මොලේ උලුක් වෙනකං කල්පනා කොරන්නේ මක්කටෙයි පල්ලෙහා තියෙන කමෙන්ටු ටික බැලුවා නං අහකයි නොවැ....චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-76221370552999688232011-07-18T13:59:47.124+04:002011-07-18T13:59:47.124+04:00මේ සින්දුවට විකල්ප පද නැති එක හරිම පුදුමයක්!මේ සින්දුවට විකල්ප පද නැති එක හරිම පුදුමයක්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-42059357718933155292011-07-18T09:04:02.530+04:002011-07-18T09:04:02.530+04:00නැද්ද බඹරෝ මා කෙරේ...
මුලදී පිදු ඒ ආදරේ.....
මෙන්න...නැද්ද බඹරෝ මා කෙරේ...
මුලදී පිදු ඒ ආදරේ.....
මෙන්න මේ ටික තමා හිතට වැදුන පද දෙපෙලිය...වත් අක්කා පැහැදිලි කළ නිසා පින්තුරෙත් සින්දුවෙත් අර්තේ තවත් හොදට තේරෙනවාසිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-60260740104642831372011-07-18T08:03:36.174+04:002011-07-18T08:03:36.174+04:00මැෂින් එකකට ට්රාන්ස්ෆෝම් වෙච්ච ප්රොසෙස් එක බ්ලොග...මැෂින් එකකට ට්රාන්ස්ෆෝම් වෙච්ච ප්රොසෙස් එක බ්ලොග් එකේ ඉතිහාසය බැලුවමත් බලාගන්න පුළුවන්. ;(

(හැමදාම සින්දුවක් දාපු එක, කොච්චර හේතු ගෙනාවද එක දවස් දෙකකට සැරයක් දාන්න, ඒත් දැන් ?)චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-36623594131102251512011-07-18T07:10:59.566+04:002011-07-18T07:10:59.566+04:00සුමී: ඔය පින්තූරේ අර ට්රාන්ස්ෆෝමර් කෙනෙක්ගෙ නෙව.....සුමී: ඔය පින්තූරේ අර ට්රාන්ස්ෆෝමර් කෙනෙක්ගෙ නෙව.. මිනිස්සුත් ට්රාන්ස්ෆෝම් වෙන්න ඒ හැටි වෙලාවක් දවසක් යන්නේ නෑ...

මුතු නගේ අද පින්තූරු කථාවක්..

චාන්දි: ඒක නම් ඇත්ත... ඒත් මානුෂික සම්බන්ධතා අනිත්යයටම බැර කරලා ඉන්න පුලුවන්ද..?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-3804693919561724242011-07-18T06:45:04.982+04:002011-07-18T06:45:04.982+04:00හැම දේම වෙනස් වෙන ලෝකයේ ආදරය වෙනස් නොවී තියේවිද? ල...හැම දේම වෙනස් වෙන ලෝකයේ ආදරය වෙනස් නොවී තියේවිද? ලස්සන සින්දුව. ස්තූතියි!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-56683259368506987722011-07-17T20:35:47.060+04:002011-07-17T20:35:47.060+04:00සිංදුව විතරක්? කෝ අයියෙ ලිපිය?!?සිංදුව විතරක්? කෝ අයියෙ ලිපිය?!?Eranga Perera (Muthu Paba)https://www.blogger.com/profile/14614542059005202658noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-69632806760637016262011-07-17T17:30:08.602+04:002011-07-17T17:30:08.602+04:00පින්තූරෙත් එක්ක තියෙන සම්බන්ධෙනම් මටත් තේරුනේ නෑ.පින්තූරෙත් එක්ක තියෙන සම්බන්ධෙනම් මටත් තේරුනේ නෑ.සුමින්දhttps://www.blogger.com/profile/16749781424603889302noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-28573575103969035422011-07-17T16:36:45.333+04:002011-07-17T16:36:45.333+04:00හිතට ගලකින් ගෑහව්ව වගෙ අයියෙ... ඒත් හරිම සුන්දර ස...හිතට ගලකින් ගෑහව්ව වගෙ අයියෙ... ඒත් හරිම සුන්දර සින්දුවක්...

අයියගෙ පසුබිම් කතාව කෝ?????
ඒක නෑතුව පාලුවට ගෙහුන් පෝස්ට් එක....ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-23009204428187698232011-07-17T16:19:16.962+04:002011-07-17T16:19:16.962+04:00නිශ් ඔව් මලේ ටික දවසකින්.. වැදිසිංහ මහත්මිය තමා......නිශ් ඔව් මලේ ටික දවසකින්.. වැදිසිංහ මහත්මිය තමා...

හ්ම්ම්... කථාව එපා කීවට ඔය පින්තූරු කථාව අපූරුවට තේරුම් අරන් තියෙන්නේ වත්...

ඩිලන්සි / බුරා / වන්නි: බොලා දැන් ඉතින් මා අඳුනනවානේ... :-)
සෑම් අපූරුවට එහා මෙහා ගිය "බම්බල් බී" හිටිහැටියේ ට්රාන්ස්ෆෝමර් කෙනෙක් වෙයි කියලා සෑම් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com