tag:blogger.com,1999:blog-6686961339369224565.post6014117694811407510..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ ...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger76125tag:blogger.com,1999:blog-6686961339369224565.post-30034932676462945322013-03-05T21:45:23.545+04:002013-03-05T21:45:23.545+04:00මං හරිම ආස කරන සින්දුවක්.. ඒ වගේම පහලින් තියෙන කමෙ...මං හරිම ආස කරන සින්දුවක්.. ඒ වගේම පහලින් තියෙන කමෙන්ට් ටික..හිතන්න දේවල් ඉතිරි කරනවා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-4834245674386531682010-05-12T21:47:20.755+04:002010-05-12T21:47:20.755+04:00ඔන්න මං ගත්තා.. තැන්කූ තැන්කූ..ඔන්න මං ගත්තා.. තැන්කූ තැන්කූ..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-6498604278918870662010-05-12T15:31:06.877+04:002010-05-12T15:31:06.877+04:00සින්දුව ගැන කියන්න ආපු දේත් කියන්න අමතක වුනානෙ. මග...සින්දුව ගැන කියන්න ආපු දේත් කියන්න අමතක වුනානෙ. මගෙත් ආසම සින්දුවක්, ඊටත් වඩා තෝර ගත්ත පිංතූරය බොහොම අගෙයි. ගීතයත් පූර්විකාවත් එක්ක මම ඒක ගලපන්නෙ මේ විදියට.

කිණිහිර මත ඒ මේ අත හරවමින් කුලු ගෙඩියෙන් පහර දෙමින් කරන මහා අරගලයක අවසානයේ දකින්න ලැබෙන්නෙ සිත පහන් කරන, කුලු ගෙඩියකින් තබා නිය පිටින් පහරක් ගහන්න ලෝබ හිතෙන තරමෙ සුන්දර නිමැවුමක්.Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-7515040222464181722010-05-12T13:46:13.109+04:002010-05-12T13:46:13.109+04:00@Buratheno:
සොමසිරි මැදගෙදර මහතා ගයන "සිතක් ...@Buratheno:

සොමසිරි මැදගෙදර මහතා ගයන "සිතක් බිඳුණු පසු" ගීතය මා upload කරා.

මෙතැනින් ගන්න පුලුවනි:
http://www.mediafire.com/?4qwzowm2nddගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-16255056282927457132010-05-12T07:04:35.482+04:002010-05-12T07:04:35.482+04:00@සුලා: හැමදාම වගේ අදත් කියන්න තියෙන්නෙ උඹ මාව කුල්...@සුලා: හැමදාම වගේ අදත් කියන්න තියෙන්නෙ උඹ මාව කුල්මත් කලා කියලම තමයි.

@dinesh : අනේ මල්ලියෙ, මූල්‍යමය වටිනාකමක් නම් දෙන්න අමාරුයි තමා. දින, පැය, විනාඩි, තත්පර වලට රුපියල්, ඩොලර් වලින් වටිනාකම් නියම කරන ලෝකයෙ තවත් එක ජීවියෙක් හැටියට උඹ කියාපු දේ ගැන තරහක් නැහැ කොල්ලො. ඒ වුනාට රුපියල්, ඩොලර් වලින් මිල කළ නොහැකි දේවල් වල මහා විශාල වටිනාකමක් දකින අපි වගේ වැඩකට නැති එවුනුත් ඉන්නවනෙ මලේ. අනේ අපි ගැන අනුකම්පා කරන්න තරම් කාරුණික වෙයන් කොල්ලො.Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-27680889436131050152010-05-11T22:44:26.974+04:002010-05-11T22:44:26.974+04:00@තිස්ස මහත්තයෝ....
උඹ මගේ හිතේ අනෙක් පැත්ත නෙව.......@තිස්ස මහත්තයෝ....
උඹ මගේ හිතේ අනෙක් පැත්ත නෙව....

@හිතවතී වත්සලා....
ඇත්තටම ..! අනේ වාසනාවන්....

@Bratheno,

ස්තූති වේවා සහෝ....

@ගල්මල්-Coral,
හැමදාමත්වගේ...හිතවත් කම් ඉස්තරම්...

@freedom,
ස්තූත්යි නගේ....නගා උනාට මටනම් මල්ලියෙක් ගානයි...

මේ...

සුලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-84807883241617446022010-05-11T22:03:47.838+04:002010-05-11T22:03:47.838+04:00සුලා මහත්තයො, ලියමුද බ්ලොග් එකක්!
අපිට කෑගැස්සෙන්...සුලා මහත්තයො, ලියමුද බ්ලොග් එකක්!

අපිට කෑගැස්සෙන්න ලියල ඉවර වෙලා බොළඳද කියලත් අහනවනෙ!!!
ආදරේ ඉතිං බොළඳයි නොවැ. බොළඳ නැතෙයි කියනවනම් ඉතින් කුහක කමට බොරු කියන උදවිය තමා. (අර වයසට ගියාම තරුණ උදවිය ආදරේ කරනව දරා ගන්න බැරුව බනින ඇත්තො වාගෙ අය)freedomhttps://www.blogger.com/profile/11215807524915520255noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-75121908577735201662010-05-11T21:54:28.624+04:002010-05-11T21:54:28.624+04:00@සුලා, සොයුරේ කතාව ඉස්තරම්.@සුලා, සොයුරේ කතාව ඉස්තරම්.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-63976501889350379282010-05-11T21:45:05.958+04:002010-05-11T21:45:05.958+04:00@dinesh:
මලේ නුඹ පුදුම වෙලා කොමන්ට් කරලා මේ බ්ලොග්...@dinesh:
මලේ නුඹ පුදුම වෙලා කොමන්ට් කරලා මේ බ්ලොග් එකෙන් පිටමං වෙන්න කලියෙන් වෙන්න ඇති මා නුඹේ ලියමන කියෙව්වේ (හරියටම 3:50:38pm ට ). අවාසනාවට මට වචන පේලියක් කොටාගන්න බැරිවුනා නොවැ.

නුඹ ගැන තරහක් නම් නැහැ මලේ, මගේ ප්‍රශ්ණය නුබේම වචන වලින්:
"තේරුමක් නැති දේවල් වලට නැති කරන්න තරම් කාලය තියන එක ගැන මට පුදුමයි"

ඒ ටික හදලා ගත්තාට පසුව නුබේ මෙ වචන ටික ඉතිරි වුනා "ඔය ගොල්ලන්ට.. වෙලාවකට" ඉතිං නුඹට ඕන විදියට ඒ ටික අරගනින් මලේ.

නුඹට ලොකු දර්ශණයක් තියෙනවා මලේ, නුඹ ඒක ප්‍රදර්ශණය කාලා නොවැ.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-58090705630788130832010-05-11T20:03:43.976+04:002010-05-11T20:03:43.976+04:00හැබෑම නේන්නම්! 'සුදු අයියෙ'(හීහ් හුහ් හූ.....හැබෑම නේන්නම්! 'සුදු අයියෙ'(හීහ් හුහ් හූ....)
අනේ ඇත්තට ඔහෙලට ගෙවල් දොරවල් වල වැඩපල නැද්ද මේ විකාර බල බල ඉන්නෙ. වැඩකට ඇති දේවල්ද මේවා.freedomhttps://www.blogger.com/profile/11215807524915520255noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-23455754087966162432010-05-11T19:32:04.649+04:002010-05-11T19:32:04.649+04:00@nimanthi මගේ ගෙදරට ඇවිත් අනුන්ව වර්ණනා කරනවානේ......@nimanthi මගේ ගෙදරට ඇවිත් අනුන්ව වර්ණනා කරනවානේ...
මොකද කලන්තේ..? කාට්ටිය ගෙදර ආවානේ..?

@ඔව් මුචා... නිකන්ම ස්තූතියි කිව්වහම පීචං වාගේ නේ...

@dinesh සමාවෙන්න සහෝදරයා ඔයාගේ කාලය කා දැමුවාට

@යෝගී: කුමන්ත්රණකාරයා... !!! කුමන්ත්‍රණ කරලා දැන් හොරගෙඩියා වගේ කමෙන්ට් දාලා මාරුවෙනවා නේ...අල්ලගන්නම් කෝ මම...

@freedom: ඇයි මේ බ්ලොග් ලියන එකයි කමෙන්ට් දාන එකයි...?

@Buratheno: සිත්තරපටියට මග පෙන්නුවාට පිං...

@මිගාර: හරි නේන්නං... ඒ අවුලත් ගොඩ... එහෙම විවිධ විදිහට හිතන්න පුරුදු වුනහම අනුන්ගේ දුකක් කරදරයක් තේරුම් ගන්නත් පුරුදු වෙනවා නේද...? මම අර යාලු කරගන්න පාවිච්චි කරන සින්දුවක් තමයි ඔබ දාලා තියෙන්නේ...

@සුලා: පිටි අල්ල මදිවුනා... අත්ලත් මදිවුනා.. ලඟ තිබුනු ටිෂූ එක පිහිටට ආවා....අවසානයි සුලා... මට ඉරිසියාවේ බෑ.... මොන බොලඳද බං... උඹේ සිත් ගන්නා තැනැත්තිය නම් හැබෑම වාසනාවන්තියක් වේවි....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-23205863467910448472010-05-11T19:30:51.617+04:002010-05-11T19:30:51.617+04:00ඔන්න ඕක තමා වැරැද්ද.. වෙන දේකට රණ්ඩුවුනත් අන්තිමට ...ඔන්න ඕක තමා වැරැද්ද.. වෙන දේකට රණ්ඩුවුනත් අන්තිමට ගහන්න පොයින්ට් නැතිවෙනකොට පරණ ලව්කේස් ඇදලාගන්න එක..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-4382735215886137782010-05-11T19:27:37.546+04:002010-05-11T19:27:37.546+04:00පට්ටම පට්ට සුලා... බොළඳ වැඩියි..?? ඉතිං ආදරේ බොළඳය...පට්ටම පට්ට සුලා... බොළඳ වැඩියි..?? ඉතිං ආදරේ බොළඳයි නේන්නං.. ඒකනෙ ඒක මෙච්චර සුන්දර.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-9517329199819298292010-05-11T19:19:49.348+04:002010-05-11T19:19:49.348+04:00෴සුලා෴
මට දැන්මම විවාහ වෙන්න හිතුන.........
හරිම ...෴සුලා෴
මට දැන්මම විවාහ වෙන්න හිතුන.........

හරිම ලස්සනයි.......

වචන නැහැ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-46542396350100732562010-05-11T19:17:10.638+04:002010-05-11T19:17:10.638+04:00මගේ මතකය නිවැරදි නම් මීට දෙවසරකට පමණ පෙර ඔහුත් මාත...මගේ මතකය නිවැරදි නම් මීට දෙවසරකට පමණ පෙර ඔහුත් මාත් කොටුව දුම් රියපලහිදී දුම් රියක් එනතුරු බලා සිටිදිනක ඇය පළමුවෙන්ම මා නෙත ගැටුණි..සෙනග පීරාගෙන විත් “ආ..ජයේ දැක්ක කල් "යැයි මා සැමියා සමඟ දොඩමළුවනුද ඊට ඔහු කුළුපගව ප්‍රතික්‍රියා දක්වනුද බලා සිටියෙමි..ඔහුගේ පාසැල් සමයේ මිතුරියක් ලෙස හඳුන්වාදුන්නද ඊට වඩා යමක් දෙදෙනා අතර තිබූ බව ගැහැණු ඉවට දැනුණු බව නම් නොකිවමනාය…

ගමන අතරවාරයේදී ජයේ විසින් ඒ කවුරුන්දැයි හෙළිකරණු ලදුයෙන් විදුලියක් මෙන් හිතේ ඇතිවුණු ඊර්ශ්‍යා සහගත හැඟීම මුළු ගත සිත දවාලූයෙන් එදින මම නිවසට පැමිණියේ හිතේ කහටක්ද සඟවාගෙනය…වීදුරු කැටපත අභිමුව හිටගත් මම ප්‍රතිබිම්භනය වූ මගේ රුව හා මීට ස්වල්ප වෙලාවකට පෙර මා දුටු ඇගේ රුව සන්සන්දනය කරන්නට වීමි..කෙතෙක් සිතුවද ඈ මට වඩා රුවින් වැඩි යැයිද,ජයේ ඈ කෙරෙහි තවමත් ඇල්මක් දක්වන්නේයැයිද යයි සිතීමට සිත බලකෙලෙන් මඳ ඉසිඹුවක් ලැබෙන තෙක් එම පාපී වූ සිතිවිලි දාමයන් හදවත ගැඹුරේම නිදන්ගත කෙලෙමි…

ගෙවීගිය දෙවසරක කාලය තුල හත් අට වතාවක් ජයේ සහ මා අතර හටගත් සංවාදයන් තුලදී ඔහුව රිදවීමට එක් ආයුධයක් ලෙස අර කිවූ නිධන් ගත කළ ඊර්ශ්‍යා සහගත සිතිවිල්ල යොදාගතිමි…ඒ බෝහෝ අවස්ථාවල සිනාහාවෙන් හා විහිළුවෙන් මෙගේ රිදවුම් බැහැර කළද අද දින සිදුවූ සිදුවීමෙන් ඔහු කෝපයට පත්වූ බවක් දුටුවෙමි…නිවසින් නික්මයාමට පෙර ඔහු කියූ වදන් පෙළ මා බියගැන්වූ තරම..!

විශාලව අතුපතර විහිදීගිය කොට්ටම්බා ගසත් මල් පීදීගෙන එන රට අඹ ගසත් යෝධ සෙවනැළි සේ මහද බියගන්වන්නට වූයෙන් නැවතත් ලාම්පු එළියෙන් රටා මැවුණු වතුසුදු මල් වැටිය දෙස බැල්ල්ම හෙළිමි…ඇත්ත වශයෙන්ම..විවාහයෙන් පසු ගෙවීගිය වසර හත තුළ ඔහු මට නුදුන්නේ කුමක්ද..???මගේ සිත මේ සැරසෙන්නේ කුමකටදැයි සිතෙහි වූ නිදන්ගත ඊර්ශ්‍යා සහගත සිතිවිල්ල හාරා හගිස්සවන්නට වීමි…ආදරය,කරුණාව,ගවුරවය ,රැකවරණය කප්පරකට ඔහුකෙරෙන් නොලදිම්ද..???එහි කිසිදු අඩුවක් හෝ යන්තමින් හෝ මට හෝ මගේ දරුවන්ට හෝ දැනුනේද..??..හදේ ගැඹුරුම ඉසව්වෙන් ආ පිළිතුරෙන් මම විපිළිසර වීමි…නැත… ඔහුගේ ලෝකය මා හා ඔහුගේ ලෙයින් උපන් මේ දරුවන්මය..මොහොතකට හෝ මේ සොඳුරු මිනිසා කෙරෙහි අහිතක් හිතා ලැබූ කාළකණ්නි සතුට හෝ විඳවීම ගැන මම මටම චෝදනා කෙළෙමි…වතුසුදුමල් යාය සිප හමා ආ ඔහුගේ ජීවන සුවඳ මුසු වාතය හිත් පුරා විඳ හුස්මක් හෙලා හදවතේ තිබූ කහට සියල්ල හෝදා පියා දැමූවෙමි…උණුසුම් දෑතක් මගේ බඳවටා එතෙනුද කණ අද්දරින් පටන්ගත් සිහින් කිතියක් සිරුර පුරා විහිදයනුද එකවර දැනුණෙන් ඒ සාංසාරික බැඳීම හැඳින්නෙමි..

“නෝනේ….ම්ං උඹට ආදරෙයි බං”

“හ්ම් මං ඒක දන්නවා” පිළිවදන් දෙමින් ඔහුගේ පුළිලුරතලයට වාරු උනෙමි..ඈත අහසේ පායා තිබූ අටවක සඳ පළුවෙන් විහිදුණු කණාමැදිරි ආලෝක තරංගවල කාන්තියෙන් මගේ දෑස් පියවෙනුද අසීමිත වූ සෙනෙහසකටද මැදි වෙනුද අත්වින්දෙමි…..

සුලා….

(සමාවෙන්න..! බොළඳ වැඩියි වගේ නේද???කමක් නැහැ බැඳීම් බොළඳවන තරමට සුන්දරයි..)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-68381298817918032972010-05-11T19:15:21.339+04:002010-05-11T19:15:21.339+04:00අතොරක් නැතිව හඬ තලන රැහැයියන්ගේ හා ගෙම්බන්ගේ නාදයන...අතොරක් නැතිව හඬ තලන රැහැයියන්ගේ හා ගෙම්බන්ගේ නාදයන් අභිබවා හූ හඬ තලමින් සීඝ්‍රගාමී දුම් රියක් තම ගමනේ යෙදිනු අසා සිටියෙමි….සාලය මැද බිත්තියේ එල්ලෙන හෝරා යන්ත්‍රය දෙස බැලුනේ කීවෙනි වතාවටදැයි සෙවීමට නොවෙහෙසුණෙමි…..එසේම “ටික්..ටික්” හඬින් අනවරත ගමනක යෙදෙන හෝරා යන්ත්‍රය අද මට වද දෙන තරමක්..! ඒ බදුල්ල බලා දුවන සීඝ්‍රගාමී තැපැල් දුම් රිය බැවි අත් දැකීමෙන් දනිමි…හිතට වද දෙන මේ මූසල පාළුව හද පෙලන හේතුව ගැන සිතමින් දරු දෙදෙනාගේ කාමරයෙන් සාලයට වන්නෙමි…

අළුත සුද මැඳි බිත්තියෙන් හමන නැවුම් සුවඳ ආඝ්‍රාණය කළ මම,ඉදිරිපස ජනේල විවරය වසා සිටිඅ ලියවැලින් හැඩකළ ග්‍රීල් ආවරණය අල්ලා ගතිමි…මනාව හැඩතල මතුකරමින් නිමවා තිබූ ලියවැල ඔස්සේ දබරගිල්ල ඔහේ දිවයූයෙමි..අචේතණික වූ කිණිහිරයත්,ඊමත ගිනියම් වූ වානේ කූර,සචේතනික මනෝ භාවයක් හිමි නිර්මාණකරුවාගේ අතවූ මිටි පහරෙන් හැඩවෙමින් මැවෙනා අගනා නිර්මාණයත් මා සිත මුදු මෙළෙක් කලෙන් උදෑසන ඔහු හා සිදුවුණු උණුසුම් සංවාදය අකුරක් අකුරක් පාසාගෙන නැවත විමසා බැලීමට සිතීමි…

මීට හත් වසරකට පෙර මිතුරියකගේ විවාහ මංගල උත්සවයකදී හමු වූ ඒ පාංශු දේහධාරී පුද්ගලයා රජයේ ආයතනයක ලිපිකරුවෙකු ලෙස මට හඳුන්වා දෙන ලද්දේ මිතුරිය විසිනි..එවෙලෙහි ඔහු කෙරෙහි විශිෂත්වයක් නොදැක්වූවද අහම්බයකින්දෝ මනාල යුවල සමග එකට හිඳ චායාරූපයක් ගැනීමට සිදු වීමෙන්ද එහිදී අත්විඳින්නට වූ මිතුරියන්ගේ කවටකම් හේතුවෙන් හදෙහි යම් කෝල බවක් දැනුනද එතැනින් එහාට ඒ ගැන වැඩි දුර නොතැකීමි…කෙසේ නමුත් ප්‍රියමනාප කඩවසම් පුද්ගලයකු වූ ඔහුගේ රුව මා මනසේ සිත්තම් නොවූවායැයි කීම මුලාවකි…

කාළයාගේ ඇවෑමෙන් මිතුරියගේ අනුබලයෙන් ඔහු හා මගේ සිත්යාවීමෙන් දෙමව්පියන්ගේද ආශීර්වාද මැද විවාහ වීමත්,කැදැල්ලට පැටවුන් දෙදෙනෙකුගේ සම්ප්රාප්තියත් යන සිද්ධි දාමය සළරූ පෙළහරක් සේ අදද මට සිහියට නගාගත හැක…විවාහයට පෙර අපි අපගේ ප්‍රේම ලෝකයේ ගිලීහුන් එක් සැඳෑවක ඔහුගේ බිඳීගිය එක් ප්‍රේම වුර්තාන්තයක් ගැන සඳහන් කළද ඒගැන ඊට වඩා යමක් සිතීමට හෝඉ විමසීමට පසුබට වූයෙමි…මන්ද..සුන්දර හදවතක් හා රූප සම්පත්තියක් හිමි මේ මිනිසා මගේ කරගැනීමට මා කෙරෙහි වූ ලෝභය නිසාමයැයි හඟිමි…

ඉදිරියට----------->

සුලා….Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-21067408427981810792010-05-11T18:43:57.163+04:002010-05-11T18:43:57.163+04:00"නමුත් විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ කියන ..."නමුත් විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ කියන එක කොහොමද ගලපන්නේ එතකොට...?"

ඇයි ඉතින්, ගෑණු ළමයගෙ මහ ගෙදර අය මේ නිසා විරසක වෙලා කියල හිතන්න පුළුවන්නෙ?

මේක මම දකින හැටි විතරයි! ඒ වගෙම මට මේ සින්දුවත් මතක් වෙනවා

මහ වරුසාවට පසුව නැගෙන සද - වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත - ඒ එළියට වැඩියෙන් එළියයි

සෝමතිලක ජයමහ ගේ අමරණීය සින්දුවක්.මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-16023388873947263502010-05-11T18:28:25.196+04:002010-05-11T18:28:25.196+04:00@freedom:
මමත් ඔය ප්රශ්නය dinesh ගෙන් අහන්න හදලත්...@freedom:
මමත් ඔය ප්රශ්නය dinesh ගෙන් අහන්න හදලත් නිකං හිටියා. ඉස්සරනං ඔය වගේ වාදවලට පැටලෙන්න හරි ආසයි. ඒත් දුකාගෙ අර විනෝදාංශ ගැන තිබ්බ ලිපිය කියෙවුවට පස්සෙ මටම හිතුනා ආයෙමත් ඒ වගේ වැඩකරන්නෙ නෑ කියලා... :)

@dinesh:
මචං මෙතනට එන හැමෝම වගේ කිසි වැඩක් පලක් නැතුව නිකම්ම ගෙදරට වෙලා ඉන්න අයනෙ. ඉතිං අපට ඕනතරං වෙලාව තියෙනවා නාස්ති කරන්න. අනෙක ඉතිං අපි නාස්ති කරන්නෙ අපේ කාලයනෙ... :)

ps: ඊයෙ මේ වගේම කතාවක් තියෙන tamil ෆිල්ම් එකක් බැළුවා. Sillunu Oru Kadhal. ලස්සන කතාව. ඔයගොල්ලන්ටත් බලන්න ඕනෙනං අන්න baiscopelk.com site එකේ දාලා තියෙනවා සිංහල sub-titles එක්කම. මමත් එතනින් තමා ගත්තෙ...

http://www.baiscopelk.com/?p=2785Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-91427702754097705402010-05-11T16:39:57.247+04:002010-05-11T16:39:57.247+04:00@ dinesh,
"තේරුමක් නැති දේවල්" කියන එකෙන...@ dinesh,
"තේරුමක් නැති දේවල්" කියන එකෙන් ඔබ අදහස් කරන්නෙ මොකද්ද කියල කියනවද තරහ නැතුව?freedomhttps://www.blogger.com/profile/11215807524915520255noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-22947961076941995252010-05-11T16:01:41.441+04:002010-05-11T16:01:41.441+04:00ගෑනු , පිරිමින්ට වඩා සංවේදීයි. පිරිමි කුහකයි.. ඔව්...ගෑනු , පිරිමින්ට වඩා සංවේදීයි. පිරිමි කුහකයි.. ඔව් ඒක ඇත්ත.සහතික ඇත්ත.
පිරිමි, ගෑනුන්ට වඩා සංවේදීයි. ගෑනු කුහකයි.. ඔව් ඒකත් ඇත්ත.සහතික ඇත්ත.

ඉස්සෙල්ලා ආවේ කිකිළිද බිත්තරේද කියන ප්‍රශ්නේට උත්තර දීලා ඉන්න කෙනෙක් ඉන්නවනං විතරක් ඔය ප්‍රශ්න දෙකේදී වාද කරගන්න එක හොඳා ...

කාලයත් නිහඬතාවයත් බොහොම ප්රශ්නවලදී උත්තර දීලා තියෙනවා මගේ ජීවිතේ..

සමහර වෙලාවට සුළු දේකින් සැලෙන මගේ පෘථග්ජන හිත නිහඬතාවයත් එක්කම , කාලයත් එක්කම පියවි සිහියට එන්නේ යථාර්ථය පැහැදිලි කරගෙන සමබරව හිතන්න පුළුවන් තරමට කල්පනාව අදිවෙලා...

හිත රිදුනාම කොතැනත් එහෙමයි !..

ඉතිං හොඳ වෙලාවට බත්හැලිය ඉදෙනකං හැලි වලං පෙරලගන්නැතුව මගේ නිහඬතාවයට ඉඩදීලා ඉන්න තරම් අවබෝධයක් තියෙන කෙනෙක් මා ළඟින් ඉන්නේ..

අද ගීතයනම් හොදට අහල තියෙන එකක්. කාලෙකින් නේ එහෙම අත්දැකීමක් ලැබෙන්නේ හද ගී පොතින්.

ස්තුතියි ඔබට...

-ජයයෝගී...https://www.blogger.com/profile/15396398948684886701noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-32302659314800783222010-05-11T15:50:19.228+04:002010-05-11T15:50:19.228+04:00තේරුමක් නැති දේවල් වලට නැති කරන්න තරම් කාලය ඔය ගොල...තේරුමක් නැති දේවල් වලට නැති කරන්න තරම් කාලය ඔය ගොල්ලන්ට තියන එක ගැන මට වෙලාවකට පුදුමයි.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-41083651851434119232010-05-11T13:42:26.459+04:002010-05-11T13:42:26.459+04:00පට්ට.
රිප්ලයි කමෙන්ට් එක විදිහට ස්තූතියි කියන්න එප...පට්ට.
රිප්ලයි කමෙන්ට් එක විදිහට ස්තූතියි කියන්න එපා අයියේ!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-3332298072067143612010-05-11T11:20:07.107+04:002010-05-11T11:20:07.107+04:00තිස්ස අයියේ දැන් නම් ලියන්න හිටපු දේවල් මතක නැහැ ඔ...තිස්ස අයියේ දැන් නම් ලියන්න හිටපු දේවල් මතක නැහැ ඔන්න හැබැයි මේ සිංදුව නම් අහලා තියනවා මම.
බොහෝම දවසකින් තමා එන්න නම් ලැබුනේ සතියක්ම කලන්තෙ හැදිලා වගේ ඉන්න උනානෙ ..
මම මේ අහන්න හැදුවෙ කෝ දැන් අර ආදරණීය සහෝදරයා එහෙම මොකෝ මේ පැත්තෙ ඇවිත් නැත්තේ.අනේ මංදා මේ කියලා තියන දේවල් දකින්න නම් ඕනේ ඒ සහෝදරයම තමා:PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-77242012875403570802010-05-11T10:42:32.163+04:002010-05-11T10:42:32.163+04:00හැබෑටම් එහෙම දකින්නත් පුලුවනි නේ...? මම දැම්ම පූර්...හැබෑටම් එහෙම දකින්නත් පුලුවනි නේ...? මම දැම්ම පූර්විකාව ඔස්සේ හැමෝම ගියා මට හිතෙන්නේ... නමුත් විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ කියන එක කොහොමද ගලපන්නේ එතකොට...?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-78215766918135685722010-05-11T10:35:11.437+04:002010-05-11T10:35:11.437+04:00මම මේ සින්දුව දකින හැටි වෙනස්. මම දකින්නේ ජීවිතයේ ...මම මේ සින්දුව දකින හැටි වෙනස්. මම දකින්නේ ජීවිතයේ දුක් පීඩා වලින් තැවී ගිය තරුණියක් වෙතින් ආදරය ඉල්ලන තරුණයකුගේ ගීයක් විදියට. ඇය උත්තරයක් ලබා දීම ප්‍රමාද කරනවා. ඇයට පොරොන්දු රැසක් දී ඒ උත්තරය ගන්නට කරන උත්සාහයක් ලෙසයි මම මේ ගීතය දකින්නෙමිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.com