tag:blogger.com,1999:blog-6686961339369224565.post5525745210773262705..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: යුග යුග හද බැඳ ආවෙමි පියමැන....තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger87125tag:blogger.com,1999:blog-6686961339369224565.post-87120702995429985802013-04-30T09:10:55.396+04:002013-04-30T09:10:55.396+04:00ඒක ලස්සන කථාවක් ඩ්රැකී - රසවිඳීමත් සංයමයක් ඇත්තන්...ඒක ලස්සන කථාවක් ඩ්රැකී - රසවිඳීමත් සංයමයක් ඇත්තන්ට පමණක් කල හැකි දෙයක් නේද?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-90193604528627580952013-04-30T08:57:55.633+04:002013-04-30T08:57:55.633+04:00මාර දෙයක්නේ,
මම ඉතාම කුඩා අවදියේ මේ ටෙලිය බැලුවා. ...මාර දෙයක්නේ,
මම ඉතාම කුඩා අවදියේ මේ ටෙලිය බැලුවා. මට ඒකෙ මතක එක ජවනිකාවයි. ඒකේ පාලිත අහනවා තව කෙනෙක්ගෙන්, ‘ඒකි මැරුණද ?‘ වගේ ප්‍රශ්නයක්. එතකොට අනෙකා කියනවා. ‘උඹ මහ පුදුම මිනිහෙක්නේ. කොළඹ ඉඳන් අහනවා තමන්ගෙ ගෑණි මැරුණද කියලා‘
ඒ වගේම ඒ කාන්තාවට තමන් දාලා ගිය සැමියා ගැන දැනෙන පාළුව හොඳටම නිරූපණය වුනා කියලා මතකයි. මම සෑහෙන කාලයක් තිස්සේ කල්පනා කළා මේ මම දැකපු කතාවෙ තේරුම මොකද්ද කියලා. තිස්ස මහත්තයගෙ මේ පෝස්ට් එකෙන් මගෙ මතකයෙ පූර්වාපර සන්ධි ගැළපුනා.
ගොඩක් ස්තූතියි ඔබට.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-41601589238873165432010-07-27T12:53:48.600+04:002010-07-27T12:53:48.600+04:00තිස්ස අයියා,
වැම්පියර්,
රන්දිල්,
ගල්මල්,
ු සහ මට ...තිස්ස අයියා,
වැම්පියර්,
රන්දිල්,
ගල්මල්,
ු සහ මට මේ සිංදුව හොයා දුන්න ඔයාලා ඔක්කොටම
බොහොමත්ම ස්තුතියි!!!Unknownhttps://www.blogger.com/profile/12224523116028543201noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-24815767637881231042010-07-26T08:50:58.962+04:002010-07-26T08:50:58.962+04:00අහ්..මේ අපේ ජීවණී නංගිද ඇත්තටම ඔය ත්යාගගෙ සිංදුව ...අහ්..මේ අපේ ජීවණී නංගිද ඇත්තටම ඔය ත්යාගගෙ සිංදුව ඉල්ලලා තියෙන්නෙ? අනේ වාසනාවන්. මේ දවස්වල එයාට ගැලපෙනම සිංදුවක් තමයි...මේ එයා නම් :)Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-41355271880379959702010-07-24T21:09:53.767+04:002010-07-24T21:09:53.767+04:00Shaa . . . niyama sanwaada mandapaya . .. ..
deen...Shaa . . . niyama sanwaada mandapaya . .. ..
deen . . meka maarai ban . .
"කේන්ති ගන්න එකා ළඟම ලු සෙනෙහසත් තියෙන්නේ
දෙමළ බසින් මෙහෙමයි කියන්නේ "රෝසම් උල්ලවනක්කු පාසම් ඉරික්කුම්"
tisaage post ekath commnets tikath appaa . .meka nam hada geepothama tamai . . . hadawathe kotasak welaane dan . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-26113986570297180322010-07-23T20:00:58.212+04:002010-07-23T20:00:58.212+04:00අයියට ස්තූතියි..!! අපිට මෙහෙම ඉඩක් හදලා දීම ගැන......අයියට ස්තූතියි..!! අපිට මෙහෙම ඉඩක් හදලා දීම ගැන...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-1238947778398651792010-07-23T14:21:19.248+04:002010-07-23T14:21:19.248+04:00@randil: ඇත්තටම කියන්න නංගී වෙන කෙනෙක් නම් මෙලහකටත...@randil: ඇත්තටම කියන්න නංගී වෙන කෙනෙක් නම් මෙලහකටත් ගිහිල්ලා... ඒකයි මම් කියන්නේ දෛවය මට අතිශයින්ම කාරුණික වී ඇත කියලා.... මගේ ජීවිතයට සිදුවූ හොඳමම දෙයනම් ඇය මුණ ගැසීමය..

@ජීවිතේ මල්: "සිකුරු උදානය " නේද...? ඔය වත් මතක් කරලා තියෙන්නේ...

@ගල්-මල් + වැම්පයර් + නිමන්ති: බොහොම ස්තූතියි මෙතන රසාස්වාදනයට සුදුසු තැනක් කලාට...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-72218060352468409052010-07-23T13:36:04.010+04:002010-07-23T13:36:04.010+04:00අනේ මංදා ඕක තමයි මොහිදින් බෙග් කියන්නේ හිනාවෙන් හෝ...අනේ මංදා ඕක තමයි මොහිදින් බෙග් කියන්නේ හිනාවෙන් හෝ කථාවෙන් බැහැ මනින්නට මිනිසා කියලා. ෆොටෝ වලිනුත් බැහැ. මං හිතන් හිටියේ අර මරණ දැන්වීමේ වගේ ෆොටෝ දැක්කහම සාන්ත දාන්ත තීන්ත කුප්පියක් කියලා.

මෙයාව රට යවලා තියෙන්නේ දෛවය හොඳට ප්ලෑන් කරලාද කොහෙද. නැත්තම් අක්කා සමහර විට මෙයාව දාලා ගිහිල්ලා වෙන්නත් පුළුවන් මේ වෙනකොට (මං නං දන්නේ නැතෝ උපකල්පනයක් පමණී මේ කියන දේවල් දැකලා හිතපු)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-17307871322800627822010-07-23T12:25:20.450+04:002010-07-23T12:25:20.450+04:00@ගල්මල්-Coral
බ්ලොග් එක මම බැලුවා..
මේ දීලා තියන...@ගල්මල්-Coral
බ්ලොග් එක මම බැලුවා..
මේ දීලා තියන ඒවත් අහන්නම් ..English ඒවා නම් වැඩක් නැහැ
අහන්න නැත්තේ සිංහල ඒවනේ.සිංහල සිංදු තමා මම හොයන්නේ.ස්තූතියි අයියේ..

@වැම්පයර්
බොහෝම ස්තූතියි..!!මේවා හොයලා දුන්නට..

@ජීවිතේමල්
මැස්සා..??මැස්සා නෙවේ හලෝ හුළඟක් වත් හමන්න බැහැ :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-20928117456221134762010-07-23T11:35:59.965+04:002010-07-23T11:35:59.965+04:00හප්පේ මේ සින්දුවනම් අහල නෑ. සින්දුවට වඩා හිත ගියා ...හප්පේ මේ සින්දුවනම් අහල නෑ. සින්දුවට වඩා හිත ගියා කතාවට. ටෙලියට. මොකක්ද ඒ ටෙලියෙ නම?
තිසා අයියා... තවමත් හොස්ස අගින් මැස්ස යන්න බැරිද? අපොයි සංසාරෙජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-67527437738247283342010-07-23T01:43:47.643+04:002010-07-23T01:43:47.643+04:00මේක කොහොමද බලන්න..
http://www.mediafire.com/?tvz...මේක කොහොමද බලන්න..

http://www.mediafire.com/?tvzhdkgtanaAnonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-70123919726442465292010-07-22T20:13:26.427+04:002010-07-22T20:13:26.427+04:00@නිමන්ති:
"උදෑසනම පොඩි අපි දිව එනවා" ගී...@නිමන්ති:
"උදෑසනම පොඩි අපි දිව එනවා" ගීතය හම්බවෙලා තියෙනවානේ.

තවත් සිංහල ලමා ගී එකතුවක් තියෙනවා "~ළමා ගී~" නැමැති දන්න නංගි කෙනෙක් කරන බ්ලොග් එකක. විවේකයෙ බලන්න. එයා ගොඩාක් උත්සාහයෙන් කරන වැඩක්, පුලුවන් නම් පුංචි සටහනක් තියලා එන්න.

http://sinhalalamagee.blogspot.com/

කාලෙකට කලින් අමාරුවෙන් හොයාගත්, මගේ ෆොල්ඩරයක තියෙන:
මෙ රට මගෙ රට - නන්දා මාලිනි

http://www.mediafire.com/?ym33bdmqtra

English Children's songs collection තියෙනවා ඕන නම් කියන්න.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-4677715542396533122010-07-22T18:45:17.152+04:002010-07-22T18:45:17.152+04:00බොහෝම ස්තූතියි..!! වැම්පයර් :-))
තිස්ස අයියේ ඔන්න ...බොහෝම ස්තූතියි..!! වැම්පයර් :-))
තිස්ස අයියේ ඔන්න බනින්න එපා වැම්පයර්ට හොදේ..:-)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-54373037449939058372010-07-22T16:52:14.681+04:002010-07-22T16:52:14.681+04:00රෝහණ වීරසිංහගෙ ප්‍රින්ට් එකත් තිබුන වගේ මතකයි. දැන...රෝහණ වීරසිංහගෙ ප්‍රින්ට් එකත් තිබුන වගේ මතකයි. දැන් රෑ 12.55යි මට. හෙට උදේ බලමු ඒක. මේක විතරයි අහුවුනෙ.
තිස්ස අයියට ආපු ඒවට මම පැනල දුන්න කියල බනින්නෙපෝ... :(

http://www.mediafire.com/file/eku9fdtfd6a2cbj/Udasanama Api.mp3Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-91700222154214525582010-07-22T16:32:51.770+04:002010-07-22T16:32:51.770+04:00'උදෑසනම පොඩි අපි දිව එනවා..'
සිංදුව හොයලා ...'උදෑසනම පොඩි අපි දිව එනවා..'
සිංදුව හොයලා දෙන්න පුලුවන්ද තිස්ස අයියේ මට..??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-69076258573304206902010-07-22T15:20:50.563+04:002010-07-22T15:20:50.563+04:00සෙනෙහසේ රන් සිංහාසන - ත්‍යාගා එන් එඩ්වඩ්
මේක ට්ර...සෙනෙහසේ රන් සිංහාසන - ත්‍යාගා එන් එඩ්වඩ්

මේක ට්‍රයි කරන්න, මං හිතන්නේ මේක පරණ වර්ශන් එකක්:

http://www.mediafire.com/file/wwprnn04w172k14/Senehasa_Ran_Sinhasana.mp3ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-11065832237290007732010-07-22T12:12:34.268+04:002010-07-22T12:12:34.268+04:00ටොක් ටොක් ටොක්.......
හද ගී පොත ලියන තිස්ස අයියගේ...ටොක් ටොක් ටොක්.......

හද ගී පොත ලියන තිස්ස අයියගේ ගේ මේක ද???

අම්මෝ මම කොමෙන්ටු ලියන්න ආව දුරක් හැබෑට... මේ තිස්ස අයියා .. අයියා චැට් රෑම් එකක් වගේ මේක.. ගහගන්නව රණ්ඩු වෙනවා, යාලුවෙනවා, පාටි දෙනව...

අයියා ... අද හවසට සින්දුවක් හරිනේ එහෙනම් නේද ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-17507204846607287612010-07-22T09:47:38.684+04:002010-07-22T09:47:38.684+04:00එහෙමට නෑ තිස්ස අයිය. මොනවහරි ඕන එකක් තියේ නං කියන්...එහෙමට නෑ තිස්ස අයිය. මොනවහරි ඕන එකක් තියේ නං කියන්න. තිබුනොත් දෙනව අනිවා. මම ගෙදර තිබුන පරන කැසට් ටිකත් රිප් කලා සති දෙකක් විතර අරගෙන. ඒ ටික දාපු හාඩ් එක හෑන්ඩ් ලගේජ් එකෙයි මෙහෙට අරන් ආවෙ බයටම. බඩු හෑව්.Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-58855305859413174472010-07-22T09:37:01.130+04:002010-07-22T09:37:01.130+04:00පැංගෝ,
මේන් මේ ලිංක් එක බලන්න
http://www.youtube...පැංගෝ,

මේන් මේ ලිංක් එක බලන්න

http://www.youtube.com/watch?v=88_gtPK5xKw&feature=relatedRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-39166882519315082952010-07-22T09:35:40.247+04:002010-07-22T09:35:40.247+04:00ෂහ් ආසාවේ බැහැ... එක්කුස උපන්න උන් වාගේ උදව් කරන හ...ෂහ් ආසාවේ බැහැ... එක්කුස උපන්න උන් වාගේ උදව් කරන හැටි දැක්කම...
තමන්ගේ කාලයත් ස්රමයත් යොදවලා මෙහෙම කරන එක කොච්චර සතුටට කාරණයක්ද...?
මම හිතන්නේ මේ අර මිහිරි හඬින් ගී සින්දු ගයන කැන්ගරු දේශයේ ජීවනී නංගි වෙන්න ඕනේ...
රන්දිල් නංගිටත් වැම්පයර්ටත් බොහොම පිං... මොකද ඇයට ලඟදී රන්කැටි පුතෙක් ලැබුනා... ඒ මොලකැටියාව නලවන්න මේ ගී ඇයට උදව් වේවි...

වැම්පයර් මල්ලියේ... පරන සිංදු තියනවනම් මටත් දෙනවද...? දන්නවනේ කෑම සුවඳකට වාගේ පරන සිංදු වලට ඉව අල්ලන්නේ මං...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-72925236554353625662010-07-22T09:19:33.175+04:002010-07-22T09:19:33.175+04:00AT JEEWANI,
HAVEN'T YOU DONE A GOOGLE SEARCH?...AT JEEWANI,

HAVEN'T YOU DONE A GOOGLE SEARCH?

http://www.filestube.com/c485d829fca9531603e9,g/SENEHASA-RAN-SINHASANA.html

http://www.youtube.com/watch?v=0cZQ0HUC4M4RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-12426167878239061522010-07-22T09:13:55.584+04:002010-07-22T09:13:55.584+04:00පරණ සීඩී ගොඩක් අවුස්සල ඕඩියෝ රිප් එකක් හොයාගත්ත.. ...පරණ සීඩී ගොඩක් අවුස්සල ඕඩියෝ රිප් එකක් හොයාගත්ත.. හොඳ රිපර් එකක් තිබුනෙ නෑ.. wma ෆෝමැට් එකේ තියෙන්නෙ. අවුලක් නෑ. මෙතනින් ගන්න ...

http://www.ziddu.com/download/10825905/Audio.wma.html

අවුලක් තියේ නම් කියන්න...සීඩී එක පොඩ්ඩක් පනිනවා හොඳේ.. තැන් දෙකක විතර..Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-56525572443102200672010-07-22T08:54:57.266+04:002010-07-22T08:54:57.266+04:00http://www.mediafire.com/?zzhymz4fj5m
ජීවනී සහෝදර...http://www.mediafire.com/?zzhymz4fj5m

ජීවනී සහෝදරී.. ඔය ලින්ක් එකේ තියනවා.. හැබැයි ලයිව් මියුසික්! ඔරිජිනල් එක තියනවනම් ඕං තිස්ස අයියා මටත් ඕන..Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-61976265566065936212010-07-22T08:19:59.240+04:002010-07-22T08:19:59.240+04:00අනේ තිස්ස අයියේ මේ සින්දුව හොයා දෙනවද?
"සෙනෙහ...අනේ තිස්ස අයියේ මේ සින්දුව හොයා දෙනවද?
"සෙනෙහස රන් සිංහාසන හදේ මැවෙනවා"
ත්‍යාගා එන් එඩ්වඩ් ගේ සිංදුවක්, හෙව්වා හෙව්වා අනේ හොයා ගන්න බැරි වුනානේ,ලොකු උදවුවක්Unknownhttps://www.blogger.com/profile/12224523116028543201noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-366930789458149112010-07-21T16:18:37.923+04:002010-07-21T16:18:37.923+04:00මාරය මොකටද වලිවලට එන්නෙ, තමන්ගෙ වැඩක් බලන් ඉන්නෙ න...මාරය මොකටද වලිවලට එන්නෙ, තමන්ගෙ වැඩක් බලන් ඉන්නෙ නැතිව..: D
පාටිය දිනන පැත්තෙන් නම් කමකුත් නෑ හැබැයි.. ඒත් ඉතින් අය්යව නම් ෂුවර් නෑ.. අක්ක නම් කන්න මුකුත් දෙයි යන්න පුළුවන් වුණොත්...

ශෝක් නෙ නිමන්ති අක්කෙ, ගොඩක් කල් ඉන්න ලැබෙනව කියන්නෙ.චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.com