tag:blogger.com,1999:blog-6686961339369224565.post5243034340456444021..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: මුතු වාගේ බබලනවා...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6686961339369224565.post-22357587356094910052010-04-03T10:12:04.754+04:002010-04-03T10:12:04.754+04:00ඔව් මචං මේක හරිම rare සින්දුවක්... බොහොම ස්තූතියි ...ඔව් මචං මේක හරිම rare සින්දුවක්... බොහොම ස්තූතියි ගොඩවැදුනට....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-35606229549506978442010-04-03T08:59:38.037+04:002010-04-03T08:59:38.037+04:00machan meka nam ela ma thami....mata chooty kellek...machan meka nam ela ma thami....mata chooty kellek nathi unata....mage yaluwek ge du poddek wa matha unamata me sinnduwa ahena kota...
anika mama hithan hititye,,,mata kandayam sangeethyata thibba asaawa gihilla kiyala..ekath boru bawa hagii giya..මයියාhttps://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-17695178551204189142010-01-26T21:31:41.805+04:002010-01-26T21:31:41.805+04:00බොහොම ස්තුතියි ධනික... ඔයාලගේ ලස්සන web sites දැක...බොහොම ස්තුතියි ධනික... ඔයාලගේ ලස්සන web sites දැකල ඇති වෙච්චි ආසාවට තමයි මේක පටන් ගත්තේ... අපිට ඒ වාගේ Tech Tips දීල සපොර්ට් එක දෙන්න... මං ඒවැඩේ බලන්නම්...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-83885014579303981952010-01-26T20:30:18.441+04:002010-01-26T20:30:18.441+04:00බොහොම අගෙයි මේ කරගෙන යන වැඩේ... මමත් ඇතුළු තරුණ පර...බොහොම අගෙයි මේ කරගෙන යන වැඩේ... මමත් ඇතුළු තරුණ පරපුරේ බොහෝ අය මේ ගීත කවදාවත් අහලා නෑ...
පුළුවන්කමක් තිනෙවනම් මේ ගීත අන්තර්ජාලයට එකතු කරලා ඔබේ බ්ලොග් පාඨකයින්ට බාගත හැකි ක්රමයකුත් සැලසුවොත් හරිම අගෙයි...ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-40807994813697715362010-01-25T09:27:25.402+04:002010-01-25T09:27:25.402+04:00ස්තූතියි පාලි... මාගාව ධර්මරත්න සහෝදරයන්ගේ ඔරිජිනල...ස්තූතියි පාලි... මාගාව ධර්මරත්න සහෝදරයන්ගේ ඔරිජිනල් CD එක තියනවා... මේක මම පොඩිකාලේ ඉඳලම කැමතිම සිංදුවක්... අප්ලෝඩ් කරමු... lyricsවලට පිං...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-22234851444972587862010-01-25T07:13:21.184+04:002010-01-25T07:13:21.184+04:0070 දශකය ශ්රී ලාංකීය කණ්ඩායම් සංගීතයේ ස්වර්ණමය යුග...70 දශකය ශ්රී ලාංකීය කණ්ඩායම් සංගීතයේ ස්වර්ණමය යුගය කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නෙ. අපි ඒ කාලෙ පොඩි එව්වො වුනත් කණට ඇසුනු ඒ මියුරු ගී අදටත් මතකයෙ තියෙනවා.

ඔය කියන 70 දශකයේ "ධර්මරත්න සහොදරයෝ" කියන කණ්ඩායම බොහොම ජනප්රියයිලු. මේ අයගෙ බොහොම අපූරු ගීතයක් තියෙනවා අද ඇහෙන්නෙම නැති. ඒ දවස්වලනම් මේක හොඳ "හිට්" එකක් කියලා තමයි ඒ කාලේ තරුණ අවධියෙ හිටි අය කියන්නෙ. මේක අහල තියෙනවද බලන්න.

රාජ කුමාරි මල්සර දෝණී
සක්මන් මලුවේ...ඇවිදිනවා
රාජ කුමාරිගෙ ලස්සන දැකලා
රජ උයනේ මල් හිනැහෙනවා

ශෝක පරාජය නොමදන්නී
වීර බවින් අගතැන් ගන්නී
කරුණා ගුණේ උල්පත වැන්නී
සෑම දනන් හද වැජඹෙන්නී

රාජ කුමාරි......

දිමුතු දසන් පෙළ හොඳ කැකුලු
නා දලු තොල්පෙති රතුම රතු
සිහිනිඟ හා රියසක උකුලු
ගමනේ ලතාවට සැලෙනවලු

රාජ කුමාරි......

රාජ කුමාරිගෙ අත පතනා
රාජ කුමාරයො හතර දෙනා
රාජ කුමාරිගෙ අත ලැබෙනා
නියම සුදුස්සා කියනු මැනා

රාජ කුමාරි......Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.com