tag:blogger.com,1999:blog-6686961339369224565.post5197233998762749022..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: ජය කේලි බන්දන සිරි දේවි කැන්දන...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-6686961339369224565.post-73462343836650653042013-03-28T20:19:43.139+04:002013-03-28T20:19:43.139+04:00සිංදුව නොඅසා පෝස්ටුවද හරියට නොකියවවා කොමෙන්ට් එකක්...සිංදුව නොඅසා පෝස්ටුවද හරියට නොකියවවා කොමෙන්ට් එකක් දමමි.. ඉඳල හිටල එහෙමත් කරන්න ඕනේ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-17828226911454011952013-03-07T15:08:08.410+04:002013-03-07T15:08:08.410+04:00Miyuru: ජයවේවා මියුරු - ඒක නාට්‍ය ගීතයක් ලස්සනයි ත...Miyuru: ජයවේවා මියුරු - ඒක නාට්‍ය ගීතයක් ලස්සනයි තමා

ගාමිණී: ආයිබෝවන්ඩ ගාමිණි! පිට රටක ඉඳන් වුණත් ඔයගොල්ලෝ මේව රස විඳින එක තමා වටින්නේ වැඩියෙන්ම..

අර ඉංජිනේරු කථාව නම් මමත් දන්නේ නෑ කොහොම වුණාද කියල කියල ගාමිණී.. :-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-73571345491396051182013-03-07T14:55:50.020+04:002013-03-07T14:55:50.020+04:00නියමයි මම තවමත් හිතාගන්න බෑ ඔයා කොහොමද රසායන ඉන්ජ...නියමයි මම තවමත් හිතාගන්න බෑ ඔයා කොහොමද රසායන ඉන්ජිනේරුවෙක් උනේ කියලා
ගාමිනීAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-60162524482466928352013-03-06T10:54:07.611+04:002013-03-06T10:54:07.611+04:00මං මේ සින්දුව කලින් අහපු බවක් නම් මතක නෑ... එතකොට ...මං මේ සින්දුව කලින් අහපු බවක් නම් මතක නෑ... එතකොට එහෙනම් මේක තමයි දයාරත්න රණතුංගගෙ පළමු චිත්‍රපට ගීය...

'රන් මැණිකේ මගේ..' සින්දුවට නම් මම ආසයි... ඒක පුංචි කාලෙ මාමලා හෙම කියනවා අහල තියෙනවා... අර ඇඩ් එක නම් මරු.... හොඳට රස වින්දා... බොහොම ස්තුතියි ඒකත් එක්කම පෝස්ටුව දැම්මට...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-43948648412918656852013-03-02T20:32:26.004+04:002013-03-02T20:32:26.004+04:00පුදුම වැඩක් චන්දි අක්කේ - මම මේ කමෙන්ට් එක කියවන ක...පුදුම වැඩක් චන්දි අක්කේ - මම මේ කමෙන්ට් එක කියවන කොට "මළවුණ්ගේ නගරයේ" ගීය - ගුවන් විදිලියේ යනවා - හිතන්න පුලුවන්ද???

[ඒක කියන්නේ නිරංජලා එක්ක අක්කේ හැබැයි - ඒත් මෙතන නාලිනී රණසිංහ ගේ ගීගොඩක් තිබේ - වර්ගයක් තෝරන්න කියන එකේ ඒ නම සොයන්න - ගීත ලැයිස්තුවම ලැබේවි]තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-54863446833427347612013-03-02T19:49:34.444+04:002013-03-02T19:49:34.444+04:00මේ ගීය මාත් අහලා තියෙන්නෙ දයාරත්න රණතුංගයන් හා අමර...මේ ගීය මාත් අහලා තියෙන්නෙ දයාරත්න රණතුංගයන් හා අමරාගේ ගීයක් ලෙසයි තිස්ස. නාලිනී රණසිංහ කියාපු බව දන්නෙ නෑ. ඇගේ ගීත කීපයක්ම මම කැමති ඒවා තියෙනවා. මළවුන් ගේ නගරයේ ඔබයි මමයි හමුවුනා........... අබේවර්ධන බාලසූරිය සමඟ ගයන ගීය ට හරිම කැමතියි. මේ චිත්‍රපටය ලඟකදී රිදී ටීවී එකේ පෙන්වූවා. ස්තූතියි ! සටහනට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-61542599295218940852013-03-02T09:51:03.857+04:002013-03-02T09:51:03.857+04:00manjula : අනේ මන්ද මන්ජුල :-)
බින්දි: අහුවුණා නේන...manjula : අනේ මන්ද මන්ජුල :-)

බින්දි: අහුවුණා නේන්නම් - පණ්ඩුකාභය නොවෙන්න විජයලටම ගිය රට වෙනව
හයියෝ 'අනූෂා' සැහෙන්න දූෂණය වෙලා
දවසක් මම පයිට් පිලිං එකක් බලන්න ගිය වෙලාවෙක් පොලේ මනුස්සයෙක් ඇවිත් යාලුවාගේ නම හයියෙන් කථා කරලා 'ගාමිණී - තරාදිය කොහෙද තියල ආවේ බං...???' කියල ඇහුව :-)

මැණික්: මැණික්ට ඉතින් ' රන් මැණිකේ මගේ ' සින්දුව අපූරු නොවුණනම් තමා පුදුමේ..

අඩවි රජ: ඉඳ හිට සොයන් බලන්න - එකල රාජ සම්පතේ තරම පෙනේවි :-)

JP: අන්න JP - formula එක !!!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-10003153491297659342013-03-02T09:16:26.208+04:002013-03-02T09:16:26.208+04:00තිස්ස අයියා මෙන්න ෆිල්ම් . පයිට් 3 යි , සින්දු හයය...තිස්ස අයියා මෙන්න ෆිල්ම් . පයිට් 3 යි , සින්දු හයයි , කොස්ටියුම් 12යි .කොමේඩි 4 යි .

රසවින්දෙමි JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-67736595865127135262013-02-28T22:27:02.892+04:002013-02-28T22:27:02.892+04:00මෙම නිර්මාණ දෙස සහ අද නිර්මාණ දෙස බලන්න. තාක්ෂණය උ...මෙම නිර්මාණ දෙස සහ අද නිර්මාණ දෙස බලන්න. තාක්ෂණය උසස්. නමුත්, බොහෝමයක් නිර්මාණ අර්ථ ශූණ්‍යයි.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-42867435394016350932013-02-28T20:15:29.730+04:002013-02-28T20:15:29.730+04:00කවදා බලපු පික්චැර්ද අප්පා! :(
සුභ වේවා!!! රාජ සම්...කවදා බලපු පික්චැර්ද අප්පා! :(

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-19033158456370112672013-02-28T08:56:57.439+04:002013-02-28T08:56:57.439+04:00'රන් මැණිකේ මගේ - රන් මැණිකේ මගේ - ඔබ දුටු දා...'රන් මැණිකේ මගේ - රන් මැණිකේ මගේ - ඔබ දුටු දා පටන් බැඳි ආලේ' . හ්ම්ම්ම් හරි අපූරුයි ඒ ගීතයත්. ඒ කාලේචිත්රපටි වල ෆරීනා ලායිගෙ නැටුමක් වරදින්නෙ නැහැ.
මැණික්මැණික්http://menik-p.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-51697594800053450282013-02-28T08:29:45.592+04:002013-02-28T08:29:45.592+04:00හොරෙන්ම කියෝලා ගියාට කමෙන්ටුවක් කොටන්න බැරි වුනානේ...හොරෙන්ම කියෝලා ගියාට කමෙන්ටුවක් කොටන්න බැරි වුනානේ ..
අපොයි මේ අර විජය කුවේණිට බැල්ම දාපු සින්දුවක්නේ ..

මේ මෝඩිත් ඉතින් තියෙන අහු වුනානේ . සින්දුව නම් සරල ගීයකට වඩා වෙනස් තමයි. සිත්තර පටිය නම් බලල නැහැ .
ඔය අනුෂා හෝල් එක දැන් හරිම කබල් වෙලානේ . ඔය අනුෂා කියන බෝඩ් එකේ '' අ ''යන්න දැකල ඒ කාලේ අකුරු කියෝපු පොඩි එකෙක් අන්න අම්මේ අයන්න කියල බස් එකටම ඇහෙන්න කෑගහපු කතාවක් මන් අහල තියෙනවා .

Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-13714929636407986232013-02-27T08:24:14.756+04:002013-02-27T08:24:14.756+04:00"නුපුබුදු තැඹිලි මල් - ඇගෙ දඟ යුගට මනකල්"..."නුපුබුදු තැඹිලි මල් - ඇගෙ දඟ යුගට මනකල්"
දඟ යුග - ජංඝාස්ථි යුග්මය - shinbone pair :-)

මචන්, දන්නේ නැති හින්ද අහන්නේ, 'ජංගිය' හැදුනේ මේකෙන් නේද ?

manjula
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-3275075116887053782013-02-27T07:30:20.931+04:002013-02-27T07:30:20.931+04:00රූ: ආදරයෙන් මුසපත් වුණහම ඔව්ව නිකම්ම තේරෙනව කියලයි...රූ: ආදරයෙන් මුසපත් වුණහම ඔව්ව නිකම්ම තේරෙනව කියලයි ඉරිසින්නාංසෙලා කියල තියෙන්නේ
යන්ට යන්ට - එතැන ඕසෙට තියේ ඔව්වා :-)

Halapa Kade: මේං රිදී තිරේම බලාපු මහතුන් කෙනෙක් - ඒ කාලේ හදාපු එකක් කියලනම් හිතෙන්නේ නෑ අප්පා ඒ සින්දුව - අකාලික එකක්

Buratheno: සෝනියා බර්ගර් සම්භවයක් ඇත්තියක් කියලයි කියන්නේ - ඒක වෙන්ටෑ - ඇයි අග්‍රා සජීවනීත් හොඳා නෙව?

පලිපාන මැතිනිය: ඒකනේ එයාම තමා - ඒ වැඩේට ගිහිල්ල පවුලත් කඩාන හිට හිරෙත් යනව - ට්‍රේලරේ හොඳට රස විඳල වාගේ...
ඔය වචන තුනක් අකාලිකයි නෙව - ගොලු කෙනෙකුට පවා කියනු හැකි :-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-75155337319925901582013-02-27T06:04:22.149+04:002013-02-27T06:04:22.149+04:00මුලු ෆිල්ම් එකම බැලුවා වගේ. අර මුලින් ඉන්න නලුවද ...මුලු ෆිල්ම් එකම බැලුවා වගේ. අර මුලින් ඉන්න නලුවද පස්සේ ගිහින් අර කවුද වැඩියෙන් හිනාවෙන එක්කෙනෙක් එක්ක බියර් බොන්නේ. බියර් බීවාම වැඩි වෙනවලුද?:)

පියානෝ ගහනකොට රබන් සද්දේ ඇහෙනවා නේද හී හී...

අර බෝයි ලස්සනට නටනවා.

ඒ කාලෙත් කට්ටිය 'මම ඔයාට ආදරෙයි ' කියලා නේද?:D:D:D

වෙනස්ම විදියක සටහනක් තිස්ස...
මම කීවේ හරිම රසවත්...Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-35069565228714937042013-02-26T19:06:26.190+04:002013-02-26T19:06:26.190+04:00අර කිවුවත් වගේ බලාන්ටකො සෝනියාගෙ ලස්සන ඒ කාලෙ..
අ...අර කිවුවත් වගේ බලාන්ටකො සෝනියාගෙ ලස්සන ඒ කාලෙ..

අනේ මන්දා නුපුබුදු තැඹිලි මල් කිවුවහම මං හිතුවා ඔයිට වඩා ඇතිය කියාලා.. අනෙක මේ 1974 කාලේ.. ;)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-46476758852187302362013-02-26T16:53:17.613+04:002013-02-26T16:53:17.613+04:00අපි කොල්ලො ටික වේයන්ගොඩ සීගිරි හෝල් එකේ මේ චිත්‍රප...අපි කොල්ලො ටික වේයන්ගොඩ සීගිරි හෝල් එකේ මේ චිත්‍රපටය බැලුවා මතක් වුණා 1974 දි .
මේ ගීතයට අපි ඒ කාලේ පිස්සු වැටිල හිටියෙ.
ඉමිහිරි මතකයක් සමගින් වටිනා ගීතයක් ලබාදීම ගැන තිස්සට බොහොම ස්තූතියි.
හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-44361295142297593122013-02-26T10:45:05.732+04:002013-02-26T10:45:05.732+04:00මේ සින්දුව අහන්න තේරුම් ගන්න නම් සිංහල ඩික්ෂනේරියක...මේ සින්දුව අහන්න තේරුම් ගන්න නම් සිංහල ඩික්ෂනේරියක් ඕන වෙයි වගේ...ඔය කියපු කඩේට ගිහින් බලන්න ඕනෑ චිත්‍රපටිය ගන්න පුළුවන්ද කියලා..
:Dරූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-79539924318829041762013-02-26T10:20:42.643+04:002013-02-26T10:20:42.643+04:00සුසර: ඒක නෙවෙන්නම්, අපේ ගෙදර ඇත්තන්ගේ තෝරා ගැනීම ත...සුසර: ඒක නෙවෙන්නම්, අපේ ගෙදර ඇත්තන්ගේ තෝරා ගැනීම තමා :-)

තිසර: අමාරුවෙන් කපල කොටල ඕං ඔය ට්‍රේලර් එකක් හදල දාල ඇති - අතරින් පතර දර්සන කියල - ආං ඒකේ ඇති
අනෙක ඔය තොටගමුවේ රාහුල හාංදුරුවංගේ කවියක කෑල්ලක් නෙව තිසර
"නුපුබුදු තැඹිලි මල් - ඇගෙ දඟ යුගට මනකල්"
දඟ යුග - ජංඝාස්ථි යුග්මය - shinbone pair :-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-13775335475632601372013-02-26T10:12:06.269+04:002013-02-26T10:12:06.269+04:00සෝනියා දිසාගේ ලස්සන ඒ කාලේ... අපි චිත්තරපටි බලන්න ...සෝනියා දිසාගේ ලස්සන ඒ කාලේ... අපි චිත්තරපටි බලන්න ගන්නකොට මෙයා අම්ම, නැන්දා චරිත කලේ...

//'නුපුබුදු තැඹිලි මල්'//

අනේ මන්ද මේ දර්සන මොන වගේද කියලා.... ගීතයත් අහලා නෑ.. ගෙදර ගොහින් අහන්නම්.. අර ඇඩ් එක ඇහුවහම නං දැම්ම චිත්‍රපටිය අරං බලන්න හිතෙනවා... තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-81652662098346425712013-02-26T10:08:10.301+04:002013-02-26T10:08:10.301+04:00අද තතමයි මමත්දැන ගත්තේ මේක චිත්‍රපට ගීතයක් කියල...අද තතමයි මමත්දැන ගත්තේ මේක චිත්‍රපට ගීතයක් කියලා.
මම කැමතිම ගීතයක්
ස්තුතියි Susara Wijeratnehttps://www.blogger.com/profile/17767029154792489719noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-50720536771917066632013-02-26T08:15:37.150+04:002013-02-26T08:15:37.150+04:00ඔය චිත්‍රපටි වල ඔහොමනේ කාලය හකුලුවා පෙන්වන්නේ :-)ඔය චිත්‍රපටි වල ඔහොමනේ කාලය හකුලුවා පෙන්වන්නේ :-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-29194568315562841082013-02-26T08:13:51.362+04:002013-02-26T08:13:51.362+04:00සින්දුව අතරතුර දැරියක් නව යොවුන් තරුණියක් ලෙස වැඩෙ...සින්දුව අතරතුර දැරියක් නව යොවුන් තරුණියක් ලෙස වැඩෙනවාද බලාගත හැක.
එච්චර ඉක්මනට ඒක වෙනවද :D

නියම විස්තරයක් තිස්ස අයියා.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com