tag:blogger.com,1999:blog-6686961339369224565.post4944579118334586372..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: සප්ත වර්ණ හිරු කිරණින් සප්තස්වර රැව් දේවා...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-6686961339369224565.post-29570629897283585372012-04-24T09:10:40.640+04:002012-04-24T09:10:40.640+04:00තිස්ස, මම හිතන දේම ලියලා තියෙනවා. ස්තුතියි.තිස්ස, මම හිතන දේම ලියලා තියෙනවා. ස්තුතියි.නිලන්ත පියසිරිhttps://www.blogger.com/profile/17364480284497853922noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-74610346948844519742010-04-15T11:56:34.998+04:002010-04-15T11:56:34.998+04:00පැතුම් ඉටුවෙන වාසනාවන්ත නව වසරක් වේවා සියලු දෙනාට...පැතුම් ඉටුවෙන වාසනාවන්ත නව වසරක් වේවා සියලු දෙනාටම.

විවිධත්වයන්, අනන්‍යතාවයන් වගේ දෙවල් නිසා තමයි මේ ලෝකෙ ලස්සන වෙන්නෙ. කිසිදු මාර්ග ඵලයකට පිවිසෙන්නට තරම් පින්මද වූ අපි වැන්නවුන්ට ඒ සුන්දරත්වය අත්‍යාවශ්‍යයි. ඒ සුන්දරත්වය අපට ලං කරදෙන දේ තමයි කලාව, සාහිත්‍යය, සංස්කෘතික ක්‍රියාකාරකම් ආදිය. ආගමකින් කරන්නෙ අපිව ආධ්‍යාත්මික වශයෙන් පරිපූර්ණ කිරීම හා ඉන් එහාට ලෝකෝත්තර අරමුණු කරා රැගෙන යාමයි. ක්ෂණික ආප්ප දානවා වගේ ඒ අරමුණු කරා දුවන්න හදන අය තමයි අර ඉහතකී දේවල් වලට පහර ගහන්නෙ ආගම මුල් කරගෙන.

අපේ අනන්‍යතාවයන් අතහැර විශ්ව ජීවියෙකු වන්නට දැඟලීම හරියට ගහක් තමන්ගෙ මුල් කපාගෙන අහසෙ පාවෙන්න හදනවා වගේ වැඩක්.Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-67269972541893693882010-04-14T22:46:14.740+04:002010-04-14T22:46:14.740+04:00@සන්සරසිදු,
මට උඹ ගැන ආඩම්බරයි මල්ලියෝ.....
සුල...@සන්සරසිදු,

මට උඹ ගැන ආඩම්බරයි මල්ලියෝ.....

සුලා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-51094471008019816112010-04-14T18:43:31.026+04:002010-04-14T18:43:31.026+04:00තිස්ස අයියෙ මං කියන්න ආපු අදහස “සුලා“ අයිය කියල ති...තිස්ස අයියෙ මං කියන්න ආපු අදහස “සුලා“ අයිය කියල තියෙන හින්දා මුකුත් නොකියම යන්නම්...

"නැකැත් යකාට ගියාවේ…………..!

මේ හැල්මේ දුවන ජීවිතයෙන් මිදිලා වසරකට එක් වරක්වත් තමන්ගේ උන් එක්ක එකට ඉඳගෙන බත් කටක් කන්නට,උනුනුන්ට ගෞරව කරගන්නට,රතිඥ්ඥයක්දල්වා අහිoසක සතුටක් ලබන්නට,මුළු රටේම ලේ නෑයින් එක්කලා ඒකාත්මික වන්නට…. වන මේ අවස්ථාව පැහැරහැරිය යුතුද???????

ධර්මය අතින් ගත්කළ ඔබ සියළු බැඳීම් ඉවත ලා නිවන් මඟ ගන්නේනම් මෙකී සියළු දෑඅ නිරර්ථක ක්‍රියාදාමයෝ වන්නේය….එය පරම සත්‍යයකි…"sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-34848990655134852152010-04-14T18:19:29.787+04:002010-04-14T18:19:29.787+04:00“හද ගී පොතින්” නෙක හදවත් තුළ කවි දහසක් පද බඳින ලෙo...“හද ගී පොතින්” නෙක හදවත් තුළ කවි දහසක් පද බඳින ලෙoගතු, තිස්ස දොඩන්ගොඩයාණෙනි ඔබටත් ඔබගේ අර ලස්සන දෑස් හිමිකාරියටත්,පුoචි පැoචන්ටත්….

ලැබුවාවූ මේ අළුත් අවුරුද්ද සියළු පැතුම් ඉටුවන ශ්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා ගෙන එමි…

හත් වලාමයි අමතකවුණා නෙව..(තිසෝ බැරිද මේ අමතක විල්ලට බෙහෙතක් හොයා දෙන්න )

මේ අළුත් අවුරුද්දේ ආදරණීය තිස්ස දොඩන්ගොඩයන් හා දොඩන්ගොඩීගේ කැදැල්ලට තවත් පැoචි දොඩන්ගොඩියක් එක්කාසුකර ගැනීමට දැහැමි සිත් පහළ වේවා..!වේවා…! වේවායි ද පතමි…

නැකැත් යකාට ගියාවේ…………..!

මේ හැල්මේ දුවන ජීවිතයෙන් මිදිලා වසරකට එක් වරක්වත් තමන්ගේ උන් එක්ක එකට ඉඳගෙන බත් කටක් කන්නට,උනුනුන්ට ගෞරව කරගන්නට,රතිඥ්ඥයක්දල්වා අහිoසක සතුටක් ලබන්නට,මුළු රටේම ලේ නෑයින් එක්කලා ඒකාත්මික වන්නට…. වන මේ අවස්ථාව පැහැරහැරිය යුතුද???????

ධර්මය අතින් ගත්කළ ඔබ සියළු බැඳීම් ඉවත ලා නිවන් මඟ ගන්නේනම් මෙකී සියළු දෑඅ නිරර්ථක ක්‍රියාදාමයෝ වන්නේය….එය පරම සත්‍යයකි…

මේ උදාවූයේ මා මගේ උන් සමඟ නොසිටින එකම සිoහල අවුරුද්දයි….කොයි දීපoකරේ හිටියත් මොන දහන්ගැටේ දමා හෝ ගෙවුණු හැම වසරකම අවුරුදු අරන් මම මහගෙදර ගියෙමි…පහළොවක් විස්සක්වන සනුහරේ උන් එක්ක ඒ ගෙවෙන දවස් ගැන සිහින දකිමි…

තරඟයට මෙන් ගෙවල්වල ඇවිද යන්නට ,යහමින් සප්පායන් වී සිටියත් කුමක් හෝ රස කැවිල්ලක රහ බලා උන්ගේ උණුසුම් පිළිගැනීම් වලටත් ලක්වීමට තරම් මා පින් කළ තරම..!මෙතරම් ආදරයක් මඟේ මව් බිමෙන් හැරෙන්නට වෙන කොයින්ද???

වරක් නොව දෙවරක් රසවිඳ හමාර කළ සනත් නන්දසිරි මහතා ගායනා කල ගීතයේ පබැඳුම සමස්ථ ශ්‍රී ලාoකිකයන්ගේ සම් මස් නහර ඇට ඇට මිදුළු කකියවා දුවන ලෙන්ගතුකම, ආදරය විවරකර පෙන්වන කැඩපතක් බඳු නොවේද?????

හිතවත් වත්,බන්දු……..,

“පුන්චි පවුල රත්තරන් “ කියන අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයට නුඹලාත් යටවුණාවත්ද???...එකෙක් හදලා නවත්වන්න හදන්න නම් එපා පුතෝ…..හදපල්ල අඩුම ගණනේ හතරක්වත්…ලෝකයේ සීග්‍රයෙන් වඳවීගෙන යන ජාතීන් අතර සිoහල ජාතිය අද ඉන්නේ සාර්ථක තුන්වන තැන……!

ආ….අමතක උනානේ…..ආයෙමත් අර ලෙඩේ……මේ අඩවියට යන එන සියළුම මිතුරු මිතුරියන් හැමදෙනාටමත් ශ්‍රි සුභ නවවසරක් වේවා…!!!

මේ….

සුලා…Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-19676791805882504002010-04-14T13:28:45.089+04:002010-04-14T13:28:45.089+04:00@දුකා: සස්තරේ හරියටම දන්න අය එහෙම තමා බං ඒවායේ ගුණ...@දුකා: සස්තරේ හරියටම දන්න අය එහෙම තමා බං ඒවායේ ගුණ පන දෙකම දන්නවා... ඒලත් හරියට නොදන්න මේකත් හරියට නොදන්න මිනිස්සු ඔය කොයි දේත් විවේචනය කරනවා...

@Hasitha මල්ලියේ බොහෝම ස්තූතියි... අපේ මූණුවත් නොදැක සත් සමුදුරින් එහා ඉඳන් කරන මේ හෘදයංගම සුභ ප්‍රර්ථනා වලට... තනියෙන් ඉන්න අපිට මේවා බොහෝම වටිනවා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-4202799475470437582010-04-14T12:57:32.909+04:002010-04-14T12:57:32.909+04:00තිස්ස අයියා, 120 ට 220 ක් ආවඩා ආයු බොහෝ වන සාමය සත...තිස්ස අයියා, 120 ට 220 ක් ආවඩා ආයු බොහෝ වන සාමය සතුට සපිරි සුභ නව වසරක් ඔබටත් ඔබේ පවුලටත් උදා වේවා !!!Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-35959118320865996912010-04-14T11:51:21.420+04:002010-04-14T11:51:21.420+04:00මගේ අම්මත් ජ්යෝතීර්වේදිනියක්.
ඈ නිතරම කියන්නේ &...මගේ අම්මත් ජ්යෝතීර්වේදිනියක්.

ඈ නිතරම කියන්නේ "මේවා ඕඅනවට වඩා ඔලුවට ගන්න නරකයි" කියන එකයි.

අපේ සම"හරක්" උදවිය අර කිව්ව වගේ සර්පයාගේ නැට්ටෙන් අල්ලගෙන කෑ ගහනවා මෙන්න මූ දෂ්ඨ කලෝ කිය කියා . . .

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ කියන දේ අහපු නැති මිනිස්සු බං ඔය කෑ ගහන්නේ . . .

අහ් මේ සිංදුව නියමයි . . ඉස්සර නිතර ඇහුනා රේඩියෝ එකේ . . .සුභ අලුත් අවුරුද්දක් වේවා මචෝ . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-6027813035040404732010-04-14T08:14:17.071+04:002010-04-14T08:14:17.071+04:00@Grey: දෙවියනේ මට ඔබතුමාව මග හැරුනානේ... සමාවෙන්න....@Grey: දෙවියනේ මට ඔබතුමාව මග හැරුනානේ... සමාවෙන්න... ඔබටත් පවුලේ සියලු දෙනටත් සුභම සුභ අලුත් අවුරුද්දක් පතමි....

@punchisamanalee: සැබෑ නම නොදන්නා නැගණියනි ඔබටත් වාසනාවන්ත අලුත් අවුරුද්දක්..

@Raven: වාසනාව උඹ ලඟින්ම ඉඳන් "ඒ මගේ හුස්ම ටික නොවෑ..." කියනා කොට මම වෙන මොන වාසනාවක් පතන්නද උඹට...? කමක් නෑ තවදුරටත් මාව ගුප්ත ලෝකයේ අතරමං කරන්න ලැබේවායි වත් පතමි...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-18765283394172074492010-04-14T07:22:10.952+04:002010-04-14T07:22:10.952+04:00තිස්ස අයියාටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්...තිස්ස අයියාටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල පතනව.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-82100902866902309712010-04-14T07:09:18.763+04:002010-04-14T07:09:18.763+04:00හැමදාම වාගේ තවත් හිත හොරාගන්න සිංදුවක්.....
ස්තූති...හැමදාම වාගේ තවත් හිත හොරාගන්න සිංදුවක්.....
ස්තූතියි අයියේ....!!
සියලු පැතුම් ඉටුවන සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා……!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-84701245555151360722010-04-14T06:10:00.151+04:002010-04-14T06:10:00.151+04:00@නිමන්ති: බොහොම ස්තූතියි නංගී ඇතුලු සටන් පාසැලේ ගු...@නිමන්ති: බොහොම ස්තූතියි නංගී ඇතුලු සටන් පාසැලේ ගුරුවරුන්ටත් සුභ නව වසරක් වේවා...

@චේජනා: අවුරුද්දක් පුරාම කාටවත් වෙනසක් නැතිව අපට සේවය කරන හිරු කුමාරයාව වර්ණනා නොකලොත් හොඳ නැ නේ...(ඔය ඉඳහිට පෙත්සමක් ගහන වගේ වැඩ වුනාට)... නොවරද්දා අපේ දුක සැප සොයාබලා සුභ පතන අයව වගේ...? ඔබටත් සුභ නව වසරක් වේවා...

@බන්දුල: මේ මාතෘකාවට යස පසුවදනක් ඇසූ පිරූ තැන් ඇති ඔබගෙන්... මා ඔබ දුටු පළමු මොහොතේම මට ඒ හැඟීම දැනුනා... මගේ මනුස්සකම හඳුනන ඉව හැමදාමත් වගේ මට "මිනිසුන්" සොයා දෙනවා... හිතවත් මිතුර ඔබටත් සුභ නව වසරක් වේවා...

@යෝගී: එක්කුස හොත් සොයුරෙක් බඳු මගේ ආදර මල්ලියාට... ඔබ මට ඒ මාවතේ තවත් බොහෝ දුරක් යන්න ශක්තිය සපයනවා... ඔබටත් ඒ වාසනාවන්ත සොයුරියටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා...

@වත්: ඔය ගොඩක් දේ මිනිස්සුන්ට වෙන්නේ අපේ සංකෘතිය ගැන ආඩම්බරයක් කෘතවේදිත්වයක් නැතිකම නිසා... නංගීටත් අම්මාටත් සොයුරියන්ටත් සුභ නව වසරක් වේවා...

@විශ්මි: ඔන්න ඔය දේ, ඔය වයසෙදිම ඔහොම්මම ගත්තම හොඳටම හොඳයි... සැම දේම සම සිතින්... අප මව්බිමේදී හමුවන සුභ නව වසරක් වේවා...

@රවා: උඹේ කතාවට මට ඉහිලුම් නැතිවා ගියා මලේ... සියයට දාහක් එකඟයි උඹත් එක්ක... මේ වසරේදී අපි අනිවා හමුවෙමු... සුභ නව වසරක් වේවා...

@ගල්මල්: මම හිතන්නේ සොයුර ලොකේ ගැන අබැටක් වත් ධර්මය නොදැන, අපේ දුකා කියන්න වාගේ නැට්ටෙන් අල්ලගෙන නැටීමකි මේ වෙන්නේ... හෙහ් හෙහ් හෙහ් දැනුමත් ගූගල් කරනය වෙලා... ප්රත්යක්ෂය හා අත්දැකීම් පහලට ගිහින්... අස්සලාමු අලෙයිකුම්... ජයවේවා...

@සන්සරසිදු: තමන්ට ස්වභාවයෙන් ලැබුනු මනුස්සකමෙන් ලෝකෙට තවතවත් යහපතක් කරන්නට මල්ලියාට ශක්තිය ධෛර්යය ලැබෙන සුභ නව වසරක් වේවා...

@Buratheno: ඔබ වාගේ සොඳුරු මිනිසුන් මා අසලින් සිටියානම් කොච්චර හොඳදයැයි සිතෙන්නේ මේ වෙලාවට මගේ මල්ලියේ... දේශ දීපංකරේ හක්කලං කෙරුවත්, අපේ කමත් මනුස්සකමත් ඉහලින්ම වැජඹවන ඔබත්, එකතුකරන් සිරුරෙන් වෙන්ව සිටියත් මනසින් අපි අපේ අවුරුද්ද සමරමු... ඔබ ඇතුලු පවුලේ සැමට සුභ නව වසරක් වේවා... (ඔබ මුණ ගැසීමට ඉතා ආසාවෙන් පසුවෙමි...)
නොදැනතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-4220138814940948922010-04-14T01:26:51.497+04:002010-04-14T01:26:51.497+04:00ප්‍රතිසංස්කරණ වාදීන් එදත් හිටියා, අදත් ඉන්නවා, හෙට...ප්‍රතිසංස්කරණ වාදීන් එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් බිහිවෙයි.. ඒ උන්නැහේලත් ඉතිං මොනව මොනවා හරි කියන්න එපායැ බඩගෝස්තරේ හොයාගන්න.. ඒත් ඉතිං අපේ උරුමයන්, අපේකම එහෙම ලේසියෙන් නැතිවෙන්නෙ නෑ. ඒවා අපේ ඇටමිදුළුවලට බද්ධවෙලයි තියෙන්නෙ. ඕක තේරුංගන්න බැරි පුස්බූරුවොත් එක්ක තර්ක කරලා වැඩක් නැහැ තිස්ස අයියෙ, නිකං කාලෙ නාස්තිවෙන එක විතරයි..

පවුලෙන් දුරස්වෙලා ඉන්නකොට තමයි පවුලක වටිනාකම වැඩිවැඩියෙන් දැනෙන්නෙ. මට දැං අවුරුදු 4ක් තිස්සෙ පවුලෙ අයත් එක්ක අවුරුදු සමරන්න බැරිවුනා. ලංකාවෙ ඉන්නකොට අගයක් නැතිවුනාට දැන් දැනෙනවා ඒ දවස කොච්චර වටිනවද කියලා..

සුබ අලුත් අවුරුද්දක් වේවා..!!Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-32007212196031880232010-04-14T00:42:11.996+04:002010-04-14T00:42:11.996+04:00තිස්ස අයියා ලැබූවා වූ සිංහල දමිළ අළුත් අවුරුද්ද..
...තිස්ස අයියා ලැබූවා වූ සිංහල දමිළ අළුත් අවුරුද්ද..
අයියටත් අක්කාටත් දරු දෙපළටත්
සාමය, සෞභාග්‍යය සපිරි
සියළු පැතුම් ඉටු වන
සුබ නව වසරක් වේවා !!!

(ගීතයට ස්තූතියි අයියා...
පූර්විකාවෙන් කියැවෙන මාතෘකාව ගැන මං පස්සෙ අදහස් දක්වන්නම්..)sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-16522885764124127882010-04-13T23:13:22.816+04:002010-04-13T23:13:22.816+04:00සුභ අලුත් අවුරුද්දක් වෙවා තිස්ස අයියා.. ඔයාට ඔයගෙ ...සුභ අලුත් අවුරුද්දක් වෙවා තිස්ස අයියා.. ඔයාට ඔයගෙ පිරිසටත්..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-73154033808051384032010-04-13T21:18:23.698+04:002010-04-13T21:18:23.698+04:00තිස්ස සොයුරා හා පවුලේ හැමටත්,
අපේ සොයුර සොයුරියන් ...තිස්ස සොයුරා හා පවුලේ හැමටත්,
අපේ සොයුර සොයුරියන් හා පවුලේ හැමටත්,
සුභ අලුත් අවුරුද්දක් වේවා!ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-84675466563023229472010-04-13T21:14:16.484+04:002010-04-13T21:14:16.484+04:00අද හැම තැනම ප්‍රතිසංස්කරණවාදීන්, මෙය සමාජයකට හෝ ජන...අද හැම තැනම ප්‍රතිසංස්කරණවාදීන්, මෙය සමාජයකට හෝ ජන කොටසකට පමණක් සීමාවූ නොවූ ඕඩු දුවපු පිලිළයක්. අද සමාජයේ වැඩිපුර දැණුම තියෙනවා, ඒත් එය යොදාගතයුතු ආකාරය ගැන දැණුමක් නැහැ. අපි වැජඹෙන මෙ Net මාධ්‍යයත් එක් කාරණයක්. ඉස්සර යම් විස්තරයක් සොයාගන්න පොතක්, සමහර විටෙක පොත් ගනනාවක් කියවන්න වුනා. අද ඕන අප්‍රබංසයක් ගූගල් කරාම අදාල දෙයත් නෙවන දෙයත් ඈඳිලා එනවා. බොහෝ විට අග-මුල දන්නේ නැතිව ඇදලා අරගෙන කියවා මහාප්රාණයෙන් කෝට් කරන්නේ නොදන්න දෙයක්, රැල්ලට එය පිලිපදින අය ඉතුරු වින්නැහිය කරනවා පතුරුවලා.

අබුද්දස්ස කාලෙ... කියන්නෙ මේක වෙන්න ඇති.

අපි ලංකාවේ අලුත් අවුරුද්ද කියනවා. ඉංදියාවේ බොහෝ පෙදෙස් වල සංක්‍රාන්තිය ලෙසම හන්දුන්වමින් මෙය පිලිපදිනවා. විශේෂයෙන් බොම්බේ අගනගරය වන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය හා දකුනු ඉංදීය ප්රාන්තයන්. තායිලන්තයේ (සියමය) ද ඉතා හරසරින් අලුත් අවුරුද්ද පිලිපදිනවා.

කවදත් වගේ ලස්සන සින්දුවක මිහිර ලබා දුන්නාට තුති සොයුර.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-17818880409960265232010-04-13T21:04:41.533+04:002010-04-13T21:04:41.533+04:00තිස්ස අයියා... ඔයාගෙ පුර්විකාවෙ තිබුන සයිට් එකට ගි...තිස්ස අයියා... ඔයාගෙ පුර්විකාවෙ තිබුන සයිට් එකට ගියා.. මම කියෙව්වා.. මිනිස්සු හරිම පුදුම ජාතියක්. ටිකක් තර්කයයි, ටිකක් දැනුමයි, තරුණ ආවෙගයයි තුනම එකතු වුනාම ඉතින් කියලා වැඩක් නැහැ.. එ අතරට ඔය පොඩ්ඩක් ඇමරිකාව , එන්ගලන්තෙ වගෙ රටකට ගිහිල්ලා ආපු හාම ඉතින් පිස්සු වගෙ.. මොනවද ලංකාවෙ තියන්නෙ.. "මෙ යක්කු පිස්සු විකාර නටනවා, කෙන්දර බල බල, මොනවද මෙ කරන්නෙ" ඔහොම තමයි.. මිනිස්සු හැමතිස්සෙම බැහැ තර්ක කර කර මුන් මුන්ටම කරගන්න විනාසයක්.. සමාන්‍ය මනසකට හසු වෙන දෙවල් පොඩ්ඩයි.. මම පොත් පත්වලත් දැකලා තියනවා.. එක මට දැනෙනවා. මට එක තර්කයෙන් එලියට ඇදලා ගන්න බැරි බවත් තෙරෙනවා.. ඉස්සර උසස් පෙළ කරන කාලෙ මම යහලුවෙක්ගෙ ආච්චි කෙනෙක්ට හිනා වුනා එයා අන්ධ විස්වාසෙන් ඉන්නවා කියලා. නමුත් දැන් මට යන්තම් හරි වැටහෙනවා මට හැම දෙම අල්ලගන්න බැහැ කියලා..

අපිට සිංහල මිනිස්සු කියලා කියන්නෙ ඇයි.. මෙවා අපි අත හැරියොත් අපි විශ්ව වැසියොද.. දැන් අපෙ ගොඩක් දෙනෙකුට අවශ්‍ය වෙලා තියනවා විශ්ව වැසියො වෙන්න..
මෙවා අපෙ දෙවල්.. මෙව අමතක කරපු දාකට අපි අපිවම අමතක කරාවගෙ වෙනවා..

අපෙ මිනිස්සු ගොඩක් අල්ලපු ගෙදර ජිවත් වෙන මනුස්සය කොහොම කෙනෙක්ද කියලාවත් දන්නෙ නැහැ. වැදගත් විදියට ජිවත් වෙනවා කියන්නෙ එක නෙමෙයි. ඔහොම ඉදලා පාරට බහිද්දිම ලොරි කාරයෙක් යට කරන් ගියොත් එදාට ඉස්සර වෙලාම එන්නෙ අල්ලපු ගෙදර මනුස්සයා.

මිනිස්සු එකපාරම ලොකොත්තර වෙන්න හදනවා. එකනෙ මෙ ප්‍රශ්න ඔක්කොම..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-31144159624477883472010-04-13T20:20:53.817+04:002010-04-13T20:20:53.817+04:00නැකත් හඳහන් ජෝතිශ්‍ය වගේ දේවල් ගැන මගේ ඒ තරම්ම විශ...නැකත් හඳහන් ජෝතිශ්‍ය වගේ දේවල් ගැන මගේ ඒ තරම්ම විශ්වාසයක් නම් නෑ අයියෙ..... ඒත් සිංහල අළුත් අවුරුද්දට ඉශ්ට සිද්ධ කරන මේ චාරිත්‍ර විදි හුඟක් වටිනවා...... පවුලක ගමක ඉන්න හැම කෙනෙක්ගෙම හිත් වල ටික දවසකට හරි සතුට සාමය එකමුතුකම රැකගන්න මේ චාරිත්‍ර ඉවහල් වෙනවා කියලයි මට හිතෙන්නෙ නම්....

වත් අක්ක කිවුව දේට මමත් එකඟයි.... මමත් කැමතියි න්‍යශ්ටික පවුලකට... හැබැයි දෙමවුපියනුත් එක්ක එකම ගෙදරක ජීවත් වුනත් කමක් නෑ තමන්ගෙ පුද්ගලිකත්වය රැකගෙන..... දරුවො විවාපත් වුනාම එයාලට අවවාද කරනවා හැරුනු කොට අනවශ්‍ය විදියට තීරණ වලට බලපෑම් එල්ල නොකරන්න තරම් දෙමවුපියන් අවබෝධයෙන් කටයුතු කරන එක හොඳයි..... දරුවො හැටියට අපිත් අපෙන් විය යුතු යුතුකම් අනිවාර්යෙන් ඉශ්ටකල යුතුයි...

අපූරු ගීතයක් තිස්ස අයියෙ..........

තිස්ස අයියා ඇතුළු පවුලේ සියළුම දෙනාට සුබම සුබ අළුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා.......විශ්මිhttps://www.blogger.com/profile/16158419004662752793noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-55194659915258083382010-04-13T19:35:39.960+04:002010-04-13T19:35:39.960+04:00@ වත්
එක ගෙදරක ඉන්නනම් හොඳම න්‍යාෂ්ඨික පවුල තමා! ...@ වත්
එක ගෙදරක ඉන්නනම් හොඳම න්‍යාෂ්ඨික පවුල තමා! අත්දුටුයි. ප්‍රත්‍යක්ෂයි!
ඒත් අපි පවුල කියන සංකල්පය තුන් හතර දෙනෙක්ට සීමා නොකළ යුතුයි. අඩුම ගානෙ සිංහල අවුරුද්දටවත් සහෝදර සහෝදරියෝ එකට සෙට් වෙනවානම්!Bandula - බන්දුලhttps://www.blogger.com/profile/07917467775636748105noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-48397648977959698492010-04-13T19:16:38.854+04:002010-04-13T19:16:38.854+04:00"පවුල යනු දරුවන් ඇති දැඩි කරමින්,ආර්ථික සහයෝග..."පවුල යනු දරුවන් ඇති දැඩි කරමින්,ආර්ථික සහයෝගීතාව පවත්වාගෙන යන එක නිවසක එකට වාසය කරන විවාහක යුවලක් හෝ ඥාතීන් ලෙස එකට බැඳෙන සමූහයකි."

ඈත්තම කියනව නම් මම කැමති න්‍යෂ්ඨික පවුලකට. ඒ කීවෙ මායි එයයි එයාගෙයි මගෙයි ළමයි ඉන්න පවුලකට .මොකද සමහර වෙලාවට අම්ම තාත්තා වුනත් පවුල් ප්‍රශ්ණ වලට කර පොවන එක කරදරයක් (දෙගොල්ලටම) ඒකෙන් මම අදහස් කරන්නෙ නැහැ දෙමාපියන්ට සලකන්නෙ නැහැ කියල.

නැකැත් ගැන කතා කරොත් ඒවගේ යමි ඈත්තක් තියනව. දැන් බලන්න ගොඩක් වෙලාවට නැකත් දවසට වහිනව . මහ හයියෙන් නෙමෙයි සිරි පොද වැස්සක්. නැකැත් බැදිල තියෙන්නෙ ස්වභාදහම එක්ක.

බුදුදහමේ නැකැත් ගැන කතා කරන්නෙ නැති වුනත් බුදුරජානන්වහන්සේගෙ වැදගත් අවස්ථා බොහොමයක් සිදුධ වුනේ පොහොය දවස් වල.

ඉතින් පොහොය කියන්නෙත් එක් ආකාරයක නැකතක් .

දැන් නම් නැකැත් නවීකරණය වෙලා . ඒකනේ දැන් අවුරුදු කිහිපයක ඉදල නොනකතේ රෑට තියෙන්නේ ....

ඉස්සර අපි නොනකතේ දවල්ට බඩගින්නේ ඉන්න බැරිව හොරාට කාපු හැටි මතක් වෙලා හිනහයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-62971299583954712322010-04-13T18:36:40.826+04:002010-04-13T18:36:40.826+04:00තිසා, උඹටත් පවුලේ සැමටත්, උඹේම පවුලේ සාමාජිකයින් ව...තිසා, උඹටත් පවුලේ සැමටත්, උඹේම පවුලේ සාමාජිකයින් වගේ හැමදාම උඹත් එක්ක ඉන්න බ්ලොග් අඩවියේ හිතමිතුරු කැලටත් උඹේ සියළුම හිතවතුන්ටත් සුභ අළුත් අවුරුද්දක් ලැබේවා!
මම බන්දුලBandula - බන්දුලhttps://www.blogger.com/profile/07917467775636748105noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-4189343571809251742010-04-13T18:30:46.829+04:002010-04-13T18:30:46.829+04:00හැමදේම අළුත් කරගෙන හැමදේටම අළුත් අරුතක් දෙමින් ඔන්...හැමදේම අළුත් කරගෙන හැමදේටම අළුත් අරුතක් දෙමින් ඔන්න අවුරුදු ඇවිල්ලා.
අපේකම ගැන කොහෙ ගියත් කොන්ද කෙලිං තියාගෙන කතාකරන්න පුළුවං වුනුඑකට ආපහු සැරයක් මගේ ආචාරය ඔබට..
බොරු හිස් මිනිස්සුත් එක්ක කතාකරලා වැඩක් නෑ ලොකු අයියේ... දවසක් අනුරාධපුරේ ගිය වෙලාවක ලොකු පොරක් කිව්වා මේ දාගැබ් ප්රතිසංස්කරනය කරන එක වැරදී.. කාලයත් එක්ක ඒවා විනාශ වෙනවනං එහෙම වෙන්න ඉඩදෙන්න ඕනේ , ඒකයි සොබාදහම කියලා. මතක ඇති කාලෙකට ඒවගේ කතාවක් නොකියන්ඩම මං මිනිහට ඉතිහාසය යි බුද්ධාගමයි විද්‍යාවයි ඔක්කොම ඉගැන්නුවා.
(පුද බිමක හිටපු හිංදා සංස්කෘත උගන්නන්ඩ ගියේ නෑ)

උඹ කරපු වැඩෙත් ඒවගේ හින්දයි මතක්වුනේ..

සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා !යෝගී...https://www.blogger.com/profile/15396398948684886701noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-77291475151306651012010-04-13T18:30:01.543+04:002010-04-13T18:30:01.543+04:00තිස්ස පවුල කියන්නෙ සමාජයේ තියෙන එකම ස්වාභාවික කණ්ඩ...තිස්ස පවුල කියන්නෙ සමාජයේ තියෙන එකම ස්වාභාවික කණ්ඩායම! ඒක බිඳවැටුනොත් අනාතයි තමා. ඒත් මචං අපි ලෝකෙට බණ කියාගෙන පවුල කියල රකින්නෙ පවුලෙන් භාගයයි. පවුල කියන්නේ අම්යි තාත්තයි දරුවොනුයි කියල කට්ටියක් හිතනවා. අනේ නෑ පවුනෙ එහෙම කියන්න එපා ඇයි ආච්චියි සීයයි. ඒ දෙන්නත් පුවලට අයිතියිනෙ තවත් කට්ටියක් කියනවා. මේවා පවුලේ කොටස්. පවුල කියන්නේ මහා විශාල කණ්ඩායමක්. සංකීර්ණ රුක් සටහනක් වගේ. ඉතින් ඒ සියළුම අතු සමග සම්බන්ධ වෙන්න බැරි වුණත් අඩුම ගානෙ එක බඩවැල කඩාගෙන ආව සහෝදර සහෝදරියෝ ටිකවත් එක පවුලක් ලෙස සිතුවොත්! මේ බලන්න. http://mynotion-bandula.blogspot.com/2010/01/blog-post_20.htmlBandula - බන්දුලhttps://www.blogger.com/profile/07917467775636748105noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-45460139414903885852010-04-13T17:27:40.030+04:002010-04-13T17:27:40.030+04:00තිස්ස අයියේ, ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...තිස්ස අයියේ, ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!Greyhttps://www.blogger.com/profile/05898354024963293953noreply@blogger.com