tag:blogger.com,1999:blog-6686961339369224565.post4565283081734483945..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: රූප් තෙරා මස්තානා - Your beauty intoxicates me..!!තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-6686961339369224565.post-50319010106715964172016-06-21T20:32:51.367+04:002016-06-21T20:32:51.367+04:00නමුත් මෙහි තිබෙන ගීතයේ හඩ විශාරද සුජාතා අත්තනායකයන...නමුත් මෙහි තිබෙන ගීතයේ හඩ විශාරද සුජාතා අත්තනායකයන්ගේ නේද Anonymoushttps://www.blogger.com/profile/00386130488715642366noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-66566966908481159162016-06-01T16:35:08.851+04:002016-06-01T16:35:08.851+04:00අට ලෝ දහම.........
බොහෝම සරලව හිතන්න සහ යන්න තියෙ...අට ලෝ දහම.........

බොහෝම සරලව හිතන්න සහ යන්න තියෙන පාරක්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-86903532015433609482016-06-01T16:31:47.073+04:002016-06-01T16:31:47.073+04:00ඔබ හරි කියා මමත් සිතනවා...මේ ගීතයේ සංගීතයත් නාරද ද...ඔබ හරි කියා මමත් සිතනවා...මේ ගීතයේ සංගීතයත් නාරද දිසාසේකරගේමයි කියා කියනවා. ඇත්තද මන්දා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-51530749666782262122016-05-30T13:13:04.181+04:002016-05-30T13:13:04.181+04:00කවදාවත් අහල නැ මේ ගීතය නම් ... ඒත් මේ අදහස අපිට අම...කවදාවත් අහල නැ මේ ගීතය නම් ... ඒත් මේ අදහස අපිට අම්මා කියලා දුන්නේ පෙර පාසල් යන කාලේ උදේ පාන්දර තණකොල වලට වැටිලා තිබුණු පිනි බින්දු හිරු එළියත් එක්ක අතුරුදහන් වෙනහැටි පෙන්වන ගමන් "ජීවිතේ නම් තණ අග පිනි බිඳු වැන්නේ " කියලා....අපි පෙර පාසැල් ගියේ කන්ද උඩරට සීතල පළාතක රේල් පාරවල් අතරින් වැටිලා තිබුණු කෙටි පාරවල් ඔස්සේ... නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-77298735111379923932016-05-28T14:40:08.668+04:002016-05-28T14:40:08.668+04:00බණ නම් කියා යුත්තේ රිදෙන්නමය කියා සිතිනි බණ නම් කියා යුත්තේ රිදෙන්නමය කියා සිතිනි JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-69124445844450004772016-05-25T12:08:52.740+04:002016-05-25T12:08:52.740+04:00පෝදා දහම් පඩුර.පෝදා දහම් පඩුර.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-82811930316156122072016-05-24T17:37:13.342+04:002016-05-24T17:37:13.342+04:00uba tama UAE da natinam lankaweda ??uba tama UAE da natinam lankaweda ??දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-43661554626108718612016-05-24T05:56:49.872+04:002016-05-24T05:56:49.872+04:00මේ සිනමා පටය "හතර මහ නිධානය" නොව "හ...මේ සිනමා පටය "හතර මහ නිධානය" නොව "හතර කේන්දරේ" සිනමා පටයයි.මුල් ගායනය ජීවරාණි හා නාරදයන් විසිනි.lakindupeirishttps://www.blogger.com/profile/02063157409136145453noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-28471741645525301962016-05-23T07:36:36.045+04:002016-05-23T07:36:36.045+04:00හපොයි... රවුටරේ ආයු කාලය අඩුවේවිද?හපොයි... රවුටරේ ආයු කාලය අඩුවේවිද?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-60530927512982426872016-05-23T07:35:57.855+04:002016-05-23T07:35:57.855+04:00ඔව් ඔව් මූණ දීලම තේරුම් ගත්තම හොඳා
පැනල යන්න වුවමණ...ඔව් ඔව් මූණ දීලම තේරුම් ගත්තම හොඳා
පැනල යන්න වුවමණා නෑතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-50981932468466071482016-05-23T07:35:04.826+04:002016-05-23T07:35:04.826+04:00වටිනා රූල්ස් ඔෆ් තම්බ්...!වටිනා රූල්ස් ඔෆ් තම්බ්...!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-38556253023888512512016-05-23T07:34:23.845+04:002016-05-23T07:34:23.845+04:00මේක ටිකක් හිතන්න ඕන කථාවක් ජී ඇස්...
හැමදාමත් ඔබේ ...මේක ටිකක් හිතන්න ඕන කථාවක් ජී ඇස්...
හැමදාමත් ඔබේ පරිකල්පනය ඉහලින්ම අගය කරමි!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-23354078879334359092016-05-23T07:33:30.440+04:002016-05-23T07:33:30.440+04:00"...මේ.... කාගෙත් ඉරණම මහත්තය""...මේ.... කාගෙත් ඉරණම මහත්තය"තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-58608242398456616282016-05-23T07:32:42.432+04:002016-05-23T07:32:42.432+04:00තණ අග පිණි....!!තණ අග පිණි....!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-14732196396670953602016-05-23T07:32:13.654+04:002016-05-23T07:32:13.654+04:00දැන් "බ" යන්න පැත්තට ගිහින් "අ"...දැන් "බ" යන්න පැත්තට ගිහින් "අ" යන්න ඇවිල්ලානේ....!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-55423241292338898562016-05-23T07:31:15.408+04:002016-05-23T07:31:15.408+04:00"ඇයගේ ඇකයේ ඔබ හිස රඳවා
සැනහුණු මොහොතක ඔබේම දෙ..."ඇයගේ ඇකයේ ඔබ හිස රඳවා
සැනහුණු මොහොතක ඔබේම දෙනෙතින්
මා ඔබ දුටුවා
ඇයට නොවේ
ඔබට පමණි ඔබ ආදරේ..."තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-27404089305091545602016-05-23T02:14:03.733+04:002016-05-23T02:14:03.733+04:00අනිවා මේකනං අපෙ නැන්දම්මට පෙන්නන්න හොඳාඅනිවා මේකනං අපෙ නැන්දම්මට පෙන්නන්න හොඳාවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-71655758268295319632016-05-22T20:06:50.348+04:002016-05-22T20:06:50.348+04:00කතාවක් ලෙස රස වින්දා මිස වැඩි දුර හිතන්න ගියෙ නෑ. ...කතාවක් ලෙස රස වින්දා මිස වැඩි දුර හිතන්න ගියෙ නෑ. කෝමත් තව හිරේ විලංගුවෙ වැටිලත් නැති එකේ ඕව හිතල බෑ.
හිාර් වැට්ල අච්චුවක් දෙකක් කද්දි තමා ඕව මතක් වෙන්නෙ හෙහ් හෙහ්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-76199890671743195952016-05-22T17:27:36.122+04:002016-05-22T17:27:36.122+04:00Live like today is your last day on this world bec...Live like today is your last day on this world because one day it will be...

(අද දවස ජීවිතයේ අවසන් දවස යැයි සිතා ජීවත් වන්න. එක් දිනක් සැබැවින්ම ජීවිතයේ අවසන් දවස වනු ඇත...)පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-78717815789460531182016-05-22T16:24:53.329+04:002016-05-22T16:24:53.329+04:00'නාම ගොත්තං නජීරතී' ඔන්න ඕක නිසා තමයි ලොකු...'නාම ගොත්තං නජීරතී' ඔන්න ඕක නිසා තමයි ලොකුම ප්රශ්න ටික ඇතිවෙන්නෙ..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-8008559137353167542016-05-22T12:57:17.486+04:002016-05-22T12:57:17.486+04:00අනාගතයත් පෙනිලා වගෙයි!
හැබැයි සැමියාට කලින් බිරිඳ ...අනාගතයත් පෙනිලා වගෙයි!
හැබැයි සැමියාට කලින් බිරිඳ මිය යන්නේ ඉතා කලාතුරකින් නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-78300704745134539052016-05-22T10:28:25.074+04:002016-05-22T10:28:25.074+04:00මහරගම දොඩන්තිස්ස ස්ථවිර - The pioneer blog-evangel...මහරගම දොඩන්තිස්ස ස්ථවිර - The pioneer blog-evangelist Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-71186476106304987522016-05-22T10:19:09.985+04:002016-05-22T10:19:09.985+04:00ඔන්න ඕකයි තත්වය. දැන් අපිත් බාගයක් දුර ඇවිල්ලා ඉවර...ඔන්න ඕකයි තත්වය. දැන් අපිත් බාගයක් දුර ඇවිල්ලා ඉවරයි. හදිසි ආපදා තත්වයක් ආවේ නැත්තම් තව වෙසක් කූඩු තිහක් හදද්දි සේරම කෙරුවාල් නවත්තලා යන්ඩ ලෑස්ති වෙන්න ඕනේ....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-69304417363216779992016-05-22T10:14:27.839+04:002016-05-22T10:14:27.839+04:00මොකද බං සාදු කියන්නෙ. කොහොමද අපේ තිස්සයියා සොරි හා...මොකද බං සාදු කියන්නෙ. කොහොමද අපේ තිස්සයියා සොරි හාමුදුරුවො සිවුර කරේ තියාගෙන තාප්ප උඩිං සෘද්දියෙන් වඩිනකොට.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-38378656486325566372016-05-22T10:11:15.341+04:002016-05-22T10:11:15.341+04:00අනේ සාදු!අනේ සාදු!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.com