tag:blogger.com,1999:blog-6686961339369224565.post4496606752237824083..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: අඹරේ අද නැත පුන්සඳ....තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-6686961339369224565.post-85072944670585079732010-06-08T13:25:39.986+04:002010-06-08T13:25:39.986+04:00@චතුර + Ano : බොහොම පිං කල්පනාවට..
@Sri :මොන පිස්...@චතුර + Ano : බොහොම පිං කල්පනාවට..

@Sri :මොන පිස්සුද නංගියේ... ගල් පොල් හිතුවෙවත් නැත.....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-2604940609974572022010-06-08T12:17:04.458+04:002010-06-08T12:17:04.458+04:00හ්ම්......තිස්ස අය්යා ආව කියලා ඔන්න චතුෂලාට මාර හැ...හ්ම්......තිස්ස අය්යා ආව කියලා ඔන්න චතුෂලාට මාර හැපී....ඔයාත් එයාලට ගල් පොල්ගෙනත් දෙනවා නේද තිස්සයියා....srihttp://srisenadheera.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-20430379292092026232010-06-04T13:59:28.021+04:002010-06-04T13:59:28.021+04:00පළමුව රසවත් සිංදුව ලබා දුන්නට ස්තුතියි. රසවත් නිවා...පළමුව රසවත් සිංදුව ලබා දුන්නට ස්තුතියි. රසවත් නිවාඩුවක් ගෙවන්න ලැබෙන්න කියලා පතනවා.....චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-13745835568441179082010-06-03T18:16:21.308+04:002010-06-03T18:16:21.308+04:00This is specially for you.. Tissa.
"Rukathth...This is specially for you.. Tissa.

"Rukaththana Mala Mudune.."

http://www.youtube.com/watch?v=2B-HDEBHoBg&feature=related

Hv fun!
Enjoy your vacation!

මම,

"මෙ මොහොත"
"The Present Moment"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-84594337552546684222010-06-03T11:22:53.159+04:002010-06-03T11:22:53.159+04:00@Pali: බොහොම ස්තූතියි මචෝ...
@දුකා: ලැබුනා සේරෝම ම...@Pali: බොහොම ස්තූතියි මචෝ...
@දුකා: ලැබුනා සේරෝම මචෝ... පොඩියක් ඉතින් clearing up... කෝල් එක ලැබෙන වෙලාවේ ෆෝන් එක තිබුනු තැන නෙමෙයි හිටියේ.... සුභපැතුමට ස්තූතියි.....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-1911649083954341342010-06-03T11:12:59.712+04:002010-06-03T11:12:59.712+04:00මම දැන් අවුරුදු කීයක් තිස්සේ පිටරටද . . . කී පාරක්...මම දැන් අවුරුදු කීයක් තිස්සේ පිටරටද . . . කී පාරක් නම් එනවා යනවාද . . ඒත් අදටත් යන්න දවස් ෆික්ස් කලාම කරපු දවසේ ඉඳන් නින්ද යන්නේ නෑ . . යන කලින් දවසේ නම් කොහොමටවත් නින්ද යන්නේ නෑ . . .

කස්ටියම එක්ක මෙහේ ඉන්න මට එහෙම නම් තනියෙම හිටපු උඹට කොහොම වෙන්න ඇද්ද . . මට හිතා ගනන් පුලුවන් . .

අහ් අද උදේ කතා කරන්න ට්රයි කලා උඹ බිසී වගේ තේරුනු නිසා එස්. එම්. එස් එකක් එවලා සුභ පැතුවා. ලැබෙනන් ඇතිනේ . . .

එහෙනම් සුභ ගමන් කිව්ව හොඳේ . . . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-24939655958867451672010-06-03T09:05:34.222+04:002010-06-03T09:05:34.222+04:00Have fun and enjoy your vacation buddy.Have fun and enjoy your vacation buddy.Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-34517981157283587752010-06-03T07:47:24.156+04:002010-06-03T07:47:24.156+04:00අය්යෝ සිරිබිරිස් අය්යේ මට හොඳටම හිනා Ammo කතාවට.....අය්යෝ සිරිබිරිස් අය්යේ මට හොඳටම හිනා Ammo කතාවට...
Going to miss you guys for few days...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-49562813940197880462010-06-03T03:37:25.991+04:002010-06-03T03:37:25.991+04:00සුභ ගමන් මචෝ....රැට්ටවත් මුණ ගැහිලා අපෙ අර වැඩේට ...සුභ ගමන් මචෝ....රැට්ටවත් මුණ ගැහිලා අපෙ අර වැඩේට මොකද වෙන්නෙ කියලත් බලපං.Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-54129268463518839252010-06-03T02:34:14.235+04:002010-06-03T02:34:14.235+04:00ඕං, ඕං, මටත් තද වෙනවා මේ මාතලං ගොයියා අහන ඕන්නැති ...ඕං, ඕං, මටත් තද වෙනවා මේ මාතලං ගොයියා අහන ඕන්නැති පුරස්න වලට.මොකද කියන්නෙ ලොක්කා, දෙන්නද රිටන් එක?
අපි මෙහෙම කියමු "දෙවේලේ දකින කුකුලාගේ කරමලය සුදය"

එක නොවෙයි පොඩි pre-check එකක් දාමුද?

Vacation mood – checked
මාරයාට බෝතලේ-checked
All systems ready to go – checked
Ammo- loaded

FIRE!Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-46338096980732571152010-06-02T13:06:54.491+04:002010-06-02T13:06:54.491+04:00කීවෙනි හනීමූන් එකද....? හොහ් ..... හොහ්....කීවෙනි හනීමූන් එකද....? හොහ් ..... හොහ්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-10368724044403115112010-06-02T08:26:36.139+04:002010-06-02T08:26:36.139+04:00මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි...
කර්ණාටකයේ වුනු දේ...මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි...
කර්ණාටකයේ වුනු දේ මතකයි...?
ගෙට ගොඩ වෙනකල් හැම අස්තීරයි...
කොයි වෙලේ එයි මරු නොම දැනගන්නයි...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-5741828820130779112010-06-02T08:16:02.172+04:002010-06-02T08:16:02.172+04:00ආව් ආව්......
මල් හිනාව පාට පාට
පෙම් කතාව කිව කී...ආව් ආව්......

මල් හිනාව පාට පාට
පෙම් කතාව කිව කීව
මේ කතාව කාගේ කීව
තිස්ස අයිය කීව කීව

දවසට පැය 24යි
අතේ ඇගිලි 14යි
ගණින්න බැරි තප්පරයයි
අයියට දැන් කලබලයයි

අහස් යානේ ආසනයයි
දැන්ම ඉදන් වාඩි වෙලයි
බොසාව දැන් වහ කදුරුයි
කකුලක් දැන් මහරගමයි

UAE ආව අයිය
හිත සිරිලක තිව අයිය
තව දින කීයෙයිද අයිය
පරිස්සමින් එන්න අයිය

තෙරුවන් සරණයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-6917665234461142402010-06-02T05:32:56.246+04:002010-06-02T05:32:56.246+04:00@දිල්: අනේ මන්දා... කාගේ හරි ඔලුවෙවත් වැදිලා තුවාල...@දිල්: අනේ මන්දා... කාගේ හරි ඔලුවෙවත් වැදිලා තුවාල වුනොත්... ගෙදර ගෙනැල්ලම විසි කරමු නේ...?

@Ansh නංගී, නිශාචරයා, Siribiris අයියා: දන්නවද මේ සුභ පැතුම් මට කොච්චර වටිනවද කියලා...? අර ගමේ යනකල් බෝඩිමේ යාලුවෝ පාරට ඇවිත් කඩුල්ල ලඟ බලං ඉන්නවා වගේ... බොහොම පින් මා ගැන හිතනවට.... මට මේ හිතවත් කම් රටක්, ලෝකයක් වටිනවා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-16828819132230989052010-06-02T02:59:06.569+04:002010-06-02T02:59:06.569+04:00සුබ ගමන්සුබ ගමන්Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-29617438457726349922010-06-02T02:04:45.704+04:002010-06-02T02:04:45.704+04:00සුභ ගමන්... පරිස්සමින් ගිහින් එන්න...සුභ ගමන්... පරිස්සමින් ගිහින් එන්න...Anonymoushttps://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-37318754391748524142010-06-02T01:09:59.606+04:002010-06-02T01:09:59.606+04:00අප්පේ, පරිස්සමින් ලංකාවට සැපත් වෙන්නය කියලා කියනවා...අප්පේ, පරිස්සමින් ලංකාවට සැපත් වෙන්නය කියලා කියනවා එහෙනම්.
:)Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-65488920035350078822010-06-01T21:49:11.018+04:002010-06-01T21:49:11.018+04:00තිස්ස අයියේ...මතක ඇතිව අර " බෝතලේ " එන ග...තිස්ස අයියේ...මතක ඇතිව අර " බෝතලේ " එන ගමන්ම ජනේලයෙන් එලියට විසික් කරන්න.....ඕව් උස්සන් එන්න එපා..බර වැඩිවෙනවනෙ ;pදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-16433186769616823042010-06-01T21:05:58.326+04:002010-06-01T21:05:58.326+04:00@ඉන්දික: පුදුම වැඩක් ඉන්දික... මම අදම ඔබේ නිවහනටත්...@ඉන්දික: පුදුම වැඩක් ඉන්දික... මම අදම ඔබේ නිවහනටත් ගොඩ වැදුනා... අපූරු තැනක් එතැන... යන එක එපා වෙනවා එන එක මතක් වෙනකොට....

@මාරයා: අනේ බුදු මල්ලියේ ඇයි එහෙම කියන්නේ... ගිය ඉරිදා තමා අනුමැතිය හරියටම ලැබුනේ.... ඒ කලමනා නං හරි... තැනයි වෙලාවයි තමා.... සටහන් කොරගන්ට තියෙන්නේ...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-56794468108068642562010-06-01T20:45:22.027+04:002010-06-01T20:45:22.027+04:00අයියෝ කියලා වැඩක් නැහැ දිල් :-)))
ඔය පැය බර ගාන ඉක...අයියෝ කියලා වැඩක් නැහැ දිල් :-)))
ඔය පැය බර ගාන ඉක්මනට ගෙවිලා යාවි..තිස්ස අයියේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-87125581991682736292010-06-01T20:23:36.019+04:002010-06-01T20:23:36.019+04:00අම්මෙ ඇති යන්තං..
අයියේ උඹට මෙ අපිට එහෙම කියන්න අම...අම්මෙ ඇති යන්තං..
අයියේ උඹට මෙ අපිට එහෙම කියන්න අමතකයි නේද..?

ඒකෙන් මෙකෙන් කමක් නෑ අර බෝතලේ පරිස්සම් ඇති තැනක පැක් කර ගන්ට ඔන හරිය..?මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-53249509273272460552010-06-01T20:19:35.914+04:002010-06-01T20:19:35.914+04:00කාලය දිගම ගුවන්තොටුපොල ඇතුලෙදියි, කොලඹට යනතුරුයි ත...කාලය දිගම ගුවන්තොටුපොල ඇතුලෙදියි, කොලඹට යනතුරුයි තමා. ඊට පස්සෙ ඉතින් මිහිරි සිහිනෙකින් අවදි වෙලා නිදි ගැට කඩ කඩ ආපහු එන්න තමයි තීනෙ. ප්රිස්සමින් ගිහින් එන්න. සුභ ගමන්!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-7516501592346825842010-06-01T19:35:31.108+04:002010-06-01T19:35:31.108+04:00@දිල්: යන්නේ නැතෝ.... මේ පැත්තේ ඔක්කෝම නතරවෙලෝ......@දිල්: යන්නේ නැතෝ.... මේ පැත්තේ ඔක්කෝම නතරවෙලෝ...!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-23792024866182995952010-06-01T19:33:59.131+04:002010-06-01T19:33:59.131+04:00ඔය පැය ටිකත් ඉක්මනින් ගෙවිල යාවී නේද නිමන්ති අක්කා...ඔය පැය ටිකත් ඉක්මනින් ගෙවිල යාවී නේද නිමන්ති අක්කා... ආව් ...ආව්...තිස්ස අයියගෙ සතුට බලන්නකෝ..........දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-32115836512950979302010-06-01T19:25:36.587+04:002010-06-01T19:25:36.587+04:00@නිමන්ති: හපෝයි ... තව පැය බර ගානක් තියනවා....!!!!...@නිමන්ති: හපෝයි ... තව පැය බර ගානක් තියනවා....!!!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com