tag:blogger.com,1999:blog-6686961339369224565.post4329669287040915613..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: රත්තරනින් රන් මාල නොබැන්දට...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger84125tag:blogger.com,1999:blog-6686961339369224565.post-9769114339372375242012-08-18T18:50:12.952+04:002012-08-18T18:50:12.952+04:00තිස්ස අයියා මම ආස සිංදුවක් මේ.මම ගත්තා
තිස්ස අයියා මම ආස සිංදුවක් මේ.මම ගත්තා
නුවන් තිලංගhttps://www.blogger.com/profile/14844323583519642770noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-7510085073604365762010-04-30T08:56:33.320+04:002010-04-30T08:56:33.320+04:00@nethu:
තිස්ස සොයුරාට මෙදිනවල වැඩ අධිකයි වගේ...
ඔ...@nethu:
තිස්ස සොයුරාට මෙදිනවල වැඩ අධිකයි වගේ...

ඔබ ඉල්ලූ ගිතය "මිදි අඹුලයි කියලා " මා upload කලා, මෙතැනින් download කරගන්න පුලුවනි:

http://www.mediafire.com/?n3dvigwymuhගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-90658931345879401382010-04-24T07:48:09.118+04:002010-04-24T07:48:09.118+04:00ඉදිරිපත් කිරීම අනර්ඝයි. දැන් දැන් කියවා ගන්නත් වෙ...ඉදිරිපත් කිරීම අනර්ඝයි. දැන් දැන් කියවා ගන්නත් වෙලා මදි වෙන තරම් කොමෙන්ටු. සාර්ථකත්වයට සුබ පැතුම්! පුළුවන්නම් 'මිදි ඇඹුලයි කියලා' හොයල දෙනවාද?nethuhttps://www.blogger.com/profile/04435138041554003071noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-45823688876130807302010-04-23T13:44:45.875+04:002010-04-23T13:44:45.875+04:00හපොයි දෙයියනේ!!!
මරු පූර්විකාවයි-මරු සින්දුවයි කිය...හපොයි දෙයියනේ!!!
මරු පූර්විකාවයි-මරු සින්දුවයි කියල කමෙන්ට් 1 දාන්න හිතං පරණ කමෙන්ට්ස් ටික කියෙව්වා.
අලි ගිනි විජ්ජුම්බරයක්නෙ වෙලා තියෙන්නෙ ඊයෙ රෑ.
කෙහෙවලු පටලවගෙන, තව ඩිංගෙන් හට්ටි මුට්ටිත් පියාඹන්න ඉඩ තිබුණා.....
දැං ඉතින් මොන කමෙන්ට්ද? මේං මං කට පියා ගත්ත.freedomhttps://www.blogger.com/profile/11215807524915520255noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-75405059697641035652010-04-23T10:00:53.018+04:002010-04-23T10:00:53.018+04:00@සුලා / Pali / Buratheno: බඩ පැලෙන්න කාලා කාලා නිද...@සුලා / Pali / Buratheno: බඩ පැලෙන්න කාලා කාලා නිදාගෙන, මාව තනිකරලා, දැන් එනවා උපදෙස් දෙන්න... අර Raven කොලූ ඉතරයි තනියට හිටියේ....

@Buratheno: එහෙමනම් නිවී සැනහිල්ලේ හින්දි සිංදු ටික බලමු නේද...?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-36616745081270075252010-04-23T04:34:12.295+04:002010-04-23T04:34:12.295+04:00@තිස්ස අයියා.. එසේය එසේය 19දා මධ්‍යම රාත්‍රියට වින...@තිස්ස අයියා.. එසේය එසේය 19දා මධ්‍යම රාත්‍රියට විනාඩි 15ක් තියෙද්දි project එක upload කලෙමි.. අර server එකේ තිබුන සිංදු ටික ඉවත් කලෙමි. නව සිංදු ටිකක් upload කල හැකිය. මේ දවස්වල මම full free ය.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-64924364553611230672010-04-23T04:25:17.679+04:002010-04-23T04:25:17.679+04:00අම්මට උඩු අද හවස 6.00ට බලද්දි comments 32යි, රෑ 12...අම්මට උඩු අද හවස 6.00ට බලද්දි comments 32යි, රෑ 12.00ට බලද්දි comments 78යි.. තිස්ස අයියන්ඩිය බිය නොවන්න සංධාන ගතවන සැටි මම පෙන්වමි.. :)

ඔය කාන්තා පක්ෂය අතරින් වයසින් වැඩිම කෙනා ඉස්සෙල්ලාම කතාකරන්න බලන්න.. එන්න අපිත් එක්ක වාදෙකට.. හැබැයි නමත් එක්ක වයසත් සටහන් කරන්න ඕන.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-52611122815851550532010-04-23T03:50:15.755+04:002010-04-23T03:50:15.755+04:00ඇති ඔයිං ගියා....මම හිතුවෙ සංධානයක් ගහලා පෙටිකෝට් ...ඇති ඔයිං ගියා....මම හිතුවෙ සංධානයක් ගහලා පෙටිකෝට් ගවර්න්මන්ට් එකක්වත් පිහිටුවයිද කියලා. හප්පේ එහෙම වුනානම් ඉතිං ලෝක විනාශෙ තමයි.Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-80680457461002360172010-04-23T03:24:42.852+04:002010-04-23T03:24:42.852+04:00සුලා,
අපි නම් දඩිබිඩියේ කඩා වැදී වාද කළේ නෑ..
යෝග...සුලා,

අපි නම් දඩිබිඩියේ කඩා වැදී වාද කළේ නෑ..
යෝගි කියන විදියට ලොකු අය්ය ඊයෙ රෑ රට ඉඳි බීමක් බීල මගේ ගෙදරට ම ඇවිත් අනිත් සොයුරන් සියල්ලන්ට ම බනින්න ගත්ත නිසා..එයාල වෙනුවෙන් කතා කරා විතරයි..
(ඒ අතරෙ ඉතින් ගෙනත් දෙන්නම් කිව්ව ටොපි චොකලට් බෝනික්කන්ට අමතර ව ටෙඩිබෙයාවො දෙන්නෙක් මටයි විශ්මි නංගිටයි දිනාගත්ත... මදිද ඉතින්..? නිදි මැරුවට)චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-71741780795530294302010-04-22T23:53:49.023+04:002010-04-22T23:53:49.023+04:00Wath කියයි ලියන්නට කතාවක්...
මලයා Raven අද ඇවිදින්...Wath කියයි ලියන්නට කතාවක්...
මලයා Raven අද ඇවිදින් වතාවක්..
විශ්මි අල්ලයි හොඳ අඩව්වක්...
නෑ කැව්වේ උඹලට මo ඉනාවක්..

දඩිබිඩියේ අද ඇවිදින් චේ...ජ....නා...
ලොකු අයියත් එක්ක හරි හරියට වාද වෙනා...
Comments දැකල අද නම් මට හරිම හිනා..
ලෙන්ගතු හිත් අතර මටනම් ඉඩ ඕනා..

මේ...

සුලා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-10521097629008914162010-04-22T20:00:31.342+04:002010-04-22T20:00:31.342+04:00අදට සමුගමි. නැවත දිනක යළි එමි.
සතුට ඉහවහා ගොස් බ්ල...අදට සමුගමි. නැවත දිනක යළි එමි.
සතුට ඉහවහා ගොස් බ්ලොග් පිටුව හැඩි කලා නම් සමාවන සේකවා.
හැමෝටම සුබ රාත්‍රියක්.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-2574683689482400562010-04-22T19:56:19.174+04:002010-04-22T19:56:19.174+04:00සුබ රාත්‍රියක් අක්කලා සහ අයියලාට....... :) අපි ගෙව...සුබ රාත්‍රියක් අක්කලා සහ අයියලාට....... :) අපි ගෙවල් වල හිටියට මේ අය රාජකාරියට යන්නත් එපැයි.......

තිස්ස අයියේ.... මතකයිනේ පොරොන්දු....... ;Dවිශ්මිhttps://www.blogger.com/profile/16158419004662752793noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-29949326164202887142010-04-22T19:53:37.986+04:002010-04-22T19:53:37.986+04:00සොඳුරුම සෙනෙහස් බැඳුම් මැදින්
ගලාගියත් අඬදබර කමෙන්...සොඳුරුම සෙනෙහස් බැඳුම් මැදින්
ගලාගියත් අඬදබර කමෙන්ට්
හදවත බැඳුමන් සවිමත් කෙරුවා
දෝර ගලන් යන සතුට අරන්

දවස නිමාවී ඊලඟ දවසත්
හිරු නැගෙනා රට වෙතට ඇවිත්
නිදි දෙව් දූ තුරුලේ සැනහෙන්නෙමි
ඔබටත් සොඳුරුම රාත්රියක්චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-88125724459702102142010-04-22T19:52:54.519+04:002010-04-22T19:52:54.519+04:00This comment has been removed by the author.චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-42803130965451018802010-04-22T19:52:10.342+04:002010-04-22T19:52:10.342+04:00ඇති අනේ ඇති හොඳටෝම... මම කාලේකින් ගොඩක් හිනා වුනා ...ඇති අනේ ඇති හොඳටෝම... මම කාලේකින් ගොඩක් හිනා වුනා ඔක්කෝටම බොහෝම පිං...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-20499566344366720122010-04-22T19:49:12.338+04:002010-04-22T19:49:12.338+04:00@රවෙන්: පීස්සු යකෝ හිනාවෙලා බඩ කොරවෙලා... හූ....@රවෙන්: පීස්සු යකෝ හිනාවෙලා බඩ කොරවෙලා... හූ....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-30563304283642712010-04-22T19:48:30.911+04:002010-04-22T19:48:30.911+04:00ඔයා මගේ පැත්තෙනෙ අනේ........ඔයා මගේ පැත්තෙනෙ අනේ........විශ්මිhttps://www.blogger.com/profile/16158419004662752793noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-49628707321095008102010-04-22T19:47:59.403+04:002010-04-22T19:47:59.403+04:00දැන් අපේ උන් කවුද? උන්ගේ කට්ටිය කවුද? මම කොයි පැත්...දැන් අපේ උන් කවුද? උන්ගේ කට්ටිය කවුද? මම කොයි පැත්තෙද?Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-51044556889523026542010-04-22T19:45:09.536+04:002010-04-22T19:45:09.536+04:00@වත් :අන්න ගෑනු... අනේ අම්මපා මං බැඳලා හිටියේ නැහ්...@වත් :අන්න ගෑනු... අනේ අම්මපා මං බැඳලා හිටියේ නැහ්නම්....

දිගටම එහෙමම ඉන්නවා..තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-40231273176458925022010-04-22T19:44:02.809+04:002010-04-22T19:44:02.809+04:00චේජනා අක්කේ ඒ කතාවනම් ඇත්ත... ඉල්ලීම් දිනා ගත්තොත්...චේජනා අක්කේ ඒ කතාවනම් ඇත්ත... ඉල්ලීම් දිනා ගත්තොත් නිදී මැරුවට පාඩු නෑවිශ්මිhttps://www.blogger.com/profile/16158419004662752793noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-28587220540589431482010-04-22T19:43:18.532+04:002010-04-22T19:43:18.532+04:00ඉන්පසු සියල්ලෝ සතුටින් විසිර ගියහ....ඉන්පසු සියල්ලෝ සතුටින් විසිර ගියහ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-4542833412618708292010-04-22T19:41:33.170+04:002010-04-22T19:41:33.170+04:00රවීන් බයයි නෝනා හට එය සැබැවි
අයියේ උඹත් එය දැන ගත්...රවීන් බයයි නෝනා හට එය සැබැවි
අයියේ උඹත් එය දැන ගත්තොත් යෙහෙකි
බය වෙන්නෙපා මම ගෙල දංගෙඩියට පුදමි
අයියා තනිව නැත මම ඔබහට පිහිට වෙමි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-87148246241409471142010-04-22T19:37:14.755+04:002010-04-22T19:37:14.755+04:00කවුදෝ කවුදෝ මා සෙවුවේ
මා නම් නැත ඕවට ආවෙ
නොකරට හුර...කවුදෝ කවුදෝ මා සෙවුවේ
මා නම් නැත ඕවට ආවෙ
නොකරට හුරු නැති සංධානේ
සුපුරුදු පක්ෂෙ හොඳා

අයියා කවුද වලි දාගත්තේ මොකද
ගැහැණුන් සැරය එය දැන ගත්තේ නැතිද
මා නම් ඉතින් වලියට බර නැහැ නිතර
අයියම බේර ගත්තොත් මොඳ වෙයි ඈඟටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-434877782865233402010-04-22T19:36:17.475+04:002010-04-22T19:36:17.475+04:00හපොයි. පොරොන්දු ගොඩයි. සලකා බලන්න වෙනවා. ජපානෙත් ම...හපොයි. පොරොන්දු ගොඩයි. සලකා බලන්න වෙනවා. ජපානෙත් මම කැමති රටක්. තිස්ස අයියේ බෝතලයක්වත් කුරියර් කරපන් මගේ හිත වෙනස් වේගෙනද මන්ද යන්නෙ.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-72823608376268472012010-04-22T19:34:41.395+04:002010-04-22T19:34:41.395+04:00superb නංගා, ලස්සන ටෙඩිබෙයාවො දෙන්නෙක් දිනා ගත්තොත...superb නංගා, ලස්සන ටෙඩිබෙයාවො දෙන්නෙක් දිනා ගත්තොත් නම් ඉතින් ...නිදිමරන එකේ පල ප්‍රයෝජනයක් වත් තියෙනව..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.com