tag:blogger.com,1999:blog-6686961339369224565.post4321533050147397274..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: මල්ලී - පුබුදූ!!තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-6686961339369224565.post-88366024554586054182014-11-03T22:25:28.551+04:002014-11-03T22:25:28.551+04:00හරි සතුටුයි වසන්ත....යමක් පාඨකයින්ට ඉතුරුකරන්න.හරි සතුටුයි වසන්ත....යමක් පාඨකයින්ට ඉතුරුකරන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-24234866974354407852014-11-03T21:47:03.683+04:002014-11-03T21:47:03.683+04:00ඔබට බොහොම පින් වසන්ත මහත්මයා
අන්තර්ජාලය දියුණු මෙක...ඔබට බොහොම පින් වසන්ත මහත්මයා
අන්තර්ජාලය දියුණු මෙකල ඒ වාගේ වැඩක් කිරීම ඉන්තේරුවෙන්ම සද්ක්‍රියාවකි
තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-1269109116508710692014-11-03T20:31:23.079+04:002014-11-03T20:31:23.079+04:00මම වසන්ත. ගුණවර්ධන මහත්තයාගේ බාල පුතා. අනේ මට බනින...මම වසන්ත. ගුණවර්ධන මහත්තයාගේ බාල පුතා. අනේ මට බනින්න නං එපා එතුමගේ විස්ථර http://www.dayanandagunawardena.org/ එකට දාලා නැහැ කියලා. මම තාත්තාගේ නිර්මාණ වල විස්තර ඔක්කොම ස්කෑන් කරලා වෙබ් එකට දාන්න සූදානම් කරනවා www.naribena.com තවත් එකක්. රාජකාරි වැඩ නිසා ඒක පසු වෙනවා සමාවෙන්න. මධුර ජවනිකා පොත නැවත විසිඳුනු මුදුණය කලා. මේ දවස් වල එතන ප්‍රදර්ශනයක් තියෙනවා. ආනන්ද ජවනිකා පොත ඕනැනම් මට ඇමතුමක් දෙන්න නැත්නම් web contact us එකට ඊ මේල් එකක් දාන්න.

අන්තිම කොමෙන්ටුව දැක්කාම තාත්තා ආනන්ද ජවනිකා නාට්‍යෙය් “වැල කෑ පබිලගේ“ ජවනිකාවට ලියපු දෙබස් ටික මතක් උනා. “ගොඩයෙක් හඳුනා ගන්න හැටි“. සුන්දරයි. :)Wasantha Gunawardenahttps://www.blogger.com/profile/05952289553168299177noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-4408417897878949632014-10-19T08:16:29.427+04:002014-10-19T08:16:29.427+04:00C C I R කියා පටන් ගත් ඔබේ උපහාසය හොඳ හැටි විඳගත්තෙ...C C I R කියා පටන් ගත් ඔබේ උපහාසය හොඳ හැටි විඳගත්තෙමි! යසයි :-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-26857555482858034992014-10-19T08:14:57.218+04:002014-10-19T08:14:57.218+04:00මමත් උඩින් පල්ලෙන් රස විඳින කෙනෙක්ම තමයි ලොකූ
හෙමි...මමත් උඩින් පල්ලෙන් රස විඳින කෙනෙක්ම තමයි ලොකූ
හෙමින් හෙමින් ඒ හැව ඇරලා ටිකක් වෙනස් විදිහේ වින්දනයක් ලබාගන්න මමම දරපු උත්සාහයක් තමා මේ මුලු බ්ලොග් එක පුරාම තියෙන්නේ
මුලින්ම මේක දුකක්ය කියල තේරුම් ගන්න කියලනේ කියල තියෙන්නේ නේද?
එතන ඉන්නව කියන්නේ මාර්ගයට වැටිල කියලනේ නේද?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-62701261480175886652014-10-19T08:11:57.615+04:002014-10-19T08:11:57.615+04:00ස්තූතියි සමන්මලී!ස්තූතියි සමන්මලී!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-22525627100198793682014-10-19T08:11:15.729+04:002014-10-19T08:11:15.729+04:00මේ නම් ලැයිස්තුව ඉස්සරහට දික්කරන ක්‍රමයක් පෑදෙන්නේ...මේ නම් ලැයිස්තුව ඉස්සරහට දික්කරන ක්‍රමයක් පෑදෙන්නේ නැති එකයි දුක සමන්මලී
නාට්‍ය කියන්නේ උද්ඝෝෂණ, ඇනුම්පද, උපහාස, ප්‍රහසන වලින් විතරක් පිරිල දැන්
යම් ගවේෂණාත්මක නාට්‍ය තැනෙන්නෙම නෑ
අශෝක හඳගම මේ මාවතේ හිටිය - දැන් ඒ හඳගමත් නෑ
ජයන්ත චන්ද්‍රසිරිත් නෑතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-8550487559504849392014-10-15T09:48:54.263+04:002014-10-15T09:48:54.263+04:00මිනිස්සුන්ට පොත් කියවීමට පුරුදු කරන්නට හැකි හොඳම ත...මිනිස්සුන්ට පොත් කියවීමට පුරුදු කරන්නට හැකි හොඳම තැනක් වන පුස්තකාල වලින් මිනිස්සු ඈත් වී ඇතැයි මම සිතමි.ලංකාවේ පුස්තකාලයකට සාමාජිකයෙකු ලෙස බැදෙන්නට ඇති දැඩි අපහසුව ගැන මම ලියූ කමෙන්ටුවකට පිලිතුරක් ලෙස කෙනෙකු කිව්වේ පිට රටකට වීසා ලබා ගන්නා එකත් ඊට වඩා පහසු බවයි..ඒ කතාව සීයට පන්සීයකින් ඇත්තය.ඉතිං සිංහල හිතනවාට වඩා වේගයකින් ලොවෙන් තුරන් වී යනු ඇත. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-26608108157227626902014-10-15T00:35:47.197+04:002014-10-15T00:35:47.197+04:00මේ ආත්මයෙම නිවන් දකින්න ඔනා (හබයි බොහොවක් කල් මේ බ...මේ ආත්මයෙම නිවන් දකින්න ඔනා (හබයි බොහොවක් කල් මේ බ්ලොග් එක කරල) ldealwisnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-51671027535664146262014-10-14T15:31:29.616+04:002014-10-14T15:31:29.616+04:00සී සී අයියා කැතයි වැඩේ, හරි නැහැ හොඳේ,
සාමාන්‍යයෙ...සී සී අයියා කැතයි වැඩේ, හරි නැහැ හොඳේ,

සාමාන්‍යයෙන් ලකේට අඳින පළඳින ඔයා, දයානන්ද ගුණවර්ධනයන්ගේ පොත් හොයන්න යන්න විතරක් කබ්සිකබ්ල් කලිසමක් ඇඳගෙන යනවා කියලා එතුමා උන්න කාලෙක එතුමා දැන ගත්තා නං එහෙම කණගාටුවක් නොදැනී තියෙයි කියලා කාට ද සහතික වන්න පුළුවන්?

ඇරත් ඔයාලා වගේ සාහිත්‍යයට ලැදි උදවිය ජැන්ඩි පහට ඇඳලා කරලා,
ඔය කොළඹ තියෙන ප්‍රසිද්ධ පොත් සාප්පු ඔලට ගිහින් සතියකට සැරයක් දෙසැරයක් අහලා කරලා හෙව්වා බැලුවා නං මේ සඳහන් කරලා තියෙන පොත් ගැන,

ආන්න එතකොට මාකේස්ලා කොයියෝලා ස්වතන්ත්‍ර ලිවීම පැත්තකින් තියලා දයානන්ද ගුණවර්ධනයන්ගේ පොත් සිය බසට පරිවර්තනය කිරීමේ මහඟු කාර්යයට අත පොවන හැටි දැක ගැනීමේ භාග්‍යය අපට උදා වන්න තිබුණා. දැන් එතකොට කවුද වැරදි? :DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-80001783234434640762014-10-14T12:12:19.750+04:002014-10-14T12:12:19.750+04:00මල්ලී පුබුදු ගීතය අහල පුරුදු බවක් මතක නැහැ.
ඒ උනාට...මල්ලී පුබුදු ගීතය අහල පුරුදු බවක් මතක නැහැ.
ඒ උනාට සෑහෙන හුරු පුරුදු ගතියක් හිතට දැනුණා, මේ ලියල තියෙන කරුණු ඔක්කොම ආපහු මුල ඉඳල බලල තව දුරටත් තේරුම් ගන්න ඕනේ.

"මමත් හැම තිස්සෙම වගේ ගන්නේ පරිවර්ථන, එහෙම වෙන්න හේතුව පරණ සිංහල පොත් වලට අමතරව ලාභ ආදර කතා ඇරෙන්න හොඳ අලුත් පොත් අඩුයි කියන මානසිකත්වයෙන් මම ඉන්න නිසා වෙන්න ඕනේ."
හැබැයි ස්වයංජාත, භවතුරු යට, සෙන්කොට්ටන්, දුම්බර නිළමේ සහ සීරුමාරුව වැනි රසයක් තියෙන අලුත් කතා පොත් මම අත අරින්නෙත් නැහැ. ඒ පොත් මම ගත්තා, සහ රස වින්දා.
නමුත් හැමදාම වැඩිපුර ගැනෙන්නේ පරිවර්තන...

තිස්ස අයියාගේ පෝස්ට් එකේ අවසාන කොටස කියෙව්වම මුලින්ම දැනුනේ ලැජ්ජාව කියන හැඟීම. ඒකට හේතුව අපි උඩින් පල්ලෙන් රස විඳින්න හුරු වෙච්ච කොට්ඨාශයක් නේද කියල හිතිච්ච නිසා.

අපි කියවන පරිවර්තන පොත් වල මුල් පොත් අපේ පොත් වගේ නැතිවෙන එකක් නැහැ කියල මට හිතනවා.
ඒත් ෂුවර් නැහැ, ලෝකේ දැන් දුවන්නේ සල්ලි උඩනේ.
ඔව්වයේ වටිනාකමක් දැන් උන්ටත් තියෙනවද දන්නේ නැහැ

හැබැයි ඔය විදෙශියෝ කියන බහුතරයකට අපේ උන්ට තියෙන මොලේ අමාරුව නැහැ කියල මම හිතනවා. උන් උන්ගේ දේවල් අගයනවා.
නමුත් අපි පුරුදු වෙලා ඉන්නේ විදේශිකයෙක් ආවොත් ඌ කියන එකට එහෙයි කියාගෙන ඉන්න,
පුදුම කාලකන්ණි මානසිකත්වයක් තමයි අපිටත් තියෙන්නේ.

ජය හා සතුටලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-61965454151356595452014-10-13T19:46:14.721+04:002014-10-13T19:46:14.721+04:00Agree with you - Dayananda Gunawardena is a genius...Agree with you - Dayananda Gunawardena is a genius - That was an era when there were paintings painted on the stage . Dayananda Gunawardena, Sugathapala de Silva, Bandula Vithanage, Dharamasiri Bandaranayake are the leading painters. Alas, where are we now - one by one we lose them - no replacements. Where are we heading to. I feel hopeless when I think.
Anonymoushttps://www.blogger.com/profile/14454201527822717348noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-43049532087108562182014-10-13T18:41:02.596+04:002014-10-13T18:41:02.596+04:00දයානන්ද ගුණවර්ධනයන්ගේ නිර්මාණ සුවිශේෂය - මධුර ජවන...දයානන්ද ගුණවර්ධනයන්ගේ නිර්මාණ සුවිශේෂය - මධුර ජවනිකාත් - ආනන්ද ජවනිකාත් - බක් මහ දීගේත් මට හරියටම කියාගන්නට නොතේරෙණ එහෙත් මහත් අපූර්ව රස මවන ආනන්දනීය රැඟුම් ය. ඒවායෙහි ගැයුම් ද එසේමය. ඒවා රැඟුම් ගැයුම් සපිරි සිතුවම් සේය. මේවා මනසෙහි ඇඳි සිතුවම් බොඳව යා නොහැකි තරම් තිරය.Anonymoushttps://www.blogger.com/profile/14454201527822717348noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-28682314440478787902014-10-13T18:26:44.683+04:002014-10-13T18:26:44.683+04:00පළමුව මට මේ ගීය -"මල්ලී පුබුදූ" - මේ පෝස...පළමුව මට මේ ගීය -"මල්ලී පුබුදූ" - මේ පෝස්ටුවේ තිබුණු දැකීමෙන් ඇතිවූයේ ඉහවහා ගිය ප්‍රීතියකි - ඇත්තෙන්ම ඔබේ මේ බ්ලොග් එක හද ගී පොත ලෙස හැඳින්වීම කෙතරම් උචිත දැයි මට සිතෙන්නේ මෙවන් සිත් ගත් වෙන කෙසේ වත් අසන්නට බැරි ගී මෙහිදී අසන්නට ලැබීමය - අනෙක මේ ගී හා සබැඳි අපූරුවූ ලිවිල්ලය . ඔබට බොහෝම පින්. Anonymoushttps://www.blogger.com/profile/14454201527822717348noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-75007977343224260402014-10-13T14:29:02.575+04:002014-10-13T14:29:02.575+04:00බලමුකො මේ දේසපාලන මහත්වරු හින්ද අපට මේ හොඳ වචනත් න...බලමුකො මේ දේසපාලන මහත්වරු හින්ද අපට මේ හොඳ වචනත් නැතිව යන හැටි :-)

ඔය "එතුමා සුර පුර..." කියන එක මමත් දැම්ම මෙතනම ප්‍රතිචාරයක :-(

හොඳයි මේ අඩවියේ පිටුවක් තියනව "ඔබ කැමති ගී" කියල - එතැනට දමන්නම් "බක්මහ දීගේ සින්දු ටික"තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-43224527482442293922014-10-13T14:20:46.885+04:002014-10-13T14:20:46.885+04:00Many thanks Tissa
Please call me Lasantha (Obathu...Many thanks Tissa

Please call me Lasantha (Obathuma makes me feel like a politician!) I used to enjoy Bak Maha Deege, almost every weekend. A glass of red wine with Bak Maha Deege; I was in haven. Unfortunately all the websites that used to have the film have now taken it off, perhaps due to copy rights issues. Thankful if you could upload the original versions of Aadara Hangum and Malakin Malakata, ideally with the clip of the film. The way Dayananda Gunawardena weaves romance, excitement, probity, virtue and innocence into these songs is sheer genius. By the way, Silumina runs Prof Sunanda Mahendra’s autobiography, where Mr Gunawardena features a lot. Thinking about Dayananda Gunawardena reminds me of a line in the Neinage Suuduwa segment of Madhura Javanika – “එතුමා සුරපුර වෙඩියේ අපේ තියෙන අහේතුවට”.
ldealwisnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-58888992698954778562014-10-13T09:32:22.733+04:002014-10-13T09:32:22.733+04:00ඔබතුමාට බොහොම ස්තූතියි හරවත් ප්‍රතිචාරයකින් සංග්‍ර...ඔබතුමාට බොහොම ස්තූතියි හරවත් ප්‍රතිචාරයකින් සංග්‍රහ කරනවට අපට නිතරම
"මධුර ජවනිකා" රූපවාහිනියේ සුනිල් සරත් පෙරේරා යුගයේදී බලන්න ලැබුණා රූපවාහිණියෙන්ම
නාට්‍ය දෙකේම ඩී වී තැටි නැති එකනම් කණගාටුවට කරුණක් අප කාටත්
රූපවහිනියේනම් වී එච් එස් පටි ඇතිවා නිසැකයි
පොත් වල නම් මෙහෙමයි
1. හිංගල වංශය හෙවත් මධුර ජවනිකා - විසිදුනු ප්‍රකාශකයෝ - දැනට මුද්‍රණයේ හෝ පිටපත් නැත - විශ්ව විද්‍යාලීය පුස්තකාලයකින් පිටපතක් ලබාගතිමි
2. ආනන්ද ජවනිකා - සර්වෝදය විශ්ව ලේඛා - රාවතාවත්ත මොරටුව - තව පොත් දෙකක් ඉතිරිව තිබුණා මේ සැප්තැම්බර් වල එතැන පොත් සාප්පුවේ. මම ගත්තෙත් එතැනින්තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-21545202558839697022014-10-13T08:53:16.384+04:002014-10-13T08:53:16.384+04:00Dear Tissa
Excellent addition. To me Dayananda Gu...Dear Tissa

Excellent addition. To me Dayananda Gunawardena is a genius and Madhura Javanika is one of the greatest Sinhala dramas ever. Similarly Bak Maha Deege remains one of the best Sinhala films. Some information about him is available at http://www.dayanandagunawardena.org/ but not enough. Though some of the scenes of Madhura Javanika are available on YouTube “තෙන් තෙනෙන් තානා - තෙන් තෙනෙන් තානා” is not one of them. Try as much as I may, I could not find a DVD either. So this post is very valuable to me. By the way what are the titles of the two books by Dayananda Goonawardena?

ldealwisnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-61744194762345548362014-10-11T17:07:15.457+04:002014-10-11T17:07:15.457+04:00අනෙ අප්පේ ආයිබෝවංඩ වදින්ඩ ලියන්ඩ නෑ දස්කං
එව්වට පේ...අනෙ අප්පේ ආයිබෝවංඩ වදින්ඩ ලියන්ඩ නෑ දස්කං
එව්වට පේටන්ට් තියනා අය ඉන්නව
ගැටයක් නෑ - සොබසාවට යන කල හා විමංසාවක් ඉතරයි!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-13674574326536787702014-10-11T17:05:01.449+04:002014-10-11T17:05:01.449+04:00පරිකල්පන ඊ-වොලී පින්තූරයක් දාන ඉන්නෙ ඇයි කියා තේරේ...පරිකල්පන ඊ-වොලී පින්තූරයක් දාන ඉන්නෙ ඇයි කියා තේරේ :-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-65931169407433822272014-10-11T17:03:50.190+04:002014-10-11T17:03:50.190+04:00මටත් එතුමගෙ නිමැවුම් වල ලකයක් තියනව.
"එතුමා ...මටත් එතුමගෙ නිමැවුම් වල ලකයක් තියනව.

"එතුමා සුරපුර වැඩියනෙ - අපේ තියෙන අහේතුවට"තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-69270142639106210732014-10-11T17:01:14.329+04:002014-10-11T17:01:14.329+04:00මේක දැන් දවස් තුන හතරක් ආයි ආයි කියෝනව. තාම බැරි උ...මේක දැන් දවස් තුන හතරක් ආයි ආයි කියෝනව. තාම බැරි උනා කොතනින් පටන් අරන් කොතන්ට වෙනකල් වදිනවද කියල හරියටම හොයා ගන්න.

වෙනම ගැටපදයක් ලියල දෙන්න කියල ඉල්ලනව මේ ගැටේ ලිහා ගන්න.

"අකුරු කොටන ඔය දෑතට දෙවි රැකවරණයි"!!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-81348475739207311802014-10-11T05:26:39.371+04:002014-10-11T05:26:39.371+04:00පොත් සාප්පුවකට ගියාම මමත් ඉස්සරවෙලාම යන්නෙ පරිවර්ත...පොත් සාප්පුවකට ගියාම මමත් ඉස්සරවෙලාම යන්නෙ පරිවර්තන පොත් ගොඩ අවුස්සන්න. ඒ ඇයි දන්නවද? නියම සිංහල සාහිත්‍ය තියෙන්නෙ ‘මල් පොත්‘ තට්ටුවකට යට වෙලා නිසා. ඒ තට්ටුව හාරල වටින පොත් හොයා ගන්න අපේ දුවන ජීවිතත් එක්ක අපිට වෙලාවක් නෑ. වටින මැණික් අපිට හොයා ගන්න බැරි වෙන නිසාම පොළොවට පස් වෙලා යනව.පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-83934334739565826432014-10-11T02:09:46.123+04:002014-10-11T02:09:46.123+04:00මම නරි බෑණා නැරඹුවෙ කුඩා කාලෙදිමයි මම හිතන්නේ ඒ කා...මම නරි බෑණා නැරඹුවෙ කුඩා කාලෙදිමයි මම හිතන්නේ ඒ කාලේ ඉන්න ඇත්තේ එහි මුල්ම නළුවොයි. මට ඒකෙ සිංදු සිංහබාහු නාඩගමේ සිංදුවලට වඩා නැගලා ගියා. අදටත් එහෙමයි. දයානන්ද ගුණවර්ධනට මොකද උනේ?Anonymoushttps://www.blogger.com/profile/15681396274248230430noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-87490774075856990602014-10-10T23:30:19.515+04:002014-10-10T23:30:19.515+04:00මාකට් -> මා-කට්!!මාකට් -> මා-කට්!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com