tag:blogger.com,1999:blog-6686961339369224565.post3972277144398291113..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: ශ්රී පා වඳිමූ මුණිගේ...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-6686961339369224565.post-9977765347234997232023-10-10T12:33:10.681+04:002023-10-10T12:33:10.681+04:00👍👍👍👍Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-60903626450882124472011-10-20T15:48:16.344+04:002011-10-20T15:48:16.344+04:00පරක්කුවෙලා කොමෙන්ට් කලාට සමාවෙන්න ඕනි...හද ගී පොතේ...පරක්කුවෙලා කොමෙන්ට් කලාට සමාවෙන්න ඕනි...හද ගී පොතේ පෝස්ටු අහඹුලෙස කියවද්දි හිතට ආපු දේ කියලම යන්න ඕනි කියලා හිතුනා.
මමත් කවදාවත් වාරෙට සිරිපා කරුණා කරලා නෑ. හැමදාම චාරිකාව යන්න කලින් කැන්සොල් වෙනවා. නැත්නම් බාගයක් දුර නැගලා ආයෙ බහින්න වෙනවා. ඒත් සරසවි මිතුරන් එක්ක අවාරෙදි හරි කරුණා කරපු නිසා දුක නෑ...
මාත් ගුවනෙන් ගිය දවසක වලාකුළු මැදින් නැගුනු සමනොල සිරසේ ආශ්චර්යය රසවින්දා...
සින්දුව අහද්දි ආයෙත් හිතින් සිරිපා කරුණා කලා...Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-6410197852028667872011-01-21T07:13:42.886+04:002011-01-21T07:13:42.886+04:00@දුමී : අපේ භාෂාව ගැන හසල දැනුමක් වගේම ඒ භාෂාව සුන...@දුමී : අපේ භාෂාව ගැන හසල දැනුමක් වගේම ඒ භාෂාව සුන්දර ලෙස හසුරවන්න හැකියාවක් තිබූ කරුණාරත්න අබේසේකරයන් වැනි ගී රචකයන් නැති අඩුව දැනටමත් අපිට දරුණුවටම දැනෙන්න පටන් අරන් නේද මචං?Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-26186681933428668682011-01-21T06:43:19.180+04:002011-01-21T06:43:19.180+04:00කියලා වැඩක් නෑ පාලි...
කුඩා කලම කප්පාදු නොකල එකේ ...කියලා වැඩක් නෑ පාලි...
කුඩා කලම කප්පාදු නොකල එකේ වරද...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-52242432452203410532011-01-21T05:52:39.385+04:002011-01-21T05:52:39.385+04:00@තිස්ස : මුල් හයිය නැති ගස්, මුල් සවිමත් අනෙක් ගස්...@තිස්ස : මුල් හයිය නැති ගස්, මුල් සවිමත් අනෙක් ගස් වලට වඩා ඉහලට ගියහම ඒවා කඩාගෙන වැටෙන්නෙ මුල් හයිය ගසුත් පෙරළගෙන කියලා කියනවනෙ.Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-11285468996879522692011-01-20T20:40:18.631+04:002011-01-20T20:40:18.631+04:00ආරංචියි ආරංචියි මචෝ.. එකසිය ගානට බිසී කියලා...
ඔය...ආරංචියි ආරංචියි මචෝ.. එකසිය ගානට බිසී කියලා...

ඔය වාගේම දෙයක් මම "මරියා මග්දලේනා" චිත්රපටියේ දැක්කා මචං... මරියා මග්දලේනා, සංචාරයෙන් වෙහෙස වී එන ජේසුස් වහන්සේගේ දෙපා ඇගේ කඳුලෙන් දෝවා කෙස් වැටියෙන් පිහදානවා... "මහන්සි වී ආ මට කිසිවෙක් වතුර වීදුරුවක් දෙන්නත් කලින් බලන්න ඈ මට කල සත්කාරය..." ජේසුස් වහන්සේ ඈ දක්වනවා, ඈ දෙස පිළිකුලෙන් බැලූ පිරිසට...

භක්තියත් මිනිසුන් සුමගට හරවන ද්වාරයක් නේ මචෝ...???තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-6750287442563760052011-01-20T20:12:57.795+04:002011-01-20T20:12:57.795+04:00තව මහර්ඝ මැණිකක් අරන් උඹ ඇවිදින්...!
මට ඉස්පාසුවක...තව මහර්ඝ මැණිකක් අරන් උඹ ඇවිදින්...!

මට ඉස්පාසුවක් තිබුනේම නෑ මේ පැත්තෙ එන්න උඹ අළුත් පෝස්ට් එකක් දාල කියලා දැක්කත්.

මේ සින්දුව එහෙන් මෙහෙන් මට ඇහිලා තිබුනත් අද තමයි මේක සිරාවටම රස වින්දෙ.

තනුව හරියටම මේ වචනවලටම දාපු එකක් වගේ. ඒ වගේම සිසිරගේ රත්තරන් වලට වඩා වටින ගැඹුරු හඬ අපිව වෙනම මාණයකට අරගෙන යනවා.

ඒ වගේම වචන පෙල, "ශ්රී පා මුල ලෝ හිමිගේ, මගේ හිස පා පිස්නෙකට පුදම්...." කොහොමද අප්පා මෙහෙමත් උපමා සිතකට නැගෙන්නෙ ....?දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-88348561656216180412011-01-20T16:59:44.751+04:002011-01-20T16:59:44.751+04:00රට හීතල වුනත් හදවත උණුහුම් නෙ තිස්ස අයියා, ඒකයි ර...රට හීතල වුනත් හදවත උණුහුම් නෙ තිස්ස අයියා, ඒකයි රහස... මේවත් ඉතිං අර ගුණසිරි බුල්ටෝ වගේ තමා, රස දන්නෝ ඉල්ලන්නෝ.. :)

ගොහිං එඤ්ඤං, වැඩට යන්ට තියෙනවා..!!Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-14021714078048607302011-01-20T16:21:02.307+04:002011-01-20T16:21:02.307+04:00දෙවියනේ...කොහෙන්ද බන් හොයාගත්තේ... දැන් පෝස්ට් එක ...දෙවියනේ...කොහෙන්ද බන් හොයාගත්තේ... දැන් පෝස්ට් එක පරිපූර්ණයි...
හැබෑටම උඹ අර සීතල රටේ ඉන්න මනුස්සයාද ඒ ඇස්...???තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-66816680560510425392011-01-20T16:15:25.038+04:002011-01-20T16:15:25.038+04:00වලවුවල ඉතිං පලහිලවුම නේන්නං තියෙන්නෙ.. ඒක නෙවෙයි ම...වලවුවල ඉතිං පලහිලවුම නේන්නං තියෙන්නෙ.. ඒක නෙවෙයි මට අමතකවුනා නොවැ කලින් කොමෙන්ට් එකේ දාන්න.. මේ තියෙන්නෙ ඔය සිංදුවෙ ඔරිමජිනල් එක.. අහලම බලන්න, කොහොමද මන්නා ඩේ ගෙ වොයිස් එක කියලා.. දැන් තියෙන සිංදු මොනාද අප්පා..

http://www.youtube.com/watch?v=5_e5Wbs59aYBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-39937429470484196082011-01-20T16:06:48.607+04:002011-01-20T16:06:48.607+04:00හෙහ් හෙහ් හෙහ්...වලව්වල පලහිලව් තමා ඉතින්....!!!!හෙහ් හෙහ් හෙහ්...වලව්වල පලහිලව් තමා ඉතින්....!!!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-53637447314054982762011-01-20T16:03:24.288+04:002011-01-20T16:03:24.288+04:00අර මක්කැයි උඩහ පළාතක් ගැන කියාලා තියෙන්නෙ..?? සුවර...අර මක්කැයි උඩහ පළාතක් ගැන කියාලා තියෙන්නෙ..?? සුවර් එකටම මඩක් වෙන්ට ඇති.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-50363753983857545082011-01-20T09:09:23.835+04:002011-01-20T09:09:23.835+04:00@දුකා: අපේ ටෙලිපතිය still works.. ආහ්...
@සොරෝ: ල...@දුකා: අපේ ටෙලිපතිය still works.. ආහ්...

@සොරෝ: ලින්ක් නොදා මොන බ්ලොග්ද මල්ලියේ...

@බුරා: හෙහ් හෙහ් හෙහ්... දුටුවා දුටුවා තමුන්නැහැගෙත් වැඩ... උඩහා පලාතේ...

@මුතු පබා: ඒක නෙව.. අනෙක මෙච්චර පරණ වෙලත් රසයේ අඩුවක් නෑනේ...

@යෝගී: අපි දෙන්නා මාරුවෙන්නත් ඇති නෙව ඒ කාළේ එතැනින්...

@මුචාස්: තෑන්ක්ස් කියනවාට උභ කැමති නෑ නෙව...

@ගල්මල්-Coral: "සංවර්ධන කටයුතු" නෙව ඔය "එලිපෙහෙළි" කියන්නේ මහත්තයෝ...

@priyantha.ඒබී: එහෙමයි... එහෙමයි...

@සුමුදු: ස්තූතියි ඔබට...

@සන්සරසිඳු: අහස් නැවට ගොඩ වුනේම අපුලකින් මලේ...
හනේ මටත් ඔය චේජනාවයි නිමතිවයි මුණ ගැහෙන්න තිබ්බානම් අගේ නෙව... ;-)

@පාලි: සින්දුව ඉන්දියාවෙන් අරන්, අපේ කරලා, අපේ මිනිස්සුන්ට රසවිඳින්න 1956 දී හදලා ගත්තට පාලියෝ, ඒවා රස විඳපු ඇයොම, අපේ දේ ඉන්දියාවට විකුණලා බලාපොරොත්තු වුණේ මොකක්ද බන්...?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-70324043907783901902011-01-20T08:17:23.876+04:002011-01-20T08:17:23.876+04:00සිරී පාදය ගැන අපේ ආච්චිලා සීයලා කියපෞ රසවත් කතා අන...සිරී පාදය ගැන අපේ ආච්චිලා සීයලා කියපෞ රසවත් කතා අනන්තවත් අහලා තියෙනව මතකයි. තුන් හතර වතාවක්ම වන්දනාවෙත් ගිහින් තියෙනවා...නැවතත් යන්න ලොකු ආසාවක් තියෙනවා දරු මල්ලොත් එක්කම.

උඹේ ලියැවිල්ල කියවද්දි තැන් කිහිපයකදිම හිතට මහා අමුතු දුක්මුසු හැඟීමක් ඇතිවුණා මොකක්ද කියලා හරියටම වචන වලට හරවන්න බැරි. ඒ උඹ බනිස් කකා තේ කහට බිබී වැඩ කරපු එක ගැනම නෙමෙයි හැබැයි....නමුත් ඒකත් ඒකෙ කොටසක් මයෙ හිතේ.

කාලයක්ම නිහඬව ඉඳලා අපූරු ගීයකුත් එක්ක කරපු සටහන නම් එළමකිරි මචෝ.Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-12006548903961165492011-01-19T19:50:18.837+04:002011-01-19T19:50:18.837+04:00අපූරු ගීතයක් අයියෙ...
කාලෙකින් තමා ආයෙත් අහන්න ලැබ...අපූරු ගීතයක් අයියෙ...
කාලෙකින් තමා ආයෙත් අහන්න ලැබුණෙ...

මාත් ශ්රී පාදස්ථානය කරුණා කරල තියෙන්නෙ එකම එක වතාවයි මයේ හිතේ... ඒකත් පුංචි එකා සන්දියෙ... ඒ මතකය හරියට හීනයක් වගෙයි... මට පැහැදිලිවම මතකයෙ තියෙන්නේ සීතල දරාගන්න බැරුව පහන් වැටක් ළඟ ගුලි වෙලා ඉඳ ගෙන හිටපු එක විතරයි...

අයිය කිව්ව වගේ ආයෙමත් ශ්රී පාදය කරුණා කිරීමේ ආශාව මගේ හිතටත් දැනුණේ පහුගිය පෝයට ස්වර්ණවාහිනියේ විකාශය වෙච්චි සජීවි වැඩසටහනක් දැක්කට පස්සෙයි....

Adam's peak කියන වචනෙ ඇහෙන කොට මටත් දැනෙන්නේ පුදුම අපුලක් ! මෙච්චර ලස්සන නමක් තියෙන මේ පුජනීය තැනට
මොකට එහෙම නමක් දැම්මද මන්දා... සමනල කන්ද කියද්දි හිතට දැනෙන භක්තිය ලෙංගතුකම කොච්චරක් ද ???

අයියා ලංකාවට ඇවිත් ගියා කියල චේජනා අක්කා කියන කල් මං දැනන් හිටියෙ නැහැ නෙව... චේජනා අක්කව නම් මුණ ගැහුණා.. මට නං ඉහේ මලක් පිපිණා වගෙයි... නිමන්ති අක්කත් එක්ක කතා කරන්න ලැබුණා... අයියව මුණ ගැහෙන්න මට තිබුණෙ පුදුම ආසාවක් ! අයියා SBU සුහද හමුවටත් ගියාලු නේද ? ෂිහ් මට එන්න බැරිවෙච්චි එක ගැන දැන් නම් දැනෙන්නෙ පුදුම දුකක්...sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-12657383954556534152011-01-19T18:22:14.089+04:002011-01-19T18:22:14.089+04:00වැඩිපුර මූනුපොතේ නොදැක්ක හින්ද මක් උනාදැයි බැලුව? ...වැඩිපුර මූනුපොතේ නොදැක්ක හින්ද මක් උනාදැයි බැලුව? පහු උනු ටිකේ කාරිය බහුල වෙන්ට ඇති, ගිය අවුරුද්දෙ මුල් මාස 2 -3 සින්දු 20 - 30 දාපු එක අග හරියෙ ටිකක් අඩු උනේ? (අම්මප සින්දු හොයාගන්නත් එපායැ?) කොහොම උනත් අපූරු සින්දුව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-59701284339030893622011-01-18T11:57:11.329+04:002011-01-18T11:57:11.329+04:00වෙනස් ආරකින් ලියූවක්
කැටි කළ අත්දැකීම් නිසා තවත් අ...වෙනස් ආරකින් ලියූවක්
කැටි කළ අත්දැකීම් නිසා තවත් අපූරුයි

සුමුදුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-35575144965963165432011-01-18T08:04:52.501+04:002011-01-18T08:04:52.501+04:00ඔන්න අදයි සිංදුව ඇහුවේ. කලින් ඇසුවත් දැන් නම් අහන්...ඔන්න අදයි සිංදුව ඇහුවේ. කලින් ඇසුවත් දැන් නම් අහන්න ලැබෙන්නෙම නැති එකක්. ස්තූතියි අයියටpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-58757877813470704012011-01-17T21:31:57.063+04:002011-01-17T21:31:57.063+04:00කාලෙකට පසුව වෙනස්ම පොස්ට් එකක්.
අපේ පාසැල පිහිටා ...කාලෙකට පසුව වෙනස්ම පොස්ට් එකක්.

අපේ පාසැල පිහිටා ඇත්තේ කඳු මුදුනක. බලන බලන පැත්තේ ඈතින් දිස් වෙන්නේ කඳු පෙල... හරිම අලංකාරයි. සීත කාලයේ දී ඈතින් පේන සමනල කන්ද බලන්න පොරකාපු හැටි, පාසැල පටන් ගන්න කලින් පාසැල් භූමියේ ඉහලින්ම පිහිටි ලොකු පිට්ටනියට ඇදුන හැටි...

සුන්දර මතක එක්ක ඈතට අරන් ගියා මේ පොස්ට් එක.

මෑත කාලෙක පාසැල් වැත්තේ කඳු බෑවුම් වල උසට උසේ වැවිලා තිබුණ තේක්ක ගස් කපලා "එලිපෙහෙළි" කරලා ඇතැයි ආරංචි වුනා. ඒ නිසා පන්ති කාමරවල ඉඳන්ම සමනල ගිරි මුදුන බලන්න පුලුවන් ඇති.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-86488500736149750202011-01-17T21:02:03.415+04:002011-01-17T21:02:03.415+04:00siraa siraasiraa siraaRachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-70926394471716878852011-01-17T17:12:50.065+04:002011-01-17T17:12:50.065+04:00ලංකාවේ බොහෝම දුර පලාත්වලට කාලෙකට බොහොම පැහැදිලිව ප...ලංකාවේ බොහෝම දුර පලාත්වලට කාලෙකට බොහොම පැහැදිලිව පෙනෙන කන්ද සමනොළ කන්ද කියලයි මං අහල තියෙන්නෙ. භූගෝලීය පිහිටීම අනුව විතරක් නෙමෙයි, සමාජමය හා සංස්කෘතිකමය වශයෙනුත් ඒක ගොඩක් සුවිශේෂයි. මේ කතාව කියෙව්වාම , පුංචි කාලේ පාන්දර නැඟිටල පාසල් යද්දී නුවර පාරේ එක්තරා ස්ථානයකදි නිදිබර දෑස් හරවලා සමනොළ කන්ද පේනවද බලනව නොවරදවාම.ඒක මතක් උනා(හරියටම අර උඹ විවෘත කරපු පාලමට මෙහා හෝල්ට් එකේ)
ගීතය නං ගොඩක් පුරුදුයි.. වෙසක් එකට ගමේ ඉන්න හින්ද...

-ජයයෝගී...https://www.blogger.com/profile/15396398948684886701noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-71773688268007917722011-01-17T16:39:59.575+04:002011-01-17T16:39:59.575+04:00මමත් මේ සිංදුව නොයෙක් වර අසා තිබෙනවා. සිත නිමන ගීත...මමත් මේ සිංදුව නොයෙක් වර අසා තිබෙනවා. සිත නිමන ගීතයක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. නමුත් මම නොදැන හිටිය කරුණක් තමා, මේ ගීතය හින්දි තණුවකට අනුව ගැයූවක් බව. ස්තූතියි තිස්ස.Eranga Perera (Muthu Paba)https://www.blogger.com/profile/14614542059005202658noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-41316120213365342862011-01-17T15:45:33.648+04:002011-01-17T15:45:33.648+04:00අප්පා ඇති යාන්තං බුවා වැඩලා.. බොදු ගීයකින්ම පට්ටාං...අප්පා ඇති යාන්තං බුවා වැඩලා.. බොදු ගීයකින්ම පට්ටාං අරගෙන තියෙන්නෙ..

පලි: මටත් ආයෙමත් සිරීපාදෙ යන්න ඕන, හතර පස් වතාවක් ගියාට තවම එපාවෙලා නෑ.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-41434167636974347332011-01-17T15:43:41.948+04:002011-01-17T15:43:41.948+04:00මම ත් එකම වතාවයි ගිහින් තියෙන්නේ.... :D
මෙන් විස්...මම ත් එකම වතාවයි ගිහින් තියෙන්නේ.... :D
මෙන් විස්තරේ... http://jiiwithayawachanayen.blogspot.com/2010/05/blog-post_30.html

ලිංක් දැම්මට කමා කරන්න.... :D

ජය වේවා....!!සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-38797598374576409012011-01-17T13:42:24.704+04:002011-01-17T13:42:24.704+04:00ඊයේත් උඹට කෝල් කලේ අලුතින් මොකවත් ලියන්නේ නැත්තේ ඇ...ඊයේත් උඹට කෝල් කලේ අලුතින් මොකවත් ලියන්නේ නැත්තේ ඇයි කියලා අහන්න.

කතා කරන්න බැරි උනාට අවුලක් නෑ කෙරෙන්න ඕන වැඩේ කෙරිලා.

නියම පොස්ට් එක.

සිංදුව නම් අහ්න්න වෙන්නේ ගෙදර ගිහින්ම තමයිදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com