tag:blogger.com,1999:blog-6686961339369224565.post3839947011076452683..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: සමිඳුනි ඔබ සෙවණැල්ලේ අමා සුවය සදනු මැනවි...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-6686961339369224565.post-44854818923419927282015-05-06T13:56:52.260+04:002015-05-06T13:56:52.260+04:00තිස්ස අයියා ඇතුලු සැමට සුබ වෙසඟක් වේවා !
ලස්සන පි...තිස්ස අයියා ඇතුලු සැමට සුබ වෙසඟක් වේවා !

ලස්සන පින්තූරයක්Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-72331433257475239212015-05-03T19:02:13.801+04:002015-05-03T19:02:13.801+04:00නියරැස් යන්න ඥාණරාශිය ලෙස අරුත් ගන්වා ගත හැක කසූ
&...නියරැස් යන්න ඥාණරාශිය ලෙස අරුත් ගන්වා ගත හැක කසූ
"විමල් යස තද තෙද - තියුණු නිය ඈ ගුණ රැස්
සිවුවත් රැස් කර තමා - කෙළේ ඔහුම මහනදන්"
-- කව් සිළුමිණ --
මහබඹා පිරිසිදු යසසත්, කීර්තියත්, තේජසත්, තීක්ෂණ ඥානයත් යන ගුණ රාශිය එකතුකොට තමා තමාගේම වටිනාම වස්තුව කරගතිතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-73725117494937648092015-05-03T18:07:20.829+04:002015-05-03T18:07:20.829+04:00නියරැස් යන්න සිංහල ශබ්ද කෝෂයේ තියෙන්නේ නිය රස් කිය...නියරැස් යන්න සිංහල ශබ්ද කෝෂයේ තියෙන්නේ නිය රස් කියා වචන දෙකකටයි?
නිය රස් = නියවලින් විහිදෙන කාන්තිය
නියරැස් සහ නිය රස් යනු එකක්ද දෙකක්ද?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-879560315463289992015-05-03T15:02:54.462+04:002015-05-03T15:02:54.462+04:00සසරින් එතෙර වීමට හේතු වාසනා වේවා...සසරින් එතෙර වීමට හේතු වාසනා වේවා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-49901056774260658862015-05-03T13:03:39.980+04:002015-05-03T13:03:39.980+04:00අඳුරු අහස් ගැබ පහන් කරවමින් සොළොස් කළාවෙන් ම පිරිප...අඳුරු අහස් ගැබ පහන් කරවමින් සොළොස් කළාවෙන් ම පිරිපුන් සඳමඬල මෝදු වී, සඳකැන් දහරින් ලොව ම සිසිල් කරවනා සොඳුරු වෙසක් පුන් පොහෝ දිනයයි අද…ඔබ ඇතුළු පවුලේ සැමට සුබ වෙසක් මංගල්ලයක් වේවා!.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-17941390993684095302015-05-03T08:11:45.421+04:002015-05-03T08:11:45.421+04:00ස්තූතියි ගී පවුර - මව් බිමෙන් දුරස්ව වෙසෙන අපට මෙව...ස්තූතියි ගී පවුර - මව් බිමෙන් දුරස්ව වෙසෙන අපට මෙවන් ප්‍රතිචාර හෘදයාංගමය!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-48379921572433796642015-05-03T07:44:13.136+04:002015-05-03T07:44:13.136+04:00සුභ වෙසක් මංගල්‍යයක් වේවාසුභ වෙසක් මංගල්‍යයක් වේවාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com