tag:blogger.com,1999:blog-6686961339369224565.post3569683709295942927..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: මිහිරි සිහිනයක දැවටුන, මිහිරි ගීතයක් වාගේ...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-6686961339369224565.post-56962207592004985652021-11-22T20:08:32.152+04:002021-11-22T20:08:32.152+04:00දුකක් හිතෙනව මෙහෙම දේවල් දකිද්දී...දුකක් හිතෙනව මෙහෙම දේවල් දකිද්දී...jagath nanayakkarahttps://www.blogger.com/profile/05097174851718029114noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-50524278429790658722021-11-22T07:36:10.923+04:002021-11-22T07:36:10.923+04:00ගායනය: විජේරත්න වරකගොඩ.
පද රචනය: කේ.ඩී.කේ.ධර්මව...ගායනය: විජේරත්න වරකගොඩ.
පද රචනය: කේ.ඩී.කේ.ධර්මවර්ධන.
සංගීතය: වික්ටර් දළුගම.

මිහිරි සිහිනයක දැවටුන මිහිරි ගීතයක් වාගේ
ඔබ මට මතකයි ඔබ මට මතකයි..
මිහිරි සිහිනයක දැවටුන මිහිරි ගීතයක් වාගේ
ඔබ මට මතකයි ඔබ මට මතකයි..

අදුර මැදින් ලසඳ ලෙසින් ඔබ ආ හැටි මතකයි
කදුළු මැදින් සුසුම් මැදින්
ඔබ ගිය හැටි මතකයි
මිහිරි සිහිනයක දැවටුන මිහිරි ගීතයක් වාගේ
ඔබ මට මතකයි ඔබ මට මතකයි..

වැසුණු විමන් විවර උනේ ඔබ වෙනුවෙන් පමණයි
කැකුළු පිපි පරව ගියා සුවඳ අදත් මතකයි
මිහිරි සිහිනයක දැවටුන මිහිරි ගීතයක් වාගේ
ඔබ මට මතකයි ඔබ මට මතකයි..
මිහිරි සිහිනයක දැවටුන මිහිරි ගීතයක් වාගේ
ඔබ මට මතකයි ඔබ මට මතකයි..
ඔබ මට මතකයි..
ඔබ මට මතකයි..
ඔබ මට මතකයි..
ඔබ මට මතකයි..Prasangi Auwardthttps://www.blogger.com/profile/15002017166438444314noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-8441451911480269082017-05-04T13:13:52.145+04:002017-05-04T13:13:52.145+04:00ස්තූතියි.ස්තූතියි.jagath nanayakkarahttps://www.blogger.com/profile/05097174851718029114noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-83966871183901272632017-05-04T13:11:54.491+04:002017-05-04T13:11:54.491+04:00මේ සිංදුව ලිස්ට්එකේ ඉද හිට අහනඑකක්,මේක අහන්න පටංගන...මේ සිංදුව ලිස්ට්එකේ ඉද හිට අහනඑකක්,මේක අහන්න පටංගන්නකොටම ඉතිං මනසින් ලෑස්තිවෙනවා යටිං වාදනයවෙන සංගීතකන්ඩයට අවනතවෙන්න.මුළු සිංදුවේම මොකක්දෝ හතරැස් සද්දයක් යනවාකියළයි මටනම් හිතෙන්නේ.(ටක ටක..ටක ටක ඒ වගේ :) )අන්තිමට සින්දුවටත් වඩා අහං ඉදළතියෙන්නේ අර සංගීතකන්ඩේ.
කොහේහරි ලියැවුණු තැනකින් දැක්කනම් (ගීතයේ මෙතෙක් ඔළුවට නොවැටුණු වචන) ඒ මේ අදම තමයි,අනික ඒ හා බැදුණු ඔබගේ කතාවත් එක්ක...ස්තූතියි පලකළාට.jagath nanayakkarahttps://www.blogger.com/profile/05097174851718029114noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-23560499842641065972017-05-04T12:55:18.666+04:002017-05-04T12:55:18.666+04:00that was very cute story.
that was very cute story.
jagath nanayakkarahttps://www.blogger.com/profile/05097174851718029114noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-55133736990105855962016-05-09T19:03:41.768+04:002016-05-09T19:03:41.768+04:00මගේ මතකය නිවැරදි නම් මේ ගීතය ගැන විස්තරයක් කිව්වා ...මගේ මතකය නිවැරදි නම් මේ ගීතය ගැන විස්තරයක් කිව්වා කේඩීකේ සමරු වැඩසටහනකදී ඔහුගේ බිරිඳ විසින්. ඇයත් නිවේදිකාවක්, ඒත් මට ඇගේ නම මතක නැහැ හරියටම. සමදරා කෝට්ටගේද? කේඩීකේ ගේ රසිකාවියක් ඔහුට නිතර ලියුම් ලියලා තියනවා. ඇය උඩරට මැණිකේ කෙනෙක්ලු. මට තේරුණ විදියට ඔවුන් කිසිදිනක එකිනෙකා දැකලාවත් නෑ. ඉතින් මේ ගීතයේ මට ඔබ මතකයි යන තැන දක්වා මුල් පද ටික ඇය ඔහුට ලියුමක ලියා එවූ පදලු. කේඩීකේ සම්පූර්ණ කළේ ඉතිරි පද ටිකලු.දිලුම්noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-27633230203204963102011-08-30T12:59:58.292+04:002011-08-30T12:59:58.292+04:00;-);-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-13508334113201600892011-08-30T12:46:38.019+04:002011-08-30T12:46:38.019+04:00තිස්ස දොඩන්ගොඩ said...
හ්ම්ම්ම්.. මගෙ හිත පිර...තිස්ස දොඩන්ගොඩ said...

හ්ම්ම්ම්.. මගෙ හිත පිරී තිබෙන්නේ මගේ ප්රිය බිරිඳගේ සිතුවිල්ලෙන් තමා... ඔය කියන තරුණිය ගැන සිතුවිල්ල හරියට දඹුල්ල බලලා ආපුවහම චිත්ර ගැන තියන මතකය වාගේ.

දඹුල්ලද සීගිරියද අයියා........... :DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-61523871697640621842010-05-26T10:16:12.548+04:002010-05-26T10:16:12.548+04:00Thanks. I was looking for this song.
JanapriyaThanks. I was looking for this song.

JanapriyaJanapriya Karunathilakehttps://www.blogger.com/profile/15778113601965136307noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-14873210729199835902010-03-31T12:50:18.597+04:002010-03-31T12:50:18.597+04:00api hemotama oyawage sonduru mathaka thiyenawa
ga...api hemotama oyawage sonduru mathaka thiyenawa

gaminiAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-16821663829608962112010-02-24T08:55:15.491+04:002010-02-24T08:55:15.491+04:00හ්ම්ම්ම්.. මගෙ හිත පිරී තිබෙන්නේ මගේ ප්රිය බිරිඳග...හ්ම්ම්ම්.. මගෙ හිත පිරී තිබෙන්නේ මගේ ප්රිය බිරිඳගේ සිතුවිල්ලෙන් තමා... ඔය කියන තරුණිය ගැන සිතුවිල්ල හරියට දඹුල්ල බලලා ආපුවහම චිත්ර ගැන තියන මතකය වාගේ...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-10847847134307515852010-02-24T08:45:48.865+04:002010-02-24T08:45:48.865+04:00obawa therumgath biridhak labima wasanawak, habai ...obawa therumgath biridhak labima wasanawak, habai obe mathakaye thiyana sundara sinduwa .....
mage sitha piri thibenne oba gana sithuwillen......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-5995072569648090432010-02-23T11:25:44.604+04:002010-02-23T11:25:44.604+04:00මේ කදිම සහෘදයන් හරහා අපිට නැවත, සුන්දර ලංකාවක් ගොඩ...මේ කදිම සහෘදයන් හරහා අපිට නැවත, සුන්දර ලංකාවක් ගොඩනගාගන්නට නොහැකි වේද... මගේ පරම පැතුම එයයි....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-26229287258133812132010-02-23T11:06:17.757+04:002010-02-23T11:06:17.757+04:00ඔහුට දීර්ඝායු වේවා.
වරකාගොඩ මහත්මයගෙ තවත් ලස්සන ස...ඔහුට දීර්ඝායු වේවා.

වරකාගොඩ මහත්මයගෙ තවත් ලස්සන සින්දුවක් තමයි "හිරු පායනවා...මල් පිබිදෙනවා (මැණිකේ හිනැහෙනවා)" කියන ගීතය.Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-72357466417392657322010-02-18T22:01:07.811+04:002010-02-18T22:01:07.811+04:00Oh my god really...? Our children really miss the ...Oh my god really...? Our children really miss the work of these people... May the blessings of triple gem be always with these people... Thanks for sharing the news...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-15801115847737827282010-02-18T21:46:32.160+04:002010-02-18T21:46:32.160+04:00WOULD YOU BELIVE... WARAK IS GETTING NEAR HIS 80WOULD YOU BELIVE... WARAK IS GETTING NEAR HIS 80Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-46657173711787497522010-02-15T05:40:30.489+04:002010-02-15T05:40:30.489+04:00@Manjula: Oh really...? That is the best gift you ...@Manjula: Oh really...? That is the best gift you can give to your son Manjula... I wish you and the small fellow... sure he will have a fanttastic taste too..

The Girl... hmmm... how can I say her name...? Both her and her husband are very good friend of you and me... so this may embarrass them no...?
you may guess...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-12022959618648316622010-02-15T00:12:45.143+04:002010-02-15T00:12:45.143+04:00By the way .. who is that girl ??
just curios..
M...By the way .. who is that girl ??

just curios..
ManjulaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-49765522210465582472010-02-15T00:10:51.378+04:002010-02-15T00:10:51.378+04:00My 4 year old son heard me try to play and sing th...My 4 year old son heard me try to play and sing this song and he quickly picked the words. Now he is 7 years still he sings this songs. Not sure why he liked it so much.

ManjulaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-52367156577650654272010-02-03T20:11:16.852+04:002010-02-03T20:11:16.852+04:00ඔයා හරි . සමහර චරිත තියනව සිහිනෙන් ගාපු සුවදක් වගේ...ඔයා හරි . සමහර චරිත තියනව සිහිනෙන් ගාපු සුවදක් වගේ මතකයේ රැදෙන චරිත. ඒ චරිත හරිම ආශ්වාදජනකයි.Anonymousnoreply@blogger.com