tag:blogger.com,1999:blog-6686961339369224565.post3348841432154781603..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: රන් වීණාවක සත්සර රැව්දෙන නව යෞවන වයසයි....තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-6686961339369224565.post-14421800463631843782016-05-14T18:20:45.853+04:002016-05-14T18:20:45.853+04:00බොහෝම තුති.. මම ඒ පැත්තෙත් ආවා...බොහෝම තුති.. මම ඒ පැත්තෙත් ආවා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-91961984267706477542016-05-14T17:46:42.717+04:002016-05-14T17:46:42.717+04:00"හද ගී පොත""හද ගී පොත" නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-64757533470877213912016-05-14T17:24:55.942+04:002016-05-14T17:24:55.942+04:00ඔබේ "හඳ ගී පොත" මං කියවන්නෙ බොහොම කල් ඉද...ඔබේ "හඳ ගී පොත" මං කියවන්නෙ බොහොම කල් ඉදලා, හරියට බැලුවොත් අවුරුදු 7ක ඉදලා.. හොයා ගන්න අමාරු රසවත් ගීත රසවත් ඉදිරිපත් කිරිමත් එක්ක ගැලපුනාම පරිපූර්ණයි. ඔබට ස්තුතියි,, ඔබේ ලියමන් මගෙ ජිවිතේ ඉතාම හුදකලාවෙන් ගෙවුනු කාලයක් සැහෙන්න එළිය කලා..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-84594948332201787902016-05-05T15:41:50.527+04:002016-05-05T15:41:50.527+04:00නැහැ නැහැ.. ඒ දෙක අතර සම්බන්ධයක් නෑ
සිත්තරේ එතැනින...නැහැ නැහැ.. ඒ දෙක අතර සම්බන්ධයක් නෑ
සිත්තරේ එතැනින් අයින් කරලා වාගෙයි ;-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-17038356758865225292016-05-05T15:40:44.423+04:002016-05-05T15:40:44.423+04:00ආව ආව අජිත් මහත්තයා.. තමුන්නැහැ බොහොම බීසී මූඩ් වී...ආව ආව අජිත් මහත්තයා.. තමුන්නැහැ බොහොම බීසී මූඩ් වීමට අමතරව මම ඩිංගිත්තක් කලින් ගියා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-795120919571066952016-05-05T15:24:31.157+04:002016-05-05T15:24:31.157+04:00මේ අපරාධය දඬුවම චිත්රපටිය හා දොස්තයෙව්ස්කිගේ නවකට...මේ අපරාධය දඬුවම චිත්රපටිය හා දොස්තයෙව්ස්කිගේ නවකටහ්ව අතර කිසිම සම්බන්ධයක් නැහැ නේද? මට අර ලින්ක් එකට යන්න බැහැ. ස්තූතියි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-78815763866111191252016-05-05T15:20:11.339+04:002016-05-05T15:20:11.339+04:00තිස්ස එදා ආවද? හපොයි හමු වෙලා කතා කරන්න ඕන කමින්ම ...තිස්ස එදා ආවද? හපොයි හමු වෙලා කතා කරන්න ඕන කමින්ම හිටි කෙනෙක්. දාන ලස්සන් සින්දු සහ ලිපි වලට මම හරිම කැමතියි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-10991093527575038632016-04-06T08:30:42.947+04:002016-04-06T08:30:42.947+04:00හ්ම්ම්.. ඔබතුමාට වම් පැත්තෙ aisle එකෙන් එහා.
ආස ...හ්ම්ම්.. ඔබතුමාට වම් පැත්තෙ aisle එකෙන් එහා.

ආස තරම් නොරට ඉන්න ලැබිලා නෑ.
ගිය ඔක්කොම වාරයන් එක්කහු කරාම යන්තම් මාස දෙකක් පන්න ගත්ත හැකිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-88129864797682880012016-04-06T07:42:07.784+04:002016-04-06T07:42:07.784+04:00එන්න බැරි වුනානේ එදා තිස්ස අයියා.නොවැරදීම අපි ඊලග ...එන්න බැරි වුනානේ එදා තිස්ස අයියා.නොවැරදීම අපි ඊලග වතාවකදී හමු වෙමු.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-64600079000079802562016-04-05T21:06:42.099+04:002016-04-05T21:06:42.099+04:00මං උන්නෙ තමුන්නැහැ ඉන්නෙ නොරට කියල..
හැඩ රුව ගැන හ...මං උන්නෙ තමුන්නැහැ ඉන්නෙ නොරට කියල..
හැඩ රුව ගැන හාං කවිසියක් නෑ
හීන්දෑරි උස පැහැපත් කෙනා තමුන්නැහැද නිල් ටී කමිසයක් ඇඳන් උන්නු?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-90705670601455909412016-04-05T21:05:03.965+04:002016-04-05T21:05:03.965+04:00පුදුමාකාර කාලයක් මමත් හෙව්ව නිමල් අයියෙ
ගුවන් විදි...පුදුමාකාර කාලයක් මමත් හෙව්ව නිමල් අයියෙ
ගුවන් විදිලියෙත් නැහැල්ලු (ඩිජිටයිස් කරාපූ

භාව ප්රකාශනයට ඉඩ කඩ සීමා සහිත වෙනතරමටම ප්රකාශනයන් සියුම් හා තියුණු වෙනවද?
අවුරුදු හතළිහක් පණහක් පරණ වෙලත් අපට නෙවිල්ව අදත් ඇහෙනව...
2060 විතර වෙනකොට මොනව ඇහේවිද?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-7661705570437332072016-04-05T21:00:26.341+04:002016-04-05T21:00:26.341+04:00බුරා මොළ සෝදන්ට දක්සපාල කෙනෙක්!බුරා මොළ සෝදන්ට දක්සපාල කෙනෙක්!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-10611956450640759932016-04-05T20:59:38.105+04:002016-04-05T20:59:38.105+04:00මනෝජ්ව තුන් හතර ගමනක් හෙව්ව කථා කරන්න...
නෙළුම් යා...මනෝජ්ව තුන් හතර ගමනක් හෙව්ව කථා කරන්න...
නෙළුම් යායෙදී
බැරි වුණා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-64712704863696622422016-04-05T11:24:11.187+04:002016-04-05T11:24:11.187+04:00නෙලුම් යායේදී අඳුනා ගෙන කතා කරන්න ලැබුනේ නෑ තිස්ස ...නෙලුම් යායේදී අඳුනා ගෙන කතා කරන්න ලැබුනේ නෑ තිස්ස ඉක්මනට ගිය නිසාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-90622575034418033432016-04-04T13:49:22.076+04:002016-04-04T13:49:22.076+04:00අනර්ඝ හොයාගැනීමක් නෙව. කාලෙකින් ඇහුවෙ.
මට නම් මේ ග...අනර්ඝ හොයාගැනීමක් නෙව. කාලෙකින් ඇහුවෙ.
මට නම් මේ ගීතයේ වැඩිපුරම හිතට ඇල්ලුවේ නෙවිල් ප්රනාන්දු (ලොස් කැබැය්යෙරොස්) මහත්තයගේ ගිටාර් වාදනය. කේමදාස මාස්ටර්ගේ ඒ කාලයේ චිත්රපට ගීත බොහොමයක තනුව කේමදාස මාස්ටර් හැදුව නමුත්, සංගීත සංයෝජනය (orchestration) බාර දුන්නේ නෙවිල් ප්රනාන්දු මහත්තයාට ("නෙවිල් සහ නොයෙල්", ෂෙල්ටන් වීරරත්න). සුළං කුරුල්ලෝ, දුලීකා, රන් වීණාවක වගේ ගීත මේ විදිහට නිර්මාණය වුණ ගීත. මේ ගීතවල මුල් පටිගත කිරීමේදී ගිටාරය වාදනය කළේත් නෙවිල් ප්රනාන්දු. ඒ හැම ගීතයකම කේමදාස ලකුණ වගේම නෙවිල් ප්රනාන්දු ලකුණත් එක ලෙස තියෙනවා.කිනිරhttps://www.blogger.com/profile/08500060991528893748noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-64591684614768833562016-03-27T18:02:25.004+04:002016-03-27T18:02:25.004+04:00අර උඩින් බුරා කියපු දේ ඇර වෙන කියන්න කිසිම දෙයක් ඔ...අර උඩින් බුරා කියපු දේ ඇර වෙන කියන්න කිසිම දෙයක් ඔළුවට එන්නේ නෑ නේ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-70136469701660674402016-03-27T17:58:45.376+04:002016-03-27T17:58:45.376+04:00අපරාධය හා දඬුවම කියල සිත්තරපටියක් ආවද? x2අපරාධය හා දඬුවම කියල සිත්තරපටියක් ආවද? x2Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-44259823534514032102016-03-26T10:46:21.243+04:002016-03-26T10:46:21.243+04:00මේ වගේ ගීතයක් ගැනවත් මේ නමින් චිත්රපටියක් ගැනවත් ...මේ වගේ ගීතයක් ගැනවත් මේ නමින් චිත්රපටියක් ගැනවත් මිට පෙර අසා තිබුනේ නැහැ.මේ වගේ සින්දු ඉතින් තිස්ස අයියාගෙන්/සින්දු ඇනෝගෙන් තමයි අපිට අහලා දැනගන්ට තියෙන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-24902950196944721512016-03-26T09:55:56.773+04:002016-03-26T09:55:56.773+04:00ඊයේ බ්රවුසර් එක මාරු කලත් හරි ගියේ නැහැ, අද ආපහු ...ඊයේ බ්රවුසර් එක මාරු කලත් හරි ගියේ නැහැ, අද ආපහු පරණ එකෙන්ම ඇහුවම අහන්න පුළුවන් උනා...
මේවා ඉතින් තිස්ස ස්පෙෂල්...
කලින් අහපු බවක් මතක නැහැ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-80731157508660432802016-03-25T18:04:09.681+04:002016-03-25T18:04:09.681+04:00ඔන්න වැඩේ...!
කොච්චර ලේසිද - ප්රී ෂූට් මොකුහ් නෑ ...ඔන්න වැඩේ...!
කොච්චර ලේසිද - ප්රී ෂූට් මොකුහ් නෑ - සින්දුවක් කිය කිය ඇඳගත්තා!
බවලතෙකුටම අහුවෙන්න ඔනෑ මෙව්වා..තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-30488481750639669842016-03-25T17:48:18.479+04:002016-03-25T17:48:18.479+04:00කාලෙකට පස්සේ පරණ සිත්තර පටියක් බැලුවා. ඒ කාලේ මනා...කාලෙකට පස්සේ පරණ සිත්තර පටියක් බැලුවා. ඒ කාලේ මනාලියෝ ඇඳගෙන තියෙන්නේ තනියම. සින්දුව වෙනම ඇහුවට වඩා සුන්දරයි ශ්රියානිගේ රූපයයි ලතාගේ හඬයි එක්කහු වුනහම. Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-56684569930215736262016-03-25T13:38:57.247+04:002016-03-25T13:38:57.247+04:00අහ් ඒ මොකෝ?
බ්රව්සර් එක මාරු කරල බලමුද?
ඒකනේ සිර...අහ් ඒ මොකෝ?
බ්රව්සර් එක මාරු කරල බලමුද?

ඒකනේ සිරියාවේ කලබල ඔච්චර ;-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-41240833067534211472016-03-25T13:37:15.525+04:002016-03-25T13:37:15.525+04:00සෑහෙන කාලයක් සොයලයි සම්බ වුණේ රූ නෝනේ!සෑහෙන කාලයක් සොයලයි සම්බ වුණේ රූ නෝනේ!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-32414730319457483162016-03-25T11:44:04.587+04:002016-03-25T11:44:04.587+04:00මගේ කම්පීතරේ මේ සින්දුව ප්ලේ වෙන්නේ නැහැනේ...
කිව්...මගේ කම්පීතරේ මේ සින්දුව ප්ලේ වෙන්නේ නැහැනේ...
කිව්වත් වගේ අර රූපේ ඉන්න ගෑල්ලමෙයා හරි සිරියාවයි...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-82079460241708270742016-03-25T07:30:12.562+04:002016-03-25T07:30:12.562+04:00හැමදාම වගේ අදත් අපූරු සින්දුවක්..මිහිරෙන් මා දිනු ...හැමදාම වගේ අදත් අපූරු සින්දුවක්..මිහිරෙන් මා දිනු බාල ලඳුන් මමත් කැමතිම ගීයක් (හද ගී පොතින් පළවෙනියට ඇහුවත්)
රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.com