tag:blogger.com,1999:blog-6686961339369224565.post3245570176561058115..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: දිනක් එතේ මිතු දමින් සිනාසෙන...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-6686961339369224565.post-36956413577504167552021-11-26T22:03:30.088+04:002021-11-26T22:03:30.088+04:00ඉස්සර අහපු ලස්සන ගීතයක් .ඔබට බොහොමත්ම ස්තුතියි ..
...ඉස්සර අහපු ලස්සන ගීතයක් .ඔබට බොහොමත්ම ස්තුතියි ..
Anonymoushttps://www.blogger.com/profile/07099067965789632604noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-6137698093226623442016-08-09T10:47:25.916+04:002016-08-09T10:47:25.916+04:00හිනැහී ඉමු මිතුරෝ කියලා සින්දු දැම්මට කෝල් කලාට අන...හිනැහී ඉමු මිතුරෝ කියලා සින්දු දැම්මට කෝල් කලාට අන්සර් නෑ . . ෆේස්බුක් එකට උඹ කොහේද කියලා අහපු ඒවට උත්තර නෑ . . තරහින්ද ඉන්නේ එහෙනම් ඇයි ඒ කියලා අහපු ඒවට උත්තර නෑ . . හෙ හෙ හේ . . කමක් නෑ කමක් නෑ . . මෙහෙම ලියලා දාන එකෙන් තේරෙනවා හොඳින් ඉන්නේ කියලා . . ජය දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-51058825897802402872016-08-06T12:40:10.650+04:002016-08-06T12:40:10.650+04:00ආයේ ලියන්න කලියෙන් බ්ලොග් ටිකක්ආයෙ කියවන්ඩ හිතුනා....ආයේ ලියන්න කලියෙන් බ්ලොග් ටිකක්ආයෙ කියවන්ඩ හිතුනා.. :3pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-22881225550496576272016-08-02T09:40:36.827+04:002016-08-02T09:40:36.827+04:00අලුත් පරණ සිංදු......අලුත් පරණ සිංදු......හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-62469015917015933712016-08-02T00:48:11.361+04:002016-08-02T00:48:11.361+04:00මම ඔබේ පිටුව සොයා ගත්තේ වැහි පොද වැටිලා බිම්මල් පි...මම ඔබේ පිටුව සොයා ගත්තේ වැහි පොද වැටිලා බිම්මල් පිපිලා ගීතය නිසා. එනිසා හමුවූ ළමා ගී පොත වටිනාකම අපමනයි . අද ම පුතු එහි අපමණ රස විඳි. අද ඇසෙන පැරණි මෙන්ම වර්තමාන ළමා ගී හඬ සකස් කර හෝ හඬ පරයා නැගෙන සංගීතය රසය හීන වේ. එවන් කලෙක ගී රසය මෙයය කියන්නට ඔබ දරන උත්සාහයට පිං අසා ඇත්නම් බන්දුල විජේවීර ගයන පොත්ගුල ඇතුලේ පත් ඉරු අතරේ නිදාසිටිය මා අවදි වුනා . . දෙසාබීමන ගීය පලකරන්න . ස්තුති මම තුලසී දිසාසේකර
thulasi Dissasekeranoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-24028700634799860952016-07-27T08:02:38.502+04:002016-07-27T08:02:38.502+04:00Niyamayi....Niyamayi....LankaBloggerhttps://www.blogger.com/profile/15012741132308431819noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-36409120877709907542016-07-23T09:23:41.893+04:002016-07-23T09:23:41.893+04:00අපිට අලුත් එත් පරණ සින්දුවක් නම් තිස්ස අයියාම තමයි...අපිට අලුත් එත් පරණ සින්දුවක් නම් තිස්ස අයියාම තමයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-46323110644993948942016-07-23T07:19:29.708+04:002016-07-23T07:19:29.708+04:00ඈත ගව් ගනන් දුරින්, සිරි ලකේ නොයෙක් දෙසින් :-)
ස්ත...ඈත ගව් ගනන් දුරින්, සිරි ලකේ නොයෙක් දෙසින් :-)
ස්තූතියි නගේ...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-92019339039755926542016-07-23T00:32:58.415+04:002016-07-23T00:32:58.415+04:00තිස්ස අයියා හොයන් එන දේවල්. දැන් ඇහුවෙ. තිස්ස අයියා හොයන් එන දේවල්. දැන් ඇහුවෙ. dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-48271123822821955422016-07-22T21:18:34.941+04:002016-07-22T21:18:34.941+04:00මේකේ තනුවත් ගායනයත් (මේජර්) විජේසුන්දර වේරගොඩගේ......මේකේ තනුවත් ගායනයත් (මේජර්) විජේසුන්දර වේරගොඩගේ...
'අපි එකම රෑනෙ කුරුල්ලෝ' ගයන්නෙත් ඔහුමයිතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-36071437929077133302016-07-22T21:17:33.082+04:002016-07-22T21:17:33.082+04:00කතා නොකලත් මොකෝ එකට එක්කහු වෙලා වැඩ කරන්න ඇහැකිනම්...කතා නොකලත් මොකෝ එකට එක්කහු වෙලා වැඩ කරන්න ඇහැකිනම් නේද?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-3849491768744391852016-07-22T21:16:37.763+04:002016-07-22T21:16:37.763+04:00සොෆ්ට්වෙයා වලට ලූස් කප්ලින්ග් හොඳ වුණාට හාඩ්වෙයා ව...සොෆ්ට්වෙයා වලට ලූස් කප්ලින්ග් හොඳ වුණාට හාඩ්වෙයා වලට හරියන්නෙ රිජිඩ් එව්වම තමා... ඉන්ටඩෙපෙන්ඩන්සිම තමා හාමනි එක ;-)

ලියැවෙන එව්ව කියවලම බිසි ;-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-8815900531273009982016-07-22T14:52:22.822+04:002016-07-22T14:52:22.822+04:00කවුද අයියේ මේ සින්දුව කියන්නේ, කවදාවත් අහල නැහැ.. ...කවුද අයියේ මේ සින්දුව කියන්නේ, කවදාවත් අහල නැහැ.. අද වෙනදා වගේ කතාවක් නැත්තේ වැඩ වැඩි හින්දා වෙන්න ඇති මේ දවස් වල..මේ වගේ හිනා වෙලාම ඉන්න දිනක් තියනවා නම් කොච්චර හොඳ ද ....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-17983071317320423662016-07-22T11:01:54.723+04:002016-07-22T11:01:54.723+04:00හිනැහී ඉන්නනං බැරියැ ඊට කලින් මිතුරො කතා කරන්න එපැ...හිනැහී ඉන්නනං බැරියැ ඊට කලින් මිතුරො කතා කරන්න එපැයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-854591566552633702016-07-22T09:21:36.053+04:002016-07-22T09:21:36.053+04:00අනේ මන්දා.. අපට software engineering වලදි නම් උගන්...අනේ මන්දා.. අපට software engineering වලදි නම් උගන්නලා තියෙන්නෙ loose coupling තමා වඩා හොඳ කියලා.. එතකොට modules අතර interdependency එක අඩු වෙනවය කියලා තමා කියන්නෙ.. :-D

පලි: ලොක්කා බිසී වගේ මේ දවස්සොල..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.com