tag:blogger.com,1999:blog-6686961339369224565.post2582185344677860704..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: මොහොතකට සැප ලෙසට පෙනෙනා...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-6686961339369224565.post-56256372092447998722015-05-22T11:46:29.798+04:002015-05-22T11:46:29.798+04:00මහගම සේකරගේ 'හෙට ඉරක් පායයි' කාව්‍ය සංග්‍ර...මහගම සේකරගේ 'හෙට ඉරක් පායයි' කාව්‍ය සංග්‍රහයේ දී මේ පද වැලට තවත් ඛණ්ඩයක් අඩංගු වෙනවා. මට මතක හැටියට ඒක මෙහෙමයි.

මරණයෙහි කඳු මුදුන කෙළවරට ඇත පැමිණ
යනු කිමෙක තව දුරට නොදැනා
මෝහය ම අත් වැලට රැගෙනා

ඔය ෆොටෝ පලහිලව්ව නම් වෙන්නේ ඔය විදියටම තමා... එක්කෝ ඕනෑ නෑ.Parakramahttps://www.blogger.com/profile/17478915458799842835noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-10162034335664690132014-05-31T13:30:00.473+04:002014-05-31T13:30:00.473+04:00පසුම්බියේ ජායා රූ කවුළුවෙන් ඒ රුවම එබිකම් කරන බව ද...පසුම්බියේ ජායා රූ කවුළුවෙන් ඒ රුවම එබිකම් කරන බව දැන දැනම මේ ගෑනු ළමයා පින්තූරේ එව්වේ නැත්තේ ඇයි? රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-60426430491909871042014-05-29T13:32:09.015+04:002014-05-29T13:32:09.015+04:00ප්‍රසා: කෝ කීවට අහනවෑ...
ගිම්: මේ අනෙකා... අසුභ දේ...ප්‍රසා: කෝ කීවට අහනවෑ...
ගිම්: මේ අනෙකා... අසුභ දේ සුහයි සුභයි කියලම ගන්න කියනවනේ
දුකා: කුම් කියම්ද - කියම්ද කුම්?
ස. ලං. : කෝ මේ කට්ටිය ඒක කීවට ගානක් ගන්නේ නෑනෙ සලං මහත්තයෝ
බුරා: හැන්දෑවට හතර හමාට්ට විතර ලමා ගී නැති දවසට නාට්‍ය ගී කියල ඔව්වා යනව මතකයි
තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-75254935855034790872014-05-28T21:15:43.344+04:002014-05-28T21:15:43.344+04:00මට හොඳට මතකයි මං මේ සින්දුව නිතර අහලා තියෙනවා පොඩි...මට හොඳට මතකයි මං මේ සින්දුව නිතර අහලා තියෙනවා පොඩි කාලෙ.. ඒත් ඒ කොහෙන්ද ඇහුවෙ කියන එක මතකෙට එන්නෙම නෑ නෙවැ.. හරි පුදුමයි!Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-39299691547698317552014-05-28T07:02:24.433+04:002014-05-28T07:02:24.433+04:00"නෑ ඉතින්... මමම දැක්ක ඉතින් මම වෙනස්වෙල ඉන්න... "නෑ ඉතින්... මමම දැක්ක ඉතින් මම වෙනස්වෙල ඉන්න හැටි.... ඔය ඉල්ලපු පින්තූරේ ඉන්න මම නෙමේනෙ ඉතින් දැන් මේ ඉන්නේ... 'ඒ මම' ආයේ කවමදාවත් ඉතින් ඔයාට හම්බ වෙන එකක් නෑ..." -
තිස්ස ඔන්න හිතන්න එපා යන්නෙ කොහෙද මල්ලෙ පොල් කමෙන්ට් එකක් කියල.
ඒත් අර උඩින් තියෙන උපුටාගත් කොටස තමයි බුදු දහමේ හරය.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-68369637010198832492014-05-27T16:51:01.262+04:002014-05-27T16:51:01.262+04:00අප්පා ඔව් ඔව් එයාලා අපිට හිස් තැන් පුරවන්න දීලා පස...අප්පා ඔව් ඔව් එයාලා අපිට හිස් තැන් පුරවන්න දීලා පස්සේ "අහ් උඹ එදා මෙහෙම කිව්වා නේහ්?" කියලා ආපහු බූමරැන්ග් එවන්න හරි දස්සියෝ . . හික් හික් හික් . . උඹ යාන්තම් බේරිලා . . :Dදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-40112785545872407472014-05-27T15:50:29.591+04:002014-05-27T15:50:29.591+04:00හරිම ආදරණීය දෙබස් ..ජීවිතේ ගෙවිල යනව නොදැනීම .
ත...හරිම ආදරණීය දෙබස් ..ජීවිතේ ගෙවිල යනව නොදැනීම .

තෝරාගන තියන පිංතූරේත් කදිමයි . Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-87161255104257458472014-05-27T11:51:34.091+04:002014-05-27T11:51:34.091+04:00අපරාදෙ ෆොටෝ එක එවුවනං ඒක දිහා බලල හරි සතුටුවෙතහැකි...අපරාදෙ ෆොටෝ එක එවුවනං ඒක දිහා බලල හරි සතුටුවෙතහැකිනෙ ඒ කාලෙ ගැන හිතල.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-13977963790840501762014-05-27T10:26:54.782+04:002014-05-27T10:26:54.782+04:00ගමයා: එහෙම ලියන්න තරං විසය දැනුමකුත් බාසා දැනුමකුත...ගමයා: එහෙම ලියන්න තරං විසය දැනුමකුත් බාසා දැනුමකුත් නෑ ආයුබෝවන්ඩ.. මේක ඉතින් අනෙක් අයගෙ උදව්වෙනුත් අඩු පාඩු හදං කෙරෙන වැඩක්නෙ...

පළිපාන මැ: ඔව්ව ඔය කියනවට කියන කථා නෙව :-)

නලීන්: ජය!

බින්දි: සතුටම දුකක් වෙන එකනෙව කාරිය බින්දි!
ඒත් ඉතින් මෙහෙම දේකුත් කියවෙනව
"නෙළුම් මලේ - එක පෙත්තද තියෙන්නේ - තියෙන්නේ?
ගිළිහෙද්දෙන් එක පෙත්තක් - තවත් එහි තිබේ රොත්තක්
ගිළිහුණු පෙත්තකට මොටද අඬන්නේ - අඬන්නේ?"

තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-54785784727780876752014-05-27T09:44:57.378+04:002014-05-27T09:44:57.378+04:00ජීවිතය නම් එසේමය . ගිය අවුරුද්දේ පින්තුර අද දකින ව...ජීවිතය නම් එසේමය . ගිය අවුරුද්දේ පින්තුර අද දකින විට එදා අදට වඩා තරුණ බව සිතේ. දියණියන්ගේ ළදරු මුහුණු ළමා මුහුණු දක්වාද ළමා මුහුණු පුර්ව යොවුන් වියේ සුන්දර බව කෙමෙන් උකහා ගන්නා අයුරුද බලා සිටීම සතුටකි.
සින්දුව චිත්‍රපටයක ද . Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-22419376899324312752014-05-27T08:47:00.124+04:002014-05-27T08:47:00.124+04:00ස්තුතියිස්තුතියිsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-79280920168672016942014-05-27T08:35:18.495+04:002014-05-27T08:35:18.495+04:00// "නෑ නෑ මම ඒක එවන්නම්... මම මේ නිකම් හිතුන...// "නෑ නෑ මම ඒක එවන්නම්... මම මේ නිකම් හිතුන දෙයක් කීවේ..." //

හා හා මාත් ඒක එවන්නම්...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-47367762749391861182014-05-27T08:21:11.495+04:002014-05-27T08:21:11.495+04:00මෙච්චර විසාල වපසරියක උපමා, වදන් තියාගෙන ඇයි තිස්ස ...මෙච්චර විසාල වපසරියක උපමා, වදන් තියාගෙන ඇයි තිස්ස බ්ලොග් එකක් විකරක් ලියන්නෙ.අපුරු පොතක් ලියන්න.හැම දෙනාම එය වැලඳ ගනීවි.
ඔබ ඕබේ තරම නොදැනද,එහෙම නැත්නම් ඔය කරම ප්‍රමාණවත් කියා සිතන නිසාද......ගමයාhttp://nonawathina.blogspot.comnoreply@blogger.com