tag:blogger.com,1999:blog-6686961339369224565.post2579018246337654763..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: ගල් අරනේ හැංගෙන්නා... උන් රහසේ ලංවෙන්නා...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-6686961339369224565.post-76422892979195733992010-11-03T19:12:04.890+04:002010-11-03T19:12:04.890+04:00අර්ථවත් සුන්දර ගීයක් වෙනුවෙන් කරන ලද අර්ථවත් විග්...අර්ථවත් සුන්දර ගීයක් වෙනුවෙන් කරන ලද අර්ථවත් විග්රහයටත් ගීතයටත් ස්තුතියි සහෝ..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-64800157319215038922010-09-05T16:25:36.207+04:002010-09-05T16:25:36.207+04:00@ගල්මල්: සටහන සටහනක් ම වුනා සිත් පහන් කල... !
@සන...@ගල්මල්: සටහන සටහනක් ම වුනා සිත් පහන් කල... !

@සන්සරසිදු: "ස්වකීය දෘෂ්ඨියට" හැමෝම ලොබයි මලේ... මම මගේය කියන "සක්කාය දිට්ඨි" යත් ගොඩනැගෙන්නේ ඔහොම්ම වෙන්නෑති...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-6937267915018602682010-09-05T16:13:29.855+04:002010-09-05T16:13:29.855+04:00තිසා අයියා...
දැන් මං ටිකක් පරක්කුවෙල එන්නෙ ගීතය ර...තිසා අයියා...
දැන් මං ටිකක් පරක්කුවෙල එන්නෙ ගීතය රසවිඳිනවට අමතරව මෙතන ගොඩනැගෙන සංවාදය බලාගන්නත් එක්කයි.. මොකද හද ගී පොත හරහා දිග හැරෙන මේ වගේ සංවාදයන් මේ සයිබර් අවකාශයේ වෙන කිසිම ඉසව්වකදි මං දැකල නැහැ.. මීට යම් තරමකින් හෝ ළඟින් යන්නේ දුකා අයියාගෙ අඩවිය විතරයි...

ගීතයට ස්තූතියි අයියා...
ඒ වගේම මේ සංවාදය..
මට කියන්න වචන නැහැ... විවිධ දෘෂ්ඨි කෝණවලින් ඉදිරිපත් වෙන මේ අදහස් හරිම වටිනවා...
ස්තූතියි සහෘදයෝ හැමෝටමsansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-21746265294858031272010-09-03T15:51:26.104+04:002010-09-03T15:51:26.104+04:00පමණක් වෛද්‍යවරුන් තම දුව, පුතා එම වෘත්තීයට යොමු කර...පමණක් වෛද්‍යවරුන් තම දුව, පුතා එම වෘත්තීයට යොමු කරන්න බොහෝ වෙහෙසෙති. රටේ අධ්‍යාපන කඩඉම් අසලටවත් එන්න බැරි බව දැන දැනත් පිටරටක හෝ උගන්වා දෝස්තර කරනවා උත්සාහ ගන්නවා.

නීතිඥවරුන් ද බොහෝවිට තම දරුවන් ඒ ක්ෂේත්රයේම රඳවා ගන්න උත්සුක වෙති.

උදාහරණයක් හැටියට මෙ වෘත්තීයන් දෙක ගත්ත ද එවන් තවත් බොහෝ ඇති.

විශේෂඥ නොවුවත් ජනප්‍රිය සාමාන්‍ය වෛද්‍යවරයෙකු එසේ කරන්න උත්සාහ ගනු ඇත්තේ තමන්ගේ පෞද්ගලික සායනය දිගටම පවත්වා ගෙන යෑමේ අදහසින් වෙන්න පුලුවනි. එහෙමත් නැති නම් තම දෙමාපියන්ගෙන් ලද ඒ සායනය රැක ගන්න වෙන්න පුලුවනි.

ප්‍රසිද්ධ නීතිඥයෙක් තමන්ගේ ලියාපදිංචි "ප්‍රසිද්ධ නීතිඥයෝ" කන්තෝරුව, පෙලපත රැක ගන්න එසේ කරනවා ඇති.

මේ ජනප්‍රිය වෘත්තීකයින් බොහෝවිට දක්වන්නේ තමන් ගේ වෘත්තීය තෘප්තිය, ඔවුන්ගේ සමාජ ආර්ථික සෑහීම නොවේද? ඒ ක්ෂේත්රවල තම දරුවන් යොමුකරන්න ඇති විශ්වාසය, ඒ තුලින් දරුවන් වෘත්තීය හිනිමගේ ඉහළට යාවි කියන විශ්වාසය.

ලාංකීය සාහිත්‍යය හා කලාව ඔපකල ප්‍රවීණයින්, බුලත් කොළේ ඉතසිතින් පිළිගෙන වෙදකම් කල වෙදැදුරන්, රටේ දරුවනගේ ඥානය හා බුද්ධිය නංවාලන්න වසර විසි තිස් ගනන් පාසැලවලට දියවූ ගුරු පියවරු-මව්වරු; ගරුසරු අඩු නැති වුනත් තමුන් ගෙවූ හෝ ගෙවන ජීවන රටාව හොඳින් දැන දැන තම දරුවෙකු ඔවුන් ප්‍රිය කල ඒ වෘත්තීයනට යොමු කරන්න උනන්දුවේවිද? විශේෂයෙන් මේ රුපියල් සත රජකරන සමාජයේ.

විවේචනය: වැඩදායක විවේචනය (Constructive Criticism) යහපත්, ඒත් අද කලයේ නම් රැල්ලට කරන්නේ අනික් පැත්ත - විනාශකාරි විවේචනය (Destructive Criticism) නොවැ. ඒකත් ඉතිං මතයක් ඇති හිතක්, පාට විදුරු සවිකල අව්කණ්නාඩි පැලඳි දෑසින් බලනවා වගේ වැඩක්.

මගේ සටහනත් විවේචනයක් වුනා නොවැ!ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-58021344437913295952010-09-03T14:47:40.391+04:002010-09-03T14:47:40.391+04:00@දුමී : මතක ඇතිව ගිටාර් එකත් අරගෙනම නැගපං :)@දුමී : මතක ඇතිව ගිටාර් එකත් අරගෙනම නැගපං :)Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-45135512006035161682010-09-03T08:20:03.367+04:002010-09-03T08:20:03.367+04:00@Chanaka Aruna Munasinghe(මකරා)
මහින්ද හිමිගේ ජාත...@Chanaka Aruna Munasinghe(මකරා)

මහින්ද හිමිගේ ජාතික තොටිල්ල කවි මන්තියනේ මෙයා ඔය..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-88115661420414270482010-09-03T07:41:17.309+04:002010-09-03T07:41:17.309+04:00@පාලි,
හරි හරි මට පෙන්නපන් මුරුංග ගහ . . . මම ම නැ...@පාලි,
හරි හරි මට පෙන්නපන් මුරුංග ගහ . . . මම ම නැග ගන්නං . . . . :)දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-8448382196903483542010-09-03T03:46:56.514+04:002010-09-03T03:46:56.514+04:00@දුමී : උඹ බබා. අනේ පලයන් යන්න. උඹේ හැකියාවන්ගෙ වට...@දුමී : උඹ බබා. අනේ පලයන් යන්න. උඹේ හැකියාවන්ගෙ වටිනාකම උඹට නොතේරුනාට අපිට තේරෙනවා :)

@ මල්ලිගෙ අදහස් සමග මාත් එකඟයි. බොහොම හොඳ කතිකාවතක් ගොඩනැගුනා නේද? හරිම සතුටුයි උඹලා වගේ උන් මෙහෙමවත් ඇසුරු කරන්න ලබීම ගැන. තමන්ට හැකි පමණින් බොහොම සුළුවෙන් උඹලා කරන මේ දේවල් බොහොම වටිනවා කොල්ලො.Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-40563892419032599302010-09-02T21:04:28.060+04:002010-09-02T21:04:28.060+04:00@ හරි jeew මලේ අනිවා එනවා....
@රවා: යසෝධරා ගැන ක...@ හරි jeew මලේ අනිවා එනවා....

@රවා: යසෝධරා ගැන කීප දවසක් කීවා මතකයි... !!!
එතකොට බිඳුනු පෙම... කව්ද මේ නැගනිය....???
හ්ම්ම්ම්ම්ම්ම්ම්...
අන්ත කිහිපයක් ගැලපුවහම මට මහ අමුතු කල්පනාත් එනවා රවෝ උඹලා ගැන....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-44704593908108437272010-09-02T20:21:28.657+04:002010-09-02T20:21:28.657+04:00උගතුන්ගෙ, වියතුන්ගෙ හදවත් වල තරම දැනගන්න පුළුවන් එ...උගතුන්ගෙ, වියතුන්ගෙ හදවත් වල තරම දැනගන්න පුළුවන් එ අයත් එක්ක ටික දවසක් ජිවත් වෙනකොට. කොහොම උනත් තිස්ස අයියා අමුතු විදියකට හිතන කෙනෙක්නෙ. මෙ සින්දුව අරන් අහලා එන්නම්. එක නෙමෙ තිස්ස අයියා. හැමදාමත් වගෙ ඔයා දිපු සින්දු දෙකක් තියනවා මම නිතරම අහාන, යසොදරා, බිඳුනු පෙමට නාඩන්... ලස්සන සින්දු දෙකක්. ඔයා එ සින්දු දෙක දාලා ගොඩාක් කල්.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-84964262444840765352010-09-02T20:00:41.509+04:002010-09-02T20:00:41.509+04:00ස්තූතියි තිස්ස අයියා...
නිවාඩු වෙලාවක අපේ පැත්තෙත්...ස්තූතියි තිස්ස අයියා...
නිවාඩු වෙලාවක අපේ පැත්තෙත් ගොඩවෙලා යන්ඩ...

http://jeew-jeew.blogspot.com/Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-42751749063593964562010-09-02T18:54:22.041+04:002010-09-02T18:54:22.041+04:00මේ සංවාදය මට සන්තුෂ්ඨියක් ගෙන දෙනවා...
jeew ගේ අදහ...මේ සංවාදය මට සන්තුෂ්ඨියක් ගෙන දෙනවා...
jeew ගේ අදහස් ව්ල අපැහැදිලි ගතියක් නෑ මටනම්...
මාරයා කියා තියන විදිහට "නිවැරැද්ද" පරිස්සමින් තෝරා ගත යුත්තක්...
හෙමින් හෙමින් තමන් අවට වසන්නන්, ඇසුරු කරන්නන් ප්‍රායෝගිකව, ඒ පරිස්සමින් තෝරා ගත් නිවැරද්දට යොමු කල හැකිනම් අන්න එයයි මම කරන්නේ... සම්පූර්ණ ආගන්තුකයින් අර "නිවැරදි" මාවතට ගැනීමට පෙර...

තමන්ගේ දරුවන්, සොයුරන්, ඤාතීන්... විදිහට...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-75422642865316019912010-09-02T18:33:15.070+04:002010-09-02T18:33:15.070+04:00මේ සින්දුව කලින් අහලා තිබුණට මේකේ තේරුමත් එක්ක හරි...මේ සින්දුව කලින් අහලා තිබුණට මේකේ තේරුමත් එක්ක හරියට ඇහුව්වේ අදයි... ඇත්තටම හිතට වදින සින්දුවක්.... මගේ අම්මත් මට මෙච්චරම, මීටත් වඩා ආදරේ කරනවයි කියලා මට මතක් වෙනවා...
ඒත් එක්කම ලෝකයේ හරි වැරැද්ද හා විවේචන ගැන පොඩි සංවාද ටිකක් ගිය හන්දා ඒ ගැනත් පොඩ්ඩක් සඳහන් කරන්න හිතුනා. (මාතෘකාවෙන් පිට පැන්නද මන්දා)
කෙනෙක් කරන දෙයක් විවේචනයක් වෙන්නේ ඒ දේ දිහා බලන විදිහ අනුව නේද..? සමාජයේ හොඳ නරක කියලා දෙකක් ඇතිවෙන්නේ ඒ අනුවනේ... මම හොරෙක් නං මගේ පැත්තෙන් ගත්තොත් මම හරි. මොකක් හරි හේතුවක් හින්දා මම හොරකම් කරන්නේ.
මම මිනී මරුවෙක් නම් මගේ පැත්තෙන් මම නිවැරදි කාරයෙක්. ඒත් කරුණු කාරණා විවේචනය කරන සමාජයේ හෝ නීතියේ පැත්තෙන් ගත්තොත් මම වැරදි කාරයෙක්.
හැමෝම මාව පිළිකුල් කරයි හොරෙක්, මිනී මරුවෙක් කියලා. ඒත් කවුරුත් බලන්නේ නැහැ මම හොරෙක් වෙන්ඩ බලපාපු කාරණාව. එහෙම නැත්නං මාව ඒ සමාජය අර්ථකතනය කරන 'වැරැද්දෙන්' මුදවා ගන්න පිළියම. ඒ වෙනුවට කරන්නේ මාව හිරේ දාලා, එහෙම නැත්නං මාව විවේචනය කරලා තවත් වැරුද්දකට පොළඹවන එකම නේද..?
මනුතාපය කතාවේ ජනවර්ජනට වුණා වගේ, මොන්ත ක්රීස්තෝ කතාව වගේ තමන්ගේ පැත්තෙන් වරදක් නොවන ක්‍රියාවක් හන්දා සමාජයටම වෛර කරන මිනිහෙක්ව ගොඩනඟන්නේ අපේ සමාජයම නේද...?
මං කාගේ හරි වැරැද්දක් දැක්කහම ඕක වැරදියි කියලා කියා දීලා ඔහු/ඇය ඒ වැරැද්ද හදාගන්නේ නැතිනම්, "උන් හැදෙන්නේ නැත්නං මං හැදිලා මගේ පාඩුවේ ඉන්නවා" කියලා අතගසා දාලා පැත්තකට වෙනව නම් මං ඊට වඩා වැරදි කාරයෙක්. මට කරන්ඩ තියෙන්නේ උපදෙස් දෙන එක ද, එහෙම නැත්නම් වැරදිලා තියෙන තැන හොයලා ඒක හදා ගන්ඩ උදව් දෙන එකද..?
මමත් 'සමාජය එහෙමනං මම මෙහෙම' කියලා බේරුණොත්, අපේ දරුවන්ගේ සමාජයටත්, උන්ගේ දරුවන්ගේ සමාජයටත් වල කපලා තියෙන්නේ අපිමයි. ඒ හින්දා අපේ දරුවන්ව හරියට හදන ගමන් ඒ දරුවෝ පය ගහන්ඩ යන සමාජයට ඒවායේ අඩුපාඩු හදාගන්න උදව් කරනවා නම් මේ ලෝකේ ලස්සන කරන එක මටවත්, මගේ දරුවන්ටවත් එච්චර අමාරු වෙන්නේ නැහැ.
(කොච්චර මෙහෙම ලිව්වත් මමත් සමහර වෙලාවට ඔය වැරැද්දම කරනවා... මටත් ඒ දේ වැරදි කියලා කල්පනා වෙන්නේ පහු වෙලයි. හැබැයි ඒ වෙලාවට මම ආයෙම කල්පකා කරලා ඒකට පිළියමක් දාන්න උත්සහ කරනවා.)Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-15792626187054397242010-09-02T18:01:00.071+04:002010-09-02T18:01:00.071+04:00ස්තූතියි. ඒවා මහින්ද හාමුදුරුවන්ගේ කවි කියලා දැනගෙ...ස්තූතියි. ඒවා මහින්ද හාමුදුරුවන්ගේ කවි කියලා දැනගෙන හිටියේ නෑ. වෙන වෙනම කවි එක දෙක අහල තිබ්බට මේ කවි පන්තියම හම්බ වුනේ අද :DChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-87509850196754251602010-09-02T17:55:42.875+04:002010-09-02T17:55:42.875+04:00@Chanaka :
http://www.elakiri.lk/forum/showthread...@Chanaka :

http://www.elakiri.lk/forum/showthread.php?t=566533

මෙහි කවි අංක 17, 19, 51, 66, 70 බලන්නකෝ...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-70215145295937037022010-09-02T17:50:32.037+04:002010-09-02T17:50:32.037+04:00චානක + අභීත : දෙන්නම හරි නේ...? ඇස් මහින්ද හාමුදුර...චානක + අභීත : දෙන්නම හරි නේ...? ඇස් මහින්ද හාමුදුරුවන්ගේ කවි පෙලකින් හැදූ ගීයක් නෙව...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-69623172120107982612010-09-02T17:49:30.048+04:002010-09-02T17:49:30.048+04:00@ අභීත
http://www.youtube.com/watch?v=hzhPVeLOZJ...@ අභීත

http://www.youtube.com/watch?v=hzhPVeLOZJgChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-37888296709955781382010-09-02T17:46:18.520+04:002010-09-02T17:46:18.520+04:00@ අභීත
ඒක කවියක් නෙවෙයි. සුනිල් එදිරිසිංහ මහත්තයා...@ අභීත

ඒක කවියක් නෙවෙයි. සුනිල් එදිරිසිංහ මහත්තයා කියන සින්දුවක කෑල්ලක්. :DChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-82608122196272041372010-09-02T17:38:08.781+04:002010-09-02T17:38:08.781+04:00සමාවෙන්න ඕන.... මාරයා නෙමෙයි... මකරා.. මකරා..
රයි...සමාවෙන්න ඕන.... මාරයා නෙමෙයි... මකරා.. මකරා..

රයිම් වෙන නම් දාපුවම ඔන්න වෙන දේ....

විලි ලැජ්ජාවේ අඩම්බරේ බෑ........Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-43798275925388999462010-09-02T17:24:47.701+04:002010-09-02T17:24:47.701+04:00හපොයි wasa මගේ බොක්කටම වැදුනා ඒ කථාව....!!!හපොයි wasa මගේ බොක්කටම වැදුනා ඒ කථාව....!!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-83556549211932389492010-09-02T17:17:31.665+04:002010-09-02T17:17:31.665+04:00මම සිංදුව කීප වතාවක්ම අැහුව මට හිතාගන්න බැරි විදිහ...මම සිංදුව කීප වතාවක්ම අැහුව මට හිතාගන්න බැරි විදිහට සිංදුව හදවතටම වැදුන මට අැහුනෙම මගෙ අම්මගෙම කටහඩමයි
ලස්සන සිංදුව ගිටාර් part 1ත් නියමයි
thank you ලස්සන සිංදුවක් දුන්නටwasanoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-38078040249865474852010-09-02T17:10:47.520+04:002010-09-02T17:10:47.520+04:00උඹට තේරෙන්නේ නෑ නෙව ඉතින් කොච්චර කිව්වත්...!උඹට තේරෙන්නේ නෑ නෙව ඉතින් කොච්චර කිව්වත්...!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-15485159208232195672010-09-02T16:49:59.788+04:002010-09-02T16:49:59.788+04:00අනේ බං මොන සැලකිල්ලක් ගැනද බං උඹ දොඩවන්නෙ ?අනේ බං මොන සැලකිල්ලක් ගැනද බං උඹ දොඩවන්නෙ ?දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-71712174505194498872010-09-02T16:31:18.222+04:002010-09-02T16:31:18.222+04:00දුමී: හෑබෑටම... හප්පට සිරි...!!! මං ඒකනේ කියන්නේ අ...දුමී: හෑබෑටම... හප්පට සිරි...!!! මං ඒකනේ කියන්නේ අපි උඹලට සලකනවා ඉන්තේරුවෙන්ම මදි කියලා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-25951616516460416092010-09-02T16:17:39.873+04:002010-09-02T16:17:39.873+04:00මචෝ, නීලා ඩුබායි වල පවත්වපු 'මාස්ටර් සර්' ...මචෝ, නීලා ඩුබායි වල පවත්වපු 'මාස්ටර් සර්' ප්‍රසංගයේ ගයපු එක් ගීතයක් මේක. මට වාසනාව ලැබුනා ඒ ප්රසංගයේදී ඇයට වාදනයෙන් සහාය වෙන්න. මගේ ගාව ඒ ප්‍රසංගයේ විඩියෝ එක තියෙනවා. මම මූනු පොතේ මේ සිංදුව දාන්නම් ආපහු ආවහම.

හැබැයි ප්‍රසංගයේදි මේ ගීය වාදනය කලාට වඩා රසයක් මම දැන් වින්ඳා ....... !දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com