tag:blogger.com,1999:blog-6686961339369224565.post2510053688551686308..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: අකලට වට මහ වරුසාවක් සේ...| තොල ගෑ අමාවේ රහා..තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-6686961339369224565.post-59679723595779506442011-04-15T16:24:33.072+04:002011-04-15T16:24:33.072+04:00සුබ අලුත් අවුරුද්දක් මල්ලියේ...
බලමු කලණ මිතුරු සි...සුබ අලුත් අවුරුද්දක් මල්ලියේ...
බලමු කලණ මිතුරු සිත් වැඩ කරන හැටි...
පෝස්ට් එකක් ලිය ලියා සිටියා පමණි...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-15836522240659509012011-04-15T16:08:53.485+04:002011-04-15T16:08:53.485+04:00සුබ අලුත් අවුරුද්දක් වේවා තිස්ස අයියා.. මේ දවස්වල ...සුබ අලුත් අවුරුද්දක් වේවා තිස්ස අයියා.. මේ දවස්වල බිසී වෙන්ටැ, වැඩි සද්ද බද්දයක් නැත්තෙ..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-83976933188913957582011-04-14T19:09:03.391+04:002011-04-14T19:09:03.391+04:00හප්පා ඒකනම් රසවත් අවුරුදු සුපැතුමක්...
ඔබතුමාටත් ප...හප්පා ඒකනම් රසවත් අවුරුදු සුපැතුමක්...
ඔබතුමාටත් පවුලේ අයටත් හිතවතුන්ටත් ආනන්දයත් ප්‍රඥාවත් නොමදව ලබන්නාවූ නවවසරක්ම වේවා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-63656331430165962872011-04-14T18:52:45.813+04:002011-04-14T18:52:45.813+04:00ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ග...ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-89721124946284334592011-04-10T11:00:53.697+04:002011-04-10T11:00:53.697+04:00පහු වෙලා බ්ලොග් එක පැත්තේ ආවේ ඒකට සොරි වෙන්න මුලින...පහු වෙලා බ්ලොග් එක පැත්තේ ආවේ ඒකට සොරි වෙන්න මුලින්ම..

මුල් සිංදුව නම් ආයේ කිලා වැඩක් නෑ වදිනවා බොක්කටම.. දෙවෙනි සිංදුවේ නම් පද වලට වඩා තනුවේ පොඩි ගතියක් තියෙනව නේ..

ජය වේවා..!!සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-28526237952898518672011-04-04T11:35:25.636+04:002011-04-04T11:35:25.636+04:00නිරංජලාගේ සිංදුව නම් ප්‍රිය කරන සිංදුවක්.... අනික ...නිරංජලාගේ සිංදුව නම් ප්‍රිය කරන සිංදුවක්.... අනික නම් අහලා නෑ.. හැබැයි ඒකෙත් අපූරු ගතියක් තියෙනවා.... ගායකයාව හිතාගන්නත් අමාරුයි... ටිකක් ප්‍රියා ගේ කටහඬ වගේ.. ඔවු! මං හිතන්නේ ප්‍රියා තමයි.. දන්නවනම් කියන්නකෝ... කොහොම හරි සිංදු දෙකම ගත්තා.. ස්තුතියි අයියා...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-91258790813675387242011-04-01T22:28:58.832+04:002011-04-01T22:28:58.832+04:00තිස්ස, ලස්සනම සින්දුවක් නිරංජලාගෙ, අනික් එක නම් මට...තිස්ස, ලස්සනම සින්දුවක් නිරංජලාගෙ, අනික් එක නම් මට මතකයක් නැහැ, ඒත් ලස්සනයි, ස්තූතියි,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-11732376070387360132011-04-01T17:17:31.706+04:002011-04-01T17:17:31.706+04:00තව ඉල්ලීමක් තියනවා. මම පොඩිකාළේ අහපු සිංදුවක්. යන්...තව ඉල්ලීමක් තියනවා. මම පොඩිකාළේ අහපු සිංදුවක්. යන්තම් ගීතයේ අර්ථය විතරයි මතක තිබුනේ. නමුත් මෑතකදි බස්එකකදි යන්තම් වගේ එම ගීතය ඇහුනා. ඇහුනු විදියට මම දිනපොතේ ලියාගත්තේ

"ප්‍රේමයයි වෛරයයි අතර ඇති ඒ වෙනස කෙස්ගසකට සමයි
බිඳුනුදා ප්‍රේමයේ පුදසුන ඔහුගේ ආගම වෛරයයි..."

කරුණාකරල ඒ ගීතය ලඟ තියෙන කෙනෙක් මට ලබා දෙන්න. පුළුවන්නම් මෙහි පළ කරන්න.

ස්තූතියිඅමිලhttp://amiladg.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-63165382673818692082011-03-30T08:57:39.092+04:002011-03-30T08:57:39.092+04:00@AmilaDG :සමාවෙන්න අමිල මේ පාර කලබලේ පෝස්ට් එක වැට...@AmilaDG :සමාවෙන්න අමිල මේ පාර කලබලේ පෝස්ට් එක වැටිලා තියෙන්නේ...
මෙන්න බාගන්න ලින්ක් එක..
http://www.divshare.com/playlist/849262-dab

@පිණිබිඳු: හපොයි දෙයියනේ...
මට වඩා මේ කාරියට බොහෝ දක්ෂ කීප දෙනෙක් කියන්නම් කෝකටත්...
- දුකා - සුලා - ජීවිතේ මල් - වත් -
අපි බලමු මේගොල්ල අපිට උදවු කරයිද කියලා පිණිබිඳු...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-50535459569426671762011-03-30T08:42:35.013+04:002011-03-30T08:42:35.013+04:00අනේ තිස්ස අයියෙ කරදරයක් නැත්නම් වෙලාවක දීපිකා ප්‍ර...අනේ තිස්ස අයියෙ කරදරයක් නැත්නම් වෙලාවක දීපිකා ප්‍රියදර්ශනීගෙ "මට කඳුළු එන්න කලියෙන් මා දමා යන්න" ගීතයට පූර්විකාවක් ලියන්නකො.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-62156508147230794772011-03-30T08:29:58.289+04:002011-03-30T08:29:58.289+04:00අනේ කරුණාකරල සිංදුව තියෙනවනම් උඩුගත කරන්න.අනේ කරුණාකරල සිංදුව තියෙනවනම් උඩුගත කරන්න.AmilaDGhttp://amiladg.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-75761847549201305352011-03-29T21:23:34.362+04:002011-03-29T21:23:34.362+04:00@සුලැඟිල්ල: ස්තූතියි පින්ක්ස්...
@ චමිලා: දෙවනි ග...@සුලැඟිල්ල: ස්තූතියි පින්ක්ස්...

@ චමිලා: දෙවනි ගීයේ තනුව හරිම අමුතුයි.. මම හිතන්නේ තණුව හදලා පද යෙදුවාද මන්දා... ඒ තනුවට මම බොහොම ආසයි... වචනනම් ටිකක් ගොරහෑඩියි තමා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-53905497546535640932011-03-29T21:08:35.296+04:002011-03-29T21:08:35.296+04:00හරිම අහඹු සිදුවීමක් ..මේ ළඟදිත් ඔය සින්දුව මතක් වෙ...හරිම අහඹු සිදුවීමක් ..මේ ළඟදිත් ඔය සින්දුව මතක් වෙලා ලංකා tune ගිහින් නිරන්ජලාගේ ගී කීපයක්ම රස වින්ද. හරිම ආසා ගීතයක් ..පසුගිය දෙවතාවේම තිබුනේ මගේ ප්‍රියතම ගීතයන් නොවූ නිසායි කිසිවක් නොකීවේ.
..දවසක් වත් ආදරේ කලහම සම්පුර්ණයෙන් අමතක කරන්න බැහැ. චායාවක් වගේ හරි මැරෙන කන්ම හිතේ ඉන්නවා. එත් ඉතින් ජිවිතේ සතුටින් බෙදා ගන්න කෙනෙක් ලැබුනට පස්සේ අනවශ්‍ය හැලහැප්පිලි හදා ගන්නේ නැතිව ඉන්න එක තමයි හොඳ. .එත් ඉතින් හිතත් හරිම පුදුමකාරයිනේ. නැත්නම් මේ වගේ ලස්සන ගී බිහි වේ ද?

දෙවෙනි ගීය නම් මට වාක්‍ය රචනාවක් වගේ. [ඒ වුනත් අර ගෙදර එන කතාව නම් සහතික ඇත්ත ..ලඟදි බලපු Its complicated චිත්‍රපටිය මතක් වුණා. තරුණ කාලයේ පවුල දාල ගිහින් වයසට ගියහම ගෙදර එන මහත්තයෙක් ගැන කතාවක්. ]

නිරන්ජලාගේ තව ලස්සන සින්දුවක් තියනව නිතර නෑසෙන .
"සුදු වැලි මතුපිට දිය බිඳු ඉස ඉස ..
වැලි සෙල්ලම් බත් පිසූ අතින් ..'' මම පොඩි කලේ හරිම අසයි ඔය giyata

නිතර නෑසෙන ගීතයන් මතක් කරනවාට ඔබට තුති.
..චමිලා ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-41192640234265987892011-03-29T20:47:22.682+04:002011-03-29T20:47:22.682+04:00හරිම අහඹු සිදුවීමක් ..මේ ළඟදිත් ඔය සින්දුව මතක් වෙ...හරිම අහඹු සිදුවීමක් ..මේ ළඟදිත් ඔය සින්දුව මතක් වෙලා ලංකා tune ගිහින් නිරන්ජලාගේ ගී කීපයක්ම රස වින්ද. හරිම ආසා ගීතයක් ..පසුගිය දෙවතාවේම තිබුනේ මගේ ප්‍රියතම ගීතයන් නොවූ නිසායි කිසිවක් නොකීවේ.
..දවසක් වත් ආදරේ කලහම සම්පුර්ණයෙන් අමතක කරන්න බැහැ. චායාවක් වගේ හරි මැරෙන කන්ම හිතේ ඉන්නවා. එත් ඉතින් ජිවිතේ සතුටින් බෙදා ගන්න කෙනෙක් ලැබුනට පස්සේ අනවශ්‍ය හැලහැප්පිලි හදා ගන්නේ නැතිව ඉන්න එක තමයි හොඳ. .එත් ඉතින් හිතත් හරිම පුදුමකාරයිනේ. නැත්නම් මේ වගේ ලස්සන ගී බිහි වේ ද?

දෙවෙනි ගීය නම් මට වාක්‍ය රචනාවක් වගේ. [ඒ වුනත් අර ගෙදර එන කතාව නම් සහතික ඇත්ත ..ලඟදි බලපු Its complicated චිත්‍රපටිය මතක් වුණා. තරුණ කාලයේ පවුල දාල ගිහින් වයසට ගියහම ගෙදර එන මහත්තයෙක් ගැන කතාවක්. ]

නිරන්ජලාගේ තව ලස්සන සින්දුවක් තියනව නිතර නෑසෙන .
"සුදු වැලි මතුපිට දිය බිඳු ඉස ඉස ..
වැලි සෙල්ලම් බත් පිසූ අතින් ..'' මම පොඩි කලේ හරිම අසයි ඔය ගියට

.. නිතර නෑසෙන ගීතයන් මතක් කරනවාට ඔබට තුති.
..චමිලා ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-87523284782900705382011-03-29T17:12:59.791+04:002011-03-29T17:12:59.791+04:00අහ් ඔව් නේ සින්දු දෙක තුනක්ම . .අහ් ඔව් නේ සින්දු දෙක තුනක්ම . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-7224725564465520292011-03-29T13:40:46.281+04:002011-03-29T13:40:46.281+04:00ආඩම්බරකමද යටි හිත වහගන්න දරන වෑයමක්ද බං ඒ...?
ඔය ...ආඩම්බරකමද යටි හිත වහගන්න දරන වෑයමක්ද බං ඒ...?

ඔය කීවේ අපූරුවට සුල මුල..උඹ හරි බං.. ඒ තුන්දෙනාගේ තමා..
තමාලි පීරිස් නම් කුසුම් පීරිස් ගේ දුව...
දායාද අල්විස් නම් ප්‍රේමකීර්ති ගේ පළමු බිරින්දෑ නේ...?

මතකනේ
"දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට...
හීනෙක දැවටී ඔබ එනවා..."

ඇයි බං අපි දෙන්නටම එකම සිංදුව ලඟ ලඟම කී වතාවක් නම් මතක් වුනාද..?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-56215165490940414842011-03-29T13:29:10.825+04:002011-03-29T13:29:10.825+04:00කාන්තාවෝ තුන්දෙනෙක්ගේ සාමුහික ප්රයත්නයක් මේ ගීතය....කාන්තාවෝ තුන්දෙනෙක්ගේ සාමුහික ප්රයත්නයක් මේ ගීතය.
පේන්නේ නැද්ද ආඩම්බර කම
"රජෙකුට හිමිවූ මා දැන රැජිනකි . .
සතුටයි කිරුල අපේ . . "

පද රචනය තමාලි පීරිස්ගේ අම්මා අර ප්‍රසිද්ද නිවේදිකාව දයා ද අල්විල්ස්ද??
සංගීතය නන්දා මාලනී.
ගායනය නිරංජලා සරෝජනී. . .

නියම සින්දුව මචන් . . මගේ ප්‍රියතම ගීතයක් . .

අනේ අර වත්ට දීපු පිලිතුරේ "මටයි දුකාටයි එහෙම වෙලා තියෙනවා' කියපු එක තේරුනේ නෑ බන් . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-39867609965132600152011-03-29T11:41:04.355+04:002011-03-29T11:41:04.355+04:00ලස්සන සිංදුකුලකයක්.. :D :D එලය.ලස්සන සිංදුකුලකයක්.. :D :D එලය.pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-65169889147295462042011-03-29T09:57:34.343+04:002011-03-29T09:57:34.343+04:00@පිණිබිඳු: පේන හැටියට...! ඒ වෙලාවට ආයේමත් ඒ පරණ ස්...@පිණිබිඳු: පේන හැටියට...! ඒ වෙලාවට ආයේමත් ඒ පරණ ස්පාක් එකම දැනෙනවාද?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-31545639068034929602011-03-29T09:41:08.944+04:002011-03-29T09:41:08.944+04:00අපි හුඟ දෙනෙක්ගෙ ඇත්දැකීමක් නේද?අපි හුඟ දෙනෙක්ගෙ ඇත්දැකීමක් නේද?පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-20517561170965275372011-03-29T08:47:21.121+04:002011-03-29T08:47:21.121+04:00හ්ම්ම්ම්...!!!
ඕකම වෙන්නෑති අර ගුණදාස කපුගේ කියන ...හ්ම්ම්ම්...!!!
ඕකම වෙන්නෑති අර ගුණදාස කපුගේ කියන සින්දුවක තියෙන්නේ..

"සසර පුරා සරණ තුරා...
දුවන පනින දඟලන සිත...
දමනය කර සුවපත් වෙයි...
නුවණක් ඇත්නම්..." කියලා...

නමුත් ලේසි නෑ වැඩේ නේ..?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-79829180716976583922011-03-29T08:34:52.615+04:002011-03-29T08:34:52.615+04:00ගොඩ කාලෙකින් අයියා....
පූර්විකාව ටික ටික කියවගෙන...ගොඩ කාලෙකින් අයියා....

පූර්විකාව ටික ටික කියවගෙන යද්දි... අනේ මන්දා අයියා.. ගොඩ දෙනෙක්ගෙ අත්දැකීම්...

මම නම් ප්‍රාර්ථනා කරන්නෙ කවදාවත් මොනම විදියකින්වත් හමු නොවේවා කියලා....Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-65402022380067702642011-03-29T07:52:21.855+04:002011-03-29T07:52:21.855+04:00ම්ම්ම් ඔව් ඔබ හරි මැණික්.. දෝසය සදමි...ම්ම්ම් ඔව් ඔබ හරි මැණික්.. දෝසය සදමි...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-3063502411568000542011-03-29T07:48:02.415+04:002011-03-29T07:48:02.415+04:00මමත් මේ පළමු ගීතයේ පදවැලට වගේම තාලයටත් හරිම කැමතිය...මමත් මේ පළමු ගීතයේ පදවැලට වගේම තාලයටත් හරිම කැමතියි. ඒත් තුන්වෙනි කොටසේ මුල් පදය "ලොවක් නැතේ..." නොවෙයි "සොවක් නැතේ" කියන එකයි හරි කියල මට නම් හිතෙන්නේ.
මැණික්මැණික්http://menik-p.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-48290087852849568022011-03-29T05:47:37.985+04:002011-03-29T05:47:37.985+04:00බුර්ස්: අනේදෑ කියන්නේ... මොකට නිකං එල එල කියලා යන්...බුර්ස්: අනේදෑ කියන්නේ... මොකට නිකං එල එල කියලා යන්නේ මොටෝ නෙව... :-)
හිතේ මනාපයක් නැත්නම්...

ආ ඒක නෙමේ අද හැන්දෑවට ලක ලෑස්ති වෙලාදෑ..?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com