tag:blogger.com,1999:blog-6686961339369224565.post1817818473844796749..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: මගේ සෙනෙහස මෙතෙක් වේයැයි...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger97125tag:blogger.com,1999:blog-6686961339369224565.post-7815310794896388652013-12-06T15:30:51.410+04:002013-12-06T15:30:51.410+04:00ඔයාට අමතක වුනු ,කරන්න ඕන තව දෙයක් තීනව , මැරිල දවස...ඔයාට අමතක වුනු ,කරන්න ඕන තව දෙයක් තීනව , මැරිල දවස් දෙකකින් කුනුවෙලා යන ඔයාගේ චෛතසික වලට පන පොවපු ඔය කුණු සරීරය වෛද්‍ය විද්‍යාලයකට බාර දීම සහ ,ඇස් , වකුගඩු ,අක්මා සෙට් එක කාටහරි අසරණයෙක්ට දෙන්න කියල ලිපියක් ලියන එක.

අපෙ පව්ලේ අම්ම තාත්තා සහෝදරයො ඔක්කොම අපෙ මරණයන් මේ විදියට විය යුතුයි කියල කතිකා කරගෙනත් අහවරයි.බොරු කියන්නෙ මොකටද අපි තාම බැන්දලවත් නැත් එවුන් ,මට 27 ,මල්ලිල 21, සහ 18 .දෙමාපියන් පනස් ගනන් වල.අපේ පවුලේ මතය තමයි ඔය විදියට අවසන් කටයුතු වෙන එක. සම්පත්http://hadageepotha.blogspot.com/2010/03/blog-post_10.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-52022582247716685672012-05-03T12:56:06.999+04:002012-05-03T12:56:06.999+04:00සින්දුවටනම් මම හරි ආසයි.ඒත් මේ පින්තූරෙ.මාව හීතල ව...සින්දුවටනම් මම හරි ආසයි.ඒත් මේ පින්තූරෙ.මාව හීතල වෙලා ගියා මේ මොකෝ කියලා.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-9349191168426145082012-03-28T20:17:41.510+04:002012-03-28T20:17:41.510+04:00නරකම විහිළුවක් . අය්යාගේ හිත හරිම හය්යයි වගේ . ඒත්...නරකම විහිළුවක් . අය්යාගේ හිත හරිම හය්යයි වගේ . ඒත් මේක අක්කටවත් පොඩ්ඩන්ට වත් පෙන්නුවේ නැහැ නේද . මගේ බලවත් විරෝදය මේ පින්තුරේට . සින්දුව නම් ලස්සනයි . මුණු පොතෙන් දැකලයි ආවේ මේක බලන්න .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-28160837786622601052012-03-10T21:22:45.076+04:002012-03-10T21:22:45.076+04:00හපොයි දැන් අවුරුදු දෙකක්ම වෙලා නොවැ මේ පෝස්ටුවට..
...හපොයි දැන් අවුරුදු දෙකක්ම වෙලා නොවැ මේ පෝස්ටුවට..

ඔයි වගේ විහිළුවක් දුර දිග ගිහින් අපි හැමෝගෙම පන්ති සති දෙකක් තහනම් වෙන දක්වා රණ්ඩුව දුර ගියා..ඒක නම් ඇස් රතුවෙන විහිළුවක්..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-86796259466069731782012-03-10T18:12:22.258+04:002012-03-10T18:12:22.258+04:00මේ මොකෑ තිස්සයියේ.. මේක දැක්ක ගමන් හඳුනපොත කී ගෑව...මේ මොකෑ තිස්සයියේ.. මේක දැක්ක ගමන් හඳුනපොත කී ගෑවා... දෙය්හාන්දුරුනේ මේක බොරුවක්නේ බැලින්නම් :(Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-87206533238200871282012-03-10T08:50:36.173+04:002012-03-10T08:50:36.173+04:00අඩේ වෙන එකෙකුට ප්‍රෙස් එකෙන්ම ගැහුවද...!!???
හප්පා...අඩේ වෙන එකෙකුට ප්‍රෙස් එකෙන්ම ගැහුවද...!!???
හප්පා....!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-42099732963777518082012-03-10T08:24:53.578+04:002012-03-10T08:24:53.578+04:00මේක මොකක්ද තිස්ස අයියා මාත් පණ පිටිං ඉන්න එහෙකුට ම...මේක මොකක්ද තිස්ස අයියා මාත් පණ පිටිං ඉන්න එහෙකුට මරණ දැන්වීමක් ගැහැව්වනෙ. හොඳ වෙලාවට ගෙදර අනික් උං අඳුරන හින්ද ගුටි නොකා බේරුනේ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-43085341751724190642012-03-10T08:03:53.859+04:002012-03-10T08:03:53.859+04:00හෙහ් හෙහ් හෙහ් පරණ ජෝක් එකකට පණදෙන්න හිතුනා ආයේ මල...හෙහ් හෙහ් හෙහ් පරණ ජෝක් එකකට පණදෙන්න හිතුනා ආයේ මල්ලී...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-68259437173521848242012-03-10T08:02:00.742+04:002012-03-10T08:02:00.742+04:00සින්දුවනං එලම තමා. ඒත් මේ පින්තූරේ බුකුයෙ දැක්කම ම...සින්දුවනං එලම තමා. ඒත් මේ පින්තූරේ බුකුයෙ දැක්කම මාව උඩ ගියා. තිස්ස අයියත් මාර වැඩනෙ කරන්නේ..~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-76903383081479821592012-01-18T20:49:09.710+04:002012-01-18T20:49:09.710+04:00මරු සීන් එක මට උනේ.. අලුත් අවුරුද්දේ ඉස්සෙල්ලාම ඇ...මරු සීන් එක මට උනේ.. අලුත් අවුරුද්දේ ඉස්සෙල්ලාම ඇවිත් බලනකොට දැක්කේ මේක...(මම බ්ලොග් එකේ නම ගූග්ල් එකෙන් හොයල දුන්න පළවෙනි ලින්ක් එක ඔබලනේ ආවේ hadageepotha කියල ගහල බලන්නකෝ... ) ඔෆිස් එකේදී දැකල මොකුත් නොදා ආවා හොඳ කොමෙන්ට් එකක් ගෙදර ගිහිල්ලම දානව කියල. දැන් ඇවිල්ල බලපුවහම හද්ද පරණ පෝස්ට් එකක් නේ.. සැක්... අපරාදේ කියල හිතුණ.. දානේPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-51465020900134582112010-08-21T06:50:34.236+04:002010-08-21T06:50:34.236+04:00හහ් හහ් හහ්... මම මේ හිත හිතා හිටියේ රෝහිත මේක දැක...හහ් හහ් හහ්... මම මේ හිත හිතා හිටියේ රෝහිත මේක දැක්කම මොකක් කියාදෝ කියා... ඒක හරියටම හරි ගියා... හ්ඩැන්වීමේ අයිති කාරයා ඒ කාළේ ඉඳන්ම ඔබේ හිත හොඳින් ඇඳිනුවා විය හැකියි නේද...?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-62596893288059744132010-08-21T06:00:54.903+04:002010-08-21T06:00:54.903+04:00මේක දැක්කහම මට මතක් උනේ දැනට අවුරැදු 18කට විතර කල...මේක දැක්කහම මට මතක් උනේ දැනට අවුරැදු 18කට විතර කලියෙන් මම කෙල්ලෙකුට මේ වගේ මරන දැන්වීමක් හදල උන්දැගෙ යාලුවන්ගෙන් නොමැරි බේරැනු හැටියි. දැන්වීමෙ අයිතිකාරය නම් හිනාඋනා ඇර මොකුත්ම කිව්වෙ නෑ! (හැබැයි ඕක අද වුනානම් මොනව වෙයිද දන්නෙ නෑ, උන්දැ දැන් මගෙ භාර්යාව!)Rohithanoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-51437345113581936312010-03-21T02:46:41.261+04:002010-03-21T02:46:41.261+04:00රයිට් වැඩෙ ගොඩනෙ.. දැන් ඉතින් අපිට සින්දු ඔනා....ව...රයිට් වැඩෙ ගොඩනෙ.. දැන් ඉතින් අපිට සින්දු ඔනා....වන් මොර් තිස්ස... මම මුවා....රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-10754967664241973552010-03-20T19:26:04.287+04:002010-03-20T19:26:04.287+04:00අනේ හැබෑට කෝ මේ අයියා... Exam ඇනගෙනද දන්නෙ නැහැ. අ...අනේ හැබෑට කෝ මේ අයියා... Exam ඇනගෙනද දන්නෙ නැහැ. අන්තිමට දාපු post එකත් හරි නැහැ... ඇහට දකිනකම් මට නම් හිතට හරි නැහැ. කොහෙහරි ඉන්න තැනක ඉදන් කතා කරහන්කො අයියෙ.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-86041860003340806612010-03-20T00:46:34.939+04:002010-03-20T00:46:34.939+04:00මෙ පැත්තෙ ආවෙ කො, මොකද සද්දයක් බද්දයක් නැත්තෙ කියල...මෙ පැත්තෙ ආවෙ කො, මොකද සද්දයක් බද්දයක් නැත්තෙ කියලා බලන්න..... උත්තරෙ උඩින් හම්බ උනා.... මම යනවා....රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-19342085762000765772010-03-19T16:08:46.672+04:002010-03-19T16:08:46.672+04:00හපොය් මේක දැක්ක ගමන් මම හිර වුනා නිකන් කොම් එකක් ව...හපොය් මේක දැක්ක ගමන් මම හිර වුනා නිකන් කොම් එකක් වගේ. තව පොඩ්ඩෙන් FB එකටයි SBU එකටයි ලාංකීය සිතුවිලි වලටයි මේ මරන දැන්වීම දානව. එත් විස්වාසම කලේ නැති හන්ද ආයේ පොඩ්ක් බැලුවෙ. හ්ම් කරලා තියෙන වැඩේ යසයි අපි ආයේ එන්නේ නෑ මේ පැත්තේ ...........................චතුරංග රූපසිංහhttps://www.blogger.com/profile/00479081159249086760noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-65443160637970063222010-03-18T19:59:32.745+04:002010-03-18T19:59:32.745+04:00Hebetama Ko Me Thissa Ayya ....... ah Exam aka 20 ...Hebetama Ko Me Thissa Ayya ....... ah Exam aka 20 nisa Baratama Pothata Oluwa Obagena Doi athi.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-52962793815305100372010-03-18T08:19:59.489+04:002010-03-18T08:19:59.489+04:00හත් දොහනම් ඉතිං ගෙවුණා. තුන් මාසෙත් අහවර වෙලාම ඊළ...හත් දොහනම් ඉතිං ගෙවුණා. තුන් මාසෙත් අහවර වෙලාම ඊළඟ සින්දුව දාන්න ඉන්නවද දන්නෙ නැහැ.Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-35051962386129822522010-03-17T09:00:53.552+04:002010-03-17T09:00:53.552+04:00"කුම්බලා කරවඩි කෑවානම් තුක විඳපන් පලලෝ"
..."කුම්බලා කරවඩි කෑවානම් තුක විඳපන් පලලෝ"

කියලා අර මුස්ලිම් මනුස්සයෙක් කියලා තියෙන්නෙ මේ වගේ සීන් එකකට වෙන්න අති . . හික් හික්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-19588932645008485642010-03-17T03:07:21.215+04:002010-03-17T03:07:21.215+04:00වස් දොස් යන්නත් එක්ක පොඩ්ඩක් බැනුම් අහපං ;)වස් දොස් යන්නත් එක්ක පොඩ්ඩක් බැනුම් අහපං ;)Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-4710075469733616972010-03-16T18:02:29.501+04:002010-03-16T18:02:29.501+04:00සොහොනේ පොටෝ එකක් නෑ නෙව...අදාහනය කලා නෙවැ...හරි අප...සොහොනේ පොටෝ එකක් නෑ නෙව...අදාහනය කලා නෙවැ...හරි අප්පේ හරිතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-218125318628096262010-03-16T15:39:27.188+04:002010-03-16T15:39:27.188+04:00මම මේකට එන්නෙ නැහැ කියලයි හිතාගෙන හිටියේ.ඒත් තාමත්...මම මේකට එන්නෙ නැහැ කියලයි හිතාගෙන හිටියේ.ඒත් තාමත් මේක පොස්ට් වල පේන්න තියන නිසා ඔන්න ලියලා යන්නේ.මේ වගේ වැඩ නම්....??එපා.ඕනෙම නම් අර දුකාගේ එකේ වගේ.. සොහොනක් දාන්න..?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-30038820870448882332010-03-16T15:03:36.180+04:002010-03-16T15:03:36.180+04:00කියල වැඩක් නෑ මල්ලියෝ.... ආයේ නම් හිතන්නේ වත් නැත...කියල වැඩක් නෑ මල්ලියෝ.... ආයේ නම් හිතන්නේ වත් නැතෝ...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-32339723640035278322010-03-16T13:33:37.798+04:002010-03-16T13:33:37.798+04:00මේ වගේ දේවල් කරන එක නම් ටිකක් නරකයි යාළුවා. මං මීට...මේ වගේ දේවල් කරන එක නම් ටිකක් නරකයි යාළුවා. මං මීට කලින් මේ බ්ලොග් එකට ඇවිල්ලා නෑ. ඒත් මුලින්ම ආවේ අද ම වුණත් එක පාරටම පොඩ්ඩක් හදවත ගැස්සුනා වගේ වුණා. මොකද ඔබ ලොකු සේවයක් කරපු කෙනෙක් බව පේනවා. මට ඔබට කියන්න තියෙන්නේ නිකං දුක දෙන්න එපා කියලා. ඔබ කරලා තියෙන සේවයට හිස නමා ආචාර කරනවා.... මං මෙතන්ට ආවේ දුකා ගේ ලින්ක් එකකින්...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-4980927620100509742010-03-16T06:05:54.895+04:002010-03-16T06:05:54.895+04:00"සංවේදී සිත් ඇත්තන්ගේ සංවේදීත්වය...
මනින්නට ස..."සංවේදී සිත් ඇත්තන්ගේ සංවේදීත්වය...
මනින්නට සිතුනේ කිමද නුඹට..."
මගේ පලවෙනි රසිකයා... හීනෙකින්වත් නෑ මල්ලියේ... දුර දිග නොබලා කරපු අමන වැඩක්....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com