tag:blogger.com,1999:blog-6686961339369224565.post1577656627014994710..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: ලකල කොමල ටිකිරි ලියක් රබන් වයන්නා...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-6686961339369224565.post-6415743467340677262011-04-28T06:51:26.714+04:002011-04-28T06:51:26.714+04:00බොහෝම කාලෙකින් මේ පැත්තෙ ආවෙ. තරමක් කලබලකාරී ගතියක...බොහෝම කාලෙකින් මේ පැත්තෙ ආවෙ. තරමක් කලබලකාරී ගතියකින් ගෙවුනු සති කීපයක් නිමා වුණා......හැමෝටම සුභම සුභ නව වසරක් වේවා!!! ප්රමාදය පසුතැවිල්ලට හේතුවක් නොවේ ය කියල හිතනවා :)

මේක නම් මචෝ මම කලින් අහලා නැති සින්දුවක්...සින්දුවටත් වඩා උඹේ ලියැවිල්ල සිත් ගත්තා. මහා වාද විවාද කෙස් පැලෙන තර්ක විතර්ක වලට වඩා විශාල විප්ලවයක් බොහොම සරල ප්රායෝගික ක්රියාවකින් දෙන සියුම් උත්තේජනයකින් කරන්න පුළුවන්ය කියන අදහස සමග මාත් එකඟ වෙනවා.Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-39145279217335956072011-04-26T12:40:23.797+04:002011-04-26T12:40:23.797+04:00බොහොම ස්තුතියි තිස්ස අයියා... මේ සිංදුව කලින් අහලා...බොහොම ස්තුතියි තිස්ස අයියා... මේ සිංදුව කලින් අහලා නෑ මයෙ හිතේ... සුබ ම සුබ අලුත් අවුරුද්දකුත් පතනවා එහෙනම් පරක්කු වෙලා හරි...!චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-92204967046958925042011-04-25T07:25:34.074+04:002011-04-25T07:25:34.074+04:00හහ් හහ් හහ්..සුභ පතන්න කවදාවක් පරක්කු නෑ මලේ...!හහ් හහ් හහ්..සුභ පතන්න කවදාවක් පරක්කු නෑ මලේ...!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-87406853459364786962011-04-25T07:16:28.795+04:002011-04-25T07:16:28.795+04:00මේ සින්දුව අදමයි ඇහුවේ....මේ සින්දුව අදමයි ඇහුවේ ක...මේ සින්දුව අදමයි ඇහුවේ....මේ සින්දුව අදමයි ඇහුවේ කියලා කියලම මට දැන් ඇති වෙලා. මේකට එන්න පටන් ගත්ත දවසෙ ඉදලම කිව්වෙ ඕකමයි. අදත් ඉතින් කියන්න වෙන්නෙ ඒකම තමා. මට බොරු කියල පුරුද්දක් නෑ නෙව. :D
අවුරුද්දට සුභ පතන්න දැන් පරක්කු වැඩිද මන්දා.....
කමක් නෑ ඔන්න එසේම වේවා.....අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-27587341518992216652011-04-20T15:28:25.518+04:002011-04-20T15:28:25.518+04:00ඉන්දික : ආයිබෝං..
"රන් ගිරි ගිරි ගිගිරි ගිගි...ඉන්දික : ආයිබෝං..
"රන් ගිරි ගිරි ගිගිරි ගිගිරි ගිගිරි වළලු පය නොලා...
කොමළ ලන්දු ගයන සින්දු සවන පිනන අම වෙණා..."
මේකද?

දුකා: මචෝ මම හිතන්නේ අර "ලකල කොමල ටිකිරි ලියක්" කෑල්ල කියන්නේ මහැදුරු කොඉදාගොඩ කියලයි...

Chamila: කියලා වැඩක් නෑ චමිල, ඔබටත් එසේම වේවා..

දුමී: එසේම වේවා මචෝ...

පැතුම් මල්ලී: ඒක තමා යුද්දේ...
මොකක් හෝ පොතක තිබ්බා මාර පරාජයෙන් සනිටුහන් වෙන්නේ තමන්ගේම විතර්කය හා කල සටන කියා...
ගුණ්දාස කපුගේ ගේ සින්දුවක මෙහෙම තියෙනවා..
"සසර පුරා සරණ තුරා දුවන පනින දඟලන සිත දමනය කර සුවපත් වෙයි නුවණක් ඇත්නම්..."
මල්ලීට වරදින එකක් නෑ...!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-34317482110754856822011-04-20T15:02:32.259+04:002011-04-20T15:02:32.259+04:00සුභ අලුත් අවුරුද්දක් තිස්ස අයියා...සිංදුව නම් අදමය...සුභ අලුත් අවුරුද්දක් තිස්ස අයියා...සිංදුව නම් අදමයි ඇහුවේ... මේකේ තියෙන ගොඩක් සිංදු ඉස්සෙල්ලම අහන්නේ මේකෙන් ම තමා... ලියල තියෙන සටහනේ අන්තිම ටික මටත් මේ දවස් වල අම්බානට තේරිලා තියෙන්නෙ... රටේ ලෝකේ සම්මත වලට සලකල මිනිස්සු හිතන දේවල් ගැන ඊට කලින් අපි හිතල වැඩ කරන එකේ රඟ වෙඩිමක් ගන්න එකේ දි තරම් වෙන කොහෙදිවත් මනුස්සයෙකුට දැනෙන්නෙ නැතුව ඇති... අවුල තියෙන්නේ සමාජෙ ද මගෙ ද කියලයි මම මේ දවස් වල හිතන්නේ... සිංදුවටත් අදහසටත් බොහෝම පිං.Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-24705391483766226242011-04-20T13:41:49.971+04:002011-04-20T13:41:49.971+04:00මමත් පළවෙනි පාරට ඇහුවෙ....
තිසා උඹටත් පවුලේ හැමටත...මමත් පළවෙනි පාරට ඇහුවෙ....

තිසා උඹටත් පවුලේ හැමටත් උදාවූ අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-91527103881950257972011-04-20T08:36:18.772+04:002011-04-20T08:36:18.772+04:00ලස්සන අවුරුදු ගීයට ස්තුතියි .
..නොරටක සිටිමි..
සිත...ලස්සන අවුරුදු ගීයට ස්තුතියි .
..නොරටක සිටිමි..
සිතින් ගම රට ගියෙමි..
ඔබත් එලෙසයි සිතමි ..
..කිරෙන් පැණියෙන් පිරි ..
සුබ අලුත් අවුරුද්දක් ..
ඔබටත් පතමි.!

ChamilaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-52222475125475801642011-04-20T08:14:06.292+04:002011-04-20T08:14:06.292+04:00මේ සිංදුව නම් මේ ඇහුවාමයි . .මේ සිංදුව නම් මේ ඇහුවාමයි . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-85670509654272547422011-04-16T14:37:32.230+04:002011-04-16T14:37:32.230+04:00සුභ අලුත් අවුරුද්දක්!!
මේ වගේ නන්දගෙ සිංදුවක් තිය...සුභ අලුත් අවුරුද්දක්!!

මේ වගේ නන්දගෙ සිංදුවක් තියෙනව නේද? අවුරුද්දට කියන එකක්ද කියල මතක නෑ, ඒත් ඔය ලකල කොමල ලියන් ගැන තමයි කියැවෙන්නෙනං!!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-89189326477364546842011-04-16T05:51:23.343+04:002011-04-16T05:51:23.343+04:00හික් හික්.. කිවුවත් වගේ මට කියලා කටගන්ට හම්බවුනේ න...හික් හික්.. කිවුවත් වගේ මට කියලා කටගන්ට හම්බවුනේ නෑ නොවැ.. මේං පෝස්ට් එකක් ඇවිල්ලා.. අවුරුදු එහෙම කොහොමෙයි..?? මට නං ඉතිං අවුරුදු සමරන්ට වෙලාවක් ලැබුනෙ නෑ, දිගටම වැඩ නොවැ.. යාන්තං ඔන්න අද තමා නිවාඩුවක් ලැබුනෙ..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-47034802101528947412011-04-15T21:30:31.265+04:002011-04-15T21:30:31.265+04:00මේ පැත්තේ අයියා පෝස්ට් දාන හැමදාම එනවා කමෙන්ට් කරන...මේ පැත්තේ අයියා පෝස්ට් දාන හැමදාම එනවා කමෙන්ට් කරන්න ලියන්න දෙයක් හිතාගන්න බැරුව ආපහු යනවා.පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-27092311650607626942011-04-15T18:10:40.514+04:002011-04-15T18:10:40.514+04:00නන්දදාස කෝදාගොඩ මහත්තයා ගැනත් කියවෙච්ච දේට වඩා නොක...නන්දදාස කෝදාගොඩ මහත්තයා ගැනත් කියවෙච්ච දේට වඩා නොකිය වෙච්ච දේ බොහෝමයි නේද..?මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-29852679635633773222011-04-15T17:17:48.131+04:002011-04-15T17:17:48.131+04:00සේයා මල්ලී මේ පැත්තේ ආවාමදෝ...?
ඔබටත් සියලු නෑ නොන...සේයා මල්ලී මේ පැත්තේ ආවාමදෝ...?
ඔබටත් සියලු නෑ නොනෑයන්ටත් සුභ අලුත් අවුරුද්දක් මල්ලී..

ඒක නෙව රවී මහත්තයෝ මේ දවස් කිහිපය ගත කරන්නේ හරිම අපහසුවෙන්...
ඔබේ වචනවලට බොහෝ තුති...
සුබ නව වසරක් වේවාඅ...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-80777834447468836132011-04-15T17:13:12.403+04:002011-04-15T17:13:12.403+04:00ස්තූතියි තිස්ස, අපි වගෙ කතරේ තනි වී ඉන්නා උදවියගෙ ...ස්තූතියි තිස්ස, අපි වගෙ කතරේ තනි වී ඉන්නා උදවියගෙ සිත් මොහොතකට හෝ පහන් කලාට.

ඔබටද ඔබේ පිය බිරිඳ සහ දරුවන්ටද සුබ නව වසරක් පතමි ඉත සිතින් !!!Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-26435341029382533442011-04-15T17:10:59.017+04:002011-04-15T17:10:59.017+04:00අයියට සහ පවුලේ හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේ...අයියට සහ පවුලේ හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
මේ සිංදුව මම අදමයි ඇහුවේ.........පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-27842452072821257332011-04-15T16:57:20.316+04:002011-04-15T16:57:20.316+04:00@කතන්දර සූරීන් : හරි ඕං හැදුවා මහතුන්...
බොහොම ස්ත...@කතන්දර සූරීන් : හරි ඕං හැදුවා මහතුන්...
බොහොම ස්තූතියි...
තාම(?) පංචේන්ද්රිය යසට දුවනවා නෙව..?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-29783856941808158042011-04-15T16:50:54.857+04:002011-04-15T16:50:54.857+04:00@ගල්මල්: බොහොම තුති..!
@වැප්: ඔබ සැමටත් එසේම වේවා....@ගල්මල්: බොහොම තුති..!
@වැප්: ඔබ සැමටත් එසේම වේවා...
@කතන්දර සූරීන් : ඔබ හරි වාගේ මටත් හිතෙන්නේ...!!
හදමු නේද එහෙමනම්...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-39556842355938482922011-04-15T16:42:50.390+04:002011-04-15T16:42:50.390+04:00ලකල කොමල ටිකිරි ලියක් රබන් වයන්නා නේද?ලකල කොමල ටිකිරි ලියක් රබන් වයන්නා නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-14595243864780666632011-04-15T16:36:59.947+04:002011-04-15T16:36:59.947+04:00මුලින්ම ඔබ ඇතුලු පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් ව...මුලින්ම ඔබ ඇතුලු පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!!!!

දෙවනුව ඔය සම්බාවිතාව අදටත් මට එපා කරපු දෙයක් :DDDD

තුන්වනුව එක් කරපු ගීතය අදතමයි ඇහැව්වේ මුලින්ම .. ගොඩක් ස්තුතයි ඒකටවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-8733667056463111242011-04-15T16:27:34.522+04:002011-04-15T16:27:34.522+04:00ඔබ හා පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!
සහෘද ක...ඔබ හා පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!
සහෘද කැලටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!

දවසේ සම්ප්රදායක් මූලික කරගෙන ඔබ ඉදිරිපත් කල පූර්විකාව පංකාදුයි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.com