tag:blogger.com,1999:blog-6686961339369224565.post116965431709983310..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: මේවාට පිටුපෑවද ආදරේ....?තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-6686961339369224565.post-4799439247711609682014-08-06T17:44:05.429+04:002014-08-06T17:44:05.429+04:00ඇන ඇන කියන්න වෙලා කියලා දොස් කියන්නේ නැත්නම් පහදනව...ඇන ඇන කියන්න වෙලා කියලා දොස් කියන්නේ නැත්නම් පහදනවද මේ සින්දුවෙන් කියන්නේ ඈත් වෙලා ඉඳලා ආපහු තමන්ගේ වුනු පෙම්වතෙක් ගැනද?

තාලය නම් හැමතැනම දුවන පාටයි..!!රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-6186597817387615872014-08-04T23:05:54.995+04:002014-08-04T23:05:54.995+04:00මගේ බ්ලොගේ පොස්ට් එක ඉවරකරලා කලින් එකේ රිප්ලයි එකට...මගේ බ්ලොගේ පොස්ට් එක ඉවරකරලා කලින් එකේ රිප්ලයි එකට රිප්ලයි එකක් දෙනවා කියල හිතල මේ පැත්තට ආව.
මෙන්න යකෝ මූ තව පොස්ට් එකක් දාල
අරක හෙට තමයිdampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-4130002451349761422014-08-02T17:32:18.663+04:002014-08-02T17:32:18.663+04:00හපොයි හපොයි ඉන්දික - පිස්සුද බං :-)
ටැම්පලේටුව ටැස...හපොයි හපොයි ඉන්දික - පිස්සුද බං :-)
ටැම්පලේටුව ටැස්කරන්න දාපු හින්ද මිස් වුණා
ඔව් ඔව් සටහනක් එක්කහු කරන්න තිවුණනම් හොඳා!
'අඩුව' පෙනුනමත් 'වැඩිය' වැඩියෙන් පෙනේවි නේ පසුව
තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-2907497864083732012014-08-02T17:01:23.097+04:002014-08-02T17:01:23.097+04:00යකෝ අපි කලු හින්දද රිප්ලයි එකක් නැත්තෙ! කමක් නෑ. ඔ...යකෝ අපි කලු හින්දද රිප්ලයි එකක් නැත්තෙ! කමක් නෑ. ඔය ටෙම්ප්ලේට් එක වෙනස් කල එක නං ලොකු දෙයක්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-24550944193725097932014-08-02T08:05:08.130+04:002014-08-02T08:05:08.130+04:00හප්පා වින්ද දුකක් ඒකට :)
අපට කොයින්ද ඕවට දැනුම අතැ...හප්පා වින්ද දුකක් ඒකට :)
අපට කොයින්ද ඕවට දැනුම අතැඹුලක් සේ
සතෙන් සතේ සොයා ගන්ට එපායෑ!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-44023308855032767622014-08-02T03:01:50.497+04:002014-08-02T03:01:50.497+04:00ටැම්ප්ලේට් එක වෙනස් කලාට මෙන්න මගේ ආචාරය.! :-)ටැම්ප්ලේට් එක වෙනස් කලාට මෙන්න මගේ ආචාරය.! :-)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-41636075105229408472014-08-01T12:15:11.856+04:002014-08-01T12:15:11.856+04:00• මාහෝ / පසන් / IMDUPP / ප්‍රසන්න / චාන්දි අක්කා/ ...• මාහෝ / පසන් / IMDUPP / ප්‍රසන්න / චාන්දි අක්කා/ පැතුම් : කථාවක් පින්තූරේ ඇත :-)

• බුරා / අරු_ : මටත් කුඩා කල ඔහොම හිතුණ. ඒත් "ඈත ගගනතේ පායන චන්දෝ" "කිංකිණි දැල් නංවන රාවේ" වගේ ගීත වලට ඇලුම් කරන්න ගත්තු දා ඉඳන් ඒ ගතිය නැතුවුණා

• පොඩ්ඩි සාස්තර කියන්න ගත්තනම් හොඳා වගේ

• කතන්දර සූරීන්ට බොහොම ස්තූතියි හින්දි ගීය දාලා සටහන සම්පූර්ණ කලාට. මට ගීයක් තියේ කියල යාන්තං මතක තිබ්බට කිසිම නිනව්වක් තිබ්බෙ නෑ අදාල ගීය ගැන. අර අනෙක් කථාව කොහේවත් ලියා තිබ්බේ නෑ?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-21796495377902335272014-07-31T12:52:59.872+04:002014-07-31T12:52:59.872+04:00මේ ගැන මුහුණු පොතේ වූ සංවාදය මම දැක්ක. ඒ තොරතුරුත්...මේ ගැන මුහුණු පොතේ වූ සංවාදය මම දැක්ක. ඒ තොරතුරුත් එක්ක යම සටහනක් මෙයට එක්කලානම් වටින්නෙ අනාගතයටයි. ස්තූතියි බෙදා ගත්තාට!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-10945603243711118342014-07-30T23:53:32.583+04:002014-07-30T23:53:32.583+04:00බුරාට තියෙන රෝගය මටත් තියෙනවා තිස්ස.බුරාට තියෙන රෝගය මටත් තියෙනවා තිස්ස.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-50466942564784664312014-07-30T12:31:24.367+04:002014-07-30T12:31:24.367+04:00මොනවාට නොලිව්වද විස්තරේ...මොනවාට නොලිව්වද විස්තරේ...Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-68947820578581227262014-07-30T11:14:27.570+04:002014-07-30T11:14:27.570+04:00ඔපිස් එකේ සිට බ්ලොග් බලන අපි ගැන නොහිතා මෙහෙම සිංද...ඔපිස් එකේ සිට බ්ලොග් බලන අපි ගැන නොහිතා මෙහෙම සිංදු විතරක් දාන එක වැරදියි තිස්ස අයියා.. අනිත් එක මේ සිංදුවේ තාලේ හිතා ගන්න බෑ... කතන්දරේ නැත්නම් අහවල් තාලය කියල ප.ලි එකක් වත් දාන්න.. :DPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-63012375467062211782014-07-30T03:26:06.743+04:002014-07-30T03:26:06.743+04:00සිංදුව ලස්සණයි. මුල කෑල්ල අහමින් ඉන්න ගමන්, එකපාර...සිංදුව ලස්සණයි. මුල කෑල්ල අහමින් ඉන්න ගමන්, එකපාරටම සිංදුව පටන් ගන්න ගතියක් තියෙනවානේ. පොඩ්ඩක් ගැස්සිලා ගියා. :D

//දුටු විට වත ඔබේ - සෝ දුක නිවුණේ
සෝ දුක නිවුණේ....// :)
Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-16396972822248164472014-07-29T19:45:16.603+04:002014-07-29T19:45:16.603+04:00කෝ මේකේ අපිට කියවන්න කතාවක්?
එහෙම බෑ තිස්ස තුමෝ ...කෝ මේකේ අපිට කියවන්න කතාවක්?
එහෙම බෑ තිස්ස තුමෝ අපිට ඔය සම්බන්ද කතාවකුත් ඕනේ.

;)Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-81810499265203948152014-07-29T18:47:46.215+04:002014-07-29T18:47:46.215+04:00කාලෙකින් ඇහුනෙ මේ ගීය. ඒ කාලෙ ඉන්ද්‍රාණි ගේ ගීත අප...කාලෙකින් ඇහුනෙ මේ ගීය. ඒ කාලෙ ඉන්ද්‍රාණි ගේ ගීත අපිත් ප්රියකලා නෙ. කෝ අද විස්තර සටහන?Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-26150818020020512592014-07-29T15:58:48.534+04:002014-07-29T15:58:48.534+04:00http://youtu.be/imPxtgNCtUAhttp://youtu.be/imPxtgNCtUA
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-23727066395106422012014-07-29T15:23:57.486+04:002014-07-29T15:23:57.486+04:00මේ ගීතය තරුණ කාන්තාවක් ගයනවා මා ඇසූ දවස අද වගේම මත...මේ ගීතය තරුණ කාන්තාවක් ගයනවා මා ඇසූ දවස අද වගේම මතකයි. ඒ මීට අවුරුදු 30 කට පමණ පෙර. මා පසුව දැන ගත්තා ඇය තමන්ගේම අත්දැකීමක් නිසා තමයි මෙයට කැමති කියා!

හින්දි සින්දුවකුත් තියෙනවා නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-67609263061916988592014-07-29T10:53:26.045+04:002014-07-29T10:53:26.045+04:00පෞද්ගලිකව මම ඉන්ද්‍රානි සේනාරත්නගෙ ඥාව් ඥාව් වොයිස...පෞද්ගලිකව මම ඉන්ද්‍රානි සේනාරත්නගෙ ඥාව් ඥාව් වොයිස් එකට ආස නෑ.. ඒත් ඒක පැත්තකින් තියලා ගීතය ඇහුවා.. :-)

හැමදාමත් වගේ සුපිරියි ආ!Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-53747178579209427782014-07-29T09:10:08.513+04:002014-07-29T09:10:08.513+04:00පරිප්පු නැති හෝටලේ වගේ.....:-D
කලින් හිනා මූණා දා...පරිප්පු නැති හෝටලේ වගේ.....:-D

කලින් හිනා මූණා දාන්න බැරි උනානේ.. ආයෙ සීරියස් ගත්තොත් එහෙම.. ඔං හිනා මූන දැම්මා.. සිංදු අහන්න බෑ ඔපිසියේ.. කියවන්න දෙයක් නෑ වෙනදා වගේ.... ඉතින් පරිප්පු නැති හෝටලේ වගේ තමා. :-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-22065516746835761842014-07-29T08:37:39.761+04:002014-07-29T08:37:39.761+04:00කෝ අද අඩු වැඩිය..?
සිංදුවනං මල් හතයි...කෝ අද අඩු වැඩිය..?

සිංදුවනං මල් හතයි...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.com