tag:blogger.com,1999:blog-6686961339369224565.comments2024-01-06T18:15:46.447+04:00හද ගී පොත...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger6338125tag:blogger.com,1999:blog-6686961339369224565.post-31234356876444928202024-01-06T18:15:46.447+04:002024-01-06T18:15:46.447+04:00කොළඹ සන්නිය හාස්‍යය සානරයේ ඉතා හොඳ සිනමා පටයක්. සි...කොළඹ සන්නිය හාස්‍යය සානරයේ ඉතා හොඳ සිනමා පටයක්. සිනමාව වනාහී රූප මාධ්‍ය භාෂාවක්. එහි පවතින්නාවූ විවිධ සානරයන්ගේ ඇත්තේ විවිධ වූ රසයන් ය. සම්භාව්‍ය කියා රසයක් ඒ අතර නැත. අපේ රටේ හාස්‍යය රසය තුන්වන පංතියේ රසයක් ලෙස සිතන හා සලකන නූගතුන් පිරි රටකි.
මක් නිසාද යත් අප රටේ උගතුන් යනු කටපාඩම් කර විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ සහතික ලාභීන් වීම නිසාය. සුනිල් සාන්තගේ සංගීතය සිනමා පටයට 100 % ක් ම ගැලපෙන අදටත් රස විඳිය හැකි සංගීතයකි. චිත්‍රපටයත් එසේම ය. එනිසා ම එය නවීකරණය ව නැවතත් නව තාක්ෂණය යටතේ නිපදවුණි.
තවද මෙය පවුලේ චිත්‍රපටයකි. රසය යනු පැණි රස ම නොවේ. විවිධ රස අතර අත්නොහරින රසක් වේ නම් ඒ හාස්‍යය රසය බව අමතක නොකරන්න. එය ඔබගේ විද්වත් භාවයට හානියක් නොවන්නේ ය. ඉදිරි දිනකදී ඔබට එම අත්දැකීම ලැබේවි. එදින ට මෙය තිරගතවූ කාලය ට එබිකම් කර නරබන ලෙස ඉල්ලා සිටිමි. ස්තුතියි
මම
අනුර දහනායක Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-64302918030052314322023-11-12T18:20:59.496+04:002023-11-12T18:20:59.496+04:00මේ සමූහ ගීතය කවුරුන් විසින් ගායනා කරන්නේ දැයි කාර...මේ සමූහ ගීතය කවුරුන් විසින් ගායනා කරන්නේ දැයි කාරුණිකව සටහන් කරන්න
මෙය 1970 - 1975වAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-20570726553929040542023-10-20T02:25:06.671+04:002023-10-20T02:25:06.671+04:00රෝහණ බැද්දගේ නම් සවන් පළඳන්නේ “ලස්සන ගුණ කණක බරණ -...රෝහණ බැද්දගේ නම් සවන් පළඳන්නේ “ලස්සන ගුණ කණක බරණ - පුල්ලි මලී”

විභාවි විජය ශ්‍රී වර්ධනගේ සිංහල සැහැලි පොතේ (1957-2009 පිට 112) "ඔංචිලි වාරම්" "මල් වාරම්" අතර එන පහත කවියේත් කණේ දමන පුල්ලි මලී ගැන සඳහන්.

වැල්ල දිගට රිල්ල මලී
මා දොඩවන් දොඩන්මලී
[කනේ දමන පුල්ලි මලී]
මා නළවා ගන් කො මලී

ශකිල රාජකරුණා ඉදිරිපත් කරන නුවර කලාවියෙන් හමු වුණු පුස්කොළ ලේඛනයක තිබුණු මදන යක් උපත පිළිබඳ කවි පංතියක වඩිග රජුගේ පුතා තපස් රකින විට ඔහුගේ ශීලය පරීක්ෂා කිරීමට ශක්‍රයා කාන්තා වෙස් ගෙන ආ විට කෙරෙන කාන්තා රූප වර්ණනාවේ ඇතුළත් වෙන්නේ “පුල්ලි මල් කූරු” කණට දමාලා ලෙස.

ඉසත් වරල මොණරිඳු පිල් ලීලා
[කනට පුල්ලි මල් කූරු දමාලා]
කර වටකර මුතු මාල ද බැඳලා
ලැම පිට පියයුරු රණ හස ලීලා

1887 දී (p. 84) හියු නෙවිල් රොඩී නොහොත් ගාඩි කතුන්ගේ කර්ණාභරණ ගැන සඳහන් කරමින් කියන්නේ ඔවුන් කොළ (පුස්කොළ තෝඩු විය යුතුයි), "කූර” සහ "පුල්ලි මල” ඔවුන් පළඳින බව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-9977765347234997232023-10-10T12:33:10.681+04:002023-10-10T12:33:10.681+04:00👍👍👍👍Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-72225225369771884892023-09-14T08:50:20.782+04:002023-09-14T08:50:20.782+04:00" මුල් සමූහ ගීයේ ඔද තෙද.. " කියල අදහස් ද..." මුල් සමූහ ගීයේ ඔද තෙද.. " කියල අදහස් දැක්වීමක් තියෙනව. අපි කුඩා කාලෙ ගුවන් විදුලියේ සමූහ ගායනා කියන වැඩසටහන පටන් ගන්නකොටම අපි තුන්දෙනා "අපෝ" කියනවා. ඇත්තෙන්ම අපේ අක්කලා දෙන්නගෙ ප්‍රතිචාර මට ඊට සම්බන්ධ වෙන්න තරම් හයියක් නැති වයසේ එතකොටත්. සමූහ ගී, අත්වැල් ගායනා ඒවයෙන් ගම්‍ය වෙන දේවල් ගීතයට ගීතයේ අර්ථයට දෙන උදව් යම් තරමකට තේරුම් යද්දී අව්රුදු 40ක් 50ක් විතර ගෙවිල ඉවරයි. සමූහ ගීයක ප්රතිලාභ තිස්සගේ ඒ කෙටි අදහස් දැක්වීම ඇතුළෙ තියනවා.jagath nanayakkarahttps://www.blogger.com/profile/05097174851718029114noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-63988219465452007842023-08-18T21:39:34.876+04:002023-08-18T21:39:34.876+04:00"රන්දෝ මං නුඹ හන්දා" ගීතය මට දැන් අහම්බෙ..."රන්දෝ මං නුඹ හන්දා" ගීතය මට දැන් අහම්බෙන් මතකයට ආවා. කුඩා කාලෙ අපට එහෙන් මෙහෙන් ඇහුණ, ඉතා මිහිරි ගීයක්. මා දැන් ඉන්නේ ඒක google හොයමින් ❤️Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-28594955394673282102023-08-13T15:52:17.445+04:002023-08-13T15:52:17.445+04:00Hdhddddh
Uddd
DjejHdhddddh
Uddd
DjejAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-23854737560153753832023-06-12T05:15:26.748+04:002023-06-12T05:15:26.748+04:00https://www.youtube.com/watch?v=G_tlybDUzHk&ab...https://www.youtube.com/watch?v=G_tlybDUzHk&ab_channel=I.G.Bandula Srinikahttps://www.blogger.com/profile/12701648006373100002noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-5634247648198357572023-05-08T21:52:10.556+04:002023-05-08T21:52:10.556+04:00File not Found බව පෙනෙන නිසා මේ ලින්ක් එකෙන් මුල් ...File not Found බව පෙනෙන නිසා මේ ලින්ක් එකෙන් මුල් ගීතය අහන්න:
https://www.youtube.com/watch?v=ZuCLppzzMqg&ab_channel=NadeshwariSujathaAttanayakeAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-89312812582983306072023-04-29T06:47:52.198+04:002023-04-29T06:47:52.198+04:00උඩරට නර්තනයටයි සබරගමු නර්තනයටයි අදාලව සවුදම් ගැන ව...උඩරට නර්තනයටයි සබරගමු නර්තනයටයි අදාලව සවුදම් ගැන විස්තරයක් කියන්න පුළුවන්ද🙏🙏Shashininoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-71000708494923858342023-02-03T16:35:20.471+04:002023-02-03T16:35:20.471+04:00නාලනී රණසිංහ නමැති ගායිකාව ගැන තොරතුරු සොයද්දි මට ...නාලනී රණසිංහ නමැති ගායිකාව ගැන තොරතුරු සොයද්දි මට විමල් ජේ. ශ්‍රියාරත්න මුණගැහෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-91637207968769160112022-12-29T12:24:41.442+04:002022-12-29T12:24:41.442+04:00මේ සින්දු එකක්වත් අහන්න බෑනෙ. ලින්ක් වැඩ කරන්නෙ නෑ...මේ සින්දු එකක්වත් අහන්න බෑනෙ. ලින්ක් වැඩ කරන්නෙ නෑAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-40619226712099317342022-10-24T11:13:25.594+04:002022-10-24T11:13:25.594+04:00mp3 එක upload කරන්න පුලුවන්ද? mp3 එක upload කරන්න පුලුවන්ද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-34454182035679918182022-10-24T11:11:47.811+04:002022-10-24T11:11:47.811+04:00මේ ගීතය pm3 එක upload කරන්න පුලුවන්ද. කොහෙවත් හොයා...මේ ගීතය pm3 එක upload කරන්න පුලුවන්ද. කොහෙවත් හොයාගන්න නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-71203576473533885482022-10-24T11:09:22.581+04:002022-10-24T11:09:22.581+04:00සීතවනි ඔබෙ හැඩ රුව ගීතය විමල්ගේ නෙවෙයි. වින්සන්ට් ...සීතවනි ඔබෙ හැඩ රුව ගීතය විමල්ගේ නෙවෙයි. වින්සන්ට් ප්‍රේමසිරි කියන ගායකයාගෙ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-48579517431915850262022-09-17T07:46:41.528+04:002022-09-17T07:46:41.528+04:00I cannot listen Lama gee?I cannot listen Lama gee?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-79744405181627476122022-08-14T20:54:50.254+04:002022-08-14T20:54:50.254+04:00වැඩක් නෑ කියල. එතුමා රේඩියෝ එකේ කරපු චිත්‍රපට වෙළෙ...වැඩක් නෑ කියල. එතුමා රේඩියෝ එකේ කරපු චිත්‍රපට වෙළෙද දැන්වීම් වල එතුමා ගැඹුරු කටහඬින් කියූ මේ පාඨ අද ඊයෙ ඇහුව වගේ මතකයි. මං එතකොට ඉස්කෝලෙ යන කාලෙ. Ayoma Jayasinghenoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-80961103633745138752022-03-21T16:24:43.997+04:002022-03-21T16:24:43.997+04:00WOW
Kumara KWOW
Kumara KDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-14810332571402136922022-01-10T04:45:59.870+04:002022-01-10T04:45:59.870+04:00Podi kale ithin tikak karadaray thamy,eth daruwo l...Podi kale ithin tikak karadaray thamy,eth daruwo lokuwela hodin innawa dakkama danena sathuta wachanawalin kiyanna baha.oyage sithiwilla niyamy .Anonymoushttps://www.blogger.com/profile/05447471367621964542noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-36956413577504167552021-11-26T22:03:30.088+04:002021-11-26T22:03:30.088+04:00ඉස්සර අහපු ලස්සන ගීතයක් .ඔබට බොහොමත්ම ස්තුතියි ..
...ඉස්සර අහපු ලස්සන ගීතයක් .ඔබට බොහොමත්ම ස්තුතියි ..
Anonymoushttps://www.blogger.com/profile/07099067965789632604noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-73625357192406198072021-11-22T20:14:16.684+04:002021-11-22T20:14:16.684+04:00ස්තූතියි
ස්තූතියි
jagath nanayakkarahttps://www.blogger.com/profile/05097174851718029114noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-56962207592004985652021-11-22T20:08:32.152+04:002021-11-22T20:08:32.152+04:00දුකක් හිතෙනව මෙහෙම දේවල් දකිද්දී...දුකක් හිතෙනව මෙහෙම දේවල් දකිද්දී...jagath nanayakkarahttps://www.blogger.com/profile/05097174851718029114noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-22897640730316629202021-11-22T08:55:40.543+04:002021-11-22T08:55:40.543+04:00Lyrics - Sunil Ariyarathne
Music - Victor Rathnaya...Lyrics - Sunil Ariyarathne
Music - Victor Rathnayake

සමාස තද්ධිත ප්‍රත්‍ය විශේෂණ
සන්ධි විසන්ධි විභක්ති ක්‍රියා පද
වින්ධ්‍යා කඳුවැටි භූමි විෂමතා
දාසෙන් මහසෙන් ගැමුණු විජයබා

මා හා කතා කරනු මැන
දෙනුවන් කවුළු අයා
පෙම් නොකරමි මම පාසැල් කාලේ
ඇදුරන් දෙනෙත වසා

මා දා පළා නොයනු මැන
පෙම් මල් උයන දවා
පෙම් සටනට පෙර දිවි සටනින් බොමු
ජය පැන් විත පුරවා

වික්ටර් රත්නායක හා සුජාතා අත්තනායක

පද - සුනිල් ආරියරත්න
තනුව / සංගීතය -වික්ටර් රත්නායක..ගීතය අසන්න " ස්වර වර්ණ ගී මිහිරෙන්..ස්තුති ගීතය මතක් කලාට Prasangi Auwardthttps://www.blogger.com/profile/15002017166438444314noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-10836649791437606412021-11-22T08:42:58.480+04:002021-11-22T08:42:58.480+04:00හමල් මරැ-සුනිල් ශාන්ත-සීගිරි කුරැටු ගී-ගායන සහාය අ...හමල් මරැ-සුනිල් ශාන්ත-සීගිරි කුරැටු ගී-ගායන සහාය අයිවෝ ඩෙනිස් සහ නාලිනී රණසිංහ
හමුල් මරු ජහස් සුයූ
හස්සන් දල්ලා
තුරු ගල් කොහල් හූ
මල් ගල්හි හැල්ලා
ගණනින් මුත් කලබ් කළ තඹ ලපල්ලා
පැරැය දිගැස්
ත දුන් හස්සුන් කුම් වාල්ලා..
(හමා ආවා සීත සමීරේ
සිඳී වැටුනා ලපලු හද තෙරේ..
කඳු අතර රැව් නැගේ
කොවුල් ගී ආදරේ මල් ගිරෙහි දිය කඳුරු වැගිරුනා
ඇල් සිසිල් නීර තිර විහිදුනා
කදෝකිමි දහස් එළි ගණන් මුත්
නැවත නොනැවත නැවත දැල්වුනා සඳ පමා මැදියමක ල'දලු විය තඹ පාට
ඔබ අසල සිටී දැයි හැරී බලනෙමි අවට
මා පමණි හුදෙකලා දිදුල තුරු සිරස යට
ඔබ එවූ හසුන් පත කෙසේ වන්නෙද පිහිට)
මඳ සුළඟ හමා පැමිණ.. සහස් ලපළු පල්ලවයන් සිඳ දැමීය ..කොවුලා නාද කළේය... මලය කඳුකරයෙහි දිය කඳුරු සිලිසිලියේ ගලා යයි ගිණිය නොහැකි තරම් කදෝකිමියෝ ලදලු තඹ පැහැගන්වති... මෙබඳු සොඳුරු රැයෙක,ප්‍රෙයැසිය..!ඔබ එවූ ලිපියෙන් පමණක් කුමන පිහිටක්ද..?Prasangi Auwardthttps://www.blogger.com/profile/15002017166438444314noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-48155447910943633182021-11-22T08:30:08.427+04:002021-11-22T08:30:08.427+04:00මල්සර උක් දඬු දුන්නෙන් පැණි බී
දේදුන්නක් උඩු අතට න...මල්සර උක් දඬු දුන්නෙන් පැණි බී
දේදුන්නක් උඩු අතට නවා බිඳ
මල් උයනක මල් අවුල් කර දමා
ඔබේ පැල්පතට ඔබ දැක ගන්නට
ආවෙමි වියරු වැටී...

ඔබ හඬනා හඬ මට ඇසුණේ නැත
ඔබ හිනැහෙන හඬ මට ඇසුණේ නැත
ඔබ නිහඬව සිටිනා හඬ පමණක්
සවන් යොමා සිටි මට ඇසුණා
ඔබේ නිහඬ බව මා සිත කලඹයි...

හිනැහෙනු මැන හසරැලි අතුරා වත
හඬනු මැනවි නැතිනම් පොඟවා නෙත
ඔබ නිහඬව හිඳිනා විට මගෙ සිත
මුළු ලොව හැඬුවත් දෙසවන නොම දෙත
ඔබේ නිහඬ බව මා සිත කලඹයි...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව, සංගීතය සහ ගායනය : වික්ටර් රත්නායකPrasangi Auwardthttps://www.blogger.com/profile/15002017166438444314noreply@blogger.com