tag:blogger.com,1999:blog-6686961339369224565.post92383506364254089..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: ප්‍රේම යාතිකා ඇති ඔබ ගැයුවා...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-6686961339369224565.post-72835008726153281302015-04-11T10:59:24.143+04:002015-04-11T10:59:24.143+04:00This comment has been removed by the author.thulsihttps://www.blogger.com/profile/06654717049331974636noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-22521650599069484832015-04-01T15:00:38.570+04:002015-04-01T15:00:38.570+04:00ස්තූතියි ගාමිණී මේ පැත්තේ ඇවිත් යනවට!
අපේ කට්ටියත්...ස්තූතියි ගාමිණී මේ පැත්තේ ඇවිත් යනවට!
අපේ කට්ටියත් මතක් කලා කියන්න ඔක්කොම!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-28622246725914269402015-04-01T14:58:31.697+04:002015-04-01T14:58:31.697+04:00සින්දුවනම් නියමයි gamini
සින්දුවනම් නියමයි gamini
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-79489627607989216812015-04-01T09:48:57.531+04:002015-04-01T09:48:57.531+04:00අන්තිමට ඉතින් 'වගේ' කියල කිරි කළේම ස්පොයිල...අන්තිමට ඉතින් 'වගේ' කියල කිරි කළේම ස්පොයිල් කලා නෙව ;-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-63145681283685539132015-04-01T09:46:46.521+04:002015-04-01T09:46:46.521+04:00මේ ගිය සතියේ රන්දිකා ගෙන් අහල බැලුව තිස්ස අයියා ග...මේ ගිය සතියේ රන්දිකා ගෙන් අහල බැලුව තිස්ස අයියා ගැන .. අන්තිමට ඉතින් හිතා ගත්තේ තිස්ස අයියා වයසට ගිහින් මේ බ්ලොග් , බුකි ආදී සියලු දේ වලින් ඈත් වෙලා ඇති කියල .. හෙහ් හෙහ් ..

මේ ඉන්නේ අපුරුවට කොල්ල වගේ .. :)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-61097434581855111812015-04-01T07:55:29.909+04:002015-04-01T07:55:29.909+04:00ඒකනේ මනෝජ් වැඩේ. ප්‍රතිභාව නීර්මාණකරණයට හොඳ වුණාට ...ඒකනේ මනෝජ් වැඩේ. ප්‍රතිභාව නීර්මාණකරණයට හොඳ වුණාට විනිශ්චයකට ඇසූ පිරූ තැන් ඇතියෙක් වියයුතු යැයි මම හිතනවතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-87210070904464764862015-04-01T07:54:07.487+04:002015-04-01T07:54:07.487+04:00සුදසිංහ මහත්තයගෙ ආගමනය සතුටින් පිළිගනිමි!සුදසිංහ මහත්තයගෙ ආගමනය සතුටින් පිළිගනිමි!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-27400861098475819102015-03-31T14:47:16.012+04:002015-03-31T14:47:16.012+04:00නීලා මහත්මියගේ කොයි තරම් ගීත අසා ඇතිද? ලස්සන කට හඩ...නීලා මහත්මියගේ කොයි තරම් ගීත අසා ඇතිද? ලස්සන කට හඩක්.
දැන්නම් ඔය සමහර තරග වල විනිශ්ච මණ්ඩලය දිහා බැලුවාම වැඩසටහනමම එපා වෙනවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-74415257961937646032015-03-31T13:50:51.292+04:002015-03-31T13:50:51.292+04:00අත්ඇරලා නෑ තිස්ස මහත්තයා... ටිකක් විවේක අඩු වුනා ප...අත්ඇරලා නෑ තිස්ස මහත්තයා... ටිකක් විවේක අඩු වුනා පහුගිය ටිකේ. ආයෙ ආවා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-84093555075735628302015-03-30T12:24:24.176+04:002015-03-30T12:24:24.176+04:00දැන් තිස්ස අයියා හොඳින්නේ... ඒ ඇති...
කැමරාවක් සම්...දැන් තිස්ස අයියා හොඳින්නේ... ඒ ඇති...
කැමරාවක් සම්බන්ධ උදව් ඕනෙනම් ඕනේ වෙලාවක අහන්න.

///තම තමන්ගෙ දිස්ටි සීමාත් ඉතින් ඔව්වට හරස් වෙනව නෙව...///
ඒක ඇත්ත. නමුත් ලොකු වෙනසක් සහ ඒ වෙනසේ අවුලක් මට පේනවා...
මගේ මනෝභාවයේ අවුලක්ද මන්ද...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-77170924868392963532015-03-30T10:11:19.071+04:002015-03-30T10:11:19.071+04:00මේ ගීතයත් වසර ගණනාවක් තිස්සේ හොයපු ගීතයක්. බොහොමත්...මේ ගීතයත් වසර ගණනාවක් තිස්සේ හොයපු ගීතයක්. බොහොමත්ම ස්තූතියි.Sudasinghehttps://www.blogger.com/profile/11942805767551847689noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-1353655446900378642015-03-30T09:10:05.484+04:002015-03-30T09:10:05.484+04:00භවයෙන් භවේ නවාතැන්පලේ - මිනිසා රඟයි රංගනේභවයෙන් භවේ නවාතැන්පලේ - මිනිසා රඟයි රංගනේතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-32460184515837952112015-03-30T09:07:45.152+04:002015-03-30T09:07:45.152+04:00ස්තූතිය් ඩ්රැකී - අමතක වෙලා යන ගී සින්දු තිබේ නම්...ස්තූතිය් ඩ්රැකී - අමතක වෙලා යන ගී සින්දු තිබේ නම් මතක් කරදෙන්න
තමුන්නැහැ ඒ වැඩේ අතහැරියනෙ :-(තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-36174619511561283702015-03-30T09:06:35.345+04:002015-03-30T09:06:35.345+04:00සමහර අය කියන්නේනම් සැබෑ සුවඳක් නෑ කියලයිසමහර අය කියන්නේනම් සැබෑ සුවඳක් නෑ කියලයිතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-65860194711009599682015-03-30T09:05:05.275+04:002015-03-30T09:05:05.275+04:00හප්පේ,
කවදාවත් නොදැක දැක්ක "තිස්ස" ඇවිත...හප්පේ,
කවදාවත් නොදැක දැක්ක "තිස්ස" ඇවිත් ආයේමත්........

ගමයාhttp://nonawathina.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-55374983495577601652015-03-30T08:24:59.687+04:002015-03-30T08:24:59.687+04:00ස්තූතියි දිගටම මේ වැඩේ කරගෙන යනවට...ස්තූතියි දිගටම මේ වැඩේ කරගෙන යනවට...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-80792069443028587812015-03-29T16:06:19.427+04:002015-03-29T16:06:19.427+04:00අතීත මතකයන් අලුත් කලාට ස්තුතියි.අතීත මතකයන් අලුත් කලාට ස්තුතියි.ආකාස කුසුම්http://hadageepotha.blogspot.ae/2015/03/blog-post.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-3914187658944468502015-03-29T15:49:19.764+04:002015-03-29T15:49:19.764+04:00මෙන්න මෙයා සින්දූ... :-)මෙන්න මෙයා සින්දූ... :-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-43225021247616022952015-03-29T14:30:03.368+04:002015-03-29T14:30:03.368+04:00එය මා හොඳින් දන්නවා තිස්ස මල්ලී. එයාගෙ පදවැල් අපේ ...එය මා හොඳින් දන්නවා තිස්ස මල්ලී. එයාගෙ පදවැල් අපේ කාලෙ අප වින්ද තරම්. Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-63388212992329605062015-03-29T14:19:59.427+04:002015-03-29T14:19:59.427+04:00හම්මෝ මෙන්න මෙයා ඉන්නවා...:Dහම්මෝ මෙන්න මෙයා ඉන්නවා...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-31441383094727922772015-03-29T10:00:40.256+04:002015-03-29T10:00:40.256+04:00අහ් මේ දාගැබ බැන්ද හරියේ මහතුන් නෙව - ආයිබෝං ආයිබෝ...අහ් මේ දාගැබ බැන්ද හරියේ මහතුන් නෙව - ආයිබෝං ආයිබෝං!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-19174825343955338902015-03-29T09:57:59.799+04:002015-03-29T09:57:59.799+04:00හද ගී පොතට පැමිණියෙමි.......හද ගී පොතට පැමිණියෙමි.......වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-4659379513946889372015-03-29T09:11:22.361+04:002015-03-29T09:11:22.361+04:00දරු මල්ලෝ හුඟක් ලැබ - රාජකාරි වැඩ - වැඩිවුණු කලට බ...දරු මල්ලෝ හුඟක් ලැබ - රාජකාරි වැඩ - වැඩිවුණු කලට බොටත්
සිනාසෙමි - ඉන්න ගමනෙ සක්වලයේ!
['හරි ලස්සන හැඩ ඇති ගම්බද කෙල්ලකි අලුත ගෙනා මනමාලී..'' තාලයට]තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-32882292168694019052015-03-29T09:06:29.823+04:002015-03-29T09:06:29.823+04:00මමත් මේ කැමරාවක් ගන්න මාන බලමින් ඉන්න වෙලාවක මට ලො...මමත් මේ කැමරාවක් ගන්න මාන බලමින් ඉන්න වෙලාවක මට ලොකූව මතක් වුණා හැබෑටම!
ජාලගත නොවී ගෙවුණු මාස කීපයක් එක්ක 'ලය - විරේකයක්' වුණු හින්දා දැන් ආයේ දිනපතාමවත් ලියන්න ඕනෑ - බුරා හිත් කියවන්න දස්සයි කීවෙත් මේ හින්දමයි.
ගහණය වැඩිවෙන කොට කොලිටිය බහිනව කියන්නෙත් මේ හින්දම වෙන්ටෑ
තම තමන්ගෙ දිස්ටි සීමාත් ඉතින් ඔව්වට හරස් වෙනව නෙව...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-62225089060820471122015-03-29T08:43:22.625+04:002015-03-29T08:43:22.625+04:00කුඩාබුත්ගමුවේ සෙනෙවි මාමා කොහොමද කියන්ට නං දන්නෙ න...කුඩාබුත්ගමුවේ සෙනෙවි මාමා කොහොමද කියන්ට නං දන්නෙ නෑ.. ඒ වුනාට ගොඩිගමුවේ තිස්ස මාමානං ෂුවර් එකටම පිටසක්වල ජීවියෙක් වෙන්ටෝනැ.. බුවා මේ හිටියා මේ නෑ.. මං හිතන්නෙ පොර චක්‍රාවාට ගානෙ ඇවිදින්ට යනවා වෙන්ටැති.. ආලෝකයෙ වේගෙන් යන හන්දා පොරට ඒක තත්පර ගානක් වුනාට අපිට මාස ගානක් නෙව.. ඕකයි රහස.. :-)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.com