tag:blogger.com,1999:blog-6686961339369224565.post9035068380989497172..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: හිරු ගෙනැවිල්ල පුතු ලඟ තනියට තියලා...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-6686961339369224565.post-9799107725528030002010-03-23T22:17:46.740+04:002010-03-23T22:17:46.740+04:00@Ano: please stay with us... whoever you are sir.....@Ano: please stay with us... whoever you are sir...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-68143138208415564992010-03-23T21:26:57.199+04:002010-03-23T21:26:57.199+04:00How nice to see all this BEAUTIFUL people back..;How nice to see all this BEAUTIFUL people back..;Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-74233386491752424982010-03-23T02:22:54.783+04:002010-03-23T02:22:54.783+04:00සුලාව හඳුනගන්න ඇත්නම් කියලා මටත් හිතුනා ලියපු දේවල...සුලාව හඳුනගන්න ඇත්නම් කියලා මටත් හිතුනා ලියපු දේවල් දැකලා.Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-37175824809854135172010-03-22T22:53:07.492+04:002010-03-22T22:53:07.492+04:00සුලා මට සහෝදරයෝ නෑ...ඔය යෝගී, දුකා, මාරයා, රවා, සන...සුලා මට සහෝදරයෝ නෑ...ඔය යෝගී, දුකා, මාරයා, රවා, සන්සරසිඳු, රේවන්, පාලිත, සිරිබිරිස් අයියා, අර ජීවිතය සොබාදහම... ලියන මල්ලි... කට්ටිය මට මගේ සහෝදරයෝ වාගේ දැන්... මම සොඳුරු මිනිස්සුන්ට ටිකක් බැඳෙනවා... මම දන්නවා උඹත් ඉන්නේ අබු ඩාබි කියලා....මමත් ඉන්නේ අබු ඩාබි.... ආසයි උඹව දැනගන්න මචෝ....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-53303346320782442512010-03-22T22:27:57.696+04:002010-03-22T22:27:57.696+04:00හිතවත් තිසා.....
උඹ මාව අල්ලගන්නයි හදන්නේ.......ම...හිතවත් තිසා.....

උඹ මාව අල්ලගන්නයි හදන්නේ.......ම්..මට නම් ඔය සයිබර් අඩවියක් නම් නැහැ...මට බෑ බන් ඔය සුමේ කරන්න....මම නිදහසේ ඉන්නයි වැඩිය හිත....

මo ගැන....

තෙත් බිමක....මරු කතරක වේවා
ගිණියමේ...රෑ මැදියමේ වේවා..
පාළු මාවතක....හෝ..දහසක් නෙතු අතරේ වේවා....
දනි පනියේ තනිවම .....

සමහරවිට ගීයක් මුම්ණමින්...
කුරුළු පිහාටුවක් වැටුනත් නැවතී බලා සිටිමින්..
තුන්මන් හන්දියේ ඩස්බින් එකේ අයිතිවාසිකම් ඉල්ලා
උන්ගේ ඇඹේණියන්ට තරම පෙන්වන...
අර බළල් තඩියෙක් දිහා බලාන...
තනිවම සිනහසෙන මානවකයෙක්...
කොහේදී හෝ...මේ සක්වළ ...
හමු වේවි....
නැවතී බලාපන් ඒ මමම වෙන්නැති...

මේ.....

සුලා...........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-82009898017294980992010-03-22T19:55:47.122+04:002010-03-22T19:55:47.122+04:00උඹ හැබෑටම කව්ද බන්...? මෑතකදී හමුවුනු "යෝගී&...උඹ හැබෑටම කව්ද බන්...? මෑතකදී හමුවුනු "යෝගී"ත් උඹ වාගෙමයි ලියන්නේ....හරිම කිට්ටුයි හිතට....
උඹේ බ්ලොග් එකක් නැද්ද මචන්....

සින්දුව ශ්‍රීමතී ගේ...මාගාව තියනවා....ඕනෑනම් කියාපන්....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-82796184534417916292010-03-22T19:50:06.800+04:002010-03-22T19:50:06.800+04:00හිතවත් තිසා......
හ්ම්..මන් දන්නවා...පිය සෙනෙහස ල...හිතවත් තිසා......

හ්ම්..මන් දන්නවා...පිය සෙනෙහස ලඝු කොට සැළකුවා නොවෙයි යාළුවේ...අප්පටත් දරුවන් වෙනුවෙන් කිරි එරෙනවා...තමයි...

මේ කියන දවස්වල අපි කුලියට හිටිය කොළඹට අතේ දුරින්....මට මතක හැටියට ඒ එක්දහස් නවසිය අසූගනන්වල අග භාගය...ඒක පොල් අතු ගෙදරක්...මහා අනෝරා වැස්සෙ මම් වතුර බිoදු බේරි බේරි පොල් අතු වහලයෙන් වැටෙන හැටි බලන් හිටිය...හෝරාවක්... දෙකක්..! ඉතින් ඉස්සරහ පාරෙන් එහා පැත්තෙත් ගෙයක් තිබුණා..පුoචි ඉස්තෝප්පුවකුත් එක්ක...පුoචි පැටියෙක් දොර ගාව හේත්තු කරල තිබුණ පැදුරෙ හැoගෙනව දැක්ක...බැලින්නම් අම්මත් එක්ක හැන්ගි මුත්තන් සෙල්ලමේ..( ඔය කිව්වට මමත් ඒ දවස්වල පුoචි එකෙක් තමයි )

මට මතක් වුනා ඒ දවස්වල වෑර්ලස් එකෙන් නිතරම ඇහුන දැන් නෑසෙන සින්දුවක්..ගායිකාව නම් මතක නැහැ... (ශ්‍රීමති මහත්මියගෙ හෝ යමුනා මහත්මියගෙ )
ඒ ද්වස්වල නම් කට පාඩම්...දැන්නම් මතකයෙන් ඈත්වෙලා...දැන් ඉතින් පුත්තලන් බූරුවො දෙන්නෙකුගෙ තුන්දෙනෙකුගෙ වයස නොවැ..හෙහ්..හෙහ්..

වැටි වැටි ඇවිදින මඟෙ පුoචිපුතා හැන්ඟුනදෝ...
ඔන්න මo අල්ලන්නට එනවා දැන් ඔට්ටුයිදෝ..

ටරර ටරර රෝ....ටාරාරෝ...ටරාරෝ......

මේ.. සුලා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-61106532309178748272010-03-22T11:10:21.105+04:002010-03-22T11:10:21.105+04:00@ ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය: ලංකාවේ ඉන්න ඇත්තන්...@ ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය: ලංකාවේ ඉන්න ඇත්තන්ට වාගේ නෙමේ මලේ, අපිට මේ හිතවත් කම් හරිම වටිනවා... මටත් හිතෙන්නේ මේ නිතර හමුවෙන හිතවතුන් හරිම සුන්දර සංවේදී කුලකයක් කියලා... අනිවාර්යයෙන්ම මම ලංකාවට ආවහම ඔබ මුණගැසිය යුතුමයි....

@යෝගී: උඹයි මායි ඉතින් එක්කුස සහෝදරයෝ වාගේ නෙවෑ... පුදුමයක් නෙවෙයි...
දැන් නැලවිලි ගී අහන්න බැරුව කොහොමදෑ ඉතින්...? අහන්න විතරක් නෙමෙයි... රෑ එක දෙක වෙනකල් උරේ තියාගෙන කියන්නත් වෙනවා... (උඹටනම් ඉතින් පාන්දර තුන වෙනකල් බ්ලොග් ලියලා පුරුදුයි නේ...) දැන්මම කීපයක් කට පාඩම් කරගත්තානම් හොඳා....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-45065149417685289272010-03-22T10:15:28.027+04:002010-03-22T10:15:28.027+04:00මේපැත්තට එන පාර මතක නැතුවයි හිටියේ..
සින්ඩියේ ආදර...මේපැත්තට එන පාර මතක නැතුවයි හිටියේ..
සින්ඩියේ ආදරණීය ලොකුඅයියා නැවතත් කරලියට ඇවිල්ලා.
හී හී..
සමාවෙයං තිසා. මම මේ සින්දුව අහන්නෙ නෑ.මං හිතන්නෙ වැරදිලා ඇහුනොත් මිසක් මට ඒක අහන්නත් බැරිව යයි..
කියාගන්න බැරි මොකක් දෝ හේතුවක් හින්දා නැළවිලි ගීයක් ඇහුනත් මගේ හිත හරියට හෙලවෙනව බං. මට පුංචිකාලේ ආදරේ අඩුවෙන් ලැබුන කෙනෙක් නෙමේ.හොඳටම ලැබුනා මදි නොකියන්න ම. ඒත් මට හිතාගන්න බෑ බං නැළවිලි ගීයක් ඇහුනාම දුක හිතෙන්නෙ මොකද කියලා.
මං අමිල ගැනනම් මොකුත් කියන්නෑ. කීප දෙනෙක් ම දාපු පෝස්ට් වලට comments දාන්න ඕනකම තිබ්බත් ඒක මට බෑ.
එහෙව් එකේ උඹ දාලා තියෙන පූර්විකාව කියවලා ගීතයේ පද පේලිය කියවපුවාම ආයෙත් ගීතය අහන්න පුළුවංකමක් නෑ.

උඹ ආයෙ ආපු එක සතුටක් තිසා.. සින්ඩිය පාළුවෙලා තිබ්බේ.
-ජයයෝගී...https://www.blogger.com/profile/15396398948684886701noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-53699362731210212482010-03-22T10:07:22.262+04:002010-03-22T10:07:22.262+04:00තිස්ස දොඩන්ගොඩ...
මේ ගෙවුනු දවස් කීපය අපේ බ්ලොග් ස...තිස්ස දොඩන්ගොඩ...
මේ ගෙවුනු දවස් කීපය අපේ බ්ලොග් සහෘදයන්ට වගේම අනිත් අයටත් කරදර ගොඩක් ආපු කාළයක්.
අපේ සහෘද Ansh Lucky Sri Jay යන්ගේ ආදරණීය අම්මා නැතිඋනා. හිතට හරිම දුකක්
ජිවිත පරාජවිම් බිදවැටීම් සිත්රිදීම් හැරයාම මේ හැමදෙයකින්ම අපිව වේලාගෙන.... දෛවය අපිට සරදම් කරන හැටි....
මොනාඋනත් අපේ බ්ලොග් සහෘදයන් ඉනන්වා නේද අපි වටේට?...ජීවිතය සොබාදහම මනුස්සකම ආදරයhttps://www.blogger.com/profile/02868295517269772659noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-74573620386556717922010-03-22T09:11:57.510+04:002010-03-22T09:11:57.510+04:00@තිස්ස : හරියටම හරි. ඒකම තමයි කෙරෙන්න ඕනෙ හැබැයි ...@තිස්ස : හරියටම හරි. ඒකම තමයි කෙරෙන්න ඕනෙ හැබැයි තමනුත් සතුටු වෙන ගමන්.Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-40229250443055545912010-03-22T08:49:37.357+04:002010-03-22T08:49:37.357+04:00@ නිලන්ත: අයියෝ නිලන්ත ඔය දේ දැකලම තමා මගේ හිත හඬා...@ නිලන්ත: අයියෝ නිලන්ත ඔය දේ දැකලම තමා මගේ හිත හඬා වැටුනේ... මගේ බිරින්දෑත් හඬලා... මම ඔබේ හිතත් ආදරයෙන් වැලඳගන්නවා සොයුර... ඔබ හරියටම හරි... කෙස් පැලෙන තර්ක වාද විවාද වලට වඩා, උණු කඳුලු බින්දු නිසා තමා හොඳම නිර්මාණත් බිහිවුනේ...

@Pali: "අපි හැමෝගෙම ජීවිත අපි හිතන තරම් අපිට අයිති නැහැ කියල හිතුන නිසයි ඒ..." ඇත්ත පාලි... අවසාන විග්‍රහයෙදි ඒක එහෙම තමා, නමුත් මේ මොහොත, මේ තත්පරය සතුටින් තියන්න පුලුවන් නම් ලඟම ඉන්න කෙනාගේවත් සිත... මටනම් ඒ හොඳටම ඇති බං...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-30017243562415339142010-03-22T08:39:05.868+04:002010-03-22T08:39:05.868+04:00@ දිල්: මට ඔය මාරයා මල්ලීත් එක්ක හොඳටම මල පැනලා ඉන...@ දිල්: මට ඔය මාරයා මල්ලීත් එක්ක හොඳටම මල පැනලා ඉන්නේ....
කුප්පියක් තියන් ඉන්නවැයි කියන්නේ එයාට ඕනා වෙලාවට මාරයා නො ආවොත් ගන්න.... යන යන තැන අරනුත් යනවලු... ජීවිතයක් බේරාගන්න මිනිස්සු විඳින දුක... ජීවිතේ ගැට ගහගන්න අපි විඳින දුක හොඳින්ම දන්න මූ කරන වැඩ බලන්නකෝ නංගියේ.... ඔය මං උඩ පූර්විකාවෙත් ලියල තියෙන්නෙත් ඒකම තමයි....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-42573768908363797862010-03-22T08:33:40.589+04:002010-03-22T08:33:40.589+04:00ඔය අමිල දරුවගෙ සිද්ධිය මගේ හිත ඇතුලෙත් හොල්මන් කලා...ඔය අමිල දරුවගෙ සිද්ධිය මගේ හිත ඇතුලෙත් හොල්මන් කලා පහුගිය සති අන්තයේදි. කාන්සිය නිවා ගන්නත් එක්ක ඉරිදා හවස්වරුවෙ මමයි මගෙ බිරිඳයි දරු දෙන්නයි ගොඩවුනා අපේ හිතවතෙක්ගෙ ගෙදරකට. ඒ වෙලාවෙ ඔවුන් බොහොම අපූරු චිත්‍රපටියක් නරඹමින් හිටියෙ. ඒක මේ ළඟදි තිරගත කෙරුණු "2012" කියන 2012 දෙසැම්බර් 21 වෙනි දින පෘථිවිය විනාශ වෙන බවට කෙරුණු "මායා අනාවැකිය" පදනම් කරගෙන නිර්මාණය කළ චිත්‍රපටයක්.

භූමිකම්පා, ගිනිකඳු පුපුරා යෑම්, සුනාමි ආදී ව්‍යසනයන් රැසක් හමුවේ මිනිස්සු හැසිරෙන ආකාරය මගේ හිත තදින්ම නොසන්සුන් කළා. ඇත්තටම ඒ වගේ දෙයක් වුනොත් මිනිස්සු එහෙම වෙයි නේද කියල හිතුනා. තමන්ගෙ මරණය තව පැය කීපයකින් බලපොරොත්තුවෙන් සිටින මිනිස්සු විවිධ ආකාරයෙන් හැසිරෙන හැටි, තමන්ගෙ ලෙන්ගතු අය ගැන ඔවුන්ගේ හැඟීම්, තමන්ගෙ ජීවිතය බේර ගන්න යූරෝ බිලියනයක ගුවන්පත් මිලදී ගන්නා ධන කුවේරයො, කිසිදු පිහිටක් නැතිව මරණය හා පොරබදන අහිංසකයො.....මේ සියලු දේ මාව බොහෝ සෙයින් නොසන්සුන් කළා. අපි බොහෝ දෙනෙක් තිස්ස පළකරපු මරණ දැන්වීමෙන් කලබල වූ හැටිත් මට සිහිවුණා.

අපි එදිනෙදා ජීවිතයෙ ඇසුරු කරන බොහෝ සම්මතයන් හා ස්ථාපිතයන් එක මොහොතකින් විනාශ වෙන හැටිත්, මහා මෙරක් වගෙ මිනිස්සු හිතාගෙන ඉන්න දෙවල් ක්ෂණයකින් දුහුවිලි වෙලා යන හැටිත් පෙන්වන එම චිත්‍රපටිය නැරඹීමෙන් පසු අමිල දරුවා ගැන තිබූ කම්පාව නැති වෙලා ගියා. අපි හැමෝගෙම ජීවිත අපි හිතන තරම් අපිට අයිති නැහැ කියල හිතුන නිසයි ඒ.Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-31414294904045266942010-03-22T08:27:40.026+04:002010-03-22T08:27:40.026+04:00මේ ලෝකේ ලස්සන වෙන්නේ තර්කාන්විත මිනිස්සුනට වඩා සංව...මේ ලෝකේ ලස්සන වෙන්නේ තර්කාන්විත මිනිස්සුනට වඩා සංවේදී මිනිසුන් නිසයි. ඒ පුතා ගඟට විසි කිරීම තර්කයෙන් සාධාරණීය කරන්න බොහෝ දෙනා ඉදිරිපත් වුනත්, ඒ ගැන අපේ හිත කෙතරම් උණු වීද? ඒ දරුවා ගගෙන් ඔසවා ගනිත් දී ඔහුගේ හිස කඩා වැටෙන අයුරු දුටු මට එය දරා ගත නොහැකි විය. ඒ අවස්ථාව ඒ අම්මාත් දුටුවා නම්, ඒ විදවීම ම දඩුවම වෙනු නොවනුමානය.
තිස්ස, ඔබ වැනි සංවේදී මිනිසුන් නිසාවෙනි මේ ලොව ලස්සන වෙනුයේ.නිලන්ත පියසිරිhttps://www.blogger.com/profile/17364480284497853922noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-80326014489456594842010-03-22T08:27:39.223+04:002010-03-22T08:27:39.223+04:00කාටද තිස්ස අයියේ මේ තරහා ගිහින් කියලා මාරයියා කියන...කාටද තිස්ස අයියේ මේ තරහා ගිහින් කියලා මාරයියා කියන්නේ ?දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-46517992719244604332010-03-22T08:15:35.918+04:002010-03-22T08:15:35.918+04:00මාත් අහල පහළ ඉන්නවා. ඒත් කේන්ති ගිහින් ඉන්න බව දන්...මාත් අහල පහළ ඉන්නවා. ඒත් කේන්ති ගිහින් ඉන්න බව දන්න නිසා වැඩි සද්ද නැහැ.මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-50002166082752173292010-03-22T08:02:04.247+04:002010-03-22T08:02:04.247+04:00@විශ්මි: අපේ උන්දෑ, කලිසමයි කමිසෙයි, සෙරෙප්පු දෙකය...@විශ්මි: අපේ උන්දෑ, කලිසමයි කමිසෙයි, සෙරෙප්පු දෙකයි දාගෙන දුවන්න බලන් ඉන්නේ... අල්ලගන්න පුලුවන් උනොත් වාසනාව... ඔබ ඇයටත් කදිම සොයුරියක් වේවි...

@දිල්: අපිත් අර මී මැස්සෙක් ඇනලා ඉදිමුනහම වාගේ, ඒ වේදනාවෙනුත් සුවයක් ලබනවාද මන්දා නගේ....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-71544476444858052002010-03-22T07:09:25.833+04:002010-03-22T07:09:25.833+04:00අමිල පුතා යන්න ගියාගෙ තිස්ස අයියේ....එයා ගෙනා ආයුෂ...අමිල පුතා යන්න ගියාගෙ තිස්ස අයියේ....එයා ගෙනා ආයුෂ එච්චරයි කියලා හිත රවට්ටගෙන උන්නත්, දැකලාවත් නෑති ඒ පුතාව මතක්වෙලා මම ඇඩුවා....

සැබෑ මව්පියවරුන් හා මව්පියන් අතර වෙනස මේක වෙන්න ඇති.

මේ සින්දුවත් හිතට හුගාක් දැනුනා අයියේ.....ස්තුතියි ඔයාටදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-41146482862942995792010-03-22T07:04:57.370+04:002010-03-22T07:04:57.370+04:00@තිස්ස අයිය....අනිවා ගොඩ නම් එච්චරයි අයියෙ ඕනෙ.......@තිස්ස අයිය....අනිවා ගොඩ නම් එච්චරයි අයියෙ ඕනෙ.... :).... මේ අක්ක ඉන්නෙ අපිට කිට්ටුවනෙ.... යන එන ගමන් ඒ පැත්තෙ ගිහින් බලන්නත් හිතයි ......විශ්මිhttps://www.blogger.com/profile/16158419004662752793noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-41225534133996653122010-03-21T22:36:59.641+04:002010-03-21T22:36:59.641+04:00උඹ දුකාගේ සහෝදරයෙක් වගේ ලියන්නේ බං...ඒ තරමට හෘදයංග...උඹ දුකාගේ සහෝදරයෙක් වගේ ලියන්නේ බං...ඒ තරමට හෘදයංගමයි...

අදහස් විතරක් නෙමේ බං අතපය වාරු නැතිවෙනවා මචං මේ පොඩි වුන් ගේ දේ දැක්කම... මමත් ඇහේ මූනේ තියාන පොඩි වුන් දෙන්නෙක්ම හැදුවා බං... අපි දෙන්න තනිවම... දෙවෙනිය ලැබෙන්න ඉන්නකොට ලොක්කට ඩෙංගු හැදුනා... ගෙදර උන්දෑ ඉස්පිරිතාලේ ලමයව දාලා යන්නෑ... හිතපන් මම පත් වෙන අමාරුව... ඔය වාගේ අනේක දුක්.. තනිවම විඳලා උස්මහත් කල නිසාම පොඩි වුන් අසරණ වෙනවා දකිනකොට මම හරිම දුරුවල වෙනවා බං... විශෙෂයෙන්ම ඒවා ගැන මට මොක්වත් කල නොහැකි කොට.... නරඹන්නෙක් වෙලා ඉන්න වෙනකොට....

මමත් ඉස්සර ඔය වාගෙම මගෙන්ම ප්‍රස්න ඇහුවා...

"මිරි වැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි...
පායුග නැති ඔබ දකින තුරා...
කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි ...
නෙත් යුග නැති ඔබ දකින තුරා ..." කියලා...නමුත්...........

අපිත් එක්කම හිටපන්...අපිටත් අම්මා දුන්නු උපේක්ෂාව බෙදා දීපං....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-8160194392771214082010-03-21T22:21:03.008+04:002010-03-21T22:21:03.008+04:00හිතවත් තිසා.....
අද මීහි මත සිදුවන සිද්ධි දාමයන් ...හිතවත් තිසා.....

අද මීහි මත සිදුවන සිද්ධි දාමයන් නිසා හිත ගැස්සෙනව තමයි....දන්නවද තිසා...ඔය කොලූගෙ කතාව මම බැලුවෙ එකපාරයි...ඊට පස්සෙ එන විද්‍යුත් ලිපි හැම එකක්ම මම කුණු කූඩයට දැම්මා..හිතන්න එපා මම නරුමයෙක් කියලා...මොකද මම් පොඩිකාලෙ ඉඳලම උපේක්ෂාව පුහුණු කලා.....මම අම්මගෙන් ඉර හඳ ඉල්ලුවෙ නැහැ...නමුත් එයා ආදරය කප්පරකට දුන්නා...අග හිඟ කම් මැකෙන්නත් එක්ක...අපේ පවුල ටිකක් ලොකුයි..මටම පුදුමයි අපෙ අම්ම කොහොමද හැමෝටම ආදරේ එකම හැන්දෙන් බෙදුවෙ කියලා...ඒක නෙමෙයි තිසා මට කියන්න ඔන උනේ...උඹගෙ අදහස්වල දැක්ක ස්තීරත්වය ටිකක් හෙල්ලිලා කියල දැනුනා....මේ කතාවෙ සාදාරණ අසාදාරණ කම් හොයාන ගියොත් සමාජයට වෛර කරන්න හිතේවි..අපි හිතමු...මේකයි..ලෝක ධර්මය කියලා..එහෙම නැත්නම් මට පහත තියෙන ඒවට උත්තර දීලා හිටහන්...

අහස නුඹ මෙතරම් සැඩ යැයි - දැනුනෙ මහ වැසි වැටුනාමයි
පොළොව නුඹ මෙතරම් රළු යැයි - හැඟුනෙ නියඟය ආවාමයි

රෑට තරු සිඹිනා අහසට - අඳුරු සිත් ලැබුණේ කොහොමද
නේක මල් සදනා පොලොවට - නපුරු සිත් කොයිබින් ලැබුණිද..

නීල ඉඳුවර පෑ අහසට කඳුළු වැසි දුන්නේ කවුරුද
පලා පැහැ ඉසිලූ මිහිමත - නියන් ඇතිරුවේ කවුරුද...

සප්තස්වර හැඬවුම ; විශාරද දීපිකා ප්රියධර්ශනී

ගේය පද සිත්තම ; අනේ නොදනිමි...සමා වුව මැන

මේ..

සුලා..........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-16870034383969785102010-03-21T21:34:28.772+04:002010-03-21T21:34:28.772+04:00එකෙන් බෙරිලා ඇවිල්ලා.. ගෙදර ලිදෙන් බාගෙට තෙමුනා......එකෙන් බෙරිලා ඇවිල්ලා.. ගෙදර ලිදෙන් බාගෙට තෙමුනා... එකයි උනෙ.....රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-62320735375557605352010-03-21T21:09:52.019+04:002010-03-21T21:09:52.019+04:00තව ගොඩක් ලස්සන ඒවා ඇති මලේ....ඒක නෙමේ අසනීපයි කියල...තව ගොඩක් ලස්සන ඒවා ඇති මලේ....ඒක නෙමේ අසනීපයි කියලා වත් කිව්වා...බේතක් හේතක් කරගත්තද...? උඹ ඉස් ඉසෙල්ලා වහින වැස්සට තෙමෙන්න ඇති...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-84342237640118328552010-03-21T20:31:29.088+04:002010-03-21T20:31:29.088+04:00තිස්ස අයියා ඔබ.....? නැවතත්.. තුනි වෙගෙන යන දුකත් ...තිස්ස අයියා ඔබ.....? නැවතත්.. තුනි වෙගෙන යන දුකත් ආපහු අවුස්සනවා.. රයිට් මම ඔබෙ පරන සින්දු ටික අහලා බැලුවා...

මගෙ සෙනෙහස.../යසොදරා.... සින්දු දෙක දැන් මෙ ටිකෙ රස විදිනවා..... හරිම ලස්සනයි...රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com