tag:blogger.com,1999:blog-6686961339369224565.post9028400538015641928..comments2024-01-06T18:15:46.447+04:00Comments on හද ගී පොත...: අපි එකම රෑනේ කුරුල්ලෝ...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-6686961339369224565.post-58854893961221166612010-03-04T22:48:52.761+04:002010-03-04T22:48:52.761+04:00බොහොම ස්තූතියි ඔබට...බොහොම ස්තූතියි ඔබට...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-36809716462930393602010-03-04T22:43:38.813+04:002010-03-04T22:43:38.813+04:00wedagath deyak kireema gana ; mage acharayawedagath deyak kireema gana ; mage acharayaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-26522888096917636142010-03-04T09:35:58.734+04:002010-03-04T09:35:58.734+04:00හපොයි මේ දෙවෙනි පාර මේ වැඩේ වුනේ... සමාවෙන්න...හපොයි මේ දෙවෙනි පාර මේ වැඩේ වුනේ... සමාවෙන්න...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-4237816653418403822010-03-04T09:27:37.422+04:002010-03-04T09:27:37.422+04:00තිස්ස අයියෙ මම නංගියෙක් ...මල්ලියෙක් නෙමේ :Dතිස්ස අයියෙ මම නංගියෙක් ...මල්ලියෙක් නෙමේ :Dදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-40423561682268113502010-03-04T09:17:11.860+04:002010-03-04T09:17:11.860+04:00මමත් අලුත් මල්ලියේ... ජනවාරි වල තමා වැඩ පටන් ගත්ත...මමත් අලුත් මල්ලියේ... ජනවාරි වල තමා වැඩ පටන් ගත්තේ.. ඕගොල්ලන්ට ගන්න තමා සින්දු දාන්නේ... රස වින්දනය වැඩි කරන්නයි මට ඕනා... හැමෝගෙම... පුලුවන් හැටියට... ඒකට මට දිරි දෙන ඕගොල්ලන්ටත් ස්තූතියි...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-84601158186841836662010-03-04T08:36:46.535+04:002010-03-04T08:36:46.535+04:00මාත් මේ සින්ඩියට එහෙම අලුත් කෙනෙක්...ඔන්න එකතු උනා...මාත් මේ සින්ඩියට එහෙම අලුත් කෙනෙක්...ඔන්න එකතු උනා අයියගෙ සින්දු එහෙම කියවන්න...එක සින්දුවක් අර ගන්නත් හිතුනා...කමක් නෑ නේද අයියේ ?

මොනා උනත් හොද සින්දු ටිකක් නම් තියෙනවා.අහලා හිත නිවාගන්න පුළුවන් ඒවා...අයියට ජයදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-91485695543287463732010-03-04T07:39:51.637+04:002010-03-04T07:39:51.637+04:00ඔබත් අපේ රෑනේ... යමු සහෘද ලොවකට පියඹා...ඔබත් අපේ රෑනේ... යමු සහෘද ලොවකට පියඹා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-54938596750093780122010-03-04T07:35:22.956+04:002010-03-04T07:35:22.956+04:00ලස්සන ගීතයක් ස්තුතියි ඔබටලස්සන ගීතයක් ස්තුතියි ඔබටජීවිතය සොබාදහම මනුස්සකම ආදරයhttps://www.blogger.com/profile/02868295517269772659noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-47248573732340967022010-03-04T07:34:26.997+04:002010-03-04T07:34:26.997+04:00@Grey: මටත් යාන්තමට මතකයි එහෙම දෙයක්... අපිත් කොයි...@Grey: මටත් යාන්තමට මතකයි එහෙම දෙයක්... අපිත් කොයි පැත්තෙන් වෙඩි කන්න වෙයිද කියලනේ පරාණ බයේ හිටියේ...මතක නෑ අප්පා එව්වා...71දීත් ඔයවාගේ "කුරුල්ලනේ වරෙල්ලා...රෑන් පිටින් වරෙල්ලා..." කියන සිංදුව නම් එහෙම කලා කියලා දන්නවා...

@Pali: හද ගී පොතේ දුර්වලකමත් ඕකමයි... තමන්ව හඳුන්වාදීමේදීම කිව්වේ ඒකයි " වෙලාවකට සංවේදී වැඩිද කියලත් හිතෙනවා..." කියලා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-21854120831504442072010-03-04T07:26:54.326+04:002010-03-04T07:26:54.326+04:00එකට එක්වුනු සහෘදයන්ගෙ සුසර වූ හද ගැස්මට හද ගී පොත ...එකට එක්වුනු සහෘදයන්ගෙ සුසර වූ හද ගැස්මට හද ගී පොත මොනතරම් සංවේදී වෙලාද කියල හිතෙනවා මේ ගීතය අර "එක අත්තේ කුරුල්ලො" ගැන කතා කර කර ඉන්න අතරෙම අහන්න ලැබීම නිසා.Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-24870893144881788712010-03-03T23:09:12.235+04:002010-03-03T23:09:12.235+04:00maxxa song... Thanks for sharing
If i recall corr...maxxa song... Thanks for sharing
If i recall correctly this song was banned by the government because they thought this song was used by JVP activists as call to arms song during those dark days.

HikzzzGreyhttps://www.blogger.com/profile/05898354024963293953noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-23524686453944060162010-03-03T21:15:59.892+04:002010-03-03T21:15:59.892+04:00ඔබටත් ස්තූතියි ගොඩ වුනාට.ඔබටත් ස්තූතියි ගොඩ වුනාට.තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-76337073257999441422010-03-03T21:13:08.167+04:002010-03-03T21:13:08.167+04:00lassana sindu . . hoda wadak . . sthoothiyi . . .lassana sindu . . hoda wadak . . sthoothiyi . . .නදීෂාhttps://www.blogger.com/profile/15722521200346661597noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-25686980913441650632010-03-03T18:53:17.823+04:002010-03-03T18:53:17.823+04:00ඔව් සහෝ...ස්තූතියි ගොඩ වුනාට...ඔව් සහෝ...ස්තූතියි ගොඩ වුනාට...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-82971099572831750652010-03-03T18:46:52.238+04:002010-03-03T18:46:52.238+04:00හරිම ලස්සන ගීතයක්නේ...හරිම ලස්සන ගීතයක්නේ...හෙළයාhttps://www.blogger.com/profile/06483061059575857852noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-81357934270477808262010-03-03T17:37:16.199+04:002010-03-03T17:37:16.199+04:00@Wath: මාංස, රුහිරු වල නෙමේ සහෝදර කම තියෙන්නේ...
@...@Wath: මාංස, රුහිරු වල නෙමේ සහෝදර කම තියෙන්නේ...
@ Raven: මෙන්න Raven කියන්න වාගෙම පපුවේ...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-75333292730075652542010-03-03T17:32:32.925+04:002010-03-03T17:32:32.925+04:00නියම ගැම්මක් තියන ගීතයක්. කකුල් වලට නෙමෙයි පපුවට ව...නියම ගැම්මක් තියන ගීතයක්. කකුල් වලට නෙමෙයි පපුවට වදින්නෙ.මට මතකයි මේ ගීය ඉස්සර රූපවාහිනියෙ එහෙම ගියා.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-88789661175928633512010-03-03T17:29:00.619+04:002010-03-03T17:29:00.619+04:00ෂා .....නියම සින්දුව අයියා... කියල වැඩක් නැහැ.ඔයා ...ෂා .....නියම සින්දුව අයියා... කියල වැඩක් නැහැ.ඔයා කොහෙද ඔයාට comment කරන අපි කොහෙද.. ඒත් බලන්න දැන් කොයි තරම් එකතුවක... දවසක් මගේ blog එක බලන එක සහෝදරයෙක් ඇහුවා කවුද අර ඔයා අයියා අයියා කියන්නෙ අදුරන කෙනෙක් ද කියල. එයාට අපේ එකතුව තේරුම් ගන්න බැහැ. ආයෙත් කියන්නෙ නියම සින්දුව අයියා............
"Birds of a feather flock together"Anonymousnoreply@blogger.com